Thursday , January 21 2021
Breaking News

JAAL

Nail Polish (2021) Sinhala Subtitles | හොදම රංගනය! [සිංහල උපසිරසි]

අපේ ජීවිතේ අපිට විවිධාකාරයේ මිනිස්සු හම්බවෙනවා. හොද මිනිස්සූ නරක මිනිස්සූ ගුප්ත මිනිස්සූ, හොදයි වගේ රඟපාන මිනිස්සූ එකී මෙකී නොකී හැම වර්ගෙම. අපි ලගින්ම ආශ්‍රය කරන මිනිස්සූ ඒ කියන්නේ හොදම යාලුවෝ ඇත්තටම කොයි විදියද කියලා ඔයාලා දන්නවද. අපි දන්නේ අපිට පේන දේ විතරයි. එතනින් එහාට ඔයාගේ යාලුවට තව රහස් ජීවිතේකුත් තියනවා …

Read More »

Murder (2020) Sinhala Subtitles | පිතු සෙනෙහේ! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. ඉස්සෙල්ලම ස්තූතී කරන්න ඕන සිසිල ප්‍රසාද් අයියා ඇතුලු බයිස්කෝප් ටීම් එකටම මේ ෆිල්ම් එකට සබ් කරන්න මට අවස්තාව දුන්නට.මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2020 ආපු IMDb එකේ 8.3 ක අගයක් සටහන් වෙලා තියන ෆිල්ම් එකක්.මේක තෙලිගු ෆිල්ම් එකක්.ආනන්ද් චන්ද්‍රා …

Read More »

The Call (2020) AKA Kol Sinhala Subtitles | අතීතයෙන් ඇමතුමක්! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! 2021 අලුත් අවුරුද්දෙ ඔයාලට ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා.මේක කොරියන් ත්‍රිලර්/ෆැන්ටසි මූවි එකක්.ඔයාලා බලන්න ඇතිනේ 2011 ආව The Caller ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක ලී චන්ග් හ්‍යෝන්ග් අධ්‍යක්ෂනයෙන් නෙක්ස්ට් එන්ටර්ටේයින්මන්ට් වර්ල්ඩ් එකයි නෙට්ෆ්ලික්ස් ලයි එකතු වෙලා කරලා තියෙන්නේ මැතීව් පාර්ක් හිල්ගේ ඒ ෆිල්ම් එක බේස් …

Read More »

Superintelligence (2020) Sinhala Subtitles | මනුෂ්‍යත්වයේ නාමයෙන් ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. 2020 නොවැම්බර් වල ආපු ෆිල්ම් එකක්. Superintelligence කියන්නේ මේ කෘතීම බුද්ධියත් එක්ක සම්බන්ද කතාවක්.මේකේ ඉන්නවා අපි හැමෝම දන්න කියන ජේම්ස් කෝර්ඩ්න්, Peter Rabbit එකේ පීටර්,මතකනේ. ඒවගේම තමයි එයා ගොඩක් ජනප්‍රිය ටීවී හොස්ට් කෙනෙක්.ෆිල්ම් එකේ කැරොල්ගේ චරිතෙට පන පොවන්නේ මෙලීසා මැකාර්ති. කොමර්ඩි …

Read More »

The Princess Switch: Switched Again (2020) Sinhala Subtitles | නැවතත් වෙස් මාරුවෙයි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! ඔන්න තවත් උපසිරැසියක් අරන් ආවා. 2018 දී ආපු Princess Switch (කුමරියගේ වෙස් මාරුව) මතක ඇතිනේ. අපේ බාසුර ඉන්ද්‍රචාප සහෝදරයා උපසිරැසි අරන් ආවේ. ඉතින් ඒ ෆිල්ම් එකේම දෙවනි කොටස තමයි මේ. ඉන්ද්‍රචාප සොහොයුරාට වගේම බයිස්කෝප් ටීම් එකටත් ගොඩක් ස්තූතියි මේකට මට අවස්තාව දුන්නට. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ …

Read More »

Kajillionaire (2020) Sinhala Subtitles | රැවටිලිකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ! මේ ෆිල්ම් එක 2020 ආපු අලුත්ම ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 46ක් පුරාවට දුවන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය වගේම තිර පිටපතත් Me and you and everyone we know වගේ ෆිල්ම් අධ්‍යක්ෂනය කරපු මිරැන්ඩා ජුලයිගේ. IMDb එකේ 6.4ක අගයක් තියනවා මේ ෆිල්ම් එකට. මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ …

Read More »
error: Alert: Content is protected !!