You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / Sinhala Subtitle / James DC

James DC

The Breakfast Club (1985) Sinhala Subtitles | අප කවුරැන්ද… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතිං නැවතත් ඉක්මනින් චිත්‍රපටයක් සඳහා උපසිරසියක් රැගෙන ආවා. වෙනදා වගේම පැරණි චිත්‍රපටයක් තමා මෙවරත් රැගෙන ආවේ. චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න කලින් මුලින්ම මෙහි අන්තර්ගත වෙන කතාව ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙන්නෙ ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ පිහිටි උසස් පාසලක් …

Read More »

Lost Highway (1997) Sinhala Subtitles | යාතාර්ථයෙන් ඔබ්බට……. [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මං මේ වතාවේ උපසිරස රැගෙන ආවේ Crime / Mystery / Thriller යන වර්ග වල අයත් වෙනස්ම විදියේ සිනමා නිර්මාණයකට. ඇත්තටම මේක ඉතා සංකීර්ණ කතා තේමාවක් අන්තර්ගත තේරැම් ගැනීමට ඉතාමත් අපහසු චිත්‍රපටයක්. මං මෙච්චර කාලෙකට නරඹපු චිත්‍රපට අතරින් මේක තමා මං දැකපු දෙවෙනියටම වැඩිම සංකීර්ණ චිත්‍රපටය. …

Read More »

Persona (1966) Sinhala Subtitles | ඔබ කවුරැන්ද… [සිංහල උපසිරසි සමඟ]18+

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ගොඩක් කාලෙකට පස්සෙ තමා ආපහු වතාවක් උපසිරසක් රැගෙනඑන්නෙ. මං අවසන් වරට උපසිරසි ලබා දුන්නෙ In the Mood for Love (2000) කියන චිත්‍රපටයට. වෙනදා වගේම මේවතාවෙත් ගොඩක් පැරණි චිත්‍රපටයකට තමා උපසිරස රැගෙන ආවේ. මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1966 වර්ෂයේදි. මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක්. මෙය …

Read More »

In the Mood for Love (2000) Sinhala Subtitles | හිමි නැති ආදරයක්…. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ගොඩක් කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් උපසිරසක් රැගෙන එන්නෙ. සුපුරැදු පරිදිම පැරණි චිත්‍රපටයක් තමා මේ වතාවෙත් රැගෙන ආවේ. මෙය විශ්ව සිනමාවේ එදා මෙදා තුර බිහිවුණ බොහොම අපූරැ සිනමා සිතුවමක්. වෙනස් විදියේ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මෙය බොහොම වටිනා චිත්‍රපටයක් වේවි. 2000 වර්ෂයේදි තිරගත උන මෙම චිත්‍රපටය …

Read More »

Paris, Texas (1984) Sinhala Subtitles | වැලි කතරක සිහි මුලා වී… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරන් ආවා. මේ වතාවේ අරන් ආවේ වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක්. මෙය කතාව අවසානයේ ප්‍රෙක්ෂකයාව හිතන්න යොමු කරවන චිත්‍රපටයක්. එමෙන්ම මෙහි තිබෙන කතාව සහ දෙබස් තුළින් ඉතා සියුම් ලෙස චරිත සහ හැඟීම් පිළිබඳ විග්‍රහයක යෙදෙන චිත්‍රපටයක්. ඉතිං …

Read More »

The Out of Towners (1970) Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. මං මේ පාර අරන් ආවේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති, පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් සුපිරි කොමඩි කතාවක්. මේක ගොඩක් පරණ එකක් උනාට කතාවේ තියෙන හාස්‍ය රසයට පැරණි කම පොඩ්ඩක්වත් බලපාලා නෑ. ඒ වගේම මෙය වර්ණ චිත්‍රපටයක්. ඒ වගේම …

Read More »

Wild Strawberries (1957) AKA Smultronstället Sinhala Subtitles | ජීවිතය තුළින් දුටු සිහින පෙළක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මාස දෙකකින් විතර පස්සෙ තමා මං ආපහු සබ් එකක් අරගෙන ආවේ. මං අවසන් වරට ලබා දුන්නෙ The Big Lebowski (1998) කියන චිත්‍රපටය. මේක මගේ 26 වෙනි උපසිරසි නිර්මාණය. මේ වතාවේ අරගෙන ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මෙය …

Read More »

The Big Lebowski (1998) Sinhala Subtitles | අරැම පුදුම මිනිසෙක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරං ආවා.මේ වතාවේ අරං ආවේ නිතර දකින්නට නොලැබෙන අමුතුම විදියේ සිනමා නිර්මාණයක්. මට නම් හිතෙන විදියට මෙය චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි. චිත්‍රපටයකටත් එහා ගිය දෙයක්. ඉතිං වෙනස් විදියේ චිත්‍රපට වලට කැමති අයට වගේම චිත්‍රපට තුළින් යම් යම් හොඳ …

Read More »

L.A. Confidential (1997) with Sinhala Subtitles | “පෙනෙන සියල්ල සත්‍ය නොවෙයි….” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් ගෙනාවා.මේ වතාවේ අරගෙන ආවේ මං මෙතෙක් නරඹපු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක්. Crime / Mystery / Thriller වර්ග වලට අයත් මෙම චිත්‍රපටය, ත්‍රාස්‍යජනක සහ රහස් පරීක්ෂක කතා වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක්. 1997 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය …

Read More »

The Apartment (1960) with Sinhala Subtitles | කියාගන්න බැරි ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරගෙන ආවා. මේ වතාවේ අරගෙන ආවේ ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. ඉතාමත් සරල කතන්දරයක් අන්තර්ගත මෙම නිර්මාණය, එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් එකක්. පැරණි චිත්‍රපට රසිකයෙකු අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න …

Read More »

Mulholland Drive (2001) AKA Mulholland Dr. with Sinhala Subtitles | එය සිහිනයක්ද… සැබෑවක්ද [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මේක මගේ 22 වෙනි සබ් එක. වෙනස්ම විදියේ කතාවක් අන්තර්ගත අමුතුම විදියේ චිත්‍රපටයක් තමා මේ වතාවේ රැගෙන ආවේ. අගක් මුලක් තේරැම් ගන්න බැරි අමුතුම විදියේ චිත්‍රපට රසවිඳින්න කැමති හැමෝටම මේක ගොඩක් හොඳ චිත්‍රපටයක් වේවි. Crime / Drama/ Mystery / Thriller යන කාණ්ඩ වලට අයත් …

Read More »

To Kill a Mockingbird (1962) with Sinhala Subtitles | “සමානාත්මතාව උදෙසා….” [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ගොඩාක් කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 21 වෙනි සබ් එක. හැමදාමත් වගේ මේ වතාවෙත් පැරණි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ. මෙය එදා මෙදා තුර බිහිවුණු හොඳම හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස සැලකෙන සම්මානනීය චිත්‍රපටයක්. මෙය තිරගත වී තිබෙන්නෙ 1962 වර්ෂයේදී. එම අවධියේ …

Read More »

Big (1988) with Sinhala Subtitles | ප්‍රාර්තනාවක් ගිය දුරක්… [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1988 වර්ෂයේදි. මෙම චිත්‍රපටය Fantasy / Comedy / Romance යන වර්ග වලට අයත් වන්නක්. සම්පූර්ණෙන්ම පාහේ වෙනස් ආකාරයේ කතාවක් තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. ඉතිං වෙනස් විදියෙ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මේක හොඳ චිත්‍රපටයක් වේවි. මුලින්ම චිත්‍රපටයේ කතාව ගැන විස්තරයක් කරන්නම්. මෙහි ප්‍රධාන …

Read More »

The Sting (1973) with Sinhala Subtitles | මෙහෙමත් ඇන්දිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ 1936 වර්ෂය තුළ සිදුවු කතාවක්. කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නෙ ජොනී හුකර් නැමැති තරැණයෙක්. විවිධාකාර කූට උපක්‍රම යොදාගෙන මිනිසුන් රවටා කීයක් හරි කඩා වඩාගන්න එක තමා මේ තරැණයාගේ වෘත්තිය.  ලූතර් කෝල්මන් නැමැති පුද්ගලයෙකු හා එක්වයි ඔහු එම වංචනික ක්‍රියාවල …

Read More »

Butch Cassidy and the Sundance Kid (1969) with Sinhala Subtitles | ඇමරිකානු මංකොල්ලකරැවන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් පතනවා ඔයාලා හැමෝටම. මේක මගේ 18 වෙනි උපසිරසි ගැන්වීම. මේ වතාවෙ අරන් ආවේ ටිකක් පරණ එකක්. පරණ උනාට මේක හොලිවුඩ් සිනමාවේ එදා මෙදා තුර බිහිවු ඉතා විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක් විදියට සැලකෙන්නක්. ඒ වගේම මේක වර්ණ චිත්‍රපටියක්. ඒ වගේම මෙය සත්‍ය කතාවක් හා සැබෑ චරිත යොදාගෙන නිර්මාණය කෙරෑ …

Read More »

There’s Something About Mary (1998) with Sinhala Subtitles | “මේරි සහ ආදරවන්තයෝ” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ වගේම අපේ සබ් කරන සහෝලට මෙච්චර කාලෙකට අමතක වෙලා ගිය ෆිල්ම් එකක් විදියට …

Read More »

The Princess Bride (1987) with Sinhala Subtitles | “සැබෑ ආදරය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක Adventure / Family / Fantasy / Romance යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පවුලෙ හැමෝටම රසඳින්න පුළුවන් චිත්‍රපටයක් …

Read More »

The Goodybye Girl (1977) with Sinhala Subtitles | “සමුගන්නට අවසරද….” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 15 වෙනි උපසිරසි නිර්මාණය. මේක මං වැඩියෙන්ම බලන්න කැමති හොලිවුඩ් චිත්‍රපට වලින් එකක්. දෙබස් කට පාඩම් වෙන තරමටම මං මෙය නරඹලා තියෙනවා. ඇත්තටම මේක ටිකක් අප්‍රකට නිර්මාණයක්. අහම්බෙන් තමා මටත් මේක හොයාගන්න ලැබුනෙ. ඉතිං මට හිතුනා මේ ලස්සන නිර්මාණය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න. මෙය තිරගත වෙලා තිබෙන්නෙ …

Read More »

Nausicaä of the Valley of the Wind AKA Kaze no tani no Naushika (1984) with Sinhala Subtitles | මහ පොළව වැනසී ගිය දිනෙක… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 14 වෙනි සබ් එක. කලින් වතාවේ වගේම මේ වතාවෙත් මං රැගෙන ආවේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක එදාමෙදා තුර බිහිවුනු හොඳම ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙස පැසසුම් ලබන්නක්. මේ චිත්‍රපටය අපි එදිනෙදා දකින ඇනිමේෂන් චිත්‍රපට වලට වඩා තරමක් වෙනස් එකක්. සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්ම කතා තේමාවක් තමා මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙන්නෙ. ඉතිං …

Read More »

Castle in the Sky AKA Tenkû no shiro Rapyuta (1986) with Sinhala Subtitles | අහසේ සැඟවී ගිය රාජධානිය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 13 වෙනි සබ් එක. මේක ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. දැනට ටික කාලෙකට කලිනුත් මං ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරස ලබා දුන්නා. ඒ My Neighbor Totoro [1988] කියන චිත්‍රපටයටයි. මේකත් කලින් එක වගේම ගොඩක් ලස්සන කතාවක්. කාටුන් චිත්‍රපටයක් උනත් මෙය කිසිම  වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් එකක්. ඒ …

Read More »
error: Alert: Content is protected !!