You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / Sinhala Subtitle / James DC (page 2)

James DC

Planes, Trains & Automobiles (1987) with Sinhala Subtitles | මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් පතනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 12වෙනි සබ් එක. මේක 1987 වර්ෂයේදි තිරගත උන කොමඩි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇමරිකාවේ Thanksgiving Day එක (ස්තුතිපුදකිරීමේ දිනය) ආශ්‍රිතව නිර්මාණය උන කතාවක්. ඇමරිකානුවන් සෑම වසරකටම සැරයක් නොවැම්බර් මස 4 වෙනි බ්‍රහස්පතින්දා දිනයේ Thanksgiving Day එක සමරනු ලබනවා. එය ඇමරිකානුවන්ගේ පොදු නිවාඩු දිනයක්. එය ඇමරිකානුවන්ට ආගමික මෙන්ම …

Read More »

While You Were Sleeping (1995) with Sinhala Subtitles | ඔබ නිදනා අතරතුරේ….. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. මේක මගේ 11වෙනි උපසිරසි නිර්මාණය. මේක 90 දශකයේදි ගොඩක් ජනප්‍රිය උන ලස්සන රොමැන්ටික් කොමඩි කතාවක්. ඔයාලා ගොඩ දෙනෙක් මීට පෙර මේ චිත්‍රපටය නරඹා නැතුව ඇති. මේ චිත්‍රපටය නත්තල සහ අලුත් අවුරැද්ද ආශ්‍රිතව නිර්මාණය උන ලස්සන ආදර කතාවක්. ඉතිං මං ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නෙ මේ …

Read More »

Honey, I Shrunk the Kids (1989) with Sinhala Subtitles | අරැම පුදුම යන්තරය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 10 වෙනි සබ් එක. මං අන්තිමට සබ් එකක් දුන්නෙ මීට මාස 3කට විතර කලින්. පහුගිය ටිකේ හරියට වෙලාවක් නොතිබුණ නිසා සබ් එකක් කරන්න අවස්තාවක් ලැබුනෙම නෑ. අන්තිමේදි කොහොම හරි මේ ෆිල්ම් එක වෙනුවෙන් සබ් එකක් හැදුවා. මේ වතාවේ මා රැගෙන ආවේ ළමා චිත්‍රපටයක්. …

Read More »

My Neighbor Totoro AKA Tonari no Totoro (1988) with Sinhala Subtitles | කැලයෙන් පැමිණි මිතුරැ භූතයා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියලු දෙනාට. මේක මගේ 9 වෙනි සබ් එක. මීට දවස් කීපෙකට උඩදි තමා මං මේ චිත්‍රපටය නැරඹුවේ. නරඹද්දිම මං මේ වෙනුවෙන් සබ් එකක් හදාගෙන ගියා. ඉතිං දවස් 2ක් වගේ පොඩි කාලයකදි මට මේක ඉවරකරගන්න ලැබුනා. වෙනසකටත් එක්ක තමා මං මේ වතාවේ ඇනිමේෂන් ෆිල්ම් එකක් දෙන්න හිතුවේ. ඇත්තටම …

Read More »

The Texas Chain Saw Massacre (1974) with Sinhala Subtitles | ටෙක්සාස් හී බිහිසුණු අත්දැකීමක් [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ 8වෙනි සබ් එක. මේ වතාවෙ වෙනසකටත් එක්ක Horror ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා. ඒ සඳහා මං තෝරාගත්තෙ හොලිවුඩයේ මෙතෙක් බිහිවු හොඳම Horror ෆිල්ම් එකක්. මේක ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් හොඳ සිනමා නිර්මාණයක්. Horror ෆිල්ම් බලන්න කැමති අයට මේක ගොඩක් හොඳ ෆිල්ම් එකක් වේවි. මේක තිරගත වෙලා …

Read More »

The Karate Kid (1984) with Sinhala Subtitles | උත්සහය සහ කැපවීම තුළින් ජයග්‍රහණය කරා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 7වෙනි සබ් එක. මේ වතාවේ නම් රැගෙන ආවේ හැමෝම හොඳට දන්න කියන නිර්මාණයක්. මේ කතාව සිරස ටීවී හා ස්වාධීන රෑපවාහිණී යන නාලිකා ඔස්සෙ කිහිප වතාවක්ම විකාශනය කරා. ඒ නිසා ගොඩ දෙනෙක් මේ කතාව මීට පෙර නරඹලා ඇති. බලපු අයට නම් මතක ඇති මේ …

Read More »

Sleeping with the Enemy (1991) with Sinhala Subtitles | බිරිඳකගේ පළායෑම [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 6 වෙනි උපසිරසි නිර්මාණය. මං කලින් ලබා දුන් චිත්‍රපටවලට වඩා මේක ටිකක් වෙනස් ජාතියෙ එකක්. මේක Mystery / sychological Thriller වර්ගයට අයත් වෙන එකක්. මේක ටිකක් විතර අප්‍රකට නිර්මාණයක්. ඉතිං වෙනසකටත් එක්ක මට මේ වෙනුවෙන් සබ් එකක් හදන්න හිතුනා. මේ චිත්‍රපටය තිරගත උනේ 1991දී. අධ්‍යක්ෂණය …

Read More »

Groundhog Day (1993) with Sinhala Subtitles | “නිමක් නොමැති දවස” [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළුම දෙනාට. මේක මගේ 5 වෙනි උපසිරස නිර්මාණය. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒත් මේකට සබ් එකක් බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙලා තිබුණෙ නෑ. ඉතිං මං හිතුවා මේක වෙනුවෙන් සබ් එකක් කරන්න. මේක නම් අමුතුම විදියේ කාතාවක් අන්තර්ගත වෙන නිර්මාණයක්. ෆැන්ටෑසි, කොමඩි ගණයට අයත් වෙන නිර්මාණයක්. මේක ඕනම කෙනෙක්ට නරඹන්න පුළුවන් විදියෙ එකක්. …

Read More »

Ferris Bueller’s Day Off (1986) with Sinhala Subtitles | ෆෙරිස් බියුලර්ගේ විනෝද සවාරිය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 4 වෙනි උපසිරසි නිර්මාණයත් සමගයි.මං විමා සහෝගෙන් මේ සබ් එක කරන්න ඉල්ල ගත්තෙ මීට මාසයකට උඩදි. ඒත් වේලාව හරියට තිබ්බෙ නැති නිසා මේක කරන එක ටිකක් ප්‍රමාද උනා. අන්තිමේදි කොහොමහරි ඉවරයක් කරගත්තා. මේක නම් මං මෙතෙක් බලපු හොඳම කොමඩි කතා …

Read More »

The Graduate (1967) with Sinhala Subtitles | අසම්මත දෙයක් නිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 3 වන උපසිරසි නිර්මාණයත් සමගයි. මේ වතාවේ මා රැගෙන ආවේ හොලිවුඩය හෙල්ලු ඉතාම විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඇත්තටම මේ වෙනුවෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසක් පළ වී නොතිබීම විශාල අඩුවක්. ඉතිං මට සතුටුයි ඒ අඩුව පුරවන්න ලැබීම ගැන. මේ කතාව පටන් ගන්නෙ නම් හෙනම …

Read More »

Misery (1990) with Sinhala Subtitles | මෙහෙමත් අකරතැබ්බයක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිනෙන්නෙ මාගේ දෙවෙනි උපසිරසි නිර්මාණයත් සමගයි. මම ප්‍රථම නිර්මාණය විදියට ඉදිරිපත් කරේ Roman Holiday (1953)  කියන චිත්‍රපටයයි.මේ වතාවේ මා රැගෙන ආවේ සුපිරි ගණයේ Psychological Thriller / Mystery වර්ගයේ චිත්‍රපටයක්.ඕගොල්ලො හුඟ දෙනෙක් මීට කලින් මේ නිර්මාණය ගැන අහලා නැතුව ඇති. මේක නම් …

Read More »

Roman Holiday (1953) with Sinhala Subtitles | රජ කුමරියකගේ රෝම සවාරිය [සිංහල උපසිරසි සමඟ]

මම ගොඩක් කාලෙක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගත්තත්, වේලාව හරියට නොමැතිකම නිසා බයිස්කෝප් වෙබ් අඩවියට සිංහල උපසිරසික් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුනෙම නෑ. ඉතින් මාත් හිතුවා උපසිරසක් කරන්න. ඒ ගැන වෙබ්  අඩවියෙන් මුලින්ම විමසුවම විමා සහෝදරයා තමා මේ අවස්ථාව මට ලබා දුන්නේ. ඒ පිළිබඳ ඔහුට මුලින්ම ස්තූති කරන්න ඕනෙ. මම මුල්ම උපසිරස …

Read More »
error: Alert: Content is protected !!