ආසියානු horror ශානරය කියන්නෙ වෙනස්ම අත්දැකීමක්බව චිත්රපට නරඹන ප්රේක්ෂක හැමෝම දන්න කාරණයක්. Horror | Thriller | Drama අංශ නියෝජනය කරමින්, පහුගිය මැයි 26 වෙනිදා Netflix ඔස්සේ දිගහැරුනු මේ තායිලන්ත චිත්රපටය අද වෙනවිට මනාප 1100කින් පමණ IMDb මීටරය5.2 ක් දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ තායිලන්තයේ නිපදවුනු පලවෙනි Netflix Originated …
Read More »Peppermint Candy (1999) Sinhala subtitles | ජීවිතය සුන්දරයිද? [සිංහල උපසිරසි] (18+)
ජීවිතේ කවදාකහරි සියදිවි නසාගන්න හිතිල තියෙනවද. ඔබත් හැඟීම් දැනීම් වලින් පිරුණු මිනිසෙක්නම් අනිවාරයෙන්ම පිලිතුර ඔබ දන්නවා ඇති.ඉතින් මේ ලස්සන හිනාවක් අස්සෙ තමන්ගෙ ප්රශ්න, කරදර, හංගගෙන ජීවිතේ ඉදිරියට යන්න හදපු මිනිසෙකුගේ ජීවිත කතාවයි…. මේ මොහොතේදිත් ආදරණීයන් නැතිව, මුළු ලෝකෙන්ම තනිවුනු, කාරුණික වචන කීපයක් බලාපොරොත්තු වෙන, බලාපොරොත්තු බිඳවැටුනු, වේදනාවන් හිතේ හංගගත්තු පිරිසක් …
Read More »