Friday , December 3 2021
Breaking News

කැලුම් කුමාර මොහොට්ටිගේ

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා …

Read More »

Cry Freedom (1987) Sinhala Subtitles | හඩනු මැන නිදහස [සිංහල උපසිරසි]

1650 දී පමණ දකුණු අප්‍රිකාවට වැදුණු බටහිර ජාතීන්, කලු අප්‍රිකානු ස්වදේශිකයන්ගේ ජීවන රටාව සුනුවිසුණු කරමින් ඒ බිමේ නව ශිෂ්ටාචාරයක් ගොඩනගයි. සමේ කලු වර්ණය සලකා මිනිසුන් පහත් කොට සැලකීම දරුණු ලෙස පැවතුණි. මෙම වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් සිදුකළ අදිටන් සහගත අරගලය ලෝක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයකි. නෙල්සන් මැන්ඩලා …

Read More »
error: Alert: Content is protected !!