Monday , November 28 2022
Breaking News

එල්.සී. දමැල්

DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව… [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ DC League of Super-Pets (2022) ඇනිමේෂන් චිත්‍රපටයයි. මුලින්ම චාමර සම්පත් අයියාට ස්තුතිවන්ත වෙන්න කැමතියි මේකෙ සබ් එකක් සහ කොපියක් ආපු විගසින්ම දැනුවත් කිරීම ගැන. සිංහලේට හරවගන්න එක තමයි පොඩ්ඩක් විතර පරක්කු වුණේ අනිත් වැඩ කටයුතුත් එක්ක. ඒ වුණත් හැකි ඉක්මනින් නිවැරදි උපසිරක් ගේන්න …

Read More »

Man vs. Bee (2022) [S01] Complete Season Sinhala Subtitles | මී මැසි නඩුව [සිංහල උපසිරැසි]

මේ මුණගැහෙන්නෙ පහුගිය මාසෙ ඒ කිව්වෙ ජූනි 24 වැනිදා නෙට්ෆ්ලික්ස් ස්‍ට්‍රීමිං සේවාව ඔස්සේ නිකුත් වුන Man vs. Bee (2022) සම්පූර්ණ කතාසමයෙ උපසිරස අරගෙන. මේ කතා මාලාවේ අපි කවුරුත් හොඳින් දන්නා Rowan Atkinson නොහොත් මිස්ටර් බීන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කතාවේ නිර්මාතෘවරුන් වන්නේ Rowan Atkinsonම හා Will Davies දෙදෙනායි.  කතාව …

Read More »

Stranger Things [S04 : E09] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරැසි]

මේ මුණගැහෙන්නෙ ජූලි පළමු වැනිදා නිකුත් වුන ස්ට්‍රේන්ජර් තිංග්ස් සිව්වන කතාසමයෙ Vol.2 වලට අදාල දෙවැනි කොටස නොහොත් හතරවෙනි සීසන් එකට අදාල අවසන්ම කොටස අරගෙන.  පසුගිය කොටසින් නැන්සිව වෙක්නට අහුවෙලා ඉද්දි වෙක්නා එයාව මරනවා වෙනුවට කලේ ඉස්සරහට වෙන්න පුලුවන් මහා විනාශයක පෙර නිමිති පෙන්නුම් කරපු එක. මේ දේවල් ගැන එලෙවන්ට නැන්සි …

Read More »

The Five (2016) [E10] Sinhala Subtitles | අවසන් හෙළිදරව්ව [සිංහල උපසිරසි]

මම නොඉවසිල්ලෙන් බලපු කතා මාලාවක අවසානය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. බොහෝවිට ඔයාලත් මේක බලලා ඉවර කරනකල් ඉවසුමක් නැතිව ඇති. ඉතින් අපි පහුගිය කොටස ගැන මතක් කරගත්තොත්, ඩැනී මරෝසිගේ වීඩියෝ ටේප් ටික බලනව. මරෝසිගේ ළමා ඝාතන ඒ හැම ටේප් එකක්ම පියවර තුනකට තමයි තියෙන්නෙ. Track (සොයාගැනීම), Pain (වේදනා දීම), Kill …

Read More »

The Five (2016) [E03] Sinhala Subtitles | තව කවුද ඒ දවස ගැන බොරු කියන්නේ? [සිංහල උපසිරසි]

පහුගිය කොටසෙදි ඩැනීට හැකි වෙනව ඇනී ග්‍රීන්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා ඇනී ග්‍රීන් ඝාතනයට සැක කරන අභිරහස් මනුස්සයාව අත්අඩංගුවට ගන්න. මාකුයි එයාගේ තාත්තා ඇලනුයි පොලිස් ස්ටේෂන් එකට යනවා ෆොටෝ කිහිපයක් බලලා ඇත්තටම මේ ජෙසීද කියලා හොයාගන්න. එයාලා ෆොටෝ දැක්ම ඒ ඉන්නේ ජෙසී නෙමෙයි කියලා කියනවා. කොහොම නමුත් මාක් එයාගේ ෆෝන් …

Read More »

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles | චිප් සහ ඩේල්ගේ මුදවාගැනීම් මෙහෙයුම [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Chip ‘n Dale: Rescue Rangers (2022) කියන ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපටය. කලින් මේ වගේ ගොඩක් චිත්‍රපට නිකුත් වුණා. හැබැයි පහුගිය ටිකේ නිකුත් වුණු ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපට එක්ක බලද්දි මේකේ ප්ලොට් එකනම් නියමයි. මටනම් මුල ඉඳලා අග දක්වා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න …

Read More »

Our Planet (2019) [E03] Sinhala Subtitles | වනාන්තරයේ ජෛව විවිධත්වය [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක තුන්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා …

Read More »

The Year Earth Changed (2021) Sinhala Subtitles | මිහිතලය වෙනස් වූ 2020 වසර [සිංහල උපසිරසි]

පුතේ මං ආයෙ ආවා… 😀 කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔව් අවුරුද්දකට විතර කලින් පටන්ගත්ත උපසිරසක වැඩ හමාර කරලා ඔයාලා වෙනුවෙන්ම අරගෙන එන්නයි මේ සූදානම. ඒ අනුව මම වැඩිම කාලයක් තුළ උපසිරසගන්වපු දෙබස් අඩුම ප්‍රමාණයක් සහිත චිත්‍රපටය විදිහට මගේ බයිස්කෝප් කතා පොතේ වාර්තාගත වෙන්නෙ මේක. මේක වාර්තාමය චිත්‍රපටයක්. …

Read More »

Maya the Bee 3: The Golden Orb (2021) Sinhala Subtitles | මායා: පුංචි වීර මී මැස්සී සහ රත්තරන් ගෝලය [සිංහල උපසිරසි]

ඔන්න ආපහු චිත්‍රපටයක උපසිරසක් අරගෙන ආවා. මේ අරගෙන එන්නේ මායා: පුංචි වීර මැස්සිගේ තුන්වෙනි වික්‍රමාන්විත කතාවයි. කලින් චිත්‍රපට දෙකට ඍජු සම්බන්ධයක් නැති නිසා මේක කිසිම ගැටළුවක් නැතුව බලන්න පුලුවන්. හැබැයි ඒවාත් බලන්න පුලුවන්නම් තමයි වටින්නේ. ඉතින් කලින් චිත්‍රපටි දෙක වගේම මේකත් ඉතාමත් ලස්සන, ආදර්ශමත් කතාවක් කියලා අවිවාදයෙන් පුලුවන්.  මේක අධ්‍යයක්ෂණය …

Read More »

Loki [S01 : E02] Sinhala Subtitles | වේරියන්ට් [සිංහල උපසිරසි]

Loki දෙවෙනි කතාංගය එක්ක මුණගැහෙන්නයි මේ සූදානම. දෙවෙනි කතාංගය භාර වුණේ මට.  ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට ගන්නවා ටෙසරැක්ට් එක අරගෙන මාරු වෙලා, අලුත් කාල රේඛාවක් සෑදීම නිසා. TVA එක ලෝකීව වේරියන්ට් කෙනෙක් [කාල රේඛාවට අදාළ නොවන අවශේෂ කාල විරෝධිකයෙක්] බවට හරවලා 2012 සාමාන්‍යය කාල රේඛාව යළි සකසනවා. TVA එකෙන් නඩු …

Read More »

Cruella (2021) Sinhala Subtitles | කෘඑලා ඩි විල්‍’ගේ අතීත කතාව… [සිංහල උපසිරසි]

– දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!! – මොකක්? කාව කිඩ්නැප් කරලද? – මේක කිඩ්නැප් නෙමෙයි. මේක ඩෝග්නැප් එකක්. 101ක්ම ඩැල්මේෂන් බලු පැටවුන්ව ඩෝග්නැප් කරලා! – ඩෝග්නැප්? මොන එහෙකටද බල්ලො පැහැරගන්නෙ? කවුද ඒ වගේ දෙයක් කරන්නෙ? – කවුද දන්නෙ? හැබැයි පහුගිය ටිකේ සිද්ධ වුණු සත්ව පැහැරගැනීම් කරපු කෙනා අනිවා ඕක …

Read More »

The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. මේ සිනමාපටය නැරඹු විගසින්ම මේකට සබ් කරන්න ඕන …

Read More »

Ooops! The Adventure Continues (2020) AKA Two by Two: Overboard! Sinhala Subtitles | ගොඩබිමක් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න මම සති කිහිපයකට පස්සෙ චිත්‍රපටයක් අරගෙන ආවා. සංජන චමෝද් මල්ලි මේක ගැන මට කිව්ව නිසයි මම දැනගත්තේ Ooops! Noah is Gone… (2015) අයර්ලන්ත ඇනිමේෂන් ෆිල්ම් එකේ සීක්වල් එකක් ඇවිත් කියලා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවෙ සංජන මල්ලිට. ඇත්තටම දැන් මේක ගැන එයා මට කියලත් ගොඩක් කල්. අනිත් දේවල් …

Read More »

The Falcon and the Winter Soldier [E06] Sinhala Subtitles | එකම ලොවක්, එකම ජනතාවක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් මේ සූදානම TFATWS හයවන කතාංගය නොහොත් මේ කතා මාලාවේ අවසානය සනිටුහන් කරන්නයි. MCU එකේ පළමු කතා මාලාව වුණු WandaVision එකට වෙනස්ව, මේක Action-Packed නොහොත් ක්‍රියාදාම සපිරි කතා මාලාවක් වුණා. ඉතින් කතාවට අපූරු ආරම්භයක් අරගෙන දුන්නට විමා සහෝදරයට මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. තුන්වෙනි කතාංගයේ උපසිරස කරපු මධුකප්‍රිය සහෝදරයාටත් ස්තුතිය …

Read More »

The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා.  එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු. පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව …

Read More »

The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි]

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා. හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.  සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව …

Read More »

Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි]

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ. නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝක‍යට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ …

Read More »

WandaVision [E09] Sinhala Subtitles | සමුගනිමු! [සිංහල උපසිරසි]

අපි අද මුණගැහෙන්නේ WandaVision නමවෙනි කතාංගය, ඒ කියන්නේ මේ සීරීස් එකේ අවසාන කතාංගය එක්කයි. අටවෙනි කොටසින් අපි නොදැන හිටිය ගොඩක් කරුණු හෙළි වෙනවා.  පහුගිය කො‍ටස ගැන ටිකක් බලලා ඉමු. ඇගතාගේ අතීතය ගැන පෙන්නලා තමයි කතාව පටන්ගත්තේ. 1693 වසරේදී, අනිත් අයට පිටුපාලා ඩාක් මැජික් කරපු නිසා ඇගතාගේ අම්මා විසින් එයාව මරන්න …

Read More »

Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ‌චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (2021). සබ් …

Read More »

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට තමා සැලකෙන්නේ. ඒ වගේම හතරවන බිත්තිය බිඳීම (4th Wall Breaking) හෙවත් ප්‍රේක්ෂකයා‍ට ඍජුවම කතා කිරීම සිදු වුණා මේ කො‍ටසෙදි. ඉතින් මේ වතාවෙ අපි දැක්කේ පීඩනය නැති කරන නෙක්සස් වර්ගයේ විෂාදනාශක වෙළඳ දැන්වීමයි. ‍බොහොම කෙටියෙන් පහුගිය …

Read More »
error: Alert: Content is protected !!