Sunday , November 27 2022
Breaking News

‍ලක්ෂාන්

1899 [S01 : E04] Sinhala Subtitles | නෞකාවේ සටන! [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් දැකගන්න පුලුවන් උනා ඒඩාගෙ අභිරහස් මරණය සහ අත්භූත මීදුමක් නිසා නැවේ වැඩකටයුතු අඩාල වෙන දර්ශන පෙලක්. ඒ වගේම මළ සිරුරු පිලිස්සිමට තරම් උෂ්ණත්වය තියෙන උදුන් කිහිපයක් හොයාගන්නවා. එතනදි අයික්ට ප්‍රොමිතියස් නැවේ මගීන්ගෙ නම් ලැයිස්තුවක් හම්බවෙනවා. මේ අතරෙ නැවේ මහ කැරැල්ලකට මුලපිරීමකුත් සිද්ධ වුනා. අද කොටසින්, ප්‍රොමිතියස් එකේදි හම්බ …

Read More »

1899 [S01 : E03] Sinhala Subtitles | අත්භුත මීදුම. [සිංහල උපසිරසි]

අපේ මොළය හැම වෙලේම සම්පූර්ණයෙන්ම විශ්වාසදායක නෑ. අපිට පෙනෙන, දැනෙන සහ ඇහෙන හැම දෙයක්ම විද්‍යුත් ආවේගවල ප්රතිඵල විතරයි. ඒ වගේම සමහර වෙලාවට අපි ඒ ආවේගයන් වැරදියට අර්ථකථනය කරනවා. ඒක තමයි මිනිස්සු පිස්සු වට්ටන්නෙ. පසුගිය කතාවෙන් දැක ගන්න පුලුවන් උනා ප්‍රොමිතියස් නැවෙන් පිරිමි ළමයෙක් හොයගන්නවා,නැවේ වැඩි දෙනෙක් මේ පිරිමි ළමයව සැක …

Read More »

Blonde (2022) Sinhala Subtitles | සරාගීත්වයේ සංකේතය. [සිංහල උපසිරසි]

“Marilyn Monore” ලෝක සිනමා ඉතිහාසයෙ තව අවුරුදු සීයක් ගියත් මිනිස්සුන්ට අමතක නොවෙන්න තමංගෙ නම Brand කරල සමුගත්ත චරිතයක්. ඒනිසාම අදටත් ඇය ගැන කතාවෙනවා. “Blonde” කියන්නෙ Netflix එකෙන් ඇයගේ ජීවිතය අලලා නිර්මාණය කරපු නවතම සිනමා නිර්මාණය. නමුත් මේකට ලැබෙමින් පවතින Rating සහ Reviews බලනකොට මේ නිර්මාණය ගැන තියෙන්නෙ තරමක දැඩි ජනතා …

Read More »

1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | පාරාදීසය විජයග්‍රහණය. [සිංහල උපසිරසි]

නමේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් කෑල්ලක් නොතිබුනාට, මේ ෆිල්ම් එකේ තියෙන්නේ එයාගෙ කතන්දරේ තමා. 1492 දී තමා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකන් මහාද්වීපයේ තියෙන බහමාස් දූපත් වලට පළමු ඓතිහාසික චාරිකාව යන්නෙ. හැබැයි බහමාස් කියන්නෙ උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීප අතර තියෙන දූපත් ටිකක් මිසක් ප්‍රධාන ගොඩබිම නෙවෙයි. ඒ ප්‍රධාන ගොඩබිමට මුලින්ම යන්නෙ කොලොම්බස් නෙවෙයි. …

Read More »

Purple Hearts (2022) Sinhala Subtitles | දඹ සන්තානය [සිංහල උපසිරසි]

නුඹව අතහැරියේ ආදරේ වැඩි නිසා වෙන්න ඇති.. නුඹ ඒ බව නොදැන ඉන්න ඇති… නුඹේ සිහින සැබෑ කර ගත්ත දවසට ආපසු හැරිලා බලන්න හැකි නම් මා දිහා මගේ සියලු දේට ආදරෙ කරන තුරු , ඔබ මා හරියටම නොහදුනනවා වෙන්න ඇති..හොද නරක දෙකම මා තුළ ඇති කතාවන් ලිව්වෙ මා නොවේ එනමුදු, සිහින …

Read More »

Nightmare Alley (2021) Sinhala Subtitles | නපුරු සිහින පටු මාවත. [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙන අරගෙන ආවා 2021 වසරෙ නිකුත් උන තවත් සුපිරියක්. IMDB 7 යි. කුණූ තක්කාලි 80 %, ඔස්කාර් නිර්දේශිතයි, සත්‍ය සහ බොරුව, මිත්‍යාව සහ විද්‍යාව, මායාව සහ යථාර්ථය , මනුෂ්‍යත්වය සහ අමනුෂ්‍යත්වය ,පුද්ගලභාවය සහ සමාජය ගැන එකවර උගන්වන පාඩමක් වගේ. මේ චිත්‍රපටය. මාරම ලස්සනයි . කතාව ගලාගෙන යන ආකාරය. කතාව …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E05] Sinhala Subtitles | ලේ තැවරුණු අත්. [සිංහල උපසිරසි]

පහුගිය කොටසින් අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ තාත්තා ජෙෆ්‍රිගෙ ජීවිතේ හදන්න කියල නොයෙක් දේවල් කරා. ඉස්කෝලෙකට දැම්මා, හමුදාවට බදවලා දුන්නා. අන්තිමේ ආච්චි ගාවට යැව්වා.අච්ච්ට උදවු කරන ගමන් ජෙෆ්‍රි රැකියා කිහිපහයකුත් කරා.ඒ අතරෙ ආයෙත් ලේ රහ වැටෙන රැකියාවකුත් හම්බ උනා. හරි අද කොටසෙදි ජෙෆ්‍රිගෙ ආච්චි අම්මට ජෙෆ්‍රිගෙ මේ වැඩ ගැන ඉව …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E04] Sinhala Subtitles | හොද ළමයගෙ පෙට්ටිය. [සිංහල උපසිරසි]

කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ අම්මයි තාත්තයි දික් කසාද වෙලා ජෙෆ්‍රිව දාල යනවා.පස්සෙ ජෙෆ්‍රි බේබද්දෙක් වගේ උදේ හවස බොන්න ගන්නවා.කොටින්ම ස්කෝලෙත් බොනවා.කාළකන්නි ජීවිතය පටන් අරන් මාස තුනකට විතර පස්සෙ ජෙෆ්‍රි එයාගෙ ගෙදරදිම පළවෙනි ඝාතනයක් සිදු කරනවා.පොලීසියට මාට්ටු වෙනවා ඒත් මිනිහා බේරිලා යනවා. Jeffrey Dahmer ගේ ජීවිත කතාව ඕනෑම …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E02] Sinhala Subtitles | මාව දාලා යන්න එපා! [සිංහල උපසිරසි]

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජෙෆ්‍රි ඩාහ්මර්ගෙ දෙවෙනි කොටස. පහුගිය කොටසින් අපි දැක්කා ජෙෆ්‍රිගෙ අන්තිම ගොදුර බවට පත් වුන කලු ජාතික තරුණයෙක් යන්තන් පණ බේරගෙන පොලීසියට ජෙෆ්‍රි ගැන පැමිණීලි කරනවා. පොලීසිය කොහෙත් එකයි , ඇත්තටම මේ කතාවෙ ඉතිරි කොටස් ටික බලද්දි තේරෙයි ජෙෆ්‍රි කොච්චර ලේසියෙන් පොලීසියෙ කනෙන් රින්ගනවද කියල.පලවෙනි කොටසෙත් …

Read More »

A Jazzman’s Blues (2022) Sinhala Subtitles | කලු සුදු ආදරයක් සහෝදර කෙනෙහිලිකමක්. [සිංහල උපසිරසි] 18+

හැමෝටම සුබ දවසක් ,එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි උපසිරස හැටියට අරගෙන ආවෙ 2022 දි Netflix ඔස්සේ විකාශනය උන චිත්‍රපටියක්. මේක 6.7 ක IMDB අගයක් සහ කුණු තක්කාලි අගය 70% අගයක් අරගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Tyler Perry විසින්. “අපි කතා කළේවත් නැහැ. අපි කියන දේ, අපි දන්නවා වගේ, ඒත් ඇත්ත, …

Read More »

House of Gucci (2022) Sinhala Subtitles | ලොව අංක එකේ වෙළඳ සන්නාමය [සිංහල උපසිරසි] 18+

GUCCI මේ නම අහල නැත්තන් දැකල හරි ඇති. විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ සුඛෝපභෝගී සමාජේ ආදරේ ගෞරවේ හිමි කරගන්නේ සියවසක කාලයක පටන්මයි. 1921 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයෙන් ආරම්භවෙන Gucci ආයතයේ කතෘවරුන් බවට පත්වෙන්නෙ විලාසිතා නිර්මාණ ශිල්පී Guccio Gucci සහ ඔහුගේ දෙටු පුත්‍ර Aldo Gucci. එතැන් පටන් පවුලේ ව්‍යාපාරයක්ව පැවතුණු …

Read More »

Elvis (2022) Sinhala Subtitles | රොක් & රෝල් රජු [සිංහල උපසිරසි]

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්, කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ. …

Read More »

The Hurricane (1999) Sinhala Subtitles | රබින් (කුණාටු)කාටර් [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ 1999 නිකුත් උන පට්ටම චිත්‍ර පටියක්. IMDB අගය 7.6 ක් සහ කුණු තක්කාලි අගය 83% ලබාගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Norman Jewison, ඒ වගේම ඔස්කාර් සම්මාන නිර්දේශිත සහ ගෝල්ඩ්න ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලබපු විශිෂ්ඨ චිත්‍ර පටයක්. හරි මේකයි කතාව, මුලින්ම කියන්න ඕනි මේක සත්‍ය කතාවක්. ඔයාලා සාමාන්‍යෙන් …

Read More »

War Witch (2012) AKA Rebelle Sinhala Subtitles | යුධ මායාකාරිය [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ 2012 වසරෙ නිකුත් වුන 2012 වසරේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට වලින් එකක්. චිත්‍රපටය IMDB 7 ක අගයක් අරගෙන තියෙනවා වගේම සම්මාන කිහිපයකට නිර්දේශ වෙලා තියෙනවා. ඇත්තම කිවවොත් නම් ටිකක් හිතට තදින්ම දැනෙනවා.යුද්ධයකින් හැමදාම පීඩා විඳින්නෙ අහිංසක වගේම නූපන් දරුවො කියන එකට මේක හොඳ උදාහරණයක් . හරි …

Read More »

Amistad (1997) Sinhala Subtitles | වහල් වෙළඳාම වෙනුවට යුක්තිය [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් මම අද අරගෙන ආවෙ 1997 නිකුත් වුන තවත් එක් සත්‍ය කතාවක්.අධ්‍යක්ෂනය කරල තියෙන්නේ මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බරග් විසින්.රංගනයෙන් දායක වෙන්නෙ Morgan Freeman,Anthony ,Djimon Hounsou යන කට්ටිය. මේක IMDB 7.3 අගයක් අරගෙන තියෙනවා.හරි එහෙනම් කතාව පැත්තට යමු. “අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” ඔබව විකිණීමට කෙනකුට පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? …

Read More »

Fallen (1998) Sinhala Subtitles | අදෘශ්‍යමාන ඝාතක ආත්මය [සිංහල උපසිරසි] 18+

Fallen යනු නිකලස් කසාන්ගේ තිර රචනයකින් චාල්ස් රොවන් සහ ඩෝන් ස්ටීල් විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රෙගරි හොබ්ලිට් විසින් අධ්‍යක්ෂණය කරන ලද අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි. Denzel Washington ,John Goodman, Donald Sutherland, Embeth Davidtz, James Gandolfini සහ Elias Koteas ද රංගනයෙන් දායක වේ. Time is on my side// Yes it is… Time …

Read More »

Resistance (2020) Sinhala Subtitles | යුදෙව් අනාථ දරුවන්ගේ ගැලවුම් කරු [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්. මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ. රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo …

Read More »

Willow (1988) Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ මායාකරු විලෝ. [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් බයිස්කෝප් යාලුවනෙ. මම අහම්බෙන් නරඹපු චිත්‍රපටයක් තමයි Willow කියන්නෙ. නිකුත් වුන වර්ෂය 1988. Adventure,Fantasy චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වෙලා තියෙනවා. IMDB 7.2 ඉහල අගයක් ලබාගෙන තියෙනවා. Willow රූපවාහිනී කතාමාලාවකුත් මේ වසරේ නිකුත් වීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Ron Howard.ඒ කියන්නෙ Angels and Demons, Inferno, In the heart …

Read More »
error: Alert: Content is protected !!