Saturday , October 1 2022
Breaking News

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Cobra (2022) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය …

Read More »

Vikram (2022) Sinhala Subtitles | අපරාධ විශ්වයක ගවේෂණයේ ආරම්භය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි Vikram 2022 දමිළ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් …

Read More »

බීස්ට් (2022) Sinhala Subtitles | දේශපාලනීකරණය නොවු සොල්දාදුවෙක්! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිය පිළිගන්වමින් සිනමාපටයේ අනේකුත් තොරතුරු …

Read More »

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සහෝදරියන් වෙනුවෙන්.! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් ‌අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් …

Read More »

FIR (2022) Sinhala Subtitles | ආගමට වඩා මනුෂ්‍යත්වය උතුම්ය. [සිංහල උපසිරසි]

ත්‍රස්තවාදය යනු ආගමක්,භාෂාවක්,කිසිදු සීමාවක් හා මානුෂීයත්වය නොදන්නා අනන්‍යතාවයක් නැති යුද්ධයක සූක්ෂම අවියකි. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි සුපුරුදු ලෙසින් ඔබ සියලු දෙනා පුන පුනා බලාසිටි විශේෂිත වූ දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි අද අප වෙබ් අඩවිය වෙත ගොඩ වෙන්නේ! මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට …

Read More »

Valimai (2022) Sinhala Subtitles | ශක්තිය! [සිංහල උපසිරසි]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියන් ආයුබෝවන් කියා සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවිය වෙත පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් දිර්ඝ කාලයක් පුරා මඟ බලා සිටි සුපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. චිත්‍රපටය ගැන ලියන්නට පෙරාතුව බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ සිනමාපටය …

Read More »

මින්නල් මුරලි (2021) Sinhala Subtitles | අපේ තාලයේ සුපිරි වීරයා. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ …

Read More »

Maanaadu (2021) Sinhala Subtitles | පවිටු දේශපාලනය [සිංහල උපසිරසි]

කොච්චර කාලයක් උඹලා සමාජයේ මිනිස්සු අතර ජාති භේද ආගම් භේද ඇතිකරලා ඡන්ද ගන්නවද? කවද්ද උඹලා අවංකව හරියට දේශපාලනය කරන්නේ? —————————————————————– මොනවද උඹ මේ සමාජයක් ගැන කියවන්නේ? මේ මිනිස්සු කවුද කියලා දන්නවාද? අපි සැලසුම් කරපු විදියට ජීවත් වෙන රූකඩ.! තනිකර රූකඩ! මේ මිනිස්සු අපේ සැලැස්ම අනුව දවස් හතරක් මහඇමති තුමා ගැන …

Read More »

ආරන්‍යක් [S01 : E01] Sinhala Subtitles | අභිරහසක ආරම්භය! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! 150 වෙනි උපසිරැසිය නොහොත් තුන්වන උපසිරැසි ක්ෂෙත්‍රෙය් කඩඉම වන Enemy (2021) සඳහා සිංහල උපසිරැසි ලබාදුන්නාට පසුව මා ඔබ හමුවන පලවෙනි අවස්ථාව, අද සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ආයේ දෙසැම්බර් මස 10 වන දින නෙට්ෆිලික්ස් හරහා නිකුත් කරන ලද නවතම වෙබ් සීරිස් එකක පලමු වන …

Read More »

Enemy (2021) Sinhala Subtitles | මේ ලෝකේ මැරෙනවටත් වඩා තියෙන දරුණුම වේදනාව මොකක්ද? [සිංහල උපසිරසි] 150*

සුභම සුභ දවසක් වේවා!!!! බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැදගෙන සිටිනා ප්‍රිය මිතුරු මිතුරියනි, වෙනදා මෙන් අදත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් ඔබ මුණගැසෙන්නට ආවත් අද දවස මට නම් විශේෂ දවසක්….. ශ්‍රී ලාංකීය අන්තර්ජාල සිංහල උපසිරැසිකරණ‍යේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් නම් වූ විශාල පවුල සමඟින් එකතුවෙලා අද වන විට දන්නෙම …

Read More »

පොන් මනික්කවෙල් (2021) Sinhala Subtitles | දෙවියන් වෙනුවට පැමිණි අවතාරයක්! [සිංහල උපසිරසි]

අපරාධයක් කරලා කොහේ පැනලා ගිහින් හැංඟුනත්. දෙවියෝ නිකන් අත අරින්නේ නෑ. හැමදේකටම දෙවියෝම කෙලින්ම එන්නේ නෑ. දෙවියන්ගේ අවතාරයක් හරි එවනවා. ඒක මානික්‍යවේල් විදියට හරි එනවා. සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවියට ගොඩවුණේ මේ වසරේ Ott හරහා නිකුත් වූ දමිළ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි …

Read More »

ස්පෙශල් ඕප්ස් 1.5 : ද හිම්මත් ස්ටෝරි (2021) [S01 : E01] Sinhala Subtitles | ධෛර්යවන්තයාගේ ආගමනය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි පසුගිය වසෙර් විශාල පෙරළියක් කල වෙබ් සීරිස් අතුරින් අනර්ඝතම වෙබ් කතා මාලාවක් විදියට Special Ops 2020 හඳුන්වන්නට පුළුවන් මේ වෙනකොටත් පලමු කතාංගය බලපු අය එහි තිබු ත්‍රාසය මුසුකරගත් රසාස්වාදය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නෑ.පලමු කතාංගයට තිබු දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය යහපත් විචරක ප්‍රතිචාර …

Read More »

කාඩන් (2021) Sinhala Subtitles | අනුකම්පා විරහිත මිනිසුන්! [සිංහල උපසිරසි]

වන සම්පත සහ අලි සම්පත රැකගනිමුද..? වර්තමාන ශ්‍රීලංකාවේ දරුණුතම ගැටළු අතරින් දිනෙන් දින ඉතාමත් උග්‍ර වන ගැටළු මොනවාද කියලා ඇහුවොත් ඒ සඳහා ගොඩාක් දේවල් නිර්වචනය කරන්න පුළුවන් වෙයි.මිහිපිට සිටිනා බුද්ධිමත්ම ක්ෂිරපායි සත්වයා කවුද? උත්තරය මිනිසා! ඒක කුඩා කාලේ අපි හැමෝම ඉගෙන ගෙන තියෙන දෙයක් නේ! නමුත් අද වෙනකොට අපි ඒ …

Read More »

200 හල්ලා හො (2021) Sinhala Subtitles | යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා රසික රසිකාවියනි. සැලකිය යුතු කාලයක පස්සේ අද මා පැමිණියේ මේ වසරේ නිකුත් වූ තවත් අර්ථවත් මෙන්ම සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරක වරයෙකු වන හසන්ත වික්‍රමරත්න සොයුරාව …

Read More »

Marudhamalai (2007) Sinhala Subtitles | සාධාරණයේ ප්‍රතිමූර්තිය [සිංහල උපසිරසි සමඟ]

සාමාන්‍ය මිනිහෙක් වෙච්චි උඹට මෙච්චර ලොකු කමක් තියේ නම්.! ඉන්දියාවේ අඟමැති තෝරන ඡන්දේ තියන්න පවා සුදුසුකම තියෙන මම කොච්චර ලොකු කමකින් ඉන්න ඕනෙද? ආයුබෝවන් හැමෝටම, අද සිංහල උපසිරැසි අරන් ආවේ ටිකක් පරණ දෙමළ චිත්‍රපටියකට, මේකේ තියෙන කතාව හොඳ නිසා සිංහල උපසිරැසි හදන්න ගත්තමයි දැක්කේ අන්තර්ජාලයේ මේ වෙනතුරුත් කිසිම භාෂාවක උපසිරැසියක් …

Read More »

Tughlaq Durbar (2021) Sinhala Subtitles | ද්විත්ව පෞර්ෂත්වය. [සිංහල උපසිරසි]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා.සැලකිය යුතු කාලයකට පසුව අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ තවත් වෙනස්ම ආකාරයක අරුත්බර දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. හැබැයි තනියම නම් නෙවෙයි මා මිතුරු සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාත් සමඟින්,මේ දිනවල ලොව පුරා පවතින් කෝවිඩ් 19 වෛරසය මඟින් ආරක්ෂා වීම …

Read More »

ස්ටේට් ඔෆ් සීජ් : ටෙම්ප්ල් ඇටෑක් (2021) Sinhala Subtitles | වර්ෂ 2002 ගුජරාට් ත්‍රස්ථ ප්‍රහාරය.! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි, සෑහෙන දවසකට පස්සේ අද මා ඔබ හමුවන්නේ අලුත්ම හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන.පවතනි  වසංගත රෝග තත්වය නිසා ලෝක සිනමාවටම බලපා තිබෙන අවසනාවන්ත ඉරණම ගැන ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති, මේ වගේ කාලයකදි සිනමා හල් වසා ඇති නිසා බොහොමයක් සිනමාපට Ott …

Read More »

ද ෆැමිලි මෑන් S02E02 Sinhala Subtitles | ආයුධ! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! ටික දවසකට පස්සේ වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ අප කවුරුත් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන සිටි තවත් හිංදි වෙබ් සීරිස් එකක දෙවෙනි කතාංගය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මුලින්ම කියන්නම් මේ වෙද්දි පලවෙනි කොටස බලලා තියෙන නිසා කතාව පටන් ගන්න ස්ථානය,චරිත යන ආදිය ගැන ඔයාලා …

Read More »

November Story (2021) S01E04 Sinhala Subtitles | හරස් මාර්ග [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න සියලූම දෙනාට අද මා ඔබ සියලුදෙනා හමුවන්නේ 2021 මැයි මස 20 දින නිකුත්වූ IMDB හි 8.5 අගයක් සටහන් කල නවතම වෙබ් කතා මාලාවක් වන සුපිරි දමිළ සහ තෙලඟු නිලි Tamannaah විසින් රඟදක්වනු ලබන November Story හි සිව්වන කතාංගයට සිංහල උපසිරැසි නිර්මාණයත් …

Read More »

Sulthan (2021) Sinhala Subtitles | ඔළු සියයේ රාවණා! [සිංහල උපසිරසි]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියෝ සියලුදෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් සුපුරුදු ලෙසින් මමයි මගේ මිත්‍රයා චාමික මදුශානුයි ඔබ හමුවට පැමිණියේ මේ අවුරුද්දේ මේ විට දැඩි ලෙස කතා බහට ලක්වුන සහ වාර්තාවක් තැබු දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. කාලරාමු නිර්මාණය කරගෙන අසාලිවිමක් ලෙස ගෙන ආ මේ සිනමා පටය දමිළ …

Read More »
error: Alert: Content is protected !!