Friday , November 27 2020
Breaking News

මාවන්

Sniper: Assassin’s End (2020) Sinhala Subtitles | ස්නයිපර් මිනීමරුවාගේ අවසානය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අද මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Sniper: Assassin’s End කියන්නෙ. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරය වන්නෙ Kaare Andrews කියන අධ්‍යක්ෂකවරයා විසින්. ෆිල්ම් එකට තිර රචනයෙන් දායක වන්නෙ Crash Leyland කියන තිර රචකයයි. මෙයා තමා Sniper(1993), Sniper 2 (2002), Sniper 3(2003), Sniper: Relaoded(2011), Sniper: …

Read More »

Waiting for the Barbarians (2019) Sinhala Subtitles | ගෝත්‍රිකයන් පැමිණෙනතුරු බලා සිටීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අද මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ හතරවනි උපසිරැසි ගැනීමයි. ෆිල්ම් එකේ නම තමයි Waiting for the Barbarians කියල කියන්නෙ. ෆිල්ම් අධ්‍යක්ෂණය වන්නෙ Ciro Guerra කියන අධ්‍යක්ෂකවරය විසින්. තිර රචනය දායක වන්නෙ John Maxwell Coetzee කියන නව කතා කතුවරයයි. ෆිල්ම් එක Drama කියන category එකට තමයි අයත් වෙන්නෙ. ෆිල්ම් එකට …

Read More »

Relic (2020) Sinhala Subtitles | හොල්මන් ගෙදර [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Relic කියල කියන්නෙ. මේක Horror/Drama කියන category එකට අයත් වෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය වන්නෙ Natalie Erika James කියන අධ්‍යක්ෂකවරිය විසින්. තිර රචනයට දායක වෙන්නෙ Natalie Erika James, Christian White යන දෙදෙනා.ෆිල්ම් එකේ රඟපාන්න ඉන්නෙ …

Read More »

ලෙගසි ඔෆ් ලයිස් (2020) Sinhala Subtitles | බොරුවෙන් උපන් උරුමය. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම ඔන්න අද මම ඕගොල්ලොන්ට අරගෙන ආවෙ මගේ දෙවන උපසිරැසි ගැන්වීම. ෆිල්ම් එකේ නම තමයි ලේහන්සි ඔෆ් ලයිෆ්. මේක Action/Thriller කාණ්ඩයේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ රඟපාන්න ඉන්න ප්‍රධාන නළුවා තමයි Scott Adkins කියන්නෙ. මෙයා නළුවෙක් විතරක් නෙවෙයි සුප්‍රසිද්ධ martial artist කෙනෙක් වගේම gymnast කෙනෙක්. Boyka: Undisputed ෆිල්ම් සීරීස් එක …

Read More »

Ghosts of War (2020) Sinhala Subtitles | හොල්මන් ගෙදරක හිර වූ සොළ්දාදුවෝ [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම බයිස්කෝප් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි ගනන් ගන්න එපා. කොහොම හරි මගේ මේ උපසිරැසියෙන් මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ Horror/War Category එකට අයත් වෙන ෆිල්ම් එකක්.ෆිල්ම් එකේ නම තමයි Ghost Of War. ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරය වෙන්නෙ Erric Bress. මෙයා ප්‍රසිද්ධ මුල් Final Destination චිත්‍රපට 2 …

Read More »
error: Alert: Content is protected !!