Supernatural [S09 : E02] |යකාගේ උදව් [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, දැන් අහස කඩා වැටිලා, කැස් මනුස්ස වෙලා, සෑම් ඒන්ජල් වෙලා, ක්‍රව්ලි හිර කාරයෙක් වෙලා, ඇබඩොන් මැරිලා(ද?) ඊළගට මොකද වෙන්නේ?
උපසිරැසිය ගන්නහොදයි, දැන් අහස කඩා වැටිලා, කැස් මනුස්ස වෙලා, සෑම් ඒන්ජල් වෙලා, ක්‍රව්ලි හිර කාරයෙක් වෙලා, ඇබඩොන් මැරිලා(ද?) ඊළගට මොකද වෙන්නේ?
උපසිරැසිය ගන්නසැහෙන පරක්කු වුනා නේද? කලින්ම කියනවා තරමක් ප්‍රමාදවීම් ඇතිවෙයි. ඉවසගෙන බලමු. මේ සීසන් එක විතරනේ දැන් තියෙන්නේ. හොදයි, ඔන්න එහෙනං
උපසිරැසිය ගන්නඅට වෙනි එකත් ඉවරා……යි. ඩිං, ඩිං, ඩිං…. 😛 තව එකා…..යි. ඩිං, ඩිං, ඩිං…. 😛 ඒකත් ඕනෙද? දුන්නොත් බලනවද? මෙන්න
උපසිරැසිය ගන්නඩීමන් කෙනෙක් හොද කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙට විසදුම හොයා ගන්නයි දැන් තියෙන්නේ. මේ අතරේ ක්රව්ලිත් ගේට්ටු වැහිල්ල නතර කරන්නයි දගලන්නේ.
උපසිරැසිය ගන්න200යි! ස්තුතියි! හම්මේ… දෙසීයයි! දැන්නං මට ඇති ඇති වගේ. 😉 මේ කඩයිම් අතරේ ලොකු කාල පරතරයක් නැති හින්දා දැනෙන්නේ ආයි
උපසිරැසිය ගන්නඉතින්, ඔන්න මේ සීසන් එකෙත් අන්තිම තුනටයි ඇවිත් ඉන්නේ. දැන් තියෙන්නේ අන්තිම පරීක්ශනේ හොයා ගන්නයි, ඒත් දැන් කෙවින් නෑ. කෙවින්ට
උපසිරැසිය ගන්නචාලි එනවා අලුත් වැඩකුත් අරගෙන. මේක විසදන්න යන චාලියි ඩීන්නුයි දෙන්නම වීඩියෝ ගේම් එකක් ඇතුලේ හිර වෙනවා. ඒ කොහොමද කියලා
උපසිරැසිය ගන්නප්රවෘත්ති ගැන කිව්වොත්, කලින් සතියේ කිව්වට වඩා කියන්න විශේෂ දෙයක් නෑ. ඇත්තටම ඊලග සීසන් එකක් ගැන කිසි සද්දයක් නෑ. කොහොම
උපසිරැසිය ගන්නෆෝන්වලින් කම්පියුටර්වලින් කැම්පස් ළමයි මැරෙන්න ගන්නවා. මේ ගැන හොයන්නයි අද යන්නේ. (මෙහෙම එව්වෝ නැති හින්දා හොදා. නැත්නං අපි ඔක්කොම අමාරුවේ,
උපසිරැසිය ගන්නNBC නාලිකාව පහුගිය සතියේ තවත් සීසන් එකකට අවසර දුන්න වැඩසටහන් එලි දරව් කලත් ඒ ලයිස්තුවේ කොන්ස්ටන්ටීන් තිබුනේ නෑ. දිගට හරහට
උපසිරැසිය ගන්නහොදයි, දැන් අපි දිව්‍යලෝකෙත් දැකලා තියෙනවා, පාතාල ලෝකෙත් දැකලා තියෙනවා ඒත් අපාය දැකලා නෑනේ. (වෙසක් එකට පෙන්නන ඒවා ඇරෙන්න 😉
උපසිරැසිය ගන්නවැම්ප් ප්‍රශ්නයක් ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්නේ ළමා දඩයක්කාරයෝ කණ්ඩායමක්. මේ කණ්ඩාමේ ඉන්නවා කලින් මුණ ගැහුන ළමයෙකුත්. ඒවගේම
උපසිරැසිය ගන්නඇදන් හිටපු ඇදුම විතරක් ඉතුරු කරලා අතුරුදහන්වුන මනුස්සෙක් ගැන හොයන්නයි මෙදා සැරේ දෙන්න එක්ක යන්නේ. හැබැයි වැඩි වෙලාවක් අන්න කලින්
උපසිරැසිය ගන්නඇතුලේ අවයව ඔක්කොම පිච්චිලා මැරුන මිනිස්සු වගයක් ගැන හොයන්න යන සෑම්නුයි ඩීන්නුයි දැනගන්නවා මේ මැරිලා තියෙන්නේ ඩීමන්ලා බවත් ඒගොල්ලෝ ඉදලා
උපසිරැසිය ගන්නසමාවෙන්න ඕනේ ප්‍රමාදය ගැන. හිතලා කරන දේවල් නෙමේ කියලා ඕගොල්ලෝ දන්නවනේ. නොවැලක්විය හැකි බාධක එනවා සමහරවෙලාවට. පාරේ මැරිලා මිදිලා හිටිය
උපසිරැසිය ගන්නපහුගිය කතාවත් බලාපොරොත්තු වුන තරම්ම හොද නැති වුනත් නරකම නෑ. චැස්ගේ කතාව පැහැදිලි කරපු එක හොදයි. ඒත් කලින් පෙන්නගෙන ආපු
උපසිරැසිය ගන්නහොදයි, කලින් කොටසේ කේන්ගේ සලකුණ අයින් කරන්න බැරි වුනානේ. ඒ ප්‍රශ්නේ තවම තියෙනවා. අද පරණ යාලුවෙක් එනවා පරණ පලියක් ගන්න.
උපසිරැසිය ගන්නපහුගිය කතාව (එපි 8 සහ 9) ගැන කියත්දී මට මුලින්ම අහන්න තියෙන්නේ යක්කු ටික පැටලුන අය ඉන්නවනං අත උස්සන්න කියලයි.
උපසිරැසිය ගන්නකලින් කතාවත් බල්ලෝ ගැන, මේ කතාවත් බල්ලෝ ගැන 🙂 සෑම්ගෙයි ඩීන්ගෙයි පරණ යාලුවෙක් උදව් ඉල්ලලා පණිවිඩයක් එවනවා. පස්සේ මේ දෙන්නව
උපසිරැසිය ගන්නඩීන්ට ජීවිතේ පලවෙනි වතාවට තමන්ටම කියලා කාමරයක් ලැබෙනවා. මේ අතරේ, කෙවින් අපාය වහන්න පොටක් හොයා ගන්නවා. ඒ කියන්නේ අපාය වහන්න
උපසිරැසිය ගන්න