You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News

N-CODE

The Musketeers [S01 : E10] | මස්කටියර්ලා එහෙම ලේසියෙන් මැරෙන්නේ නෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් පුරා මාස තුනක් විතර කාලයකදි ඔයාලට ගෙනාපු මස්කටියර්ලගේ කතාවේ පළමු කතා සමයේ අන්තිම කොටස තමා අද ගෙනත් තියෙන්නේ. මේකේ දෙවැනි කතා සමයක් ගැන නම් තාම ආරංචියක් නෑ. මුලින්ම මතක් කරන්න ඕනේ මේ මුළු කාලෙදිම උපසිරසි ලබාදෙද්දි මට සෑහෙන්න උපදෙස් දුන්නු විකියා අයියව. තව මේ කතාවේ එපිවලට ටොරන්ට් දාලා …

Read More »

The Musketeers [S01 : E09] | රැජිණ වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියෙ එපිය නම් මාරයි. හරිම ඇඟ කිලිපොලා යන කතාවක් තියෙන්නෙ. හැමදාම වගේ අදත් අපේ මේ මහන්සියට වචනෙකින් හරි දිරියක් දෙන හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි කියලා පටන් ගන්නම්කො. දැනට දන්න විදිහට කොටස් 10ක් තියන මේ ටෙලි කතාවෙ නව වෙනි කොටස තමයි මේ. හරි එහෙනන් මතකනෙ ගිය පාර තරගය. තව පොඩ්ඩෙන් …

Read More »

The Musketeers [S01 : E08] | අභියෝගය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සතියෙත් සුපුරුදු එපිය අරන් ආවා. දැන්නම් කතාව එන්න එන්නම රසවත් වේගනයි එන්නෙ. හැමදාම වගේ අදත් පහුගිය කතාව ගැන වචනයක් දෙකක් කියලම මේ පාර කතාව ගැන බලමු. මතකනෙ ගිය පාර සිටුතුමියගෙ සල්ලි ගන්න ගිහින් කාදිනල්ට වෙච්ච සන්තෑසිය. මස්කටියර්ලා නොහිටින්න මිනිහා කපෝති එදාම. එහෙම උදව් කරපු මස්කටියර්ලගෙන් තමා මිනිහ මේ …

Read More »

The Musketeers [S01 : E07] | කැරළිකාර කාන්තාවක්… [සිංහල උපසිරැසි සමඟ]

අපේ බයිස්කෝප් මිත්‍රයට සුභ උපන්දිනයක් වේවා කියල කියලා මුලින්ම සුභ පතනවා. පහුගිය සතිවලදි මගේ වැඩ තිබුනු හන්දා එපියෙ සබ් එක දෙන්න පරක්කු වුනා. ඒත් අපේ මිත්‍රයො වචනෙකින්වත් බැනලා තිබුනෙ නෑ. ඒ ගැන නම් ගොඩක් ස්තූතියි. මේ කතාවත් එක්ක රැඳිලා ඉන්න අයට මගේ පරක්කුව නිසා ලොකු අසාධාරණයක් වුනා. ඒකට සමාවෙන්න ඕනේ. …

Read More »

The Musketeers [S01 : E06] | පිටුවහල්ලු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සතියෙ එපියත් ගෙනාවා. මේ පාර නම් කස්ටියට සෑහෙන්න බලන්න පුලුවන් සටන් කීපයක්ම තියනවා. ඒත් මුලින්ම දෙයක් කියන්න ඕනෙ. මේ වැඩේ කරන්න අපිට හයියක් වෙන්නෙ බලන ඔයාලගෙ කමෙන්ට්ස් තමයි. ඒ හන්දා උපසිරසිය බාගෙන යද්දි තරහ නැතුව පොඩි කමෙන්ටුවකුත් කොටලම යන්න. ඒ වගේම කටපුරා කියන්න කැමතියි හැමදාම මසුරන් වටින විදිහට …

Read More »

The Musketeers [S01 : E04] | යහපත් සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර නම් වැඩිය පරක්කු කරන්නෙ නැතුවම අලුත්ම එපියෙ සිංහල උප්සිරසි ගෙනාවා. ගියපාර උපසිරසි ගොනුවට අදාල එපියෙ පොඩි පොඩි ගැටලු වගයක් ඇතිවුනා කියලා ඔයාලා කියල තිබුනා. ඒ වගේම ටොරන්ට් සයිට් එකෙත් පොඩි ගැටලුවක් ඇතිවුනා. මේ ඔක්කොම වෙනුවෙන් සමාව ඉල්ලලම අද කතාව දිහාට හැරෙන්නම්කො. ගියපාර කතාව මතකනෙ. බොනයර්ගෙ වෙළඳ බඩු …

Read More »

The Musketeers [S01 : E03] | වෙළඳ බඩු… [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් කල් පරක්කු වුනත් මෙන්න උණු උණුවෙම ගෙනාවා මස්කටියර්ලගේ අලුත්ම වික්‍රමය. හැමදාම වගේ අදත් comment කරන අයට සහ මේ උපසිරසිය බාගත කරන හැමෝටම මුලින්ම මගේ ස්තූතිය. ඒ වගේම මගේ මේ උපසිරසිය size එකෙන් පොඩි කොපි වලටත් ගැළපෙන විදිහට හදලා දාන සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ගියපාර කතාව මතකයිනේ. වඩීම් ඇවිත් තව …

Read More »

The Musketeers [S01 : E02] | අත යටින් සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං මස්කටි‍යර්ලාගෙ එහෙමත් නැත්නම් තුවක්කු ගත් භටයන්ගේ වික්‍රමයේ ඊලඟ කොටස දෙන්නයි මේ යන්නේ. මේ තරම් කල් ගත්තට තරහ අවසර හොඳේ. ඒ වගේම කලින් දීපු උපසිරසිය වෙනුවෙන් අපේ කස්ටිය දුන්නු කමෙන්ට්ස් දැක්කාම හරි සතුටු හිතුනා. වචනෙකින් හරි කමෙන්ට් කරලා මට හයියක් දීපු එකට හැමෝටම බොහොම පින්. තවත් කියවන්නෙ නැතුව දැන් …

Read More »

The Musketeers [S01 : E01] | මිතුරන් සහ හතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම රස විඳින්න අලුත් ටෙලි කතාමලාවක් දෙන්නයි මේ සූදානම. මුලින්ම කියන්න ඕනේ මම තාම මේ වැඩේට අලුත්. ඒ නිසා පොඩි පොඩි වැරදි ඇතොත් සමාවෙන්න ඕනේ. එහෙනං හැරෙමුකො කතාව පැත්තට. පහුගිය 19 වෙනිදා ඉඳලා විකාශය වෙන්න පටන් ගත්ත කතාමාලාව තමයි මේ පාර ලබාදෙන්නේ. අපිට පුරුදු Sherlock කතාව එහෙම දුන්නු BBC …

Read More »
error: Alert: Content is protected !!