Saturday , September 25 2021
Breaking News

නිලුපුල් වික්‍රමාරච්චි

One (2021) Sinhala Subtitles | දූෂිත දේශපාලනයෙන් ඔබ්බට… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු මලයාලම් ෆිල්ම් එකක් වන “ONE” ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. කලින් මම ගෙනාපු ‘Angamaly Diaries’ ෆිල්ම් එක කට්ටිය නරඹලා රස විඳින්න ඇති කියලා මම …

Read More »

Angamaly Diaries (2017) Sinhala Subtitles | අංගමාලි දිනපොතෙන් [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම ගෙනල්ලා තියෙන්නේ ‘මලයාලම්’ චිත්‍රපටියටයක්. ඒ වගේම, මලයාලම් චිත්‍රපටියටයක් සඳහා බයිස්කෝප් වෙබ් අඩවියට පිරිනමන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතියි. කලින් මම සිංහල උපසිරැසි කළ ‘The Eight Hundred’ …

Read More »

The Eight Hundred (2020) Sinhala Subtitles | සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ..! [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ චීන ෆිලුමක්. ඒ වගේම, චීන ෆිලුමක් සඳහා වන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතියි. මෙම චිත්‍රපටිය 1937 වර්ෂයේ චීනයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි. සත්‍ය සිදුවීම දළ වශයෙන් …

Read More »

Red Dragon (2002) Sinhala Subtitles | මිනීමරුවෙකු සොයා… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගොඩක් කාලෙකට පස්සේ තමයි සිංහල සබක් ගේන්න හිතුවේ. ඒ නිසා අද මම හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් ගේන්න කියලා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? ෆිල්ම් එකේ කථාව දිහාට හැරුණොත් , මේ ෆිල්ම් එක ටිකක් වෙනස් කියලා කියන්න ඕනේ. සමස්ත ෆිල්ම් …

Read More »

Panzer Chocolate (2013) Sinhala Subtitles | සැඟවූ යුධ රහස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී නොවාසී සියලුම දෙනාට ආයුබෝවන් වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා. ගොඩක් දවසකින් සිංහල සබක් ගේන්න බැරිවුණ නිසා අද ඔයාලට මම ගේන්න හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් . එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? මුලින්ම කියන්න ඕනේ මට මේ ෆිල්ම් එක සෙට්වුණේ අහම්බෙන් කියලා. පස්සේ මේ ෆිල්ම් එකේ නම දිහා …

Read More »

Blood Vessel (2019) Sinhala Subtitles | මහ සයුරේ අතරමං වූ අද්භූත ජර්මානු නෞකාව [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් ආයෙත් මම ටික කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට සිංහල සබක් ගේන්න හිතුවා. මේ ෆිල්ම් එක මට ටිකක් විශේෂ වුණේ මොකද කියනවනම් මේක තමා සිංහල සබක් ගේන මගේ පළමු ඉංග්‍රීසි ෆිලුම වගේම බයිස්කෝප් උපසිරැසි වෙබ් අඩවියට දෙන තුන්වෙනි ෆිල්ම් එක. මම කලින් සිංහල උපසිරැසි ගෙනාපු ෆිල්ම් දෙක වන Theeb (2014) …

Read More »

Once Upon a Time in Anatolia (2011) Aka Bir Zamanlar Anadolu’da Sinhala Subtitles | එකෝමත් එක කාලෙක ඇනටෝලියාවේ දී [සිංහල උපසිරැසි]

ඔන්න යාළුවනේ සති දෙකක පමණ නිහැඬියාවකින් පස්සේ මගේ දෙවනි සිංහල උපසිරැසි ගැන්වීම එකතු කිරීමට අදහස් කරා. මගේ පලවෙනි ෆිල්ම් එක Theeb 2014 ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. බලපු නැති කට්ටිය බලන්න හො‍ඳද! මේ ෆිල්ම් එකේ ලයින් ගාන වැඩි නිසාත් , කාර්‍යබහුල වූ නිසාත් ටයිප් කරන්න ගියහම ටික කාලයක් ගියා …

Read More »

Theeb (2014) Sinhala Subtitles | වෘකයා [සිංහල උපසිරැසි]

ඔන්න යාලුවනේ බයිස්කෝප් වෙබ් අඩවියට මගේ පලවෙනි ෆිලුම එකතු කරන්නයි යන්නෙ.ටික කාලෙක ඉදල හිතේ තිබ්බ අදහසක් try කරල බැලුවා. වැඩේ සුපිරි. මගේ පලවෙනි ෆිල්ම් එක හින්දා ටිකක් වෙනස් භාෂාවක ෆිල්ම් 1ක් ඇඩ් කරන්න හිතුවා. බයිස්කෝප් වෙබ් අඩවියෙත් ගොඩක් තියෙන්නේ South Indian, Hindi, English ෆිල්ම්. හොයලා බලද්දි අරාබි භාෂාවෙන් තියෙන්නේ ෆිල්ම් …

Read More »
error: Alert: Content is protected !!