You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / Sinhala Subtitle / නිශාන්ත සුජිත්

නිශාන්ත සුජිත්

Night Moves (2013) | වේල්ලක් පිපිරවීමට. [සිංහල උපසිරසි සමඟ]

පෘථිවිය ගත්තහම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අයිති සත්තුන්ටත් ඒ වගේම අයිතියි, හැම සතෙක්ටම මේ ලෝකෙ වාසය කරන්න අයිතිය තියෙනව. ඒත් මිනිස්සු කරන කියන සමහර දේවල් නිසා සතුන්ට එයාලගෙ ස්වභාවික අයිතිය නැති වෙනව, ඒ වගේම මිනිස්සුන්ටත් පෘථිවිය වාසය කරන්න නුසුදුසු තැනක් බවට පත් වෙනව. මේ ඉංග්‍රීසි සලරුව ගැන සැලකුවහම මිනිස්සුන්ගෙ මේ වගේ …

Read More »

Coldwater (2013) | අරගලය… [සිංහල උපසිරසි සමඟ]

ලෝකෙ ගෝලා කාරයි මිනිස්සු විදාකාරයි කියල කියනවනේ. ඉතින් මේ ගෝලාකාර ලෝකෙ විවිධාකාර වැඩ කරන මිනිස්සු ඉන්නව, හොඳ කරන මිනිස්සු වැරදිකරන මිනිස්සු, මේ අය සැලකුවහම වැරදි කරන මිනිස්සුන්ට මොකද කරන්නෙ, එක්කො හිරේ දානව, නැත්නම් මරණීය දන්ඩනය දෙනව. එහෙමත් නැත්නම් පුනුරුත්තාපනය කරනව. වැරදි කරන අයව පුනුරුත්ථාපනය කරන තැන් හඳුන්වන්නෙ පුනුරුත්ථාපන මධ්‍යස්තාන කියල. …

Read More »

Combustion (2013) | දෙදරීම… (18+)[සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ සුපිරි Film එකක් අරගෙන ආවෙ, මේක සුපිරි ස්පාඤඤ Action Film එකක්, 2013 පිට උන Film එකක් උනාට සුපිරි කතාවක් නිසයි උපසිරසි දාන්න හිතුවෙ. IMBD ratings 5.7 ක් හම්බවෙලා තිබුනට මේකට අනිවාර්‍ය‍යෙන් ඊට වඩා හම්බවෙන්න ඕනි. Adriana Ugarte (ආරි), ÁLex GonzáLez(මයිකල්), MaríA Castro(ජූලියා), Alberto Ammann (නාවාස්) මේකට …

Read More »

Filth (2013) | පොලිස් සෙල්ලම්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලට තවත් අළුත් Film එකක් අරගෙන ආව රසවිඳින්න. ඒත් ඉස්සෙල්ලම බයිස්කෝප් එකේ අයගෙන් සමාව ඉල්ලන්න ඕනි. මොකද මම මේක කරන්න භාර අරගෙන ගොඩක් කල්. වැඩත් එක්ක අතපසු උණා. ඒ වගේම තමයි මෙහි භාවිතාවෙන වචන වල ස්කොට්ලන්ත වචන තියෙන නිසා හෙමින් තමා උපසිරසිය හැදුවෙ. ඉතින් මේ film එක දිවෙන්නෙ …

Read More »

The Physician (2013) | භෞතවෛද්‍යවරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම මේ පාර මගේ සිව්වන උපසිරසිය විදිහට ගෙනාවෙ පට්ටම පට්ට film එකක්. ඉතිහාසමය කතා බලන්න කැමති අයට සුපිරි කතාවක් තමා. ඉංග්‍රීසි film එකක් උණාට පැය දෙකයි විනාඩි තිහක් පුරාවට දිවෙන කතාවක්. මෙක නිර්මාණය වෙල තියෙන්නෙ Noah Gordonගෙ නව කතාවක් ඇසුරෙන්. වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලෙක එංගලන්තයේ සුව කිරීම් කරන …

Read More »

You May Not Kiss the Bride (2011) | ජීවිතේ ලස්සනයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් පට්ටම පට්ට හිනාවෙවී බලන්න පුළුවන් Film එකක උපසිරසි තමයි මම ඔයාලට අරගෙන ආවෙ. මේක සුපිරි ආදර කතාවක්. පටන් ගත්තු වෙලේ ඉඳල ඉවර වෙනකන්ම බලන්න පුළුවන් සුපිරි ගණයෙ කතාවක් තමයි තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි film එකට යොදාගෙන තියෙන පසුතලත් ආදර කතාවකට නියමෙට ගැලපෙන්න තෝරගෙන තියෙනව. පට්ටම Romance. මම …

Read More »

Attila (2013) | යෂ්ටිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉති යාළුවේ මම තවත් Film එකක් උපසිරසි කළා, මේක ටිකක් අමුතු Film එකක්. මේක මගේ දෙවනි උපසිරසිය. එහෙනම් මේකත් බලන්නකෝ.. මේ කතාව දිවයන්නෙ බලගතු යෂ්ටියක් ගැන. මේ යෂ්ටිය පස්වෙනි ශතවර්ෂයේ දී යුරෝපයේ හිටපු ඝාතකයෙක් වෙන අටිලා විසින් අරගෙන ඒකෙන් එයාගෙ පුතාව අමරණීය කරනව. පස්සෙ මේක කොටස් තුනකට වෙන්කරල ලෝකෙ …

Read More »

The Returned (2013) | වෛරසයක් කල හදියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම baiscopelk එකට ඇවිත් සබ් බාගන්න එකමනෙ කරන්නෙ. ඉතින් ෆිල්ම් එකකට සබ් දාන්න හිතුණත් හොඳ ෆිල්ම් එකක් හම්බ වෙනකන් හිටියෙ. ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය විදියට තෝරගත්ත ෆිල්ම් එක මම බලපු පට්ටම ෆිල්ම් එකක්. චුට්ටක් දුක හිතෙනවත් එක්ක. ඉතින් මට හිතුණ මේක සබ් දාල ඔයාල එක්ක බෙදා ගන්න ඕනි කියල. …

Read More »
error: Alert: Content is protected !!