Monday , December 5 2022
Breaking News

ඔෂධ ධනංජය

Sinam (2022) Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්! [සිංහල උපසිරසි]

මෑතක් වෙනකොට උපසිරැසි කරන වෙබ් පිටු කීපයක්ම තියෙනව. ඉතින් ඒ කවුරු වුණත් උපසිරැසියක් කරන්න ලොකු මහන්සියක් වෙනවා. මේ කිසිම දෙයක් කරන්නෙ මුදල් හෝ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඉතින් අපේ උපසිරැසි අරගෙන බලන අපේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලන්නෙ ඔයාලගෙ වෙලාවෙන් විනාඩියක් කැප කරල අපේ හොද හෝ නරක හෝ …

Read More »

ද ගෝස්ට් (2022) Sinhala Subtitles | ආරක්ෂකයා! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් වාසී යහළුවනේ, මුලින්ම කියන්න ඕනෙ මම මේ උපසිරැසිය කරන්නේ දෙමළ භාෂාවෙන් ආව චිත්‍රපට පිටපතට කියල. 2022 ඔක්තෝබර් මස 05 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Vikram (1986) තෙලුගු චිත්‍රපටයෙන් සිනමා ජීවිතය ආරම්භ කරන තෙලුගු, දමිළ සිනමාවේ තවත් පතාකයෙක් වන Nagarjuna ගේ අලුත්ම චිත්‍රපටයට උපසිරැසියයි ඔයාලට අරගෙන එන්නෙ. Action, …

Read More »

Trigger (2022) Sinhala Subtitles | ඇවිලවීම [සිංහල උපසිරසි]

එක කැළේක… තමන් කවුද කියල දන්නෙ නැති පූසෙක්… තමන් සිංහයෙක්, කොටියෙක් කියල විශ්වාස කරල අහංකාර විදියට හැසිරුණාම… සිංහයෙක් ඉන්න කැළේක… සිංහයා බළල් පවුලට අයිති වුණා කියල පූසට… කොටියෙක්වත් සිංහයෙක්වත් වෙන්න බෑ දැන්වත් උඹට තේරුණා කියල හිතන්නෙ පූසා කවුද ? සිංහයා කවුද කියල… ආයුබෝවන් යාළුවනේ, Kuruthi Aattam (2022) එකට පස්සෙ Atharvaa …

Read More »

Rendagam (2022) Sinhala Subtitles | ඩේවිඩ් කවුද ? දාවූද් කවුද ? [සිංහල උපසිරසි]

ආයුබෝවන් මගෙ යාළුවනේ ඔන්න ඉතින් ඉක්මනටම ආයෙත් චිත්‍රපට උපසිරැසියකින් ඔයගොල්ලො හම්බවෙන්න ආවා. දෙමළ සිනමාවත් මලයාලම් සිනමාවත් නැවත වාරයක් සම්මිශ්‍රණය වුණ චිත්‍ර පටයක් විදියට හදුන්වන්න පුලුවන්. දමිළ සිනමාවේ පතාකයෙක් වුණ Arvind Swamy නැවත වතාවක් සිනමාව ආක්‍රමණය කරමින්ද, මලයාලම් සිනමාවේ සම්මානනීය ජනප්‍රිය නළුවෙක් වන Kunchacko Boban ද, කලක් හින්දි සිනමාවේ පතාක යෝදයෙක් …

Read More »

Diary (2022) Sinhala Subtitles | දිනපොත [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා Arulnithi ගේ මෑතක නිකුත්වුණ 3 වෙනි චිත්‍රපටය ඔයාලට මතක නම් D Block (2022), Dejavu (2022) ඉතින් මේ චිත්‍රපට තුනම ඩී අකුරෙන් පටන් ගන්නෙ. මොකක් හෝ සුභ ලකුණක්ද දන්නෙ නෑ. මන් හිතන විදියට ඊළග චිත්‍රපටයත් ඩී පටන් ගන්න Demonte Colony 2 (2023). Innasi Pandiyan …

Read More »

Tamil Rockerz [S01 : E04] Sinhala Subtitles | මගේ අයියට මම තමයි කරන්නෙ. මෙහෙම තමයි කරන්නෙ. [සිංහල උපසිරසි]

දයාලන් අවුරුදු 15කට පස්සෙ ඉන්දියාවට ආවා. චිත්‍රපටි කොල්ලකෑම් වැඩ ටික කරන්න විධිමත් වගේම පැතිරුණු සම්බන්ධතා තියෙන විදිහක් තමයි පේන්නෙ. ආන්ද්‍රා සීමා මායිම ආසන්නයේ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන මෙයාලගෙ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. මේ වෙද්දි පැරිස් කෝනර් කඩවීදියේ අදිරඩි ස්ටාර්ගෙ රසිකයන් දම්මලා කලබලයක් කරන්නයි ACP රැද්‍රාගේ සැලැස්ම. මේ වෙනුවෙන් නිෂ්පාදක මදිඅලගන්ගේ වගේම …

Read More »

Tamil Rockerz [S01 : E03] Sinhala Subtitles | පිබිදීම. [සිංහල උපසිරසි]

රු. කෝටි 300ක් වියදම් කරලා නිෂ්පාදනය කරපු ගරුඬා චිත්‍රපටයේ ආරම්භයේදී වන සටන් දර්ශනයක් ටැමිල් රොකර්ස් හරහා පිටකර ප්‍රසිද්ධියට පත් කරනවා. ඒත් එක්කම ගරුඬා චිත්‍රපටිය සිනමාශාලාවල තිරගත වීමට දිනකට කලින් ටැමිල් රොකර්ස් අඩවියේ ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් දන්වනවා. චිත්‍රපටයේ නළු ආදිත්‍යා නැත්නම් අදිරඩි ස්ටාර්ට ඉතාමත් වැදගත් කඩඉමක්. ඒ මොකද මේ චිත්‍රපටිය …

Read More »

Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ අවිවේකි ජීවිතයේ විවේකි අවස්ථාවක ලැබුණු ඉඩ කඩෙන් ඔයාල වෙනුවෙන් 2022 අගෝස්තු මාසයේ නිකුත් වුණ Jai ගේ අලුත්ම Action චිත්‍රපටයට උපසිරැසිය අරගෙන ආවා. S.K. Vettri Selvan ගේ අධ්‍යක්ෂණය යටතේ Athulya Ravi, Vamsi Krishna යන අයට අමතරව විදේශීය රංගන ශිල්පීන් රැසක්ද දායක වෙනවා. IMDb අගය 7.2ක් අරගෙනත් තියෙනව. මංකොල්ලයක් වටා …

Read More »

Poikkal Kuthirai (2022) AKA Poikkal Kudhirai Sinhala Subtitles | බොරු කකුල් අශ්වයා ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, මේ දවස් ටිකේ සබ් ගොඩක් අරගෙන ආවා, ඔන්න තවත් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. ඩාන්ස් මාස්ටර් කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්, ඒ තමයි Indhu (1994),Kaadhalan (1994) චිත්‍රපටවලින් සිනමා ජීවිතය ආරම්භ කරන ලද Kaadhalan (1994) චිත්‍රපටයෙන් සුවහසක් ප්‍රේක්ෂකයන් අතර මතක සටහන් අදටත් ඉතිරි කරපු අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නැටුම් අධ්‍යක්ෂකවරයෙක්, ගීත …

Read More »

Jiivi 2 (2022) Sinhala Subtitles | සහසම්බන්ධතා නීතිය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ,ඔයාලට මතක නම් 2019 ජූනි මාසයේ තිරගතවීම ආරම්භ කරපු Jiivi (2019) චිත්‍රපටයට මම උපසිරැසිය අරගෙන ආවා. ඒ වෙනකොට Drama, Thriller වර්ගීකරණය යටතේ IMDb අගය 8.0 තරම් ඉහළම අගයක් අරගෙන තිබුණා. 2022 අගෝස්තු මාසයේදි ඒ චිත්‍රපටයේ දෙවැනි කොටස නිකුත් වෙලා තියෙනවා. පැයකුත් විනාඩි 49ක් පුරා දිවෙන IMDb අගය 7.1 ක් …

Read More »

Vezham (2022) Sinhala Subtitles | වේශය ! [සිංහල උපසිරසි]

ප්‍රධාන පුවත් නීළගිරි ග්‍රාමයේ පසුගිය දින පූරා ඇතිවූ අභිරහස් ඝාතන නිසා භීතියක් ඇති කරමින් තිබේ මේ ඝාතන වල ඇති සමහර සමානකම් නිසා අභිරහස් අනුක්‍රමික ඝාතකයෙකු විසින් කළ හැකි බවට පොලිසිය සැක කරයි ඝාතනයට ලක් වූ එක් අයෙක් වන අමාත්‍ය මාරියප්පන්ගේ පුත්‍රයා වන චින්නා බැවින් එය තවත් භීතියක් ඇතිකර තිබේ 2022 …

Read More »

Kuruthi Aattam (2022) Sinhala Subtitles | ලේ සෙල්ලම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් අගෝස්තු මාසයේ 5 වෙනිදා පටිගත වීම ආරම්භ කරන ලද Atharvaa ගේ අලුත්ම චිත්‍රපටය Action, Drama, Thriller වර්ගීකරණය වටතේ IMDb අගය 2.8 ක් වගේ තමයි මම ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙන්නෙ. Priya Bhavani Shankar, Radha Ravi, Radhika Sarathkumar, Vatsan Chakravarthy යන අය සෙසු චරිත වලින් …

Read More »

Dejavu (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් මේ අගෝස්තු මාසේ නිකුත් වුණ තවත් අලුත්ම Action, Thriller ගණයට අයත් Arulnithi ගේ මේ මාසයේම නිකුත් වුණ දෙවන චිත්‍රපටය IMDb අගය 7.8 ක් වගේ ලොකු ගණනක් අරගෙන තියෙන චිත්‍රපටයක්. 2022 ජූලි මස තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 57ක් පුරා කුතුහලයෙන් දිවෙන Arvindh Srinivasan …

Read More »

වට්ටම් (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ඔන්න කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසියක් අරගෙන ආවා. 2022 ජූලි මස 29 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද Drama ගණයට අයත් Sibi Sathyaraj, Andrea Jeremiah,Athulya Ravi, Sasi රංගනයෙන් දායක වන iMDb අගය 5.0 ක් අරගෙන තියෙන අලුත්ම චිත්‍රපටයක්. පැහැරගැනීමක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. ආයතනයක සේවය කරපු 4 දෙනෙකුගෙන් යුත් …

Read More »

D Block (2022) Sinhala Subtitles | නේවාසිකාගාරයේ මෘගයා ! [සිංහල උපසිරසි]

මම අවුරුදු 20කට කලින්…මසිනගුඩි කියන ගමේ ප්‍රධාන කොස්තාපල්වරයෙක් විදියට වැඩ කළා එතකොට කාටවත් හීනෙන්වත් හිතන්න බැරි භයානක සිදුවීමක් වෙලා තියෙනවා කාලි කියන 15 හැවිරිදි ළමයෙක් වෙනත් ළමයි වගේ සෙල්ලම් කරන්න උනන්දුවක් නොදක්වා නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටියා ඒත් එයාට වෙනත් දෙයක් ගැන වැඩි උනන්දුවක් තිබුණා ඒ උනන්දුව දවසින් දවස …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E07] Sinhala Subtitles | ඝාතකයා සොයා [සිංහල උපසිරසි]

මුළු ගමටම ශාපයක් වැදිලා වගේ. ගොඩක් අයගේ අදහස වුණේ ඒක. ඔය අතරේ සක්කරයිගේ මුළු දවසම වැය වුණේ දරුවෝ අතුරුදහන් වෙච්ච සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට. ගං පතුලෙන් හම්බවුණු දෙයින් පස්සේ රෙජිනාව වැඩිය මේකට සම්බන්ධ නොකර පරීක්ෂණ ටික කරගන්නයි සක්කරයි හිතාගෙන හිටියේ. ඔය අතරේ රක්ෂණ සමාගමේ නියෝජිතයාත් ගිනිගත්තු කම්හල ගැන තමන්ගේ පරීක්ෂණ කරගෙන …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E05] Sinhala Subtitles | පෙම්වතුන්ගේ අභිරහස් මරණය [සිංහල උපසිරසි]

පහුගිය කොටසේ අවසානෙට සිද්ධ වෙච්ච දේ හැටියට ලිපි කියව කියව ඉන්න නම් වෙලාවක් නැති වෙයි. කෙලින්ම ගිහින් බාගෙන බලන්න. හදිස්සිකාරයෝ නොවන අය ඉතින් පොඩ්ඩක් වටපිටාව දැනගෙන කරගෙනම කතාව බලන්න ගන්නකෝ. ඉතින් මේ අරන් එන්නේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් එළිදක්වපු අලුත්ම දමිළ කතාමාලාව, Suzhal. කොටස් අටකින් යුක්ත මේ කතාමාලාවෙන් කොටස් 4ක් මේ …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E02] Sinhala Subtitles | අතුරුදහන් නිලා සොයා [සිංහල උපසිරසි]

ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් කරපු අලුත්ම දමිළ කතාමාලාව Suzhal : The Vortex එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. කොටස් 8කින් යුක්ත මේ කතාමාලාව නොසිතු විරූ විදිහට ධනාත්මක ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලබාගත්තා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.5ක දැවැන්ත අගයකුත් හිමි කරගෙන තියෙන්නේ ඒ හින්දම වෙන්නැති. Crime | Drama| Thriller ගණයට …

Read More »

Ayngaran (2022) Sinhala Subtitles | නව නිපැයුම් කරුවා ! [සිංහල උපසිරසි]

හොද වෙලාවට නිව්ටන් එංගලන්තයේ ඉපදුන නිසා විද්‍යාඥයෙක් වුණා ඉන්දියාවේ ඉපදුනානම් ඇපල් ගස බෝධි රුක්කයක් වෙලා නිව්ටන් බුදුන් වහන්සේ වෙන්න තිබුණා ආයුබෝවන් යාලුවනේ ඔන්න අලුතින්ම නිකුත්වුණ Action, Drama ගණයට අයත් චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. G.V. ප්‍රකාශ් කුමාර් ගේ මේ වසරේ නිකුත්වුණ 2022 මැයි මස 12 වන දින තිරගතවීම ආරම්භ කරන ලද …

Read More »

Nenjuku Needhi (2022) Sinhala Subtitles | නීතියේ ආධිපත්‍ය ! [සිංහල උපසිරසි]

2020 ජනවාරි මස 24 වන දින තිරගතවුණ Psycho (2020) චිත්‍රපටයට පසු Udhayanidhi Stalin ගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න අවස්ථාව හම්බවුණා. 2022 මැයි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Crime, Drama, Mystery වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.1ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැය …

Read More »
error: Alert: Content is protected !!