Tuesday , June 2 2020
Breaking News

Sinhala Subtitle

Alidu Ulidavaru (2019) Sinhala Subtitles | නොපෙනෙන බලවේග ‌ස‌ොයා [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. මුලින්ම මෙහෙම අහන්නම්. ඔයලා ජීවිතේ කවදමහරි දවසක, මිථයා විශ්වාස,හොල්මන් අවතාර, ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක් ද වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පනා කරලා ඇති නේද. අද මම අරගෙන ආවේ ඒ විදියේ කතා තේමාවක් යටතේ නිර්මාණය වුන කන්නඩ සිනමා නිර්මාණයක්..මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක වර්ගයට අයිති මෙම චිත්‍රපටය තිරගත වුනේ පසුගිය 2019 වර්ශයේ දීය. Imdb …

Read More »

Inside Edge [S02 : E09] Sinhala Subtitles | බායිසහබ්ගේ තුරුම්පු… [සිංහල උපසිරැසි]

ඉතින් මිත්‍රවරුනි තවත් හවුලේ උපසිරැසිකරණයකට සහභාගි වෙන්න හැකියාව ලැබුණා. ඉතින් කලින් කොටස ගැන ඔයාලාට අදහසක් ඇති කියලා හිතනවා. අපි ටිකක් බලමු මේ කොටසේදී මොකද වෙන්නේ කියලා. ඉතින් බායිසහබ්ට ඡන්ද 6ක් ඕන කරලා තියෙන වෙලාවේ අයේෂා තමයි ඒ ටික අරගන්න වැඩ කරන්නේ. ඒත් අයේෂාට පුලුවන් වෙන්නෙ ඡන්ද 4ක් අරගන්න විතරයි. ඉතින් …

Read More »

Better Call Saul [S03 : E02] Sinhala Subtitles | සාක්ෂි තියෙන්නම ඕනද?! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, සුපුරුදු විදිහට මේ ඔයාලට දෙන්න දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ දෙවෙනි කතාවේ සිංහල උපසිරැසියයි. ඉතින් වැඩි කතා නැතුව මේ කතාවේ කලින් කොටෙස් මොකද වුනේ කියලා මතක් කරගමු. මේ කතා මාලාවේ පළමුවෙනි කොටස ජිමීගේ මතකයක් එක්ක තමයි ආරම්භ වෙන්නේ. කතාව මුල ඉදන් බලමු කෙනෙක්නම් දන්නවා මේ …

Read More »

Ella Bella Bingo (2020) Aka Elleville Elfrid Sinhala Subtitle | එලා සහ අපූරු මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ මගේ දෙවැනි උපසිරැසිය කරලා මාස ගානක් උනා.මේ දවස් වල ඉස්කෝලෙත් නැති එකේ තව උපසිරසියක් කරන්න හිත දුන්න නිසා තුන් වැනි එකත් කරලා දැම්මා. ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක මේ අවුරුද්දේ නිකුත් උන ඇනිමේෂන් ෆිල්ම් එකක්. නම නම් ඉතින් ඔයාල දැනටමත් දන්නවනේ. මේකට IMDb අගය 5.1 ලැබිල තියෙනව.ගුගල් …

Read More »

The Last Kingdom [S04 : E08] Sinhala Subtitles | මිත්‍රත්වය, අවිශ්වාසය සහ ද්‍රෝහීත්වය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන මතක් කළොත් දැකගන්න ලැබුනා උත්‍රඩ් ඇතුළු පිරිස ළමුන්ව කැටුව චෙයස්ටර් බලා යනවා. නමුත් එතෙල්ෆ්ලෙඩ්ගෙ පණිවිඩය රැගෙන පැමිණි ඊඩිත් නිසාවෙන් උත්‍රඩ් සිද්ධ වෙනවා එතෙල්ෆ්ලෙඩ්ව මුණ ගැහෙන්න නැවත හැරී යන්න. ඉතින් ඒ යන මගදි උත්‍රඩ් ඇතුළු පිරිසට යන්න වෙන්නෙ වසංගත රෝගයක් දරුණු ලෙස පැතිරී යන ප්‍රදේශයකයට. ඉතින් මේ ප්‍රදේශය …

Read More »

Next Friday (2000) Sinhala Subtitles | ජීවිතයට හෙන ගහන වාසනාව ගෙන දෙන ලබන සිකුරාදාව [සිංහල උපසිරැසි සමග]

හොඳයි, ඔන්න එහෙනම් පොරොන්දු වුන විදියටම ‍ෆිල්ම් එක අරගෙන ආවා. මේක 2000 වසරේ නිකුත් වුන අයිස් කියුබ්ගේ තවත් එක සුපිරි කොමඩි චිත්‍රපටියක්. Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 59ක මුදලක්ද උපයීමට චිත්‍රපටියට හැකිවෙලා තියනවා. මෙහි ධාවන කාලය පැයයි 1යි විනාඩි 38ක් පුරා දිව යනවා. කලින් මම දුන්නු ‍ෆිල්ම් …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E09] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

“අට්ටුරාද්හි මියගිය නීන්තාල් වරුන්ගේ සහ ඉගුටුන්ගේ පළිගන්නා ආත්ම ආර්ත්දල්හි සුළඟට සහ භූමියට පහර දී තිබෙන නිසා, අප ඔවුන් සනසා ආපසු යැවීමට බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය නායක ටාගොන්, අට්ටුරාද් සහ ආර්ත්දල් නිල් පැහැ ලෙයින් වසා දැමීමට වග කිව යුතු නිසා ඔහු තමන් කළ දෙය ආපසු ගත යුතුයි. ඔබ මහා දෙවොල වෙත ගොස්, …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP01 & EP02 Sinhala Subtitles | ‌ඔටුන්නෙහි සත්‍ය හිමිකරුවා [සිංහල උපසිරසි සමඟ]

සීසන් තුනේ පාර්ට් 1 වල පළවෙනි කොටස් දෙකට උපසිරසි අරන් ආවා. එහෙනම් කලින් සීසන් එකේ අන්තිම කොටස් ගැන මතක් කරමු. එරන්ව අරන් රයිනර්, බර්ටෝල්ට් සහ යුමිරෙ ඝණ කැලෙන් වෝල් මරියා තාප්පෙට පැනලා යද්දි ඒ පස්සෙ එර්වින් ඇතුලු සර්වේ කෝප්ස්ලා පන්නනවා. මිකාසා ඇතුළු 104 වෙනි බලකායෙ හේවායො එරන්ව අර තුන් දෙනාගෙන් …

Read More »

Scooby Goes Hollywood (1979) Sinhala Subtitles | මුල්ම ස්කූබි ඩූ කාටූන් චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ අරන් ආවේ ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ මුලින්ම ආපු ස්කුබී ඩූ ඇනිමේෂන් චිත්‍රපටය. මේක මුලින්ම ආපු චිත්‍රපටය කියන එකේ වරදක් නෑ මොකද මේක එන්න කලින් ආපු අනිත් හැම ස්කුබී නිර්මාණයක්ම ටීවී සීරිස්. මුලින්ම ආපු ස්කුබී නිර්මාණය විදිහට ගන්න වෙන්නේ Scobby-Doo Where Are You! කියන …

Read More »

Fringe [S03 : E10] Sinhala Subtitles | නිරීක්ෂකයන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති අපේ අසරණ ඔලිවියාට, පීටර් ඇත්ත කියපු නිසා සිද්ධ වුන දේවල්. දැන් ඔලීවියා පීටර් එක්ක තරහින් ඉන්නේ, එයාට බොලිවියාගෙ වෙනස අඳුර ගන්න බැරි වුන නිසා. එහා පැත්තට ගිය බොලිවියා මොකද කරන්නෙ කියලා තවම පෙන්නුවේ නෑ. ඉස්සරහට එයාවත් පෙන්නයි. බොලිවියා ලේසියෙන්ම පීටර්ව අමතක කරයිද? පහුගිය කොටසින් දකින්න ඇති …

Read More »

A Beautiful Day in the Neighborhood (2019) Sinhala Subtitle | අපෙ හිත හොඳ අසල්වැසියා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙදී තිරගත වීම ආරම්භ වෙච්ච තවත් චිත්‍රපටයක් සමඟයි. ඒවගේම තමයි ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයකුත් වෙනවා. මේ වෙනකොට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 96% අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Marielle Heller විසින්ය. Biography,  Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය …

Read More »

Inside Edge [S02 : E08] Sinhala Subtitles | සීමාව පැන්නම මෙහෙමයි… [සිංහල උපසිරැසි]

2019 වසරෙ මාර්තු 10වෙනිද, බයිස්කෝප් වෙබ් අඩවියෙන් inside edge කතා මාලාවට උපසිරැසි ලබා දෙනව. ඒ කතාංග දහයකින් යුතු පලමු කතා සමයට සමීර කරුණාරත්න සහෝදරයා උපසිරැසි ලබා දෙමින්. ඔන්න එහෙනම් ඒ කතා මාලාවෙ දෙවනි කතා සමයත් පසුගිය අවුරුද්දෙ දෙසැම්බර් 6වෙනිද එලිබහිනව. දැන් ඉතින් ඕයාල ඒකෙ කතාංග හතක්ම බලල ඉවර කරලනෙ තියෙන්නෙ. …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E06] Sinhala Subtitles | කෝර්යානු රාජධානිය හා ජපානය අතර සටන. [සිංහල උපසිරසි]

දැන් ටේ-වුල් තවමත් කෝර්යා රාජධානියේ, කෝ අගමැතිනියත් ඇයගේ පැමිණීම දැනගන්නවා. නමුත් ඇය දන්නේ නැහැ ටේ-වුල් වෙනත් ලෝකයකින් පැමිණි කෙනෙක් බව. ඒ වගේම ටේ-වුල් මාලිගයට පැමිණි වෙලාවේ ඇගේ හැඳුනුම්පත ඇය ආරක්ෂක අංශය වෙත බර දෙනවා, නමුත් මාලිගය තුලදී එය නැතිවෙනවා. ඉන්පසු රජු ළඟ තිබෙන හැඳුනුම්පත ඇයට ලබා දෙනවා. එය රජුට ලැබුන …

Read More »

Siren [S02 : E01] Sinhala Subtitles | කිඳුරු කතාවේ දෙවැනි දිගහැරුම..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු වගෙම ගොඩක් දෙනෙක් ආසාවෙන් රසවිඳපු කතා මාලාවක දෙවෙනි දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. Siren කිව්වම මුල් කතා සමය බලපු කෙනෙක්ට නම් ආයෙ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැතිවෙයි. 2018 වසරේ මාර්තු 29 වැනිදා පටන් Freeform නාළිකාව ඔස්සේ විකාශය වීම ආරම්භ කරපු මේ අපූරු …

Read More »

The Last Kingdom [S04 : E07] Sinhala Subtitles | සාමයේ අපේක්‍ෂා මැද යුධ බිය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන මතක් කළොත් දැකගන්න ලැබුනා උත්‍රඩ් ඇතුළු පිරිස ළමුන්ව කැටුව චෙයස්ටර් බලා යනවා. නමුත් එතෙල්ෆ්ලෙඩ්ගෙ පණිවිඩය රැගෙන පැමිණි ඊඩිත් නිසාවෙන් උත්‍රඩ් සිද්ධ වෙනවා එතෙල්ෆ්ලෙඩ්ව මුණ ගැහෙන්න නැවත හැරී යන්න. ඉතින් ඒ යන මගදි උත්‍රඩ් ඇතුළු පිරිසට යන්න වෙන්නෙ වසංගත රෝගයක් දරුණු ලෙස පැතිරී යන ප්‍රදේශයකයට. ඉතින් මේ ප්‍රදේශය …

Read More »

Venpa (2019) Sinhala Subtitles | පරිත්‍යාගය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් හම්බවුණා සුපිරිම සුපිරි ආදර කතාවක්, IMDb අගය 9.1 ක් වගේ සුපිරිම අගයක් අරන් තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. එතකොටම තේරෙනවනෙ කොයි වගේ වෙන්න ඇතිද කියල. එක ආදර කතාවක් නෙමෙයි ආදර කතා දෙකක දෝළනයක් තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. සැප්තැම්බර් මස 19 වෙනි දින තිරගතවීම ආරම්භ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E08] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

“ඉයුන්සම්. මට සමාවෙන්න. මම ජීවත්වෙන්න තීරණය කළා. මම බලය ලබාගන්නවා. එවිට මට හැකියි ඔබට සිදු වුණ දේ නිවැරදිවම සොයාගෙන, අපට ඒ සියල්ල දරාගන්නට සිදුවුණේ ඇයි දැයි සොයාගන්න. මම මේ වෙලාවේදී මට නොතේරෙන සියලු දේ වලට, පිළිතුරු සොයාගෙන, යම් දිනයක ඒ සියල්ල ඔබට පවසන්නම්.” දල්සේ සහ බක්සේ ඉයුන්සම්ගේ උදව්වෙන් පැන ගියත් …

Read More »

The Protector [S03 : E04] Sinhala Subtitles | ෆයිසල්ට උගුල් ඇටවීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම අද ප්‍රොටෙක්ටර් කතා මාලාවේ තුන්වන සමයේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාව තනිකර යන්නේ විසර් ගැනයි එයාගේ ලෝකේ විනාශ කරන යතුර ගැනයි. අපේ ආරක්ශකයාට තාම මේ යතුර මොකක්ද ඒකෙන් මොනවද කෙරෙන්නේ කියලා හරියටම අදහසක් නෑ. ඉතින් හාකන් සෑහෙන්න උත්සාහ කරනවා මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න. අන්තිමට එයාට ප්‍රශ්ණ …

Read More »

Pulse (2006) Sinhala Subtitles | අදිසි මිනිස් දඩයක්කරුවෝ [සිංහල උපසිරැසි සමග]

කොහොමද ළමායි !!! ඉතිං ඔන්න එහෙනම් ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනටම තවත් හොල්මන් ෆිලුමක් අරන් ආවා. මේක ටිකක් පරණ එකක් උනත් වෙනස්ම තේමාවක් නිසා තමයි ඔයාලට මේක දෙන්නේ. ඔයාලා මේක රෑ වෙලා නිවාඩු පාඩුවේ බලන්නකෝ. 2001දී මේ නමින්ම නිශ්පාදනය උන ජපන් චිත්‍රපටයක රී මේක් එකක් විදියට තමයි 2006 අගෝස්තු …

Read More »

Fringe [S03 : E09] Sinhala Subtitles | අවයව හොරා පසුපස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 9 වෙනි කොටස අරගෙනයි ආවේ. ඔලිවියා කොහොම හරි මේ පැත්තට ආවා, ඒත් ඒ එද්දී ඒ පැත්තේ බ්‍රොයිල්ස්ගෙ මිනියත් මේ පැත්තට ආවා. ඒ පැත්තෙ අය තාම දන්නේ නෑ, එයාලගෙ බ්‍රොයිල්ස් මැරුන බවක්. ඔලිවියාගෙ ආගමනය එක්ක පීටර් ඉන්නෙ ලොකු වරදකාරි හැඟීමක. මොකද එයා බොලිවියා එක්ක සීමාව පැනලා ඉන්නේ. කොහොමද ඒ ගැන …

Read More »
error: Alert: Content is protected !!