Monday , June 1 2020
Breaking News

Sinhala Subtitle

Seis Manos [S01 : E05 & 06] Sinhala Subtitles | වීර අනත් දරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම මේ පාර ඇන්මේෂන් කතා මාලාවක් අරගෙන ආවා. Seis Manos “අනාථ දරුවන් තිදෙනෙකුගේ කතාව” Seis Manos ස්පාඤ්ඤ භාෂවෙන් තේරුම වෙන්නේ අත් හයක් යන්නයි. IMDB අගය 7.3  ක අගයක් වාර්තා කළ මෙම කතා මාලාව Brad Graeber සහ …

Read More »

Run (2020) Sinhala Subtitles | දිවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන් හැමෝටම. ලොක්ඩවුන් සමයේදී සිනමාවත් පොඩ්ඩක් පොඩ්ඩක් හිරවෙලා තියෙන වෙලාවක අලුත් සිනමා නිර්මාණයක් දකිනවා කියන්නේ ඉතියෝපියාවට පාන් දැම්මා වගේ වැඩක් නේද? ඔව් මේ දවස් වල ලෝකේ පුරාම සිනමාව ලොකු අර්බුධයකට මුහුණපාලා තියෙනවා. ඉන්දියානු සිනමාව ගත්තම ඉන්දියානු ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයන කර්මාන්තයක් තමයි සිනමා කර්මාන්තය කියන්නේ. සිනමා කර්මාන්තයේ කඩා වැටීමක් …

Read More »

Narcos [S02 : E01] Sinhala Subtitles | පැන්නට පස්සේ… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතා සමයේ පළවෙනි කොටස එක්ක එකතු වෙනවා. අමතක වෙන්න විදිහක් නම් නෑ මොකද අවසන් කොටසේ උපසිරසි ලැබුණේ ඊයේ නිසා. මම මුලින් කොටසේදී කිව්වා නේ පැබ්ලෝ කියන්නේ අමුතුම විදිහේ චරිතයක් කියල. කොකේන් නිසා ලැබෙන හිතාගන්න බැරි තරම් ධනස්කන්දය හිතුමතේ වියදම් කරපු කෙනෙක් තමයි පැබ්ලෝ එස්කොබාර් කියන්නේ. ඉතින් …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E06] Sinhala Subtitles | වැරදි දෙකක් නිවැරදි කිරීම [සිංහල උපසිරසි සමඟ]

‘කවුරු උනත් කියල තියෙන දේ හරියටම හරි. ඔයා ගූගල් පාවිච්චි කරනවද..? අපි ගූගල් කරපු දේවල් වල ඉතිහාසය කාගේ හරි අතකට ගියොත්..? අපි හැමෝගෙම චරිත ගැන ඒ කෙනා දැනගන්නවා.’ පසුගිය කොටසින් – නෙහාරිකා වර්තිකාට උසාවියෙදි සිසිටීවී කැමරා දර්ශණ පෙන්නල ඇයගේ බොරුව සනාථ කරනවා, ඒ වගේම නෙහාරිකාගෙ තාත්තා ආපහු ජේජේව මුණගැහෙනවා එතනදි …

Read More »

Silent House (2011) Sinhala Subtitles | පාළුවට ගිය අඳුරු නිවසක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 වසරේදී නිර්මාණය කරන ලද La casa muda නැමති උරුගුවේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙහි ඇතුලත් සිදුවීම් මාලාව 1940 දශකයේ උරුගුවේ ගමක සිද්ද උන සත්‍ය සිදු වීම් පෙලක් ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2011 වසරේදී Sundance Film …

Read More »

Fringe [S04 : E04] Sinhala Subtitles | ආගන්තුකයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 4 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන සුපුරුදු විදියට මතක් කරන්නම්. ඒරන් කියන තනි වුන ළමයා, දිලීරයක් එක්ක ගොඩ නගා ගත්ත සම්බන්ධතාව නිසා මිනිස් ජීවිත කීපයක් අහිමි වුන සිද්ධියක් වටා තමයි පහුගිය කොටස ගෙතුනේ. ගොඩක්ම තනිකම ගැන තමයි ඒකෙන් කියවුනේ. ඇත්තටම කතාව ඇතුළින් කියන්න ඕන වුනේ පීටර්ගෙ තනිකම …

Read More »

A Girl Walks Home Alone at Night (2014) Sinhala Subtitles | රාත්‍රී අඳුරේ සරනා යුවතී [සිංහල උපසිරැසි සමග]

නරක නගරයේ පාලු මාවතක ගොම්මන් යාමේ ඔබ ඇවිදින කළ ඇසේවි තව පියවරක හඬක් ඔබේ නොවන පියවරක හඬක් නෑසුනා වගේ යනු මනාය පසුපස නොබලනු ඇඟට නම් ගුණය අකීකරුව සිතුවිලි වලට ඔබ හැරුණොත් දකීවි නිසොල්මන් ඇය හිජාබයෙන් වැසී ගිය කයෙන් යුතු මෙනෙහි කරා නම් තම තමන් ගැනම කිලිටි ක්‍රියාවක් ඒවිද මතකෙට පිළිතුර …

Read More »

Paatal Lok (2020-) [S01: E02] Sinhala Subtitles | ලිහිල් පොටවල්…!! [සිංහල උපසිරසි සමඟ] [18+]

පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා කතාවේ හරය මොකද්ද කියලා. ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් වෙන සන්ජීව් මෙහෙරාව ඝාතනයට හතර දෙනෙක් සූදානම් වෙනවා, නමුත් පොලිසිය විසින් ඔහුව ඝාතනය කරන්න ප්‍රථමව ඒ සිව් දෙනා අත් අඩංගුවට ගන්නවා. පරීක්ෂණය භාර වෙන්නේ චෞද්‍රී කියන පොලිස් නිලධාරියට. සන්ජීව් මරන්න ඔවුන්ගේ උවමානව මොකද්ද, වෙන …

Read More »

Siren [S02 : E09] Sinhala Subtitles | උතුරු තරුව නොමැත [සිංහල උපසිරැසි සමඟ]

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verdun, Rena …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP11 & EP12 Sinhala Subtitles | අවසානයේ ආරම්භයක්! ආරම්භයේ අවසානයක්! [සිංහල උපසිරසි සමඟ]

සීසන් 3 පාර්ට් 1 අන්තිම කොටස් දෙක තමයි මේ ගෙනාවෙ. තව කොටස් 10යි ඉතුරු වෙලා තියෙන්නෙ දැනට ඇවිත් තියෙන අන්තිම සීසන් එකේ ඔයාලට අරන් එන්න. දහයක් කිව්වට උපසිරසි 5ක් විදියට තමයි අරන් එන්නෙ. ටිකක් ඉවසීමෙන් ඒ ටිකත් මේ විදියටම දවසක දෙකක පරක්කුවෙන් අරන් එනකන් ඉන්න.. මේ දවස් වල වැඩ නිසා …

Read More »

Finding Forrester (2000) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ දායාදය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, බයිස්කෝප් අඩවියේ සියලුම සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් මං ඔයාල වෙනුවෙන් ඉංග්‍රිසි චිත්‍රටයකට සිංහල සබ් අරන් ආවා. මෑත කාලයේ ඒකියන්නේ හැබැයි දැනට අවුරුදු 20කට කලින් තිරගත වුනු අපූරු ගුරු ගෝල දෙන්නෙක් ගැන කියවෙන ලස්සන සංවේදී චිත්‍රපටයක්. කලින් චිත්‍රපටවල වගේ මං, මේකේ කතාව වැඩිය …

Read More »

Seis Manos [S01 : E03 & 04] Sinhala Subtitles | වීර අනත් දරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම මේ පාර ඇන්මේෂන් කතා මාලාවක් අරගෙන ආවා. Seis Manos “අනාථ දරුවන් තිදෙනෙකුගේ කතාව” Seis Manos ස්පාඤ්ඤ භාෂවෙන් තේරුම වෙන්නේ අත් හයක් යන්නයි. IMDB අගය 7.3  ක අගයක් වාර්තා කළ මෙම කතා මාලාව Brad Graeber සහ …

Read More »

The 100 [S07 : E02] Sinhala Subtitles | කාලයෙන් වෙන්වූ ලෝකයන් [සිංහල උපසිරැසි සමඟ]

THE 100 හත්වැනි කතාමාලාවේ දෙවන කොටස සමගිනුයි අප හමු වන්නෙ. ඉතින් ගිය සතියෙ කොටස හැමෝම වගේ බලලා ඇතිනේ මේ වෙද්දි. ඒ ගැන මොකෝ හිතුනේ කට්ටියට? ප්‍රශ්න ටික විසදේවි කියලා හිතුවට සෑහෙන්න ප්‍රශ්න ගොඩක ආරම්භයක් වුනා පෙර කොටස. හොදයි එසේනම් අපි කෙටියෙන් වගේ ඒ ගැන මතක් කරගෙන ඉමු. රසෙල් ප්‍රයිම් සහ …

Read More »

Rani Padmini (2015) Sinhala Subtitle | රාණියි පද්මිණියි [සිංහල උපසිරැසි]

පොඩි කාලේ කවුරුහරි ඔයාට…… ඔයා හොඳ කීකරු ළමයෙක් කියල කිව්වොත්….. ඒ ගැන සතුටු වෙන්න එපා….. ඒක උගුලක්……. ජීවිත කාලෙම අපෙ අත්තටු අගුලු දාල තියාගන්න කරන දිරිමත් කිරීමක්…… ඔයාගේ අත්තටු හිර කරලා තියෙද්දී….. ඔයා කොහොමද පියාඹන්නේ? සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත …

Read More »

Fringe [S04 : E03] Sinhala Subtitles | හුදකලා ලෝකයක.. [සිංහල උපසිරසි සමඟ]

3 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. විශ්වයන් දෙකේ Fringe ඒකක එකතු වෙලා කරපු විමර්ශනයක් ගැන තමයි කලින් කොටස දිග හැරුනේ. බොලිවියා, ඔලිවියා අතරේ අමනාපෙ ටිකක් විතර අඩු වීමකුත් වුනා අවසානෙදි. ඊට අමතරව ඒ විමර්ශනයෙන් ඔලිවියා ඉගන ගත්ත ලොකුම පාඩම තමා කෙනෙක්ව අමතක වුනත්, ඒ …

Read More »

The Blackout (2019) Aka Avanpost Sinhala Subtitle | ආක්‍රමණිකකාරීන්ට එරෙහිව… [සිංහල උපසිරැසි]

ඇක්ෂන් සිනමාව ගත්තොත් හැමෝටම මතක් වෙන්නෙ හොලිවුඩ්. ඔන්න දැන් විදේශ සිනමා පට ඒ මට්ටමට ක්‍රමක් ක්‍රමයෙන් ලංවෙනවා. ඔන්න ඉතිං මේ සැරෙ අරගෙන අන්න එවැනි ආකාරයෙ චිත්‍රපටයක්. ඒකත් මෙම වසරෙ නිකුත් වෙච්ච. ඉතිං ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා තමයි. මේ වෙනකොට IMDb අගය 6.0 ක් අරගැනීමට සමත් …

Read More »

Paatal Lok (2020-) [S01: E01] Sinhala Subtitles | ලේ හොල්ලන සෙල්ලමක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ] [18+]

“මේ ලෝකය තියෙනවනේ, ලෝකය බන්… මේක එකක් නෙමේ ලෝක තුනක්. ඔක්කොටම උඩින් තියෙනවා, “ස්වර්ග ලෝකය” දෙවියෝ ඉන්නේ අන්න එහෙ. මැද තියෙනවා, ‘භූමී ලෝකය’ අපි, මිනිස්සු ඉන්නේ එහෙ. එතකොට ඔක්කොටම යටින්, “පාතාල ලෝකය” පණුවෝ ඉන්න තැන. ඔන්න ඔය පණුවෝ කියන ජාතිය, ඉඳහිට භූමි ලෝකෙට ඇවිල්ලා, එහෙ ඉන්න මිනිස්සුන්ව හප කරලා දානවා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E01] Sinhala Subtitles | අවසන් මෙහෙයුමේ ඇරඹුම. [සිංහල උපසිරසි]

වසරක විතර කාලයකට පස්සේ ඔන්න ආයෙමත් ශිල්ඩ් කණ්ඩායාමේ වික්‍රමයන් එක්ක තමය අපි මේ එකතු වෙන්නේ. මේ තමා Marvel’s Agents of S.H.I.E.L.D කතා මාලාවේ 7 වෙනි වගේම අවසන් කතා සාමය. මෙවරත් ගිය වතාවෙ වගේම කොටස් 13 න් සමන්විත වන බව තමයි දැන ගන්න ලැබෙන්නෙ. 5 වෙනි කතාන්ගයෙ ඉදලම ශිල්ඩ් ටීම් එක …

Read More »

Better Call Saul [S03 : E09] Sinhala Subtitles | මොළෙන් ගහන ගැටයක්! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ නමවෙනි කොටස. තව එක කොටසකින් මේ තුන්වෙනි කතා මාලාවත් ඉවරයක් වෙනවා. ඉතින් සුපුරුදු විදිහටම අද කොටස ගැන කෙටි විස්තරයක් බැලුවොත් මේ කොටස නම් කරලා තියෙන්නේ Fall කියන නමින්. ඒ වගේම 2017 ජූනි 12 වෙනිදා ඇමරිකාවේ AMC නාලිකාව හරහා විකාශය වුනා …

Read More »

The Life of David Gale (2003) Sinhala Subtitles | ඩේවිඩ් ගේල්ගේ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ දවස් වල අඩවියේ සෑහෙන්න සබ් තියනවා. චිත්‍රපට රූපවාහිනී කතා මාලා. ඉතින් පුළුවන් තරම් ගෙදරට වෙලා චිත්‍රපටයක් බලලා පරිස්සමට ඉන්න බයිස්කෝප් යාළුවෝ සේරම. රටේ උවදුරක් තියන වෙලාවේ ගෙදරට වෙලා …

Read More »
error: Alert: Content is protected !!