You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

Sinhala Subtitle

I Love You, Beth Cooper (2009) Sinhala Subtitles | පිස්සු හැදෙන ට්‍රිප් එකක් යමුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් අඩු පාඩු තියෙන්නෙ පුළුවන් හොඳේ. අවරුදු ගානක් බයිස්කෝප් එකත් එක්ක ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරන්න. එහෙම හිතුනෙ මාසයක් ගෙදර හිටියනෙ. එහෙම ඉද්දි කරන්න දේකුත් නැති එකේ පරණ ෆිල්ම් ආයෙ බලන්න ගත්ත. එහෙම බලන් යද්දි තමා මේක සෙට් උනේ. මන් මේක …

Read More »

Fringe [S03 : E18] Sinhala Subtitles | ලේ නෑකම.. [සිංහල උපසිරසි සමඟ]

18 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. විලියම් බෙල් ආත්ම චුම්බක හරහා ආයෙත් මේ ලෝකයට ආවා. ඇත්තටම ඒ විදියට ආවේ විලියම් බෙල්ගේ විඥානය විතරයි, එයාගෙ භෞතික ශරීරය මිය ගිහින් ඉවරයි. ඉතින් බෙල් වෙනුවෙන් ධාරකයා වුනේ ඔලිවියා. පීටර් නම් ඒකට ටිකක්වත් කැමති වුනේ නෑ. …

Read More »

Venom (2005) Sinhala Subtitles | සර්ප මිනිසෙකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

3වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ පාරත් අරන් ආවෙ Horror (වඩාත් බය හිතෙන) චිත්‍රපටයක්. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2005 සැප්තැම්බර් 16 වෙනි දින මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Horror / Thriller (බය / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ කථාවට Ratings (ගුණාත්මකතත්වය) 4 …

Read More »

The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි]

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්… The Phantom Stranger (2020) ෆැන්ටම් ස්ට්‍රේන්ජර් කියන චරිතය මුල්ම වරට අපිට දකින්න ලැබෙන්නේ කලාප 6ක කොමික් කතා මාලාවක් සමගින් 1952දි. මේ චරිතය නිර්මාණය කරල තියෙන්නේ John Broome සහ Carmine Infantino …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E17] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

හැම කෙනෙක්ම බය වෙලා නම්, අපි බයගුල්ලෝ නෙවෙයි. ඒ ඔබේ එදිරිවාදියා හුඟක් ශක්තිමත් නිසයි. ඒ වගේ අවස්ථාවන් වලදී තේරීම් දෙකක් තිබෙනවා. සටන් කරන්න යනවා නම්, එකතු වෙලා ඒක කරන්න. පැනලා දුවන්න නම් යන්නේ, නිහඩව පලායන්න. ටාගොන්ට,ටියාල්හාට සහ ටාන්‍යාට පහරදුන් ධවල කූට ගෝත්‍රයේ මිනිසුන් සහ අනෙකුත් ගෝත්‍ර වලට අදාල සියළුම මිනිසුන්ට …

Read More »

Tom and Jerry: The Movie (1992) Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරී මුල්ම චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම අරන් ආවා ටොම් ඇන්ඩ් ජෙරී මුල්ම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් ටොම් ඇන්ඩ් ජෙරී කෙටි වීඩියෝ තමා නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටයක් විදිහට පැය එක හමාරක විතර ධාවන කාලයක් සහිතව නිකුත් වුනේ මේ Tom and Jerry: The Movie කියන චිත්‍රපටය. ඒ 1992 අවුරුද්දෙදි. …

Read More »

Siren [S02 : E05] Sinhala Subtitles | රින්ගේ ආදරේ..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ පස්වෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල. පසුගිය කතාවෙන්, කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණානේ සැන්ඩර්ට තුවාල වුණු දියකිදුරියව හම්බවෙනවා. එයාගේ බෝට්ටුවේ එයා ඒ දියකිදුරියව හිරකරන් තියන් ඉන්නවා. සැන්ඩර්ට දැනගන්න ඕනේ එයාගේ තාත්තව මරපු ඒ පිරිමි …

Read More »

The 100 [S07 : E01] Sinhala Subtitles | අභිරහසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

එසේනම් මිත්‍රවරුනි මේ සූදානම THE 100 හත්වැනි කතාසමය ආරම්භ කරන්නටයි. ඊට මත්තෙන් අපි පෙර කතාමාලාවන්හි සංක්ෂිප්ත මතකාවර්ජනයක යෙදෙමු. පළමු කථාමාලාව. න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු …

Read More »

Children of the Sea (2019) AKA Kaijû no kodomo Sinhala Subtitles | සයුරු දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් ලස්සන ඇනිමේ එකකටයි මේ උපසිරසි අරන් ඇවිල්ලා තියෙන්නෙ. මේක, ලස්සන ඇනිමේෂන් එක්ක ඇහැට සනීප විදියෙ වර්ණ පිරුණ අපිව වෙනමම ලෝකෙකට අරන් යන්න පුළුවන් විදියෙ ඇනිමෙ එකක් කිව්වොත් හරි. 2019 තිරගත වීම ආරම්භ වුන මේ Children of the Sea චිත්‍රපටය අපි හිතනවට වඩා ගැඹුරු දෙයක් ගැන කථා කරනවා. හරිම ලස්සන …

Read More »

The Holy Mountain (1973) Aka La montaña sagrada Sinhala Subtitles | ඔබගේ ගමන් මාර්ගය මිහිමතට ඉහලින් පවතී [සිංහල උපසිරැසි ]

“අපි සේරම ඉතිහාසය කියන ගංවතුරේ ගහගෙන ගිහිල්ලා බැහැනේ, අපෙන් ටික දෙනෙක්වත් ගං ඉවුරු වල රැඳිලා තියෙන දේවල් එකතු කර ගන්න බලන්න ඕනෑ” – සොෆීගේ ලෝකය – යුස්ටයින් ගෝඩර් අප ජිවත් ව සිටින්නේ අපේ කාලයේ පමණක් නොවෙයි.අපි අපේ ඉතිහාසය අප තුලින් අරන් යනවා. මෙම චිත්‍රපටයත් ඒ වගේමයි මේක අද කාලයට කොහොම …

Read More »

Narcos [S01 : E04] Sinhala Subtitles | අලු යට සැඟවුණු සාක්ෂි [සිංහල උපසිරැසි] [18+]

අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු 4 වෙනි කොටසට යන්න කලින්, මේ වෙනකොට එස්කොබාර්ගෙ ලොකුම හීනෙ බිඳ වැටිලා ඉවරයි. ඒ තමා කොලොම්බියාවෙ ජනාධිපති වෙන එක. මිනිහා ඒකට සෑහෙන්න කිට්ටු වුනා, කොක්ග්‍රස් මණ්ඩලයටත් ගියා හැබැයි එතනින් පබ්ලෝව නෙරපනවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කියලා හොයාගත්තම. ඇත්තටම මෙහෙමවත් පබ්ලෝ ගැන සාක්ෂියක් හොයාගන්න වෙන්නෙ නැහැ …

Read More »

Leningrad (2009) aka Attack on Leningrad Sinhala Subtitles | ධවල භීෂණය [සිංහල උපසිරැසි]

ඉතින් යාලුවනෙ ඔන්න ඔයාල වෙනුවෙන් තවත් දෙවන ලෝක යුද්ධය පාදක කරගත්ත රුසියානු චිත්‍රපටයකට උපසිරසි කලා. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මේවගෙ චිත්‍රපටි ඉස්සරහටත් ගෙන්න බලාපොරොත්තුවෙනවා. 2007 දී රුසියාවෙ හදපු රූපවාහීණී කතාමාලාවක් ඇසුරෙන් 2009 දි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙනවා. මේ චිත්‍රපටය වගේම මෑතක උපසිරසි ලබාදුන් Saving Leningrad චිත්‍රපටය මේ කාලවකවානුවෙ සිදුවීම් එක්ක …

Read More »

Fringe [S03 : E17] Sinhala Subtitles | බෙලී නැවතත්.. [සිංහල උපසිරසි සමඟ]

17 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන මං ටිකක් මතක් කරන්නම්. හොරකමේ ආව මනුස්සයෙක්ට, ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තියනවා. වෙඩි වැදුන හොරා පාවෙලා උඩට යනවා. කොහොමද එයා පාවුනේ, හොරකම පිටිපස්සේ ඇත්ත හොයන්න fringe ඒකකේට භාර වෙනවා. ඒ හොයන් යද්දී වෝල්ටර්ට අවසානයේ තේරෙනවා, මූලද්‍රව්‍ය දෙකක ස්වභාවික ගති ලක්ෂණ වෙනස් වුන නිසයි …

Read More »

Time to Hunt (2020) Aka Sanyangeui sigan Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි 26 රිලීස් වෙන්න තිබුණු ෆිල්ම් එකක් තමයි මේ TIME TO HUNT කියන දකුණු කොරියානු ෆිල්ම් එක.ඒත් පවතින තත්වයත් එක්ක මේ ෆිල්ම් එක NETFLIX හරහා අප්‍රේල් 10 වෙනිදා රිලීස් කරනවා. Crime/Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට IMDb 6.2 ක අගයක් සහ Rotten Tomatoes 70% ක අගයකුත් ලැබිල තියෙනවා.අනිත් දේ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E16] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

වසර විස්සකට පෙර එකම දිනයේ දරුවන් තිදෙනෙක් උපත ලැබුවා. එකිනෙකා සීනුව, අසිපත සහ කැඩපතේ දෛවය ඇතිව උපන් ඔවුන්ට, එක්ව මෙම ලොව අවසන් කළ හැකියි. ටාගොන් විසින් තමා ඉගුටුවෙකු ලෙස හැඳින්වූ සියල්ලන්වම මරා දැමුවා මෙන්ම, මහා දෙවොල තුලදීම ආසා ‍රොන්වත් මරා දැමුවා. සායා සහ යන්ග්චා නිසා නිසා ටාන්‍යා මරණයෙන් දෙවරක්ම ගැළවුණා. …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E08] Sinhala Subtitles | ලෝක දෙකක ප්‍රේමය [සිංහල උපසිරසි]

8 වෙනි කොටස, ඔන්න දැන් ටේ-වුල් වගේම කෙනෙකුත් ඉන්නවා කෝර්යා රාජධානියේ, ඇය නමින් ලූනා. ඇය හැබැයි ටේ-වුල් වගේ පොලිස් නිලධාරිනියක් නෙමේ. ඇය අපරාධකාරියක්. මේ කොටසේදී ඇය හිරෙන් නිදහස් වෙලා එනවා. එද්දී කෝ අගමැතිනියට ඇය හමු වෙනවා. හැබැයි අගමැතිනිය ඇය ටේ-වුල් ලෙස වරදවා වටහා ගන්නවා. ඒ අතර තවත් මිනීමැරුමක් විමර්ශනය කරනවා …

Read More »

Better Call Saul [S03 : E05] Sinhala Subtitles | ප්‍රශ්ණේ දුරදිග ගියා වැඩියි! [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ පස්වෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ “Chicanery” කියන නමින්. 2017 මැයි 08 වෙනිදා තමයි මේ කොටස ඇමරිකාවේ AMC නාලිකාව හරහා ඇමරිකාව තුල ප්‍රදර්ශනය වුනේ. ඒ වගේම සමහර රටවල් වල සුපුරුදු විදිහට Netflix හරහා විකාශය වුනා. හරි ඉතිං වැඩි කතා නැතුව …

Read More »

Khaleja (2010) Sinhala Subtitles | දෙවියන් සිටිනුයේ මනුෂ්‍ය රූපයෙනි…! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම. අද මම අඩවිය වෙත ගොඩවෙන්නේ පහුගිය දශකයේ තෙලුගු සිනමාවට දායාද වූ සුපිරි චිත්‍රපටයක් අරගෙන. Trivikram’s Khaleja ලෙසින් මේක හඳුන්වන්න පුළුවන්. Ala Vaikunthapurramuloo, Aravinda Sametha Veera Raghava, Agnyaathavaasi, A Aa, S/O Satyamurthy, Attarintiki Daredi, Julai, Athadu, වැනි තෙලුගු සිනමාවේ අසමසම සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කල Trivikram Srinivas විසින් …

Read More »

Bombshell (2019) Sinhala Subtitles | නිරුවත් කරන්නා නිරුත්තර කිරීම [සිංහල උපසිරසි ] (18+)

අවවාදයයි – මෙම චිත්‍රපටයේ පසුබිම 2016 වසරේ ඇමෙරිකා එකසත් ජනපදයේ සුප්‍රසිද්ධ “Fox News” ජාලය තුල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමඟ බැඳී පවතී. කතාවේ බොහෝමයක් නම් ගම්, සත්‍ය සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් ගම් වලට සමාන වේ. මෙය ලිංගික අල්ලස් සහ ලිංගික හිරිහැර සම්බන්ධව කියවෙන චිත්‍රපටයක් බැවින් වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට පමණක් නිර්දේශ කළ …

Read More »

Narcos [S01 : E03] Sinhala Subtitles | බලවන්තයෝ [සිංහල උපසිරැසි] [18+]

හොඳයි මිත්‍රවරුනි, තුන්වෙනි කොටස කරන්න පැවරුනේ මට. වැඩ අස්සේ කොහොමහරි මේක කරලා දෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් මට මුල් කොටස් නම් බලන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒක නිසා මම මේ කොටසේ සිද්ධවෙන දේවල් ගැන ටිකක් සඳහන් කරන්නම්. ඉතින් අපේ ප්‍රධාන චරිතය පැබ්ලෝගේ දැන් ප්‍රධාන අභිප්‍රාය තමයි එයාගේ සල්ලි විසිකරලා කොහොමහරි ඇමති කෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!