Monday , August 2 2021
Breaking News

Sinhala Subtitle

Nail Polish (2021) Sinhala Subtitles | හොදම රංගනය! [සිංහල උපසිරසි]

අපේ ජීවිතේ අපිට විවිධාකාරයේ මිනිස්සු හම්බවෙනවා. හොද මිනිස්සූ නරක මිනිස්සූ ගුප්ත මිනිස්සූ, හොදයි වගේ රඟපාන මිනිස්සූ එකී මෙකී නොකී හැම වර්ගෙම. අපි ලගින්ම ආශ්‍රය කරන මිනිස්සූ ඒ කියන්නේ හොදම යාලුවෝ ඇත්තටම කොයි විදියද කියලා ඔයාලා දන්නවද. අපි දන්නේ අපිට පේන දේ විතරයි. එතනින් එහාට ඔයාගේ යාලුවට තව රහස් ජීවිතේකුත් තියනවා …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E02] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

පළමු එපියෙන් අපේ බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ ආදරණිය පවුල ගැන දැන ගන්න ලැබුණානේ.. එයාගේ බිරිඳ පොලිස් පරීක්ෂක චා-ජි-වොන් කොච්චර දක්ෂ කෙනෙක් දකියලා අර අනතුරට ලක් වුණ දරුවගේ සිද්ධියෙන් හිතාගන්න පුළුවනි නේද? ඒ ප්‍රශ්නෙ විසඳනවත් එක්කම හමුවුණ වාර්ථාකරු කිම්-මෝ-ජින් අපේ හයුන්-සූ ගේ අසල්වැසි යාළුවා ලෝහ නිර්මාණ ශිල්පියාව හොයාගෙන එන …

Read More »

Shadow in the Cloud (2020) Sinhala Subtitles | මමත් ගුවන් නිලධාරියෙක් [සිංහල උපසිරසි] (18+)

හායි යාලුවනේ, මුලින්ම කියන්න ඕනි සුබ අලුත් අවුරුද්දක්. ඒවගේම කියන්න ඕන හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා. ඉතින් මේක මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි ෆිල්ම් එක විදියට මට ලබුනේ shadow in the cloud. විනාඩි 84ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Horror ගණයට. 2020 නිකුත් වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »

Peaky Blinders [S03 : E02] Sinhala Subtitles | ග්‍රේස් අනතුරක? [සිංහල උපසිරසි] [18+]

කොහොමද හැමෝටම අද මම උපසිරසි ගෙන්නෙ තුන්වෙනි සීසන් එකේ දෙවැනි කොටසට. අන්තිම කොටසෙදි තෝමස් සහ ග්‍රේගෙ වෙඩින් එක අස්සෙ සෑහෙන වැඩ ගොඩක් සිද්ද වෙනවනෙ. ග්‍රේ කොච්චර නරක බිස්නස් වලින් ඈත් වෙන්න තෝමස්ව පොරොන්දු කර ගෙන හිටියත් තෝමස් වෙඩින් එක යන අතරතුරත් කරන්නෙ ඒ වැඩමයි. කොහොම වුනත් වෙඩින් අවුල් නොකර තියාගන්න …

Read More »

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E01] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ මේ කොරෝනා කාලේ මට හමු වුන නිවාඩුවට මෑතක දී නිකුත් වුන අළුත්ම ලස්සනම කොරියන් ඩ්‍රාමා එකකට උපසිරැසි නිර්මානය කරන්න හිතුවා. ඉතින් මේ මගේ තුන් වෙනි උපසිරසි නිර්මානය නිසා අඩුපාඩු නම් ඇති ඒකට සමාවෙන්න ඕන. මුලින්ම මට මේ වටින අවස්ථාව ලබාදුන්න හිතවත් ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තූතිය පිරිනමන අතර නිර්මාණයේ …

Read More »

Cobra Kai (2018-) [S03 : E01] Sinhala Subtitles | පිළිසරණක් සොයා… [සිංහල උපසිරසි]

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් …

Read More »

Peaky Blinders [S03 : E01] Sinhala Subtitles | තෝමස් – ග්‍රේස් මංගල්‍යය! [සිංහල උපසිරසි] [18+]

peaky blinders කතා මාලාවේ තුන්වෙනි කතා සමයට උපසිරසි ගේන්න විමා අයියගෙ ඉල්ලීමට බාරගත්තට වැඩ අධික වීම නිසා මට Episode හතරකට විතරයි උපසිරසි දෙන්න පුලුවන් වුනේ. ඒ ටික හරි කරගත්තෙත් විමා අයියගෙ සෑහෙන බලකිරීම් මත තමයි. අපි බලමු කතා මාලාවෙ ඉදිරියට මොකද වෙන්නෙ කියලා. දෙවනි කතා සමය ඉවර වෙන්නෙ ගොඩක් ප්‍රශ්න …

Read More »

Soul (2020) Sinhala Subtitles | ජීවිතයේ අරමුණ සොයා [සිංහල උපසිරසි]

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා තමන් හඹා …

Read More »

Peaky Blinders [S02 : E06] Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි] [18+]

අද ගෙනාවෙ දෙවන සීසන් එකේ අවසාන එපිය. IMDb අගය 9.6ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු. කළින් එපිය බැලුවා නම් දන්නවා ඇතිනෙ අද මොකද්ද වෙන්න යන්නෙ කියලා. අද ඩර්බි රේස් දවස. අද තමා ඔන්න ටොමී එයාට භාර දුන්න ඝාතනය කරන දවස. ටොමී මේ වැඩේට හොඳට ලෑස්ති වෙනවා. හැබැයි එයා දන්නවා ගොඩක් දුරට …

Read More »

Murder (2020) Sinhala Subtitles | පිතු සෙනෙහේ! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. ඉස්සෙල්ලම ස්තූතී කරන්න ඕන සිසිල ප්‍රසාද් අයියා ඇතුලු බයිස්කෝප් ටීම් එකටම මේ ෆිල්ම් එකට සබ් කරන්න මට අවස්තාව දුන්නට.මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2020 ආපු IMDb එකේ 8.3 ක අගයක් සටහන් වෙලා තියන ෆිල්ම් එකක්.මේක තෙලිගු ෆිල්ම් එකක්.ආනන්ද් චන්ද්‍රා …

Read More »

The Outpost (2018-) [S03 : E13] Sinhala Subtitles | මරණය තියෙන තැන [සිංහල උපසිරසි]

– කළු කින්ජ් එකක් තියෙනවා. සමහර විට ඒක යවාල්ලා මරල දාන එකම ආයුධය වෙන්න පුළුවන්. – කොහෙද ඒක? – අළු ග්‍රහයා තුළ ඉන්නවා ඒක කොහෙද කියලා දන්න කෙනෙක්. – කවුද? – මගේ තාත්තා. – අපට ඔයාගෙ උදව් අවශ්‍යයි. දැන්. – මුරපොල මගේ යටතට අරගන්න. – එයාලා හැමෝම ආසාදනය වෙලා! – …

Read More »

Naadodigal 2 (2020) Sinhala Subtitles | කුල භේදය [සිංහල උපසිරසි]

ලැබුවාවූ 2021 නව වසර බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත්,උපසිරසි නිර්මානයේ යෙදී සිටින සහෝදර සහෝදරියන්ටත්,බයිස්කෝප් රසික රසිකාවියන්ටත් සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න එහෙනම් 2021 නව වසර අළුත් හැගීමකින් සහ නව මුහුනු වරකින් පටන් ගන්න සුපිරි දමිල චිත්‍රපටියක් අරන් ඔයාල හම්බ වෙන්න ආවා. 2020 ජනවාරි 31 දින ඉන්දියාවේ …

Read More »

Peaky Blinders [S02 : E05] Sinhala Subtitles | බිඳ වැටීම [සිංහල උපසිරසි] [18+]

අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.9යි. එහෙනම් කතාවට බහිමුකො. පටන් ගද්දිම ඔන්න ඇල්ෆි ආතර් එහෙම එක්ක එකතු වෙලා පොඩි භෝජන සංග්‍රහයක් තියන්න යන්නෙ. ආතර් ඉතින් බිලී කොල්ලත් එක්ක වැඩේට එනවා. හැබැයි මේ කවුරුවත් දන්නෙ නෑ සොලමන්ස් කාරයා සබීනි එක්ක සාම ගිවිසුමක් ගැහුවා කියලා. මට හැබැයි කළින් එපියෙදි ඒ වෙලාවෙ …

Read More »

Wonder Woman 1984 (2020) Sinhala Subtitle | ඔබ පතන දේ ගැන ප්‍රවේසම් වන්න! [සිංහල උපසිරසි] *300*

🙂  නිදුක්-නීරෝගී සුව සපිරි නව වසරක් වේවා! 🙂  මගේ පළවෙනි සිංහල උපසිරැසිය 2013 වසරේ පෙබරවාරි මාසයේ 27 වැනිදා,  Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට, මං හීනෙකින්වත් හිතුවේ නෑ පුරා වසර 7ක් මුළුල්ලේ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. කොහොම මොන දේ කිව්වත්, මේක නවත්තන්න කාලේ හරි කියල හොඳටම …

Read More »

Two Is a Family (2016) AKA Demain tout commence Sinhala Subtitles | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕන මේ ලබපු 2021 අළුත් අවුරුද්ද බයිස්කෝප් ඇඩ්ම්න් මණ්ඩලය, බයිස්කෝප් රසික රසික‍ාවියෝ ඇතුළු ලක්වාසී ලෝවාසී සියළු දෙනාට සාමය සතුට සෞභ්‍ය පිරි සුබ නව වසරක් වේවා. ඉතින් මේක තමා මේ අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක‍ ගැන කියනවානම් IMDb අගය 7.4 ක් අරගනෙ තියනවා. ඒවගේම නිර්දේෂයන් 2කුත් …

Read More »

Peaky Blinders [S02 : E04] Sinhala Subtitles | ග්‍රේස්ගෙ රහස [සිංහල උපසිරසි] [18+]

මේ දෙවනි සීසන් එකේ හතර වෙනි එපිය. මේ වෙද්දි එපියෙ IMDb අගය 8.6යි. අද එපිය පටන් ගන්නෙ ඩිග්බත් කිඩ්ගෙ මිනිය වළලන තැනට ටොමී යන තැනින්. මතක ඇතිනෙ කළින් පවුල් සාකච්චාවෙදි කොල්ලා වෙනුවෙන් අරමුදලක් තියන්න කැමති වුණා හැමෝම. ඉතින් ටොමී සොහොන ළඟට යන්නෙ පවුලෙ අයට ඒ සල්ලි දෙන්න. ඔන්න ඊට පස්සෙ …

Read More »

පෞරෂ්පූර් [S01] Complete Season Sinhala Subtitles | රාගයේ අධිරාජ්‍යයට එරෙහිව ඇය නැගී සිටියාය [සිංහල උපසිරසි] [18+]

පෞරෂ්පුරය දහසය වන සියවසේ පැවති රාජ්‍යයක් පිරිමියාට යටහත්ව සිටිනා ලෙසින් ගැහැණියට තද නීතින් පැනවුණු රාජ්‍යයක් තම සැමියා මිය ගිය කළ, ස්ත්‍රියක් සතිපූජාව එවෙලෙහිම පැවැත්විය යුතුයි සැමියා නිවසේ නැතිවිට, ඇය අගුල් බන්ධනයක් පැළඳිය යුතුයි නමුත් දිනක් එක් ගැහැනියක් මේ රාජ්‍යයේ හැම නියමයම බිඳ දැමුවා ඇය කළ වරද වුයේ තම සැමියා මියගිය …

Read More »

Legends of the Fall (1994) Sinhala Subtitles | කී ආදරේ…නොකී සහෝදරත්වය [සිංහල උපසිරසි]

90 දශකය කියන්නේ හොලිවුඩයට විතරක් නෙවේ මුළු මහත් ලෝක සිනමාවටම ස්වර්ණමය යුගයක් කියන්න පුළුවන්. ඒක ඇවිල්ල ස්වාධීන චිත්‍රපටයට චිත්රපටකරුවට තැනක් ලැබුන කාලයක්..Quentin Tarantino වගේ අධ්‍යක්ෂකවරු කරලියට ඇවිල්ල මුළු බයිස්කෝප් කෙරුවාවම උඩු යටිකුරු කළ කාලයක්.. Steven Spielberg වගේ පුරුදු කාරයෝ එක්ක Martin Scorsese, James Cameron, David Fincher වගේ පතාක යෝධයෝ හොලිවුඩය …

Read More »

Peaky Blinders [S02 : E03] Sinhala Subtitles | බේකරිකාරයෝ [සිංහල උපසිරසි] [18+]

එහෙනම් ඔන්න තුන් වෙනි එපියත් අරන් ආවා. අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.7ක්. අද ශෙල්බි සහෝදරයො ඉඳන් එක වැඩකට මිනිස්සුන්ව තෝරනවා. ඒ තමා නීති විරෝධී සූදුකාරයො විදිහට පොලීසියට අහුවෙන එක. මේකට ඒ අයට සල්ලි දෙන්න ශෙල්බි සහෝදරයො පොරොන්දු වෙනවා. එහෙම ඒ වැඩේට එන එක්කෙනෙක් තමා ඩිග්බත් කිඩ් කියන්නෙ. ශෙල්බි …

Read More »

A Whisker Away (2020) aka Nakitai watashi wa neko wo kaburu Sinhala Subtitles | වෙස් මුහුණක සැඟවුණු ඇය [සිංහල උපසිරසි]

Nakitai Watashi wa Neko wo Kaburu (Nakineko) හෙවත් A Whisker Away කියන්නෙ 2020 අවුරුද්දෙ මැද වගේ නිකුත් වුණු සහ සෑහෙන්න ජනප්‍රිය වුණු ONA (Original Net Anime) ගණයේ ඇනිමෙ එකක්. ONA කියල කියන්නෙ සිනමාශාලා වල තිරගත නොවී කෙලින්ම අන්තර්ජාලයට මුදා හරින ඇනිමෙ වලටයි. හුගක් වෙලාවට මේ වගේ ඒව Netflix, AmazenPrime වගේ …

Read More »
error: Alert: Content is protected !!