You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / Sinhala Subtitle (page 5)

Sinhala Subtitle

Tito and the Birds (2018) AKA Tito e os Pássaros Sinhala Subtitles | භීතියෙන් වෙලාගත් ටිටෝගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට තවත් අලුත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. ඒකෙ නම තමයි tito and the birds. මේක බ්‍රසීල් ඇනිමේෂන් එකක්. හැබැයි මේක ලෝකය පුරා තිරගත වෙච්ච එකක්. මේක 2018 නිකුත් වුන ඇනිමේෂන් එකක්. මේ වන විට IMDB දර්ශකයේ 6.7 ක අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහෙමනම් දැන් අපි බලමු කතාවේ …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E20 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

See (2019-) [S01 : E01] Sinhala Subtitles | ලොවක් අන්ධ කෙරූ වෛරසය… [සිංහල උපසිරැසි සමඟ]

“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.” “එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.” “ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්‍යාදෘෂ්ටිකයෙක් බඳුය.” උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ කතාව මොකද්ද කියල. කොහොමහරි වෙන දේවල් කියවන්න කලින් පොඩ්ඩක් …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles | මෙලෝ රහකට නැති උන්! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

බලන්න එපා!!!! බලන්න එපා!!!! බලන්න එපා!!!! පිස්සුවක් විකාරයක්… හිනා ගිහින් පන යන ඇබ්බැහියක්. ආයේත් කියනවා බලන්න එපා… මේ වෙනකොට මාත් දෙපාරක් බැලුවා. තුන්වෙනි වතාවත් බලන්න හිතාගෙන ඉන්නෙ. ඒ තරම් පිස්සු පීකුදු සුපිරිම සුපිරි භාණ්ඩයක් තමා Chhichhore කියන්නේ. ආයෙත් කියන්නේ බලන්න එපා…. බැලුවොත් ඔබ ඇබ්බැහි වෙනවා ආයෙ දෙකක් නෑ… හිනා වෙන්නද …

Read More »

The Rum Diary (2011) Sinhala Subtitles | පෝල්ගේ කතාව….. [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමා The Rum Dairy. මේක 2011 දී තිරගතවුනු ෆිල්ම් එකක්. imdb rate එක 6.2 අගයක් හා කුණු තක්කාලී අගය 50%ලැබිලා තියනවා. මේකට රංගනයෙන් දායක වෙන්නේ ඔගොල්ලෝ හොදට දන්න නලුවෙක් සහ නිලියක්. Johnny Depp සහ Amber Heard. Johnny Depp කිව්වාම හැමෝටම …

Read More »

Ambili (2019) Sinhala Subtitles | අම්බිලිගේ ලෝකය… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇස් දෙක මිදි ගෙඩි වාගෙයි… කන් දෙක පිපිඥ්ඥා වාගෙයි… ලස්සන හිනාවකින් සැරසී එන්නේ මේ අපේ අම්බිලි… ඇගට හාදු දෙන මේ කම්බිලිය… ඔබත් ඒ වගේම පැමින මා අසලින් ඉඳ ගනියි… කොතරම් ලස්සනද ඔහු… හැමෝටම එක වගේ සලකන… අපේ අහිංසක අම්බිලි… මගේ අම්බිලි… ඔබේ අම්බිලි… හිනාවකින් මුව සරසාගෙන මෙන්න එනවා අපේ අම්බිලි… …

Read More »

The X Files [S07 : E08] Sinhala Subtitles | අරුම පුදුම මලීනි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X–Files හත්වන කතාමාලාවේ 08 වෙනි කොටස. දෙයක් කියන්න තියෙනවා කතාවේ සිද්දවෙන දේ කියන්න කලින්. මම කලින් කොටස් වල උපසිරැසි හැදුවේ WEB-DL වලින්නේ ඒත් මේ කොටසේ ඉදන් ඉතුරු ටික මට Blu-ray වලින් හදන්න සිද්දවෙනවා. මොකද මං WEB-DL කොපිවල සේව් කරලා තියාගත්ත එක ලින්ක් එකක්වත් …

Read More »

The Flash [S06 : E04] Sinhala Subtitles | ලේ සහ කඳුළු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්ට ෆ්ලෑෂ් ලැබෙන මේ ඉරිදා දවසේ හයවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. මේ කතා සමයේ මුල ඉඳන්ම පෙන්වන චරිතයක් තමයි රැම්සි රූසෝ. එයාට තියෙන පිළිකා තත්වයට බෙහෙත එයා හොයාගත්තත් ඒකට ඩාර්ක් මැටර් සම්බන්ධ නිසා වැඩේ භයානකයි. ඒත් එයාගේ ඉලක්කය මොන දේ උනත් ජීවත් …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E10 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Girl on the Third Floor (2019) Sinhala Subtitles | අසුන්දර නිවසකට පැමිණි සුන්දර යුවතියක් (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ඉංග්‍රීසී ෆිල්ම් එකක් අරගෙන ආවා. ටිවී සීරීස් කොටස්මනේ කරේ මේ ටිකේ, මේක මම භාරගත්ත එකක් නම් නෙමෙයි අපේ සොහාන් අයියා තමයි භාරගෙන තිබ්බේ එයාගේ කාර්‍යබහුලත්වය නිසා මට කිවව කරලා දෙන්න කියලා. මාත් ඉතින් ගොඩ කාලෙකින් ඉංග්‍රීසි ෆිල්ම් එකක් කලේ නැති නිසා භාරගත්තා. හොල්මන් චිත්‍රපටියක් තමා මේ …

Read More »

Titans (2018-) [S02 : E09] Sinhala Subtitles | වෙන්වීම සහ පසුතැවීම. [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි කළේ කොහොමද කියන කාරණාව. …

Read More »

Murder Mystery (2019) Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පිනියක්. මේ දෙන්නා බැඳලා අවුරුදු 15ක් වෙද්දී …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E19 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

Angel of Mine (2019) Sinhala Subtitles | මව් සෙනෙහස ! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් වෙනදා වගේම හසන්ත අයියා තමයි බාර දුන්නේ. බාරගෙන ගොඩක් කල් වෙනවා හසන්ත අයියා මැසේජ් දාලා වද දෙන නිසා මගේ කැම්පස් මිත්‍රයත් වැඩේට සෙට් කරගෙන ⁣වැඩ අස්සෙම ඉවරයක් කලා. ඉතින් මේක කසුන් සහෝගෙයි මගෙයි දෙන්නගෙම සහයෝගෙන් ගොඩ දාපු ෆිල්ම් එකක්. කසුන් ඉස්සරහට …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E01] Sinhala Subtitles | දුමාරයෙන් නැගුනු ගිනි පුපුරු [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි සමය ආරම්භ වුනා. ගේම් ගහන අය වගේම පලමු කතාසමය බලපු අයත් පුල පුලා මග බලාගෙන ඉන්න ඇති කතාව එනකං. ඔන්න එහෙනං කතාව පටන් ගන්නයි යන්නේ. ටොම් ක්ලැන්සි කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ හමුදා දේශපාලනමය විද්‍යාප්‍රබන්ධ මුසුවක් සහිත අපරාධ, යුද්ධමය සහ පරීක්ශණමය ගණයේ නවකතා කරුවෙක් විදියට නම් නෙමෙයි. ගොඩක් අය දන්නේ …

Read More »

The X Files [S07 : E07] Sinhala Subtitles | සුපර්නැචුරල් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න අද අරගෙන ආවේ The X–Files හත්වන කතාමාලාවේ 7 වෙනි කොටස. මේ කොටසට අචින්ත මදුමාල් සහෝදරයා උපසිරැසි කරපු TheX-Files [S02 : E13] “IRRESISTABLE”] “නොසංසිඳෙන ආශාව” කියන කොටසත් සම්බන්ධයි. මං හිතන්නේ ඔයාලා දැනටමත් ඒ කොටස බලලා ඇති. හරි එහෙනම් ඒ කොටස ගැන පොඩ්ඩක් පැහැදිලි කරලම පටන් ගන්නම්.! ෴ පසුගිය …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E18 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

The X Files [S07 : E06] Sinhala Subtitles | පුදුම වාසනාවක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් 6 වෙනි කතාමාලාවෙන් පස්සේ 7 වෙනි කතාමාලාවේ 6 වෙනි කොටසේ ඉදලා ඉතුරු ටිකට සබ් කරන්නේ මම. මේක ඉල්ලන් කෑවා වගේ දෙයක් තමයි. ෆේස්බුක් එකේ අශාන් සහෝ දාලා තිබ්බා පොස්ට් එකක් 7 වෙනි කතා මාලාව ඉවර කරගන්න පොඩි උදව්වක් දෙන්න කියලා, ඉතින් මාත් කමෙන්ටුවක් දැම්මා අනිත් අය …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E09 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E17 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »
error: Alert: Content is protected !!