You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Sinhala Subtitle

13 Reasons Why [S04 : E09] Sinhala Subtitles | ජ්‍යෙෂ්ඨ ප්‍රෝම් සැදෑව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් රසිකයනි, ඔන්න එහෙනම් ඔයාලා මගබලාගෙන ඉන්න කතාමාලාවක තවත් කොටසක් ගෙනාවා, එක දිගට උපසිරැසි දෙන නිසා ඔයාලට බාධාවක් නැතුව දිගටම කතාව රස විදින්න පුළුවන්, ඒත් හතරවෙනි කතා සමය වෙද්දි මේ කතා මාලාවේ තිබුන ජනප්‍රිය බව අඩු වෙලාදෝ කියලත් හිතෙනවා, කොමෙන්ට් වැටෙනවත් හරිම අඩුයි. වැඩි විස්තර නැතුව අපි පසුගිය කොටස …

Read More »

The X-Files [S08 : E12] – Sinhala Subtitle | දුම්රියේ මාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

12 වන කොටස අරගෙනයි ආවේ. මේ වෙනකොට 8 වන කතාසමයේ හරි අඩකුත් පහු කරලයි අපි ඉන්නෙ. නමුත් තාමත් අතුරුදහන් වුන මෝල්ඩර් හොයාගන්න ඩොගට්ටවත්, ස්කලීලාටවත් පුලුවන් වුනේ නෑ.මේ වෙද්දී අපි දන්නවා පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා ඔප්පු වෙන සාක්ෂි කිසිවක් පිටසක්වල ජීවීන් ඉතුරු කරන්නෙ නැති බව. ඒ නිසයි මෝල්ඩර්ගෙ අතුරුදහන් වීමත් එක්ක …

Read More »

Mrs. Fletcher [S01 : E07] Sinhala Subtitles | සාදරයෙන් පිලිගනිමු [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොටස්7 කින් යුතු Mrs. Fletcher කතා මාලාවේ අවසාන කොටස තමයි මේ. මම හිතන්නෙ කලින් කොටසේ අවසානයට නම් කවුරුත්ම කැමති වෙන්න නැතුව ඇති. බ්‍රෙන්ඩන් – ක්ලෝයි, ඊව් – ජුලියන්… දෙගොල්ලටම සතුටු අවසානයක් නෙවෙයිනේ ලැබුණේ. මේ කතාව ගැන නම් මම වැඩිය නොකියන තරමට හොදයි කියලා හිතෙනවා. මොකද අද කතාවේ වෙන දේවල් දන්නෙ …

Read More »

Ju-On: The Grudge 2 (2003) Sinhala Subtitles | ශාපයට හසු වූ නිවසක් – 02 [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න අද මං ඔයාලට අරගෙන ආවා Ju-On:The Grudge හොල්මං චිත්‍රපටයේ දෙවෙනි කොටස. කලින් දුන්නු පළවෙනි කොටස බලපු යාළුවන්ට ඔන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි නිර්මාණය වගේම මේ දෙවෙනි කොටසත් රචනා කොට අධ්‍යක්ෂණක කර තිබෙන්නේ Takashi Shimizu විසින්. Noriko Sakai, Chiharu Niiyama, Kei Horie, Yui Ichikawa සහ Emi Yamamoto …

Read More »

Mrs. Fletcher [S01 : E06] Sinhala Subtitles | පවුල් අවුල් [සිංහල උපසිරැසි සමඟ] [18+]

කලින් කොටසේ නම් අවසානය හැමෝටම බොහොම සතුටුදායක එකක් නේ. මේ කොටසෙදි, Mrs. Fletcher හයවෙනි කතාංගයේදි ඊව්ගේ ආතල් සිද්ධි නම් කලින් තරම්ම නෑ. මතකනේ ඊව්ගේ යාලුවා, ජේන්. ඔව් ඔව් අර ට්‍රිප් එකක් ගැන ලොකුකම් කියපු කෙනා තමයි. එයාගේ මහත්තයා එක්ක වලියක් ගිහින්. ඉතින් ඊව්ට තමයි ඕක බේරන්නත් මැදිහත් වෙන්න වෙන්නෙ. තව …

Read More »

13 Reasons Why [S04 : E08] Sinhala Subtitles | රහස් හෙළි වේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ. පෙර කොටසින්… පහුගිය කතාංගය ගැන පොඩි ආවර්ජනයක් කළොත්, අපි දකිනව ආනි නැවතත් ජෙස්ගෙ ගෙදරට එනවා. මේ අතරතුර …

Read More »

Shahenshah (1988) Aka Emperor Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. දූෂිත බැංකු කළමණාකරුවෙකු වන “මාතූර්” නීති විරෝධී ලෙස රුපියල් මිලියන 2.5 ක් ණයට ගෙන අපරාධ නායකයෙක් වන “ජේ.කේ. වර්මා” හට ලබා දෙයි. පසුව මේ මුදල් ප්‍රමාණය ගෙවන ලෙස මාතූර්, ජේ.කේ. වර්මා …

Read More »

Mrs. Fletcher [S01 : E05] Sinhala Subtitles | (නො)පෙනෙන සීමා [සිංහල උපසිරැසි සමඟ] [18+]

පස්වෙනි කොටසත් සුපුරුදු පරිදි පටන් ගන්නෙම ඊව්ගේ ආතල් වලින්. කලින් කොටසේ මතකනේ මාර්ගෝයි කර්ටිසුයි දෙන්න අතරේ දේවල් හොදින් වුණේ නෑ කියලා. ඉතින් අද මාර්ගෝ ක්ලාස් එකට උගන්නන්නෙවත් නැතුවම ක්ලාස් එකෙන් යනවා. කොහොමහරි පස්සෙ ඊව් එක්ක මාර්ගෝ ඒක කිවුවාම ඊව් එයා එක්ක එන්න අහනවා. දැන් ඉතින් මාර්ගෝයි ඊව්යි දෙන්න තමයි පාටියට …

Read More »

Road to Berlin (2015) Aka Doroga na Berlin Sinhala Subtitles | මරණයේ මාවත [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද බයිස්කෝප් යාලුවන්ට? වෙනදටත් වඩා හොඳින් ඇති කියල හිතනවා. ඉතින් රුසියානු චිත්‍රපටි බලන්න කැමති හැමෝටම වෙනදා වගේම බලන්න ආස හිතෙන හොඳ චිත්‍රපටියකට උපසිරසි ගෙනාවා. වෙන චිත්‍රපටිවලට වඩා අමුතු චාම් ගතියක් ඔයාලට දකින්න ලැබේවි. මේ චිත්‍රපටියෙ තියෙන්නෙ අන්ත දෙකක මිනිසුන් දෙදෙනුගේ නොගැලපෙන යාලුකමක් ගැන, තේරෙන භාෂාවෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔගර්කොව් …

Read More »

The X-Files [S08 : E11] – Sinhala Subtitle | ජීවිතයේ සහ මරණයේ අඛණ්ඩතාව. [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 11 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පසුගිය කොටසෙන් දකින්න ඇති සිද්ධි මුණිවරයාගෙ කතාව. කතාව අවසානයේ ස්කලී ලොකුම කම්පනේකට මුහුණ දුන්නා ළමයාට වෙඩි තියන්න ගිහින්. ඇත්තටම ඒ හිටියේ ළමයෙක් නෙවෙයි, සිද්ධි මුණිවරයා කියලා හිතන්න පවා ස්කලීට අමාරු වුනා. සුපුරුදු පරිදිම අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න …

Read More »

Tom and Jerry: The Fast and the Furry (2005) Sinhala Subtitles | කාර් රේස් පදින ටොම් සහ ජෙරී [සිංහල උපසිරැසි සමඟ]

අද මට සෑහෙන සතුටුයි මොකද අද මං මේ උපසිරැසි දෙන Tom & Jerry The Fast And The Furry (2005) ෆිල්ම් එකත් එක්ක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ටොම් ඇන්ඩ් ජෙරී කලෙක්ෂන් එක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නෙ මෙච්චර කල් ආපු හැම ටොම් ඇන්ඩ් ජෙරී ෆිල්ම් එකකටම අපේ අඩවියෙන් සිංහල උපසිරැසි දීලා තියෙන්නේ. මට …

Read More »

Mrs. Fletcher [S01 : E04] Sinhala Subtitles | දෙමාපිය සති අන්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ කොටස නම් පටන් ගන්නෙම ගොඩාක් දුක හිතෙන දේකින්. රෝයි අවසන් ගමන් ගිහින්. මම හිතුවෙ නම් ඊව්ට රෝයි එක්කත් හොද හොද ආතල් ටිකක් තියෙයි කියලා.ඒත් ඉතින් එහෙම නෑ වගේ. ඉතින් රෝයිගේ මල ගෙදරට ඊව් ගියත් රෝයිගෙ පුතා ඊව්ව බැනලා එලව ගන්නවා. ඉතින් ඇමැන්ඩයි ඊව්යි තීරණය කරනවා ඇමැන්ඩාගෙ ගෙදරට ගිහින් පොඩි …

Read More »

13 Reasons Why [S04 : E07] Sinhala Subtitles | රහස් ගණුදෙනු [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් සමාගමේ සුප්‍රසිද්ධ කතා මාලාවක් වන 13 Reasons why කතා මාලාවේ අවසන් කතා සමයේ හත් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන එන්නයි සූදානම්.. කලින් කොටස දිහාවට ටිකක් හැරිලා බලමු මොකද උනේ කියලා.. විදුහල්පතිතුමාගේ පෙර පුහුණු වැඩසටහන අතරේ සෑහෙන දේවල් උනානේ, පොළීසිය එක්ක එකතු වෙලා කරපු තාත්වික පෙර පුහුණුවේ ප්‍රථිපලයක් විදිහට උනේ අවසානයේදී …

Read More »

The World’s Fastest Indian (2005) Sinhala Subtitles | ගොඩබිම තැබූ වේගවත්ම වාර්ථාව.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් අඩවියේ හැමෝටම.. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ඇත්තටම මම මේ සබ් එක තෝරගත්තේ මගේ 26 වෙනි එකට. ඒත් සබ් හදන්න ගත්ත දවසේ ඉඳලා තිබුණ ආසාවක් ඉෂ්ට කරගන්න පුළුවන් වුනා. ඒ නිසා PonMagal Vandal මගේ 26 වෙනි සබ් එක …

Read More »

Fringe [S04 : E22] Sinhala Subtitles | නිර්භීත නව ලොවක් (දෙවන අදියර) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වයන් දෙක …

Read More »

The X-Files [S08 : E10] – Sinhala Subtitle | මෙහෙමත් වෙස් මාරු කිරිල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 10 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පහුගිය කොටස් දිහා නැවත හැරිලා බැලුවොත් 7 වන කතා සමය අවසානේ අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න තැනක් ගැන තාමත් හෝඩුවාවක් නෑ. ස්කලීට ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා මෝල්ඩර්. මේ රහස දැනන් හිටියේ ස්කිනර්නුයි, ස්කලීයි විතරයි. මෝල්ඩර්ගේ අතුරුදහන් වීම ගැන …

Read More »

DCs Legends of Tomorrow [S05 : E15] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   හරි එහෙනම් මේ අරගෙන ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතා සමයෙ අවසාන කොටසයි. ඇත්තම කියනවා නම් ඊළඟ කතා සමයට රිනිව් වෙලා තියෙන්නෙ. ඊළඟ කතා සමය නම් මං රැගෙන එන්නෙ නැතිවෙයි. එක්කෝ වෙන කෙනෙක් රැගෙන එයි. හැබැයි ඒකත් බොහෝවිට. …

Read More »

Mrs. Fletcher [S01 : E03] Sinhala Subtitles | බාර් එකේ පලහිලව්ව [සිංහල උපසිරැසි සමඟ] [18+]

කලින් කොටස් වල ඔයාලා දැක්කනේ ඊව් කම්මැලිකම යවා ගන්නත් එක්ක ක්ලාස් එකකට යනවා. ඉතින් කට්ටියට තේරෙන්න ඇතිනේ ක්ලාස් එකේ ඉන්න ජුලියන් ඊව්ට බැල්ම දානවා කියලා. කොහොම හරි ක්ලාස් එකේ හැමෝම ඉන්නේ මැරිච්ච උන් වගේ. ඔහේ අහන් ඉන්න එකයි උන් කරන්නෙ. ඉතින් ඕකට විසදුමක් විදියට මාර්ගෝ තීරණය කරනවා ක්ලාස් එක බාර් …

Read More »

Life (1999) Sinhala Subtitles | ජීවිතය මෙහෙමත්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ මගේ 05වෙනි උපසිරැසියත් එක්ක. මේ ෆිල්ම් එකේ නම Life. කතාවටම ගැලපෙන නමක්. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් නේ, ඒ මොකද කීවොත් ජීවිතයක් එහෙම් පිටින්ම කනපිට ගහන්න එක තත්පරයකින් වුනත් පුලුවන්. අපි කව්රැත් දන්නවා බන්ධනාගාර ගතවෙලා ඉන්නේ වැරදිකරැවෝ කියලා, ඒත් ඔවුන් අතරේ නිවැරදිකරැවෝ එහෙමත් නැත්නම් වෙන …

Read More »

The X-Files [S08 : E09] – Sinhala Subtitle | පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ඇති නිවුන් සහෝදරයො දෙන්නෙක් වැඩියෙන් සල්ලි උපයන්න ගිහින් කරපු හරියක්. මේ සහෝදරයො දෙන්නගෙන් කෙනෙක්ට අසාමාන්‍ය හැකියාවක් තිබුනා. ඒ තමයි බිත්ති හරහා දකින්න පුලුවන්කම. මේ හැකියාව පාවිච්චි කරලා මේ දෙන්නා එක්ක එකතු වෙලා කුඩු ජාවාරම්කාරයන්ගෙ සල්ලි හොරකම් කරා. කොල්ල කන්න කලින් කාටත් නොපෙනෙන තැනක ඉඳන් ජාවාරම්කාරයොන්ට වෙඩි තියලා …

Read More »
error: Alert: Content is protected !!