You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Sinhala Subtitle

Mohabbatein (2000) | සොඳුරු වූ ආදර හැඟුමන්… [සිංහල උපසිරැසි සමඟ]

” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “ 2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් …

Read More »

The Blacklist [S01 : E04] | 042983.com [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මතක ඇතිනේ ගියවර අපරාධ ඇල්ලීමේ වූ ජින් සහ රෙඩින්ටන් රංගනය. ඒ දඩයම් කරුවෙක් ව දඩයම් කිරීමක්. අනෙක් අතට ලිසී ඇගේ සැමියා පිලිබද තිබෙන සැකය තවත් අතහැර නොමැති බව කතාවේ වෙනම කෝණයකින් බැලූවිට හෙලිවෙනවා. අනෙක් අතට, ලිසී රෙඩින්ටන් ගේ දුවක් බව බොහෝ ප්‍රේක්ශකයින් විශ්වාස කරනවා. එයට හොද සාක්ෂියක් ගියවර …

Read More »

Chinatown (1974) with Sinhala Subtitles | කුමන්ත්‍රණය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන් යාළුවනේ මෙදා පාර ඔයාලට ගෙනාවේ මීට දශක 4කට පමණ පෙර රිදී තිරය විජයග්‍රහණය කරපු සුපිරි සිනමා සිතුවමක්. IMDb දර්ශකයේ 8.3/10ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන මේ සිනමා සිතුවම IMDb Top 250 අතර 88 වෙනි ස්ථානයේ අදටත් රැදී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානය සහ තවත් සම්මාන 20කට හිමිකම් …

Read More »

9 (2009) | මිනිසුන්ට එරෙහිව තාක්ෂනය [සිංහල උපසිරැසි සමඟ]

Ramona And Beezus චිත්‍රපටිය ඔයාලාට මම දුන්නා මතකද දන්නේ නෑ. ඒතනින් පස්සේ ඔන්න කාලේකට පස්සේ තමයි මම උපසිරැසි එකක් එක්ක එන්නේ.ගැණූ ළමයි නම් සබ් දානවා අඩුයි කියලා හැමෝටම හිතෙනවා නේ. මම හිතන්නේ උපසිරැසි ගන්වන ගැණු ළමයි අන්තර්ජාලයේම ඉන්නේ 6ක් හෝ 7ක් වගේනේ.එකෙනුත් උපසිරැසි 10කඩ ඉම පහු කරලා ඉන්නේත් මම දන්න විදියට …

Read More »

Prison Break [S04 : E16] | අතුරුදන්වීමක් [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි. ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය …

Read More »

Sleepy Hollow [S01 : E05] | අතුරුදහන් වූ ජනපදය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව හොදයි වගේ ඔක්කොටම වඩා. මුලින් පහුගිය සතිය මතක් කරගෙන ඉම්මු කෝකටත්. පහු ගිය සතිය වෙන් වුනේ මානසික රෝහල් අඩස්සියෙන් මිදුන ජෙනි මිල්ස් තමන්ගේ හැකියාව හා මේ අත්භූත අසාමාන්‍ය අංශයේ තියන පළපුරුද්ද එකතු කරගෙන සොලමන් රජු විසින් ලිව්වාය කියන මන්ත්‍ර පොතක් ආධාරයෙන් හෙසියන්වරුන් අමනුෂ්‍ය ආත්මයන් 72 මෙලොවට ගෙනෙන එක …

Read More »

Man of Steel (2013) | අලුත් කතාවක්! අලුත් ආරම්භයක්! [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් …

Read More »

Paisa Paisa (2013) | සල්ලි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා. මේක අමුතුම විදිහේ චිත්‍රපටයක්. මේකෙන් අපි ඉන්න ලෝකේ මිනිස්සු කොයි වගේද කියලා පෙන්නනවා. ඒ වගේම මේක අන්තිමට දුක හිතෙන දෙයක් වෙනවා මම ඒක දැන් කියන් නෑ මොකද ඒක කිව්වොත් කතාවෙන් පලක් නැති වෙනවා ඒක හින්දා මම ඒක දැන් කියන් නෑ. ඔයාලම බලන්නකෝ මේකෙ කතාව …

Read More »

Frankensteins Army (2013) | ෆැරන්ක්ස්ටයින්ගේ අරුම පුදුම හමුදාව [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? මේ දවස් කිහිපයේ මම ගොඩක් කාර්යය බහුල වෙලා ඉන්නෙ ඒ වගේ වෙලාවක තමයි මම ඔයාලට මේ සබ් එක ගෙන එන්න කටයුතු කලෙත්.මේ වතාවේත් මම දෙන්න යන්නෙ පට්ටම පට්ට බයිස්කෝප් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Richard Raaphorst විසිනි . මේ බයිස්කොප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් නැරඹීමට …

Read More »

A Thousand Days’ Promise [EP 14] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Grand Masti (2013) | සුපිරි ෆන් එකේ..[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක නම් ඔයාලට දෙන්නම් පරක්කු උනා..මොකද කරන්න වැඩ රාජකාරි බහුල උන නිසා.මුලින්ම ඒකට සමාවෙන්න කියනවා…මේ හින්දි ෆිල්ම් එක ගිය මාසේ ඒ කියන්නේ සැත්තැම්බර් මාසේ 10 වෙනිදා නිකුත් උන එකක්..ඒ කියන්නේ අලුත්ම අලුත් එකක්.සුපිරිම සුපිරි කොමඩියක්..ඔයාලා නිකමට වගේ ට්‍රේලර් එක පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කියලා.ආයි දෙකක් නැහැ …

Read More »

L’Auberge Espagnole (2002) | ස්පාඤ්ඤ නවාතැන (18+) [සිංහල උපසිරැසි සමඟ]

L’Auberge Espagnole (ඉංග්‍රීසියෙන් – The Spanish Apartment) කියන්නේ 2002 වසරේ ප්‍රංශ, ස්පාඤ්ඤ සම නිශ්පාදනයක් ලෙස නිර්මාණය වූ චිත්‍රපටයක්. මෙහි කතාව ශේවියර් නම් ප්‍රංශ සරසවි ශිෂ්‍යයෙක් “ඉරස්මස්” නම් වූ යුරෝපීය ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙලක් යටතේ ස්පාඤ්ඤයේ ගත කරන වසරක කාලය පිළිබඳව ගෙතී තිබෙනවා.ඒ වගේම මේ මගේ පළමු උපසිරස නිර්මාණයයි,  බාසිලෝනා නුවර නවාතැනක …

Read More »

Tillie’s Punctured Romance (1914) | තිලර්ගේ බිඳීගිය ප්‍රේම වෘත්තාන්තය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 33වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින්ගේ තවත් අනගි භවනීය චිත්‍රපටයක් ඔබ වෙනුවෙන් අරන් ආවා, මේක තමයි මම 1914 මෙයාගේ චිත්‍රපට වලින් ඔබට ගෙන එන අවසන් එක, මට තව මේ වසරේ නිපදවපු ටොරන්ට් තිබෙන හෝ නැති ෆිල්ම් සොයාගන්න නොහැකි උනා, මම කලින් සහ මේ සමඟ ටොරන්ට් නැතත් ඔබට …

Read More »

Homeland [3×03 – Tower of David] | දුර්වල ස්ථානයක් ශක්තිමත් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මේ සුපිරි කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ලබන සතියෙනම් ටිකක් විතර ප්‍රමාද වෙයි හොඳේ. ගණන් ගන්න එපා වැඩ රාජකාරී අස්සෙ කරන්න ගියාම ඔහොම තමා ඉතින්. නැද්ද මම අහන්නේ…. 🙂 කලින් කොටස ගැන අපි ටිකක් මතක් කරගන්නවා නම් සෝල් ගේ හා අඩාල් ගේ උපායක් පිට තමුන්ට එල්ල වූ …

Read More »

Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවානේ. …

Read More »

John Q (2002) | පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මිතුරනි මගේ දෙවෙනි උපසිරසියත් දෙන්නයි හදන්නේ. මතකනේ කලින් වතාවේ දුන්න ෆිල්ම් ඒක. Forces spéciales (2011) කියල ප්‍රංස චිත්‍රපටියක්.ඉතින් ඒකට හිතපුවත් නැති තරම් අදහස් ඇවිත් තිබුන. ඒ හැමෝටම ගොඩක් ස්තුති කරනවා. මේ චිත්‍රපටිය නම් නොබලපු කෙනෙක් නැති තරම්. ඒත් කොහොමහරි මේකට උපසිරසියක් දාන්න ඕන කියල හිතුන.නම තමයි “Jhon Q”. 2002 වසරේ …

Read More »

Fashion (2008) | විලාසිතා මන බඳිනා විලාසිතා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මගෙ පළවෙනි උපසිරැසිය ලබා දීල දෙවෙනි එක ඔයාලට දෙන්න මට ගොඩක් කල් ගියා. ඒ මොකද අවිවේකී ජීවිතෙත් එක්ක මේ ෆිල්ම් එකට උපසිරැසි දැම්මෙ ඉඩ ලැබෙන හැටියටයි. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2008 ඔක්තෝබර් වලදී. ඔයාල ගොඩක් අය මේ ෆිල්ම් එක බලල ඇති. ඒත් සිංහල සබ් එකක් එක්ක ඔයාලට …

Read More »

The Grudge (2004) | මරණ කිහිපයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ 6 වෙනි නිර්මාණයත් ඉක්මනටම අරගෙන ආවා,මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.5 වෙනි නිර්මාණය වගේම මේකත් හොල්මන් නැතිනම් horror චිත්‍රපටයක්.2004 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයේ නැවුම් ගතිය තවම අඩු වෙලා නෑ.අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ සාරංශය වෙත යොමුවෙමු. ඇමරිකානු කාන්තාවක් ජපානයට පැමිනෙයි තම පෙම්වතා ද …

Read More »

The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා. “බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?” “මම කියන්නම් තරුවක උදාව.” ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය …

Read More »

Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන. ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්, ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදයක් …

Read More »
error: Alert: Content is protected !!