Tuesday , June 22 2021
Breaking News

Sinhala Subtitle

Legend of the Seeker [S01 : E06] | අමෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ හය වැනි කොටසත් අරගෙන.නපුරට එරෙහිව සටන් කරන අසරණ ජනතාවගේ වීරයා රිචඩ් සයිපර්,කෙයිලාන් ඇම්නෙල් සහ සෙඩිකස් සුල් සොරන්ඩර් එක්ක එකතු වෙලා කරන තවත් වික්‍රමයක් අද ඔයාලට බලාගන්න පුළුවන්. මතකනෙ ඉතින් පහුගිය කොටසෙදි සීකර්ට මුණ ගැහෙන විශේෂ බලයක් තියෙන පුංචි හාදයා.ඇස් …

Read More »

Spartacus [S03 – E05] (18+) | ලේ සහෝදරයෝ…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම කල් නොඇර ඊළඟ කොටසත් ගෙනාවා. ඇත්තටම යාළුවො හැමෝම දාලා තිබුන කොමෙන්ට් නිසා ආයේ පණක් ආව වගේ කතාව ඉක්මනටම ඉවර කරන්න. ඇත්තටම ඔයාලගේ අදහස් නිසා තමා අපිට මේ වගේ දෙයක් වෙනුවෙන් පැය ගාණක් එක තැනකට වෙලා මෙහෙම ඇඟිලි රිදෙනකන් උපසිරසක් හදන්න අපිව යොමු කරවන්නේ. ඒක මට පමණක් නෙමෙයි …

Read More »

Forces spéciales (2011) | නොනැවතී අවසානය කරා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිතුරනි… ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බයිස්කෝප් අඩවියට උපසිරැසියකින් දායක වෙන්නයි හදන්නේ. මම ගැන කියනවනම් මම කටාර් රාජ්‍යයේ සේවය කරන්නේ. EID එකට නිවාඩු ලැබුන ගමන් තමයි වැඩේ පටන් ගත්තේ. පහුගිය වසරක් තිස්සෙම අපේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් ෆිල්ම් තියෙන ඒවා බලලා උපසිරැසි අරගෙන ගියා විතරයි. මටත් හිතුනා …

Read More »

Lovelace (2013) | නිල් සිනමා රැජිනගේ ජිවිත කතාව… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලින්ඩා සුසන් බොර්මන් එහෙම නැතිනම් ලෝකය දන්නා පරිදි ඇය ලින්ඩා ලව්ලෙස්. 1949 ජනවාරි 26 වනදා නිව්යෝක් නගරයේ උපන් ඇය මෙතෙක් ලොව පහල වූ සුප්‍රසිද්ධම අසභ්‍ය සිනමා නිළිය කිව්වොත් මම නිවැරදි. ඇයගේ පියා පොලිස් බටයෙක්. මව බොහොම තදින් නිවස පාලනය කල කෙනෙක් වන අතර තදින්ම විනය පිළිබද සැලකිලිමත් වූ තැනැත්තියකි. කතෝලික …

Read More »

Prison Break [S04 : E01] | සාරා ජීවතුන් අතරද…? [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි කතා මාලාවේ අවසන් කතා සමයයි මේ. බහුතරයකගේ ඉල්ලීම නිසා සීසන් 4 සඳහාද උපසිරැසි යෙදීමේ කටයුතුත් මමම කරන්න තීරණය කරා. මේ එහි පළමු අදියරයි. සීසන් 3 වල සිදුවීමෙන් පස්සෙ හැමෝම නොඉවසිල්ලෙන් ඉන්න ඇතිනෙ ඊලඟට වෙන්නෙ මොකද්ද කියල දැනගන්න. පසුගිය කොටසේ අවසානයේදී ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස සාර්ථකව හිරෙන් පැන …

Read More »

Spiders (2013) | මකුළුවන්ගේ පෘථිවි පුනරාගමණය [සිංහල උපසිරැසි සමඟ]

ෆිල්ම් එකේ නම දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේද ෆිල්ම් එක ගැන ? එහෙනම් ඔන්න යහලුවනේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙත ගෙනාවා. මම මේ සැරේ තෝරාගත්තේ English ෆිල්ම් එකක්. එකේ රේටින්ග්ස් නම් පොඩ්ඩක් අඩුයි. 3.5 ක් විතර වගේ තමා හම්බෙලා තියෙන්නෙ. ඒ වුනත් මේ කතාව ඇතුලේ පුන්චි පවුලක පුන්චි ජීවිත …

Read More »

Hannibal (2013) [S01 : E07] | අවයව වෙළඳාම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. ඔන්න හැනිබල් කතා මාලාවේ හත් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටස බැලුවනම් ඔයාලට තේරෙනවා ඇති මිරියම් ලෑස්ව මරලා දාන්නේ දොස්තර හැනිබල් බව. ඒ වගේම සමහරවිට මිරියම් ලෑස් එදා මරන්නෙ නැතිව පණපිටින් තියාගන්න ඇති කියලත් හිතන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මිරියම් ලෑස්ගෙන් ජැක් ක්‍රව්ෆෝඩ්ට …

Read More »

A Thousand Days’ Promise [EP 01] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රේමය ඉදිරියේ පසුනොබැසපු කෙනෙක් නැති තරම්. තමන්ගේ ජීවිතය, අනාගත හීන, සැප සම්පත් අත්හැරලා තමුන් ආදරය කරන අනෙකාගේ අභිවෘද්ධිය උදෙසා ඒ සියල්ල කැපකරපු ගැහැනු මිනිස්සු ඉන්නේ නවකතාවල පමණක් නෙවෙයි. සැබෑ ජීවිතයේ අන්න එවන් චරිත කප්පරක් අපි ඉදිරියේ ජීවමානව වැඩ වසනවා. සමහරක් එවන් ප්‍රේම වෘතාන්ත කාලයේ වැලි තලාවන්ට යටවෙලා අපිටත් හොරෙන් මියැදි …

Read More »

The Bridge [S01 : E06] | හදුනාගත්තොත් ඔබ මා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ විජයග්‍රාහි හයවෙනි කොටසත් අරගෙන මේ සතියෙත් මම ආවා. අසනිප තත්වයෙන් හිටියත් මේක වෙනුවෙන් බලා සිටින මිතුරන්ට අසාධාරනයක් නොකර ඔන්න මම හයවෙනි කොටසත් ගෙනවා. අපි එහෙනම් පස්වන කොටසත් ට්කක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. නේ ?  🙂 ගිය සතියේ …

Read More »

Apocalypto (2006) | ජීවිතය වෙනුවෙන් පැනයාම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ කථා දෙකක් නැතිව දෙපාරක් බලන්න හිතෙන්න පට්ට ෆිල්ම් එකක්. මේක මගෙ පලවෙනි සබ් එක. හැබැයි මේ ෆිල්ම් එක ගැන මීට කලින් ලිපියක් පලවෙලා තිබුනා. ඒත් සබ් දීලා නොතිබුන නිසා මං මේක තෝර ගත්තා. හප්ප් සබ් දැමිල්ලෙ …

Read More »

Seven Samurai (1954) | සමුරායිවරු හත්දෙනා [සිංහල උපසිරැසි සමඟ]

සමුරායිල කියන්නෙ මධ්‍යතන කාලෙ ජපානෙ හිටපු රණශූරයන්ට. ඒ අය ගැන එක එක අද්භූත කතා තිබ්බත් ඇත්තටම ඒ අය සටන් පුහුණුව ලබපු සාමාන්‍ය මිනිස්සු. සටන් කිරීම තමයි ඒ අයගෙ රස්සාව. 16 වෙනි ශතවර්ෂෙ මුලදි ජපානෙ කැරලි කෝලාහල හින්දා අරාජික වෙලා තිබ්බෙ. මංකොල්ලකාරයො හැමතැනම. සමහර සමුරායිලටත් යන එන මං නැති වෙලා. ඒ …

Read More »

Legend of the Seeker [S01 : E05] | ඇහුම්කන් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් සීකර් කතා මාලාවෙ පස් වැන්න ඔයාලට දෙන්නයි මේ සූඳානම. එන්න එන්නම කතාව ලස්සනට ගලාගෙන යනවා බලන්න ආස හිතෙන විදිහට. මතකයිනෙ, ඩාර්කන් රහ්ල්ගෙ දුෂ්ට පාලනයෙන් අහිංසක ජනතාව බේරගන්න නැඟී සිටින වීරයා තමා සීකර් කියන්නෙ. තමන්ගෙ ඉලක්කය කරා හඹායන සීකර්ට උදව් කරන්නෙ කෙයිලාන් හා සෙඩ්. පහුගිය කොටසෙදි තමන්ගෙ උපන්ගම බ්‍රෙනිඩන් …

Read More »

Water world (1995) | ගිලුන පොළොවක.. [සිංහල උපසිරැසි සමඟ]

අපි අද ලෝකයේ ගොඩක් උග්‍ර ප්‍රශ්න ගැන කතා කරනවා සිනමාවතුල. ඇත්තටම ඒ ප්‍රශ්න කලාත්මකව අලෙවි වෙනවා කිව්වත් මම වැරදි නැහැ මම හිතන්නේ. ඔන්න ඉතින් අද මේ උපසිරැස එක්ක ඔයාලට දෙන්න හදන්නේ එවැනි අගනා කතාවක්. ප්‍රදර්ශනය ආරම්භ වුනී 1995 ජූලි 28 වනදා. එදාට වඩා අද බහුලව කතා කරන මාතෘකාවක් නිසා තමයි …

Read More »

Blancanieves (2012) | ඇගේ උරුමය… [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම තවත් ස්පාඤ්ඤ චිත්‍රපටයක් ඔබ වෙත ගේන්නයි. නමුත් මෙය බොහොම වෙනස් නිර්මාණයක්. ඒ හා සමානවම විශාල ඇගයීම් ලද සිනමා කෘතියක්. 2012 සැප්තැම්බර් 28 වනදා ස්පාඤ්ඤ තිරගතවීම ආරම්භකළ මේ සලරුව Drama, Fantasy යන කාණ්ඩයන්ට අයත් වෙන IMDB දර්ශකයේ ලකුණු 7.3 වගේ ඉහළ අගයක් ලබාගත්ත චිත්‍රපටයක්. මේ සලරුව 85 වන ඔස්කා …

Read More »

Hannibal (2013) [S01 : E06] | පරපීඩක ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ, ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ හය වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටස. ඒකෙදි වැරදි කරපු මිනිස්සු පණපිටින් හම ගහලා ඔවුන්ගෙන් දිව්ය දූතයන් නිර්මාණය කරපු පුද්ගලයව හොයා ගන්න විල් ග්රැහහැම්ට හැකි උනා. ඒ අතර ජැක් ගෙ බිරිඳට පිලිකාවක් තියෙන බව ජැක්ට දැනගන්න ලැබෙනවා. ඒ …

Read More »

Legend of the Seeker [S01 : E04] | උපන් නගරය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ්ද සීකර් පළමු කතාමාලාවෙ හතර වෙනි කොටසත් එක්ක තමා අද අපි එකතු වෙන්නෙ. ඉතින් කට්ටියට මතකනෙ පහුගිය කොටස්වල කතාව. පොඩ්ඩක් මම මතක් කරන්නම්කො පහුගිය කොටස් ගැන යාළුවන්ට දැනගන්නත් එක්ක. හාර්ට්ලන්ඩ් වල ඉඳන් ඩාර්කන් රහ්ල් කියන නපුරු පාලකයව විනාශ කරන්න රිචඩ්(සීකර්), සෙඩ් මායාකාරයා සහ කෙයිලාන් පාපොච්චාරණය කරන්නිය මධ්‍ය දේශයට ඇතුල් …

Read More »

Gangster (2006) | බොම්බේ මැරවරයා…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න කස්ටියටම සුපිරි භාණ්ඩයක් ගෙනාව තුන්වෙනි Sub එක විදිහට. ඇනිමේශන් ෆිළ්ම් දෙකක් දුන්න හින්ද මම හිතුවා හින්දි නිර්මානයක් අරන් එන්න. නම නම් අහල ඇති ඔයාල. ඒත් ෆිල්ම් එක් බලල නැතුව ඇති. මේක මං බලල තියෙන හොඳම ෆිල්ම් එකක්. ෆිල්ම් එකෙන් කියවෙන්නේ නම් මැරයෙකුගෙ ආදරය ගැන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සම්පූර්නයෙන්ම චරිත …

Read More »

Gippi (2013) | මමත් හොඳ වැඩ්ඩෙක් තමයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යහලුවනේ නැවතත් හින්දි බයිස්කෝප් එකක් ඇරන් මම ආවා .මෙදා පොටේ මම ඇරන් ආවේ Karan Johar ගේ නවතම සිනමා පටයයි ..කතාව,තිර රචනය ,සහ අධ්‍යක්ෂණය යන තුනම Sonam Nair ගෙන් සංකලනය වුත්,,ගායනය අතින් Udit Narayan , Sukhwinder Singh,වැනි අය දායක වූත් අපූර්වතම සිනමා නිර්මාණයකි .අපේ විකී සහෝදරයාගේ පුර්ව දැණුවත් වීමක් සහිතව …

Read More »

Spartacus [S03 – E04] (18+) | දස පංගු යුධ දඬුවම…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ හතරවෙනි වන කොටසයි. කලින් කොටස ගැන එහෙනම් මම පොඩ්ඩක් මත කරන්නම් සුපුරුදු පරිදි. මතකනේ ස්පාටකස් රෝමන් නගරයක් යටත් කර ගත්ත ශීත සෘතුවේ ඔහුගේ පරිසට රැඳෙන්න. තවමත් මේ නගරය තුල වෙන සිද්ධීන් අතරේ ඉන්නේ. කලින් කොටසේදී දකින්න ඇති මේ නගරයේ හිටපු රෝමන් ප්‍රධානියා සමඟ …

Read More »

Under the Dome (2013) [S01 : E08] | යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න එහෙනම් මේ කතාමාලාවේ 8 වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. එහෙනම් කෝකටත් පහුගිය කොටසෙදි උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මෙච්චර කාලයක් යනකල් චෙස්ටර් මිල් වල වැසියෝ මේ ආවරණය නිසා එතරම් කලබල වෙලා හිටියේ නැහැ. මොකද ඔවුන් හිතාගෙන හිටියේ හමුදාව සහ ආණ්ඩුව මැදිහත් වෙලා මේ ආවරණයෙන් ඔවුන්ව …

Read More »
error: Alert: Content is protected !!