You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / Sinhala Subtitle / පීටර් බාත්ලට්

පීටර් බාත්ලට්

Pithamagan (2003) Sinhala Subtitles | නපුරු සොහොන්පල්ලා [සිංහල උපසිරැසි සමඟ]

2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා. මේ මම සබ් කරන තුන්වන ෆිලුමයි හැබැයි එ ඔක්කෝම දමිළ පැරණි සිනමාවන්. දමිළ සිනමාවට කැමති රසිකයන්ට මග හැරුණු ඉතාමත් වටිනා පැරණි සිනමාවන් …

Read More »

Nayakan (1987) Sinhala Subtitles | නායගන් [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි සබ් එකයි.මේක ටිකක් පරණයි නමුත් පරනයි කියල අතාරින්න එපා. දැනට දමිල සිනමාවේ පලවෙනි ස්ථානයේ හා ඉන්දියානු සිනමාවේ හතරවන ස්තානයේ තියෙන 1987 දී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයෙන්, දන්නව නේ මනිරත්නම් කියන්නේ රෝජා, බොම්බේ වැනි සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මෑතකදී අධ්‍යක්ෂණය කල චෙක්ක සිවන්ද වානම් …

Read More »

Mozhi (2007) Sinhala Subtitles | හිතුවක්කාර කෙල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගෙන සද්දේ නොදා මාරුවෙච්ච් මට හිතුනා සබක් කරන්න කියල. මේකට මුලිකම හේතුව වුනේ මම තෝරගත්තු ෆිලුම. හැමකෙනෙකුටම කියල බැලුවා කවුරුත් ලෑස්ති නෑ මේකට සබක් කරන්න. මම හිත්න්නේ මේකට ඉංග්‍රීසි සබක් නොමැති එක වෙන්න ඇති. ඉතින් මම තීරණය කලා මේක මමම කරන්න. හිතුවට කරගෙන යනකොටනම් දැනුනා ටිකක් …

Read More »
error: Alert: Content is protected !!