Wednesday , December 1 2021

PHOENIX

The Rose Villa (2021) Sinhala Subtitles | රතු රෝස විලාව [සිංහල උපසිරසි]

රවී සහ ශ්වේතා කියන්නේ කසාද බැඳපු ජෝඩුවක්. දවසක් දා දෙන්නා පොඩි සංචාරයක් යන්න ගන්නවා තමන්ගේම වාහනෙන්. දෙන්නා විනෝදෙන් මෙහෙම තමන්ගේ ගමන යන අතරමග එයාලගේ වාහනේ කැඩෙනවා. වාහනේ එතනම දාලා බස් එකක් හොයාගෙන හරි පයින්ම යන්න මෙයාලා හිතාගන්නව. ඒත් ඉස්සරහට යන්න යන්න පළාතේ පාළු බව වැඩිවෙන්න ගන්නවා. හදිසියේම මේ දෙන්නට වාහනයක් …

Read More »

Dhamaka (2021) Sinhala Subtitles | තවත් එක් බෝම්බ පිපිරීමක්… [සිංහල උපසිරසි]

ආයුබෝවන්! අද ඉරිදා. වෙලාව උදේ නවයාමාරයි. රේඩියෝ භරෝසා හරහා ඔබ සමග සම්බන්ද වෙන මම අර්ජුන් පාඨක්. අද උදේ දහයට සී ලින්ක් එකේ අලුත් වැඩියාවක් සිදු වෙනවා. ඉතින් සී ලින්ක් එකෙන් යන්න ඉන්න අය ටිකක් පරක්කු වෙලා යනවානම් ගොඩක් හොඳයි. නැතිනම් වෙනත් මාර්ගයක් වුනත් බාවිතා කරන්න පුලුවන්. දහයෙ පසුව නම් ඔබට …

Read More »

මීනාක්ෂි සුන්දරේෂ්වර් (2021) Sinhala Subtitles | දුරින් හිඳ ආලය කරන්නම්..! [සිංහල උපසිරසි]

දැන් අවුරුදු කිහිපයක ඉඳලා එකම තැන පල්වෙන, රීමේක්, බයෝපික්, දේශප්‍රේමි කතා, දෙකයි පනහේ කොමඩි චිත්‍රපටි එක්ක ජාමේ බේරගන්න හදන බොලිවුඩයෙන් අලුත් දෙයක් වෙනස් දෙයක් බලාගන්න හම්බෙන්නේ හාවා හඳ දකින්නා වගේ. මං මේ කිව්වේ Mainstream බොලිවුඩ් සිනමාව ගැන. Mainstream නොවන, අග්‍රගණයේ බොලිවුඩ් සිනමාපට සෑහෙන ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඒත් ඉතින් අපි ඒවා …

Read More »

ස්පෙශල් ඕප්ස් 1.5 : ද හිම්මත් ස්ටෝරි (2021) [S01 : E04] Sinhala Subtitles | පළිගැනීමේ දූතයා [සිංහල උපසිරසි]

පහුගිය අවුරුද්දේ කොරෝනා කාලේ ගෙදරට වෙලා බලපු Special OPS කතාමාලාව කාටවත් අමතක නැතුව ඇති මං හිතන්නේ. Special 26, Baby වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Neeraj Panday නිර්මාණය කරපු ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු Kay Kay Menonගේ අතිදක්ෂ රංගනයෙන් ඔපමට්ටම් වෙලා ප්‍රේක්ෂක විචාරක මනාපය නොඅඩුව ලබාගෙන ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.6ක දැවැන්ත අගයක් …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E07] Sinhala Subtitles | කවුද මායාකාරි? [සිංහල උපසිරැසි] 18+

කොහොමද ඉතින් කට්ටියට? Squid Game එකෙන් පස්සේ, තවත් ඒ පාරෙම යන කතාවකට උපසිරැසි අරන් එන වැඩේට සම්මාදම් වෙන්න මටත් ඉඩක් ලැබුණා. Squid Games තරම්ම නැතත් කුතුහලයෙන්, වෙනස් දෙයක් විඳින්න පුළුවන් කතාවක් මේක. එහෙනම් කොටස් 6ක් බලන්න ඇතිනේ. අද අරන් ආවේ 7වෙනි කොටස. තව එක කොටසකින් මේ කතාසමයත් අවසන්වෙනවා. එහෙනම් කලින් …

Read More »

හම් දෝ හමාරේ දෝ (2021) Sinhala Subtitles | අපි දෙන්නයි, අපේ දෙන්නයි [සිංහල උපසිරසි]

Hindi Medium (2017), Stree (2018), Luka Chuppi (2019), Roohi (2020), Mimi (2021) වගේ කවුරුත් ආස කරපු ජනප්‍රිය චිත්‍රපටි අරන් ආපු Maddock Films අරන් එන අලුත්ම චිත්‍රපටිය තමා අද මේ අරන් එන්නේ. ඔක්තෝම්බර් 29 වෙනිදා ඩිස්නි හොට්ස්ටාර් වෙතින් එළිදක්වපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhishek Jain විසින්. එතකොට මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය …

Read More »

අනුග්‍රහීතන් ඇන්තනි (2021) Sinhala Subtitles | මං නැතිදා…!! [සිංහල උපසිරසි]

මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සනම ලස්සන මලයාලම් සලරුවකට සිංහල උපසිරැසිය අරගෙනයි මේ ගොඩවෙන්නේ. පුද්ගලිකවම මං නම් හරිම කැමැත්තෙන් රස වින්ද වගේම අවුරුදු කිහිපයක් තිස්සේ එනකම් මග බලන් හිටිය චිත්‍රපටියක්. එහෙම බලන් ඉන්න හේතුව තමා අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් නිකුත්වෙච්ච දැකුම්කලු පෝස්ටර් කිහිපයක්. එයින් එකක් දෙකක් මගේ ෆෝන් තිරයත් ආක්‍රමණය කරා …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E04] Sinhala Subtitles | නිදාගත්තොත් බලාගෙනයි… [සිංහල උපසිරැසි] [18+]

මේක නම් මහ පිස්සුවක්. මං කොරියන් හේටර් කෙනෙක් නම් නෙමේ කොහොමත්. සීරීස්,ෆිල්ම්ස් බලන්න දැන් හෙනම කම්මැලිකමක් දැනෙන්නේ. ඉසුරුගෙන් මේ සීරීස් එකට සබ් එක කරන්න ආරාධනාවක් ආවේ නැත්තම් මේ බෝම්බෙ මග ඇරෙනවා ලොවෙත්. නිකමට එක එපියක් බලන්න ගත්තේ, ආයේ නැවතුනේ සීරීස් එකම ඉවර කරලා. සබ් කිරිල්ල කැලේ. ඉතින් බලලා කරලා ඉවර …

Read More »

ශිද්දත් (2021) Sinhala Subtitles | ප්‍රේමියේ, මා ඔබ සොයා එමි..! [සිංහල උපසිරැසි]

ආදරය..! අකුරු හතරකින් කියවෙන ගොඩක් ගැඹුරු හැඟීමක්. මිනිස්සු ආදරයට වෙනත් නම් පවා දීලා තියෙනවා. එකිනෙකාගේ දැනුම් තේරුම් අනුව. ආදරය විදින කෙනා දන්නා ආදරයක තියෙන වටිනාකම. එහෙම මේ අකුරු හතරෙන් කියවෙන ඒ හැඟීම ලස්සන සිනමාපටයකට දැම්ම කොහොමද? ඒක තවත් ලස්සනයි වෙයි! බලන අයගේ හිත් සතුටු වෙයි! සමහරුන්ට කම්පා හිතෙයි! සමහරුන්ට තරහ …

Read More »

තලෛවී (2021) Sinhala Subtitles | මේ යකඩ ගැහැණියගේ කතාවයි..! [සිංහල උපසිරසි]

චිත්‍රපට වලට ඇවිදින්, සමස්ත සිනමාවම වෙනස්කළා දේශපාලනයට ඇවිදින්, තමිල්නාඩුවේ ඉරණම වෙනස් කළා තමන්ගේ කතාව තමන්ම ලියාගෙන ඇය අලුත් ඉතිහාසයක් නිර්මාණය කළා කෝටි ගණනක් දෙනාගේ දෛවය වෙනස් කළ ඇය.. ඔවුන්ගේම තලෛවිය වූවා…!!   J. ජයලලිතා කියද්දි නොදන්නා කෙනෙක් නම් නැතුව ඇති. ඒ මොකද, මේ ජයලලිතා කියන නාමය ශ්‍රී ලාංකික අපිට වුණත් …

Read More »

Biriyaani (2021) Sinhala Subtitles | නීරසය රසය බිරියානිය..! [සිංහල උපසිරසි] [18+]

කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් සිනමාපටයක් කිව්වට මේක එසේ මෙසේ චිත්‍රපටයක් නම් නෙමේ. සම්මාන මහ ගොඩකට උරුමකම් කියපු චිත්‍රපටයක්. හැබැයි ඒ හින්දම නෙමේ මේ චිත්‍රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි කතාබහකට ලක්වෙන්නේ මේකේ තියෙන …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E01] Sinhala Subtitles | ලෙයින් තෙමී ගිය දවසක්..!! [සිංහල උපසිරැසි]

එදා රෑ.. කවුරුත් නිදාගත්තෙත් නෑ කාටවත් මුකුත් හිතාගන්නත් බැරිවුණා සිතුවිලි හිරවෙලා තිබ්බා ඇස් වල බය තිබ්බා හිතන්නවත් තේරුම්ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ තත්පරයක් ගානේ පීඩනය වැඩිවුණා හතර වටින්ම මිනී කඳු ගොඩ ගැහුනා හැම හුස්මක්ම වටිනාකම දැනුනා ඒ රෑ කවදාවත් ඉවර වෙන්න නොතිබ්බ රැයක්.. හැමදේම විනාශ වෙන්න තිබ්බ රැයක් හැබැයි අපි එදා …

Read More »

Şahsiyet AKA Persona [S01 : E12] Sinhala Subtitles | හැංගිමුත්තමක අවසානය.. [සිංහල උපසිරැසි]

ඉතින් දවස් 11ක් තිස්සේ නරඹපු අපූරු තුර්කි කතාමාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ ඇවිත් ඉන්නේ. කොටස් 12කින් යුක්ත මේ කතාමාලාව ජාත්‍යන්තර සිනමා දර්ශකය අනූව 9.1ක රේටින් අගයක් ලබාගෙන Top Rated TV Shows 250 උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E11] Sinhala Subtitles | මතකද මාව?? [සිංහල උපසිරැසි]

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E02] Sinhala Subtitles | පෙරළියක ඇරඹුම [සිංහල උපසිරැසි]

ඉතින් The Queen’s Gambit කියන Mini Series එකේ දෙවැනි කොටසට උපසිරැසිය අරන් තමා මං ආවේ. ඔක්කොටම කලින් රවිඳුට ස්තූතියි කියනවා මාවත් මේකට එක්කාසු කරගත්තට. ආපහු කතාමාලාව පැත්තට හැරුනොත් The Queen’s Gambit කියන්නේ පසුගිය වසරේ ලොවපුරා ලොකු කතාබහකට ලක්වුණු කතාමාලාවක්. කොච්චරක් ජනප්‍රසාදයට මේක පාත්‍ර වුණාද කියනවා නම් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.6ක …

Read More »

මිමී (2021) Sinhala Subtitles | හත්වලාමේ වෙච්ච දේට මක්කරන්නද..?? [සිංහල උපසිරසි]

♪♪♪ හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී සර් සේ පෙයර තලක් බේතහාෂ හුස්න් සේ භරී හයේ මෙරි පරම් පරම් පරම් පරම් පරම සුන්දරී ♪♪♪ ඇහෙද්දී ඉබේම නැටවෙන්න ගත්තු, නට නටම ආයේ ආයේ හරව හරවා අහන්න හිතුනු අපූරු හින්දි ගීතයක් පහුගිය …

Read More »

ඩයල් 100 (2021) Sinhala Subtitles | මහ රෑ ආ හදිසි ඇමතුම… [සිංහල උපසිරසි]

පොලිස් හදිසි ඇමතුම් අංශය. රාත්‍රී වැඩ මුරය. එක ඇමතුමක්. ගැහැනියක්… මට… මට මැරෙන්න ඕනෙ. කාටවත් බෑ උදව් කරන්න. කාටවත් තේරෙන්නෙ නෑ. හැමෝම මැශින් එකක් වගේ කියවනවා. ඔක්කොම බොරු කියන්නෙ. මේ කෝල් එක… රෙකෝඩ් වෙනවද? හැම හදිසි කෝල් එකක්ම රෙකෝඩ් වෙනව මැඩම්. කාලය නාස්ති කිරීමක්. මේ කෝල් එක රෙකෝඩ් කරන එකයි, …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ වැඩේ තමයි තෙලුගු කතාමාලාවක් විදිහට මේ එලිබහින්නේ. කොටස් 8කින් යුක්ත වූ මේ කතාමාලාව ටොලිවුඩයට අලුත් අත්දැකීමක් වෙනවාට සැක නැහැ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.8ක දැවැන්ත අගයකට හිමිකම් කියන මේ කතාමාලාවට හොඳ ප්‍රතිචාර වලින් නම් අඩුවක් වෙලා …

Read More »

සාරා’ස් (2021) Sinhala Subtitles | කසාදය පතං දරුවන් නොපතං..!! [සිංහල උපසිරසි]

ඇනා බෙන් කියන්නේ මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් කාගෙත් හිත ගත්තු තරුවක්නේ. ඇනාගේ මේ වෙද්දී ආපු චිත්‍රපටි තුනම, ඒ කියන්නේ Kumbalangi Nights (2019), Helen (2019), Kappela (2020) කියන චිත්‍රපට තුනම මලයාලම් සිනමා රසිකයන්ගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට එකතු වෙලා තියෙන බවට නම් සැකයක් නැහැ. ඉතින් රූපෙන් වගේම හැකියාවෙනුත් අඩුවක් නැති ඇනාගේ මීළඟ චිත්‍රපටිය …

Read More »

හසීන් දිල්රුබා (2021) Sinhala Subtitles | ආදරය වෙනුවෙන්… [සිංහල උපසිරසි] [18+]

ජ්වාලාපූර්! මට කොහෙත්ම යන්න ඕනෙ වුනේ නැති ගමනක්. ඒත් මට යන්නම සිද්ද වුනා. මොකද මම කසාද බැන්දා. පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. කෝච්චියෙ පැය ගානක් ගෙව්වට පස්සෙ, රෑ වෙද්දි ජ්වාලාපූර් වලට ආවා. කෝච්චිය නවත්තද්දිම මට ඇහුනෙ මගුල් පෙරහැරක සංගීතයක්. ඒත් බැහැල …

Read More »
error: Alert: Content is protected !!