Friday , February 3 2023

රඛිත රණතුංග

Sex Education (2019-) [S01 : E04] Sinhala Subtitles | මේව්ගේ හාදුව [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද කොටසේ වැඩි හරියක්ම තියෙන්නේ ක්ලිනික් එකේ වැඩ තමයි. කෙල්ලො දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්, ජැක්සන්ගේ ප්‍රශ්නයක්? ජැක්සන්ගේ??? ඔව්, ජැක්සන් දැන් මේව්ට ආදරේ කරනවා, හැබැයි මේව් කියන්නේ පෙම්වතුන්ට කැමති ජාතියේ කෙල්ලෙක් නෙමෙයි, ඒක නිසා එයාව කැමතිකරවගන්න එක ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා ජැක්සන් එනවා ඕටිස්ගේ උදවු බලාපොරොත්තුවෙන්, හැබැයි නිකන් නෙමෙයි, ජැක්සන් ඒකට …

Read More »

Sex Education (2019-) [S01 : E03] Sinhala Subtitles | ඕටිස්ගේ රෝමාන්තික සිහිනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කලින් කොටසේ ඔයාලා දැක්කනේ සෑහෙන ප්‍රයත්නයකින් පස්සේ ඕටිස්ලාට අලුත් ගනුදෙනුකාරයින් ටිකක් හම්බුනා. දැන් ලමයි මේ ගැන දන්න නිසා කීයක් ගියක් කමක් නෑ කියලා තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න ඕටිස් ලඟට එනව. ඉතින් ඒ අතරේ ඕටිස් මේව් ගැන ප්‍රේමණීය හීනයක් දැකලා තියෙනව. ඊටපස්සේ ඉතින් වෙන්නේ මොනාද කියලා කියන්න් ඕනෙ නෑනෙ. කොහොමහරි මිනිහා මේක …

Read More »

Sex Education (2019-) [S01 : E02] Sinhala Subtitles | හිරවෙච්චි කෙසෙල් ගෙඩිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කලින් කොටසෙදි මේව් ඕටිස්ට ක්ලිනික් එකක් දාන්න දුන්න අදහසට ඕටිස් කැමති උනානේ. ඉතින් අද තමයි එයාලගෙ පලවෙනි හමුව තියෙන්නේ. හැබැයි ඒක හිතුව තරම් හොඳ උනේ නෑ. ඒ ඉතින් ඕටිස්ට අත්දැකීම් අඩු නිසා. ඉතින් තව ගනුදෙනුකාරයෝ හොයාගන්නත් අවශ්‍ය නිසා ඕටිස්ට සහ එරික්ට මේව් ආරාධනා කරනවා ඒමිගේ ගෙදර තියෙන පාටියට යන්න. ඉතින් …

Read More »

Sex Education (2019-) [S01 : E01] Sinhala Subtitles | ලිංගික අධ්‍යාපනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ ලඟදි නිකුත් වෙන්න තියෙන අලුත් කතා සමයක පලමු කතාසමයයි. නම දැක්ක ගමන් දැනගත්තනේ, ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ගොඩක් අය මේක බලලත් ඇති. කොහොම උනත් ඉතින් ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දේ තියෙන්නේ සෑහෙන පහත තැනක නිසා සෙක්ස් කියන වචනය ඇහුනත් චීයා,  ඊයා වගේ කියන …

Read More »

Pennyworth (2019-) [S01 : E10] Sinhala Subtitles | රාජ්‍ය පක්ශපාතීත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Pennyworth” කතාමලාවේ අවසාන කොටසයි. හැබැයි තවමත් නිල වශයෙන් දෙවැනි කතා සමයක් ගැන සඳහන් කරල නැහැ. කොහොමහරි දෙකක් එයි කියල තමයි මට හිතන්නෙ. එහෙනම් ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දු ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලෝර්ඩ් හාවුඩ් හිතාගෙන හිටිය වගේම ඔක්කොම සිද්ධ වෙනවා. ඔහුටත් …

Read More »

Carnival Row (2019-) [S01 : E07] Sinhala Subtitles | සියල්ල හෙලිවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නෙ කාර්නිවල් රෝ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. තව එක කොටසයි ඉතුරුවෙලා තියෙන්නේ කතාමාලාව ඉවරවෙන්න. ඉතින් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. තවත් මිනීමැරුමක් වෙලා තියෙනවා. ඒ ෆයිලෝව සාමාන්‍ය මිනිහෙක් බවට ලෝකෙට පෙන්නන්න උත්සහ කරපු වෛද්‍යවරයාවයි. ඉතින් මේකත් තමන්ට සම්බන්ධ මිනීමැරුමක් විත්තිය ෆයිලෝ දැනගන්නවා. නමුත් …

Read More »

Carnival Row (2019-) [S01 : E06] Sinhala Subtitles | පැරණි හිතවත්කම් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හයවෙනි කොටස සමගයි. තව කොටස් දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. අර අද්භූතු දේවල් එක්ක සම්බන්ධකම් පවත්වන කාන්තාවට දුන්නු සත්තු දෙන්නාට නැවත පණ දීලද කියල බලන්න ෆයිලෝ එතෙන්ට යනවා. ඔහු හිතුවා වගේම ඩාර්ක් ඈශර්ගේ තත්වයේම සිටින සත්වයෙක් ඔහු …

Read More »

Carnival Row (2019-) [S01 : E05] Sinhala Subtitles | අපකීර්තිමත් ආරාධනය [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඉතින් මේ කොටසත් එක්ක තව කොටස් තුනයි ඉතිරිවෙලා තියෙන්නේ කතාමාාව ඉවරයක් වෙන්න. ඒ නිසා අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. කලින් කොටස ආරම්භයේදී අපේ ෆිල්ස්ට්‍රේට් පොඩිකාලෙ හැදුනු වැඩුනු අනාථ නිවසේ භාරකාරයාව අර අමුතු සතා ගොදුරු කරගන්නවා. කලින් මිනීමැරුම් වල වගේම …

Read More »

Carnival Row (2019-) [S01 : E04] Sinhala Subtitles | ඩාර්ක් ඈශර් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හතරවන කොටසත් එක්කයි. කතාව කොයි වගෙ තේමාවක් යටතෙද යන්නේ කියලා දැන් ඔයාලට දැනෙනවා ඇති. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු. මීට කලින් එපි දෙකේ සැරෙන් සැරේ කියපු ඇනූන් රාජධානිය සහ ටිරනීස් උස්බිම් වලට ගිය අපේ කතානායක ඉන්ස්පෙක්ටර් …

Read More »

Carnival Row (2019-) [S01 : E03] Sinhala Subtitles | සුරඟනුන්ගේ නිජබිම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද ඔයාලා මේ එකතුවෙන්නේ Carnival Row කතාමාලාවේ තුන්වන කොටසත් සමගයි, එහෙනම් අපි පුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. තවත් සුරඟනක් මරා දමලා කියලා ඉන්ස්පෙක්ටර් ෆයිලෝට උදේ පාන්දරම දැනගන්න ලැබෙනව. නමුත් ඒ මිනීමැරුම එසේ මෙසේ එකක් නෙමෙයි. මරණයට පත් උන කාන්තාවගේ උදරයේ සියලුම අංගෝපාංග ඉවතට ඇදලා දමලා. ඒ …

Read More »

Carnival Row (2019-) [S01 : E02] Sinhala Subtitles | ගායිකාවකගේ නික්මයාම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔයාලා මේ එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ දෙවෙනි කොටස සමගයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ඔයාලට පොඩි අවබෝධයක් ලැබුනනේ මේ කතාමාලාවේ ප්‍රධාන මාතෘකාව ගැන. ඒවගේම මෙහි කාලය, ජීවත්වන මිනිස්සු, අතීතය ගැන වගේම මේක තවත් සුරංගනා ලෝකයක්ම විතරක් නෙමෙයි කියන එක. ඔව්, මේකෙ සුරඟනුන් විතරක් නෙමෙයි ඉන්නේ, අර්ධ …

Read More »

Carnival Row (2019-) [S01 : E01] Sinhala Subtitles | ඇතුලුවෙන්න අලුත්ම මනඃකල්පිත ලෝකයට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් නිකුත් වෙලා සති තුනක් විතර වෙනවා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක බාරගත්තට කරන්න බැරි උනා. ඉතින් කොහොමහරි කොටලා කොටලා එපි ටික ගොඩ දාගත්තා. එහෙනම් මං මෙ ගැන පොඩි විස්තරයික් කියන්නම්. නම දැක්ක ගමන් ඔයාලට …

Read More »

Anna (2019) with Sinhala Subtitles | නිදහස වෙනුවෙන් රටවල් දෙකක් සමග සටන් කරන තරුණියකගේ කතාව [සිංහල උපසිරැසි සමඟ] 18+

අපි අතින් උන අතපසුවීමක් නිසා සොයුරන් දෙදෙනෙක්ට මේ සඳහා උපසිරසි යොදන්නට ලබා දී තිබු අතර දෙදෙනාම උපසිරසි එවා තිබුනා. ඉතින් දෙදෙනාටම අසාධාරණයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි පලකරන්නට අප තීරණය කරනු ලැබුවා.. රඛිත රණතුංග සොයුරා එවූ ලිපිය ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ වසරේ නිකුත් උනු තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. ඇත්තටම …

Read More »

Into the Ashes (2019) with Sinhala Subtitles | ඉසුරු මතින් අළු තුලට [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ අරගෙන ආවේ තවත් විවාහක පවුලක කතාවක්. ලොකු IMDB අගයක් නැති උනත් හොඳ කතාවක්. එහෙනම් වැඩිය විස්තර නැතුව චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දෙන්නම්. “නික්” කියන්නේ දැව කර්මාන්ත ශාලාවක රැකියාව කරන තරුණයෙක්. ඔහු විවාහකයෙක්. එක දවසක් ඔහුගේ හොඳම මිත්‍රයා වන “සැල්” ඔහුට ආරාධනා කරනවා සති අන්තයේ අතට අමතර මුදලක් …

Read More »

Blindspot [S04 : E12] Sinhala Subtitles | පත්තිරු ග්‍රන්ථය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ රැගෙන ආවා 12 වන කොටසත්. හැබැයි මම මේක කරන්න නම් හිටිය එකක් නෙමේ. රවිඳු සහෝදරයා තමයි මට මේක කරන්නයි කියලා බාරදුන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්නෙ ජේන් රීපර් …

Read More »

Stranger Things [S03 : E06] Sinhala Subtitles | උන් අතරින් වෙනස් එකෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ අරගෙන එන්නේ හැමෝම බලාගෙන හිටිය කතාමාලාවේ හයවන කොටසයි. ඉක්මනට වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. මතක ඇතිනේ කලින් කොටස් වල රුසියන් කාරයෝ අර <b>යතුර</b> නමින් හඳුන්වන උපකරනය භාවිත කරලා ලෝක දෙක අතර දොරටුව නැවත විවෘත කරන්න උත්සාහ කලා, නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනා. නමුත් ඔවුන්ගේ ජෙනරල් …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E02] Sinhala Subtitles | මගහැරීමේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Chilling Adventure Of Sabrina කතාමලාවේ දෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසෙ මොකක්ද වෙන්නෙ කියල. පසුගිය කොටසෙ දකින්න ඇතිනෙ උත්තරීතර සිසුවා වෙන තරඟයෙන් නික්ට වගේම සබ්‍රිනාටවත් ජයග්‍රහණය කරන්න වෙන්නෑ. අන්තිමේදී කොහෙවත් හිටපු ඇම්බ්‍රෝස්ට තමයි ඒක ලැබෙන්නෙ. ඒවගේම තමයි ඔහුට ඇඩමියට යන්න අවස්ථාවක් ලැබෙනවා. අද කොටසෙදී දැකගන්න …

Read More »

Hanna (2019-) [S01 : E07] Sinhala Subtitles | දිවි ගලවාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ හැනා ටෙලි කතාමාලාවේ හත්වන කොටසයි. ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතාමාලාව අවසන් වෙනව. ඉතින් එහෙනම් වැඩිය කතාකරන්නෙ නැතුව අපි කලින් කොටස මතක් කරගමු. සෝයර් විසින් එරික් හෙලර්ව බලෙන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අරගෙන ගියා. දැන් දිගටම ඔහුට වදදෙමින් හැනා ඉන්න තැන දැනගන්න තමන් ඔවුන් උත්සහ කරන්නෙ. ඒ …

Read More »

Hanna (2019-) [S01 : E06] Sinhala Subtitles | නැවත එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා ටෙලිකතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් කතාමාලාව අවසන් වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු. හැනා සියල්ලන්ගෙන්ම මිදිලා ඇවිත් සොෆීගෙ ගෙදර වෑන් එකේ හැංගිලා ඉන්නවා. ඉතින් කවුරුවත්ම මේ ගැන දන්නෙ නැති නිසා කෑම බීම සේරම සොෆී විසින්ම තමයි සපයන්නේ. ඉතින් ඔහොම …

Read More »

Hanna (2019-) [S01 : E05] Sinhala Subtitles | හදිසි වැටලීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. කලින් එපිට ඒ තරම්ම පරක්කු උනේ ලැප් එකේ වින්ඩෝස් අප්ඩේට් එකෙන් පස්සේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් ඔන් වෙන්නෙ නැතිව තිබුනු නිසයි. ඒකනිසා එපිය සතියක් විතර පරක්කු උනා. කොහොම හරි ඉක්මනට හදාගන්න බැරිඋන නිසා වැඩේ කලින්ටත් වැඩිය පරක්කු උනා. ඒවගෙන් දැන් වැඩක් …

Read More »
error: Alert: Content is protected !!