Monday , June 5 2023

රවිඳු නවින්

අකණ්ඩා (2021) Sinhala Subtitles | තෙවෙනි ඇස අරින්න එපා… [සිංහල උපසිරසි]

පසුගිය වසරේ අගදී සාර්ථක ලෙස තිරගත වූ අකණ්ඩා, බ්ලොක්බස්ටර් චිත්‍රපට අතරට එක් වුණා. ඒ වගේම තෙළිඟු භාෂාවෙන් පමණක් තිකුත් වුණ මේ චිත්‍රපටය වසරේ බොක්ස් ඔෆිස් ආදායම් අතරින් දෙවන ස්ථානය දරනු ලබයි. අකණ්ඩා බොයපති සීනුගේ අධ්‍යක්ෂණයක්. දින 50ක් පුරාවටත් මේ වන තුරුත් සාර්ථකව තිරගත වන අකණ්ඩා ඉ.රු. කෝටි 150කට අධික ආදායමක් …

Read More »

Oomai Sennaai (2021) Sinhala Subtitles | මේ දේ මුලින්ම කරන්න තිබුණනේ? [සිංහල උපසිරසි]

අතපසුවීමක් නිසා දෙදෙනෙකුට මේ උපසිරැසිය කිරීමට ලබා දී තිබු අතර අප අතින් වූ අතපසුවීම නිසා දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි මෙලෙස පල කර ඇත. රවිඳු නවීන් සොහොයුරාගේ ලිපිය චිත්‍රපටයේ නමේ තේරුම “නිහඬ කැලෑ බල්ලා” කියන එකයි. සෙන්නායි නැත්නම් කැලෑ බල්ලා කියන සත්වයා බොහෝදුරට නරියෙකුට සමානයි. පොදුවේ නරියන් නිහඬ සතෙක් …

Read More »

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ඔබ තුරුලේ මිය යමි… මියෙන තුරා ඔබ ලඟින් හිඳිමි… [සිංහල උපසිරසි]

මරණයේ එක් කෙළවරක ඔබ, තවත් කෙළවරක මම ඔබව ස්ඵර්ශ කරන හැම සඳ කිරණක්ම මගෙන් අහන්නෙ, “ඒ සූර්යයා කොහෙද?” කියායි. වාසුදේවන් ගන්ටා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. බොහෝ කලක ඉඳන් යෝග්‍යතා පරීක්ෂණ කලත් වාසුගෙ හිතේ මැවුණු නිළිය තවම ලැබුණෙ නැහැ. කොහොම වුණත් වාසුට අහම්බෙන් වගේ හිතේ මවාගෙන ඉන්න චරිතය දකින්න පුළුවන් වුණා. වාසු …

Read More »

Mughizh (2021) Sinhala Subtitles | සුගන්ධය පිබිදුණා. [සිංහල උපසිරසි]

අම්මා කියන දෙ අහන්නෙ නැති හිතුවක්කාර, හීන ලෝකෙක ජීවත්වන ගැහැනු දරුවෙක්. දුවව හොඳින් තේරුම් ගත්ත තාත්තා කෙනෙක්. මේ පවුලට අලුතෙන් එකතුවෙන බලු පැටියෙක්. මේ වටා තමයි චිත්‍රපටයේ මේ කතාව ගෙතී යන්නෙ. මීට වඩා විස්තර කරලා කියන්න යන්නෙ නැහැ. ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද, දුක් දරාගන්නෙ කොහොමද කියලා තාත්තා කෙනෙක් තමන්ගෙ …

Read More »

3:33 (2021) Sinhala Subtitles | වෙලාවක් කොහොමද මිනිස්සු මරන්නෙ? [සිංහල උපසිරසි]

කදිර් ඉපදුනේ 3.33ට. රස්සාවක් හොයමින් ඉන්න කදිර්ට රස්සාවක් ලැබෙන්නෙම නැහැ. රස්සාවක් නේද ලැබෙන්නෙ නැත්තෙ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ණය අයදුම් කරනවා. ඒත් කොහෙන්වත්ම ණය ලැබෙන්නෙත් නැහැ. අම්මා, අක්කා, අක්කගෙ දුව තුන් දෙනා එක්කයි කදිර් ජීවත් වෙන්නෙ. කදිර් පවුලත් එක්කම හිටපු ගෙදරින් වෙනත් ගෙදරක පදිංචියට යනවා. මේ ගෙදරට පය තිබ්බ වෙලාවෙ …

Read More »

අන්බරිවු (2022) Sinhala Subtitles | බුද්ධිය නොමැතිකම ඇස් අන්ධ කරවයි. [සිංහල උපසිරසි]

අරසපුරම් වගේම ආන්ඩියාපුරම් ගම් දෙකටම ප්‍රධානියා වුණේ මුනියාන්ඩි. මුනියාන්ඩිගෙ දුව ලක්ෂ්මි, සැමියාගෙන් වෙන් වෙලා තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් වුණ අන්බු එක්ක මුනියාන්ඩි ගාව ජීවත් වුණා. මුනියාන්ඩිගෙ ආඩම්බරය එයාගෙ මුනුබුරා. මුනියාන්ඩි වගේම අන්බුත් ගමේ රණ්ඩු වලට හරි හපනෙක්. අන්බුගෙ ලෝකය එයාගේ අම්මා, සීයා විතරක් වෙලා තිබුණා. අනෙක් දරුවා වුණ අරිවු තාත්තා …

Read More »

Paris Jeyaraj (2021) AKA Parris Jeyaraj Sinhala Subtitles | ඔයාගේ තාත්තා මගෙත් තාත්තා. [සිංහල උපසිරසි]

සියලුදෙනාටම සුභ නව වසරක්! සිතන පතන දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි කතාවට හැරෙමු. ජයරාජ් ‘ගානා’ ගායකයෙක්. ජයරාජ් රැකියාව විදිහට උත්සව, සාද වලට ගිහින් සින්දු කියන එක තමයි කරන්නෙ. ඒ හැරුණම හිස් අතේ තමයි. ජයරාජ්ගේ පවුලේ ආර්ථිකය දරාගන්නෙ නීතීඥයෙක් වුණ ජයරාජ්ගෙ තාත්තා ප්‍රකාෂ් රාජ්. ප්‍රසිද්ධියේ තමන්ගේ …

Read More »

A1 (2019) AKA A1: Accused No. 1 Sinhala Subtitles | මේ ඔක්කොම මිනිය වලදානකල් විතරයි. [සිංහල උපසිරසි]

සරවනන්ගෙ පස්සෙන් කෙල්ලෙක් ඇවිත් සරවනන්ට කැමතියි කියනවා. මදිවට දැකලා පොඩි වෙලාවයි ගත වුණේ. සරවනන්ට හාදුවක් දෙනවා. ඊටත් අයියර් කෙල්ලෙක්. අයියර්ලා හින්දු බ්‍රහ්මචාරී ජන කොට්ඨාසයක්. කොහොමින් හරි සරවනන් අයියර් කෙල්ල දිව්‍යාගේ තාත්තා හමුවෙලා කසාදෙට කැමැත්ත ඉල්ලනවා. අයියර් සරවනන්ට ලැජ්ජා කරලා ගෙදරින් යන්න කියනවා. තාත්තා හරස් වන නිසා දිව්‍යාත් සරවනන්ගෙන් වෙන් වෙනවා. …

Read More »

Maanaadu (2021) Sinhala Subtitles | පවිටු දේශපාලනය [සිංහල උපසිරසි]

කොච්චර කාලයක් උඹලා සමාජයේ මිනිස්සු අතර ජාති භේද ආගම් භේද ඇතිකරලා ඡන්ද ගන්නවද? කවද්ද උඹලා අවංකව හරියට දේශපාලනය කරන්නේ? —————————————————————– මොනවද උඹ මේ සමාජයක් ගැන කියවන්නේ? මේ මිනිස්සු කවුද කියලා දන්නවාද? අපි සැලසුම් කරපු විදියට ජීවත් වෙන රූකඩ.! තනිකර රූකඩ! මේ මිනිස්සු අපේ සැලැස්ම අනුව දවස් හතරක් මහඇමති තුමා ගැන …

Read More »

Sabhaapathy (2021) Sinhala Subtitles | ඉරණමේ සල්ලි සෙල්ලම. [සිංහල උපසිරසි]

ඉරණම බොහෝ කලක සිට මිනිසුන් තමන්ගේ ක්‍රීඩාවේ යොදවමින් සිටිනවා. ඒ ආකාරයට ඉරණම බොහෝ කාලයක පටන් ක්‍රීඩා කරමින් සිටින අහිංසක ජීවිතයක් වුණ සභාපති වටා මේ කතාව ගලා යනවා. ඉරණම නොනවත්වා සභාපති එක්ක සෙල්ලම් කරමින් හිටියත් තවත් දවස් 5කට පසු, වඩාත් දරුණු ආකාරයෙන් සභාපති එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙනවා. සභාපති අහිංසක, ගුණ …

Read More »

Annaatthe (2021) Sinhala Subtitles | පසුකර යා නොහැකි මවකගේ සෙවනැල්ල [සිංහල උපසිරසි]

අන්නාත! අන්නාත කියන්නේ බාල සහෝදර සහෝදරියන් මවක් වගේ රැකබලා ගන්න වැඩිමල් සහෝදරයට. (අන්නා – අයියා, ආත්තා – අම්මා. අන්නා+ආත්තා=අන්නාත) රජිණිකාන්ත්ගේ සුපුරුදු මරණ මාස් Darbar, Petta වගේ චිත්‍රපටියක් බලන්න අදහස් කරනවා නම් අන්නාත ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. කාලෛයන් හෙවත් අන්නාත ගම් භාර සභාපති කෙනෙක්. ගමේ සිද්ද වෙන අසාධාරණකම් වලට මැදිහත් වෙලා මිනිස්සුන්ට …

Read More »

ඩිකිලෝනා (2021) Sinhala Subtitles | ඩිකිලෝනා යමුද? [සිංහල උපසිරසි]

Zee 5 ඒකේ සැප්තැම්බර් 10 වෙනිදා දමිළ, තෙළිඟු යන භාෂා දෙකින්ම නිකුත් වුණ මේ චිත්‍රපටිය අද වෙනකොට (2021 ඔක්තෝබර් 2) IMDb අගය 6.6/10 විදිහටත්, ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතය 94%ක් විදිහටත් ලබාගෙන තියෙනවා. කාර්තික් යෝගී කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය සහ කතාව යන මේ දෙකම කරලා තියෙනවා. “මේක 2027 අවුරුද්ද. හදිසියෙම නරගරයෙම විදුලිය …

Read More »

Karuppankaatu Valasu (2020) Sinhala Subtitles | කරුප්පන්කාට්ටු වලසු ගමට මොන වින්නැහියක්ද වුණේ? [සිංහල උපසිරසි]

හැමෝටම සුභ නව වසරක් වේවා! Imdb 8.2 අගයක් හා Google 93% ක ප්‍රතිශතයක් ලබා ඇති මේ චිත්‍රපටය Thriller, Drama ගණයට අයත්. මෙහි අධ්‍යක්ෂණය සෙල්වේන්ද්‍රන්. ඔහු කෙටි චිත්‍රපට, වෙබ් සීරීස් අධ්‍යක්ෂණයෙන් පසු ඔහුගේ පලමු චිත්‍රපටයත් සමඟ සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වනු ලබනවා. මෙය විවිධ මාතෘකා ඔස්සේ දිව යන ගමක් පාදක කරගත් චිත්‍රපටයකි. …

Read More »

Annaamalai (1992) Sinhala Subtitles | මල බන්! අන්නාමල!! [සිංහල උපසිරසි සමඟ]

සුභ නව වසරක් වේවා! කියා සුභපතනවා හැමෝටම. මුලින්ම කතාව පැත්තට හැරෙමු. අන්නාමල රජණිකාන්ත්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් නිවැරදියි. රජිණිගේ සිනමා දිවිය 1990ට පෙර හා 1990ට පසු ලෙස යුග දෙකක් දැකිය හැකියි. අන්නාමල චිත්‍රපටයෙන් පසුව රජිණිකාන්ත්ගේ මාවතම වෙනස්ව ගිය බව නිවැරදියි. මෙතෙක් කල් හින්දි බසින් තිරගත වූ චිත්‍රපට නැවත දමිළ බසින් …

Read More »

Thatrom Thookrom (2020) Sinhala Subtitles | තට්ටු කරනවා, උස්සනවා! [සිංහල උපසිරසි සමඟ]

2020 වසරේ නොවැම්බර් 14 දින නිකුතු වූ මෙම ක්‍රියාදාම නාට්‍ය කාණ්ඩයට අයත් චිත්‍රපටය අරුල් එස්. විසින් රචනය මෙන්ම අධ්‍යක්ෂණය කරන ලදි. කාලි වෙන්කට්, තීජයි අරුණාචලම්, සහ චීනු මෝහන් ප්‍රධාන චරිත නිරූපණය කරයි. තවද ජි. මාරිමුතු, ක්‍රේන් මනෝහර්, සම්පත් රාම්ද මෙහි රංගනයෙන් දායක වේ. කාලි වෙන්කට් බොහෝ දුරට දකින්නට පුළුවන් හාස්‍ය …

Read More »

Lockup (2020) Sinhala Subtitles | මමත් පොලිස් නිලධාරියෙක්… [සිංහල උපසිරැසි]

“පොලිස් කාරයා අපරාධකාරයෙක් වගේ හිතන්න ගත්තොතින්?” හුඟ කාලෙකට පස්සෙ, පෙරේදා දවසේ තිරගත වීම ඇරඹුණ නවතම චිත්‍රපටයක කතාවට යමු. මෙහි ආරම්භයේදීම පොලිස් පරීක්ෂක වරයෙකුව මහ රෑ, තම නිවසෙදිම කපා ඝාතනය කරලා. ඒ ගැන විමර්ශනයක් කරන්න වෙනත් ප්‍රදේශයක පරීක්ෂකවරියක් එම ප්‍රදේශයට යනවා. එමෙන්ම උදෑසනම තවත් සිදුවීමක්, පාලමක් යට තිබී ගැහැනියකගේ මළ සිරුරක් …

Read More »

Dagaalty (2020) Sinhala Subtitles | විජ්ජාකාරයා [සිංහල උපසිරැසි සමග]

විශ්වාසය තමයි ජීවිතය ගෙනයන්නෙ. විශ්වාසය බිඳුනහම ගොඩක් වේදනාකාරීයි. අපි කරන කියන දේ නිසාවෙන් කෙනෙක් ඒ මත විශ්වාසය ඇති කරන් මාළිගා තනන්නට වුවත් පුළුවන්. විශ්වාසය ලෙහෙසියෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පළුදු වුණහොත් ලෝකයම නැවතිලා තියේවි. විශ්වාසය අවි ආයුධ වලය වඩා භයානක දෙයක්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ දෙයක් කරන්නට …

Read More »

Baaram (2018) Sinhala Subtitles | සාහසික තලෛකූතල් ඝාතන! [සිංහල උපසිරැසි]

අපිව පොඩිකාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිව ‘කිසි අඩුපාඩුවක් නොකර’ බලා ගන්නවා. අපිට ඒ කැප කිරීම කරන්න පුළුවන් ද? අපි ණයකාරයෝ. දෙමව්පියෝ අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් මහලු කාලෙක අඩුවක් නොකර බලාගනීවි කියලයි. අනාගතයෙදි තමන්ගෙ දරුවා තමන්ට සලකන්නෙ නැහැ කියලා අම්මා තාත්තාට දැනගන්න පුළුවන් නම්, ඒ දරුවා මැරුවත් සාධාරණයි. ඒත් දෙමව්පියෝ ඒ වහ …

Read More »

Sethum Ayiram Pon (2020) Sinhala Subtitles | විලාප තියන අත්තම්මයි, කටකාර මිනිබිරියි! [සිංහල උපසිරැසි සමග]

උන්නත් දාහයි මළත් දාහයි කියන මිනිස්සු අතරෙ, මළත් රන් දාහක් වටින මනුස්සයෙක්. මුරණ්ඩු අහංකාර නගරෙ වැඩුණු කෙල්ලෙක්. විලාප තියන අත්තම්මයි, කටකාර මිනිබිරියි. සමහර දේවල් සිද්ධ වෙන්නෙ හොඳට කියනවනේ. මින් ඉස්සරහට ගියොත් කතාවෙ රසය නැති වෙනවා. ඉන්දියාවේ අවමංගල්‍යය උත්සවයකදී දේහය විචිත්‍රවත්ව සරසලා පුටුවක වාඩි කරවීම නැත්නම් හාන්සි කරවීම තමයි බොහෝ දුරට …

Read More »

Dharala Prabhu (2020) Sinhala Subtitles | දායක දෙවිඳු [සිංහල උපසිරැසි සමග]

දායක දෙවිඳු මොනවගේ නමක්ද ඒ? වැඩි දෙයක් නැහැ. දෙන දෙයියෝ කිව්වනම් හරි. මොනවද දන් දෙන්නෙ? ශුක්‍රාණු! දෙන දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක්. හැමෝම ගෙදර සතුටින් නේද? 😃 ඔයාලා ඇඳිරි නීතිය වෙලාවේ එලියට යන්නත් එපා ඒ වගේම, ඉවත් කරපු වෙලාවට ඒ දුන්න උපදෙස් පිළිපදින්නෙ නැතිව කොහේවත් යන්නත් එපා.✋ මොකද අපේ රටේ මේ බරපතළ …

Read More »
error: Alert: Content is protected !!