Sunday , September 25 2022
Breaking News

රවිඳු රුක්ෂාන්

The Five (2016) [E01] Sinhala Subtitles | අභිරහසක ආරම්භය… [සිංහල උපසිරසි]

මගේ නම ඩැනී. මං වැඩ කරන්නෙ පොලිසීයෙ. ආරංචියක් ලැබුණා භයානක මනුෂ්‍ය ඝාතනයක් වෙලා කියලා. ඒ කවුදෝ නාදුනන මිනිහෙක් ගෑණු කෙනෙක්ව, කුරිරු ලෙස ඝාතනය කරලා කියලා. හැබැයි මේ ගෑණු කෙනාගෙ කිසිදු අනන්‍යතාවක් නැහැ. ඉතිං අපි හෝඩුවාවල් හොයද්දි DNA සාම්පලයක් ලැබුණා. එහි ප්‍රතිඵල නැවත ආවට පස්සෙ මම පුදුම වෙලා ගියා. ඒ මොකද …

Read More »

Uncharted (2022) Sinhala Subtitles | නේතන් ඩ්‍රේක්ගෙ වික්‍රමයන්… [සිංහල උපසිරසි]

දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි …

Read More »

Euphoria [S02 : E07] Sinhala Subtitles | මේ අපෙ කතාවයි… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Euphoria” දෙවැනි කතා සමයෙ හත්වන කොටසයි. ඇත්තෙන්ම කිව්වොත් මං කරන්න හිටියෙ අටවෙනි එක, නමුත් බිම්සර ටිකක් හිර වුණා, ඔක්කොම එක්ක. එයාට ගොඩක් එපි පැට වුණා. ඒ කොහොමහරි අපි කතාව පැත්තට හැරෙමුකො. හරි දැන් අපි හැමෝම දන්නවා ලෙක්සි තමන්ගෙ ලොකු නාට්‍යයට සුදානම් වෙන ගමන් හිටියෙ කියලා. …

Read More »

Vikings: Valhalla [S01 : E02] Sinhala Subtitles | එංගලන්තය බලා… [සිංහල උපසිරසි]

හරි එහෙනම්, මේ අරං එන්නෙ ඊයෙ දිනයෙදී නිකුත් වුණු ”Vikings Valhalla” කියන කතාමාලාවෙ දෙවැනි කොටස රැගෙනයි. ඇත්තම කිව්වොත් මේක ”Vikings” කියන කතාමාලාවෙ ”Sequel” එකක්. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් කොටසෙ අපිට දැකගන්න ලැබුණා එතල්රෙඩ් වයිකින්ලට ද්‍රෝහී වීමක් වෙනවා. එහෙනම් මේකේ පළිය අරගන්න දස අතින්ම වගේ වයිකින්ලා …

Read More »

Flee (2021) AKA Flugt Sinhala Subtitles | නිවස තරම් තැනක් මේ ලෝකෙ කොහෙවත් නැහැ… [සිංහල උපසිරසි]

මං හිතනවා උඩ අහපු ප්‍රශ්නෙට හැමෝම ළඟ එක උත්තරයක් තියෙයි කියලා. ඔන්න එහෙනම් ”The Summit Of The God” චිත්‍රපයෙන් පසුව නැවත ඔබ හමුවට එන්නෙ මෙවර ඇනිමේෂන් වලින් ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වීමට ලොකු හැකියාවක් තියෙන චිත්‍රපටයක් සමඟයි. එය ඉංග්‍රීසි නමින් ”Flee’‘ ලෙස හඳුන්වනවා. ඩෙන්මාක් භාෂාවෙන් එය ”Flugt” නමින්ද හඳුන්වනවා. චිත්‍රපටය …

Read More »

The Power Of The Dog (2021) Sinhala Subtitles | බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නෙ නැහැ… [සිංහල උපසිරසි]

”මගේ තාත්තා නැති වුණාට පස්සෙ, මට මගේ අම්මගෙ සතුටට වඩා දෙයක් ඕන කරේ නැහැ. මං මගේ අම්මට උදව් කරේ නැත්තම් මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ? මං එයාව බේරගත්තෙ නැත්තම්?” උඩ කියපු එකට හැමෝම එකඟ ඇති කියලා හිතනවා. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම වගකීම වෙන්නෙත්. ඔන්න …

Read More »

Lost in Space (2018-2021) [S03 : E02] Sinhala Subtitles | හැම ප්‍රශ්නෙක්ටම විසදුමක් තියෙනවා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ලැබුණානෙ ටයිටේනියම් හොයන්න කට්ටියම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විදිය. කොහොමහරි මොකක්හරි අවුලක් තියෙනවා කියලා ස්මිත් දැනගන්න. එයා කරන්නෙ වාර්තා ටික හොරෙන් බලන එක විල් නැති වෙලේ. හැබැයි මේ …

Read More »

Lost in Space (2018-2021) [S03 : E01] Sinhala Subtitles | ටයිටේනියම් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක මේ තෙවන කතා සමයෙන් අවසන් වෙනවා. ඒක නිල වශයෙන් නෙට්ෆ්ලික්ස්ලා තහවුරු කර තිබෙනවා. ඒවගේම තමයි මගෙත් ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක් තමයි මේක. ඉතිං වැඩේ පුළුවන් ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා තව තුන් දෙනෙක්ව වැඩේට සම්බන්ධ …

Read More »

The Summit of the Gods (2021) AKA Le sommet des dieux Sinhala Subtitles | දෙවියන්ගෙ නිජබිම… [සිංහල උපසිරසි]

”ඔබේ විනාඩි 90 ක කාලය සිනමාවෙ සැබෑ අර්ථය පිළිඹුවන අප ”මාස්ටර්පීස්” ලෙස හඳුන්වන සිනමා සිත්තමක් වෙනුවෙන් වැය කරන්න කැමතිද?” ඔන්න එහෙනම් ඒකට අවස්ථාවක් තමයි මේ රැගෙන එන්නෙ. 2021 වර්ෂයෙ තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටයක්. වැඩිය කතා බහකට ලක් නොවුණත් ප්‍රේක්ෂකයින්ගෙ සිත් මවිත කරන්න හැකියාවක් ලැබුණු ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. …

Read More »

Diary of a Wimpy Kid (2021) Sinhala Subtitle | ග්‍රෙග්ගෙ වික්‍රම… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2021 වර්ෂයෙදී නිකුත් වෙච්ච ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි 2022 වර්ෂයෙදී අරගෙන එන පළවෙනි උපසිරැසය. මේකේ කලින් චිත්‍රපට ටික ලොකු ආසාවකින් නරඹපු නිසයි මේක අරගෙන එන්න හිතුණෙත්. කොහොමහරි මේකේ කලින් ආපු චිත්‍රපට පෙළම බලන්න ඇති කියලා හිතනවා. මම ඒ ටිකත් පහළින් දාගෙනම යන්නම් නොබලපු අයට …

Read More »

Euphoria (2019-) [S01 : E08] Sinhala Subtitles | මතින් තොර ජිවිතෙ… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Euphoria” කතාමාලාවේ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. මේකෙ ”දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක්” කරලා තියෙනවා. ඒක බොහෝවිට ලබන වසරේ බලාගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතිං ඒකත් හරියටම කියන්න අමාරුයි. මොකද මේ තියෙන වසංගත තත්ත්වය හින්දා තවත් කල් යන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතිං අපි කතාව …

Read More »

Midnight Mass [S01 : E01] Sinhala Subtitles | අන්ධකාරයෙ මුලාරම්භය… [සිංහල උපසිරසි ]

හරි එහෙනම්, ඔන්න නැවත එන්නෙ මේ වසරේ විකාශනය ආරම්භ වුණු අලුත් කතාමාලාවක් සමඟයි. මේක මං දැක්කා කිහිප දෙනෙක්ම ඉල්ලලා තිබුණා. ඔන්න එහෙනම් ඒ අයගෙ ඉල්ලීම අද දවසෙ ඉෂ්ට කරනවා. ඒවගේම තමයි මේක කලින් වගේම කණ්ඩායම් ක්‍රියාවක්. මං වැඩේට කිහිප දෙනෙක්ම එකතු කරගත්තා වැඩේ ඉක්මණට ලබාදෙන්න ඕන නිසා. එහෙනම් මේ වෙලාවෙ …

Read More »

The Witcher (2019-) [S02 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව… [සිංහල උපසිරසි ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Witcher” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. කොහොම නමුත් මෙය දැනටමත් තෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමට නෙට්ෆ්ලික්ස්ලා අනුමැතිය ලබාදීලා තියෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි මදි ගතියක් දැනෙයි. මොකද කිව්වොත් මං මේක කරද්දීවත් …

Read More »

Maya and the Three [S01 : E09] Sinhala Subtitles | චාරිකාවට අවසානය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Maya And The Three” ඇනිමේෂන් කතාමාලාවේ අවසාන කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇති කියලා මේක ඇනිමේෂන් එකක් වුණත්. එහෙනම් අපි බලමුකෝ අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න දැන් මික්ලාන් උතුමාණන් ඇවිත් ඉන්නෙ පාතාල ලෝකයෙ ඉඳලා. මෙයා එන්නෙ මායා සදහටම වගේ නැති කරලා …

Read More »

Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitle | රැකූන් නගරේ බිහිසුණු රාත්‍රිය… [සිංහල උපසිරසි]

දැන් එන්න එන්නම වීඩියෝ ගේම් පාදක කරගෙන නිර්මාණය කරන චිත්‍රපට එන්න අරගෙන තියෙන්නෙ. දැනටමත් ගොඩක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතිං අද මේ අරගෙන එන්නෙත් අන්න එහෙම චිත්‍රපටයක්. Resident Evil කිව්වම ඕනෙම කෙනෙක්ට මතක් වෙන්න ඇති කියලා හිතනවා. Sony මඟින් අවුරුදු ගණනාවක් Resident Evil ෆ්‍රැන්චයිස් එකක් කරගෙන ආවා. මේ වෙද්දීත් නොබලපු අය …

Read More »

Maya and the Three [S01 : E01] Sinhala Subtitles | ටෙකා පුරාවෘත්තය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් කඩයිමෙන් පසුව නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු ”කෙටි ඇනිමේෂන් කතාමාලාවක්” රැගෙනයි. ඇත්තම කිව්වොත් මේ වසරේ මා පෞද්ගලිකවම ප්‍රිය කරන කතාවක් වුණා මේක. හැබැයි තනියෙම නෙමේ අරං එන්නෙ. වැඩේ ඉක්මණට ඉවර කරගන්න උදව් වුණු බිම්සර l බෙනට් l චාමිකර l අසංක l ලහිරු l යුරාන් යන …

Read More »

Money Heist aka La casa de papel [S05 : E10] Sinhala Subtitles | මංකොල්ලයක අවසානය… [සිංහල උපසිරැසි]

හැමදේකම අවසානයක් තියෙනවා කියල ඔයාලා දන්නවනෙ. ඔන්න එහෙනම් ජනප්‍රිය “Money Heist” කතාමලාවේ අවසානය අද සිදු වෙනවා. කතාව ගැන කියන්න කලින් කට්ටියක් ගැන මතක් කරන්න වෙනවා. මොකද එයාලා නැත්තම් මෙච්චර දුරට ඇදගෙන එන්න වෙන්නෑ. කතාව පටංගන්නෙ තරිඳු සහෝදරයා. කෝමහරි එයා දිගට දීගෙන යද්දි මග දෙන්න නොහැකි උනා. ඊට පස්සෙ තමයි මම …

Read More »

Money Heist aka La casa de papel [S05 : E06] Sinhala Subtitles | සියෙරාගෙ පැනගැනීම… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ”Money Heist” අවසාන කතාමාලාවෙ අන්තිම කොටස් 5 යි මේ අරගෙන එන්නෙ. ඒවගේම තමයි මම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන නිසා කට්ටියක් එකතු කරගත්තා. ඒවගේම කියන්න ඕන මේක සෙනසුරාදා උදේම ලබාදෙන්න හිතං හිටියත් නොහැකි වුණා විදුලි ඇන හිටීම නිසා. තවමත් විටෙන් විට විදුලිය යනවා. මාත් එක්ක කරන …

Read More »

Hanna [S03 : E02] Sinhala Subtitles | වැඩ අනාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ අරං එන්නෙ ”Hanna” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඔයාලා හැමෝටම වගේ තමන්ගෙ පැවරුම ලැබෙනවා. ඒ තමයි ඉදිරි අනාගතයෙදී බලපෑමක් කරන්න පුළුවන් කට්ටිය මරණ එක. ඉතින් මේ ලැයිස්තුව හදන්නෙ අන්න ඒ දේ මුල් කරගෙන. කොහොමහරි විග්ලර් හැනාට ලබාදෙන්නෙ පැරීසියෙ …

Read More »

Hanna [S03 : E01] Sinhala Subtitles | අවසාන මෙහෙයුමේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Hanna” කතාමාලාවෙ අවසාන කතා සමයයි. ඒ කියන්නෙ මේකෙන් පස්සෙ හැනා කියන කතා මාලාව අවසන් වෙනවා. වෙනදා වගේම වැඩේ ඉක්මණට කරගන්න ඕන හින්දා ”චාමර සහ ලහිරු” යන සහෝදරවරුන්ව මේකට සම්බන්ධ කරගත්තා. ඉතින් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම් ගැන. ඒවගේම තමයි මේ අවසාන කතාමාලාවෙ කොටස් …

Read More »
error: Alert: Content is protected !!