Saturday , November 27 2021
Breaking News

Run Hide Fight (2020) Sinhala Subtitles | මගේ ඉස්කෝලේ මගේ වගකීමක් [සිංහල උපසිරසි]

එයාගේ නම සෝයි. එයාගේ අම්මා නෑ. තාත්තා විතරයි ඉන්නේ. එයාගේ හොදම යාලුවා ලුවිස්. ඇත්තටම එයා තමා සෝයිගේ හැමෙදේම. සෝයිගේ අම්මා මැරිලා වුනත් තාම එයාට අම්මා ලග ඉන්නවා වගේ දැනෙනවා.සෝයි තාම උසස් පාසලක ඉගෙන ගන්න අවුරුදු 17ක ලමයෙක්. ඉතින් වෙනදා වගේම එයා ලුවිස් එක්ක දවසක් ඉස්කෝලෙට යනවා. හැබැයි එදා නම් ඉස්කෝලේ …

Read More »

Outside the Wire (2021) Sinhala Subtitles | ආවරණ කලාපයෙන් පිට [සිංහල උපසිරසි]

සෙබළුන් දෙදෙනෙක් මරා දැමු සොල්දාදුවෙක්, ඇමරිකාව නිෂ්පාදනය කල අති නවීන ස්වයංක්‍රීය මිනිස් රොබෝවක්, කැරලිකාර නායිකාවක්, කැරලිකාර නායකයෙක්, රුසියාව අතහැර දැමු මිසයිල සංඛ්‍යාවක්,0 කේත ආරක්ෂා කරන සුරක්ෂිතාගාරයක්, අණ දෙන නිලධාරියෙක් හා ඩ්‍රෝන නියමුවන් අතර දෝලනය වන කතාවක්……………. ඔන්න මම මේ පාර අරගෙන ආපු ෆිල්ම් එක තමා Outside the wire. Rowan Athale …

Read More »

Pieces of a Woman (2020) Sinhala Subtitles | තවත් එක් අම්මා කෙනෙක් [සිංහල උපසිරසි]

හේයි! හායි, පැටියෝ, ඔයා ඔයාගේ අම්මාව දකින්න යන්නේ ඔයා තමා මම මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම දේ මට එයාව ගන්න ඕනි. ඔයා නිල් පාටයි. අනේ, බබා. අනේ, බබා. හායි යාලුවනේ, ඔන්න තව ෆිල්ම් එකක් අරගෙන ආවා.ඉතින් කලින් ෆිල්ම් වගේ මේ ෆිල්ම් එකත් මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ‘Pieces of a Woman’, …

Read More »

Wander (2020) Sinhala Subtitles | රහස් පරීක්ෂක ආතර් [සිංහල උපසිරසි]

හායි යාලුවනේ, කොහොමද ඔයාලට?. මේ කාලේ ඔයාලා ඔක්කොමලා හොදින් ඉන්නවා කියලා හිතනවා. අද මම අරගෙන ආවේ මගේ දෙවනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ෆිල්ම් එක ගැන කිව්වොත් මෙකේ නම තමයි wander. April Mullen තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aaron Eckhart-Aurther Bretnik විදියටත්, Tommy Lee Jones – …

Read More »

Shadow in the Cloud (2020) Sinhala Subtitles | මමත් ගුවන් නිලධාරියෙක් [සිංහල උපසිරසි] (18+)

හායි යාලුවනේ, මුලින්ම කියන්න ඕනි සුබ අලුත් අවුරුද්දක්. ඒවගේම කියන්න ඕන හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා. ඉතින් මේක මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි ෆිල්ම් එක විදියට මට ලබුනේ shadow in the cloud. විනාඩි 84ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Horror ගණයට. 2020 නිකුත් වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!