Friday , December 9 2022

රොෂාන් ශමීර ජයසිංහ

Wednesday [S01 : E07] Sinhala Subtitles | ෆෙස්ටර්. [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වෙන්ස්ඩේ කතා මාලාවත් එක්ක එකතුවුන හැමෝටම. කොටසින් කොටස ඔන්න අපි දැන් කතා මාලාවේ අවසානෙටත් ඇවිල්ලා. මේ කතා මාලාවත් බයිස්කෝප් පවුලේ සාමුහික වැඩක්. මේ වැඩේට මට ආරාධනා කලේ ඔලිවර් සහෝදරයා. ඉතින් බෑ කියන්නේ කොහොමද. ඉක්මණටම ඕනේ අයියේ කිව්වා. මුල් එපි ටික අතරින් පතර යව යවා බලලා මට වෙන් …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E08] Sinhala Subtitles | වරදට දඬුවම! [සිංහල උපසිරසි]

ජෙෆ්‍රි මෙතෙක් කරගෙන ආ අපරාධ රැල්ල දැන් දැන් නිමයි. ජෙෆ්‍රි දැන් කරපු පව් වලට වන්දි ගෙවන්න සූදානම්. දැන් දැන් මේ ගැටළුව ජනවාර්ගික ගැටළුවක් දක්වා ඔඩු දුවන්න අරන්.  ජාතිවාදි හේතු සහ සමලිංගික ප්‍රජාව ගැන පොලීසියෙ නොසැලකිල්ල ගැන මිල්වාකිහි කළු ජාතිකයන් විසින් බලවත් අප්‍රසාදයක් දක්වනවා අපිට දකින්න ලැබුනා. ඒ වගේම මේ ගැන …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E06] Sinhala Subtitles | ඊළඟ බිල්ල! [සිංහල උපසිරසි]

සැමවිටම ජෙෆ්‍රි ගේ ඝාතන වල ඉලක්කය වුනේ, ඔහු මෙන්ම සමලිංගික කලු ජාතිකයිනුයි. ඒ ඔවුන්ගේ සිරුරේ තියන දැඩි හා රළු බව නිසාමයි. ටෝනි යනු ඉපදී ටික කලක් ගතවෙද්දී ගොළු බවට පත්වන පිරිමි දරුවෙක්. පවුලට ලැදි වගේම කඩවසම් සිරුරකට හිමිකම් කියන ටෝනි තමයි ජෙෆ්‍රි ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ. කතාවේ නිෂ්පාදන කණ්ඩායම සැබෑ …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E03] Sinhala Subtitles | ඝාතකයාගේ උපත! [සිංහල උපසිරසි]

ආයුබෝවන්. සුබ දවසක් හැමෝටම. ඔලිව සහෝදරයගේ ආරාධනයෙන් ඔන්න මටත් එකතු වෙන්න පුළුවන්කම ලැබුණා මේ රූපවාහිනී කතා මාලාවට. කතාවේ ප්‍රධාන චරිතය ජෙෆ්‍රි ධාමර් ගැන දැනටමත් ඔයාල දන්නවානේ. මේ එපියෙන් කියවෙන්නේ ඒ මහා දාම ඝාතකයාගේ උපතයි, සහ ඔහුගේ ළමා කාලයයි. පෙර කොටසින් පෙර කොටසෙදි ජෙෆ්ගෙ ජීවිත කතාව අවදි තුනකින් බලාගන්න හැකිවුණා. ඒ …

Read More »

Bullet Proof (2022) AKA Death Pursuit Sinhala Subtitles | සල්ලිද වටින්නේ ජීවිතේද… [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් ඔන්න අදත් අරන් ආවා තවත් එක ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසිය. ඇක්ෂන් ෆිල්ම් කියලා දැක්කම ඉතින් නොබලත් බෑ. ඒක නිසාම බලලා ඔයාලත් එක්ක බෙදාහදාගන්න ඔන්න සිංහල උපසිරසියත් අරගෙනම ආවා. චිත්‍රපටය වෙන් කරගත්තේ දමැල් සහෝදරයට කියලා. Death Wish 1 සහ 2 චිත්‍රපට වලට උපසිරසි ගෙනල්ලා 3වෙනි චිත්‍රපටියට උපසිරසි …

Read More »

The 7th Voyage of Sinbad (1958) Sinhala Subtitles | සින්බෑඩ්ගේ හත් වන මුහුදු ගමන [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඔන්න මං සුපුරුදු විදිහට පැරණි චිත්‍රපට වලට කැමති, ඒවා අගය කරන චිත්‍රපට රසිකයින් වෙනුවෙන් තවත් එක් ෆැන්ටසි වීර වික්‍රමාන්විත චිත්‍රපටයකට සිංහල උපසිරසි අරන් ආවා. පසුගිය දිනෙක මං උපසිරසි අරන් ආව ජේසන්ගේ මහා මුහුදු ගමන Jason and the Argonauts (1963) ඔයාල දැනටමත් බලලා ඇති. ඒ …

Read More »

Death Wish: The Face of Death (1994) AKA Death Wish V: The Face of Death Sinhala Subtitles | මරණයේ මුහුණත [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම… ඔන්න මං තවත් චිත්‍රපට මාලාවක් සම්පූර්ණ කරලා ඒ චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසිය අරන් ආවා. Death Wish මුල් චිත්‍රපට බලපු ඔයාලට පෝල් කර්සි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොහොම සාමකාමී විදිහට නීතිගරුකව තම පවුලත් එක්ක ජීවත් වෙන පෝල් කර්සිට, නගරයේ සිටින ඇතැම් මැර කල්ලි …

Read More »

The Five (2016) [E08] Sinhala Subtitles | ඉලක්කය, වේදනාව සහ මරණය [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. බයිස්කෝප් පවුලේ කණ්ඩායම් එකතු වෙලා කරන තවත් වැඩකට ලෂේන් සහෝදරයා මාවත් සම්බන්ධ කරගත්තා. අවුරුදු 20 කට කලින් අතුරුදහන් වුන ජෙසී ගැන එයාගේ සහෝදරයා වගේම යාළුවෝ තුන්දෙනත් හොයනවා. විටින් විට අපරාධයක් වෙන තැනක ජෙසීගේ සලකුණක් මතු වුනත් තාමත් ජෙසීව හොයාගන්න බෑ. ඇත්තටම ජෙසී මැරිලද. මේ සේරම ප්‍රෝඩාවක්ද. …

Read More »

Death Wish 4: The Crackdown (1987) Sinhala Subtitles | පෝල් කර්සිගේ හතරවන වික්‍රමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම. Death Wish චිත්‍රපට මාලාවේ පළමු කොටස් තුන ඔයාල බලන්නත් ඇති. අද මං අරන් ආවේ ඒකේ හතරවෙනි චිත්‍රපටයේ සිංහල උපසිරසියයි. Death Wish 4: The Crackdown වසර කීපයකට කලින් පෝර්ල් කර්සිට තම බිරිඳත් දියණියත් අහිමිවන්නේ මැර කල්ලියක් විසින් සිදු කරන කෘෘර ඝාතනයන් නිසයි. නීතියෙන් කිසිම පිළිසරණක් නැති තැන …

Read More »

The Banker (1989) Sinhala Subtitles | ආත්ම එකතු කරන බැංකුකරුවා [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම. අදත් මං ඔන්න ඔයාල වෙනුවෙන් තවත් එක ලස්සන, ලංකාවේ සිනමා ශාලාවක වාර්ථා තැබූ විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. The Banker (1989) ආත්ම එකතුකරන බැංකුකරුවා චිත්‍රපටය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මං ඒ චිත්‍රපටයේ ලංකාවේ පසුබිම ගැන විස්තර ටිකක් කියන්නම්. 1990 දශකයේ මුල් කාලයේ මේ චිත්‍රපටය …

Read More »

Traitor (2008) Sinhala Subtitles | පාවාදෙන්නෙක්. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. රස්සාවකට කියලා ගිහින් පඩියක් ගත්ත හැම මාසෙකම අන්තිම DVD කීපයක් අරගන්න එක පුරුද්දක් වෙලා තිබුන කාලයක් තිබ්බා. නුගේගොඩ වැඩ කරපු කාලේ අනුලා එකට එහාපැත්තේ ඩීවීඩී ෂොප් එකක් තිබ්බා පික්සල් කියලා. මේකෙන් තමයි ඩීවීඩී ගන්න පුරුදු වෙලා හිටියේ. දාලා බලලා ඉංග්‍රිසි සබ් එහෙම තියනවද කියලා …

Read More »

Black Crab (2022) AKA Svart krabba Sinhala Subtitles | යුද්ධයෙන් තොර ලොවක් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යහළු යෙහෙලියෝ හැමෝටම. පහුගිය දවස් ටිකේ අපේ අසල්වැසි රටෙන් චිත්‍රපටි ටිකක් ආපු නිසා මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ලෂේන් සහෝදරයාගේ ආරාධනයෙන් කෙටි රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් භාර අරන් ඒ වැඩේ ඉවර කලාට උපසිරසියක් කරන්නවත් කාලයක් තිබ්බේ නෑ. සිංහල අවුරුද්දටවත් නිවාඩු නැතිවෙන හැඩයි ඒ දවස්වලට එන්න තියන චිත්‍රපටිත් …

Read More »

The Six Million Dollar Man (1973) Sinhala Subtitles | සයිබෝර්ග් මිනිසා [සිංහල උපසිරසි]

ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම.. ඉස්සර කාලේ දැන් වගේ හැම ගෙදරකම ටීවී එකක් තිබ්බේ නෑ. කලාතුරකින් තමයි, එහෙමත් ගෙදරක ටීවී එකක් තිබ්බේ. තාත්තට තිබුනේ කළුසුදු රූපවාහිනියක් අඟල් 14. ඔරෙක්ස් තමයි බ්‍රෑන්ඩ් එක. ඒකටම වෙන් කරපු බැට්රියකුත් තිබ්බා. සති දෙකකට සැරයක් චාජ් කරන්නත් ඕනේ. ඒ කාලේ චැනල් ගොඩක් ඇත්තෙත් නෑ. අයිටීඑන් …

Read More »

The Ledge (2022) Sinhala Subtitles | බිහිසුණු ගිරිකුල [සිංහල උපසිරසි] 18+

ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම.. ඔන්න මං අද අරන් ආවා මේ අවුරුද්දේ ආපු අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක්. පහුගිය දවස් කීපයක් ගෙදරටම වෙලා ඉන්න සිද්ධවුනා. ඉතින් ඒ ඉන්න ගමන් චිත්‍රපට කීපයක්ම බැලුවා. ඒ අතරින් බලපු එකක් තමයි මේ. සිංහල උපසිරසියක් හොයාගන්න බැරිවුන නිසා අඩවියෙන් ඉල්ලීමක් කරලා යවපු මේල් එකට විමුක්ති සහෝදරයා …

Read More »

The Trial of the Chicago 7 (2020) Sinhala Subtitles | ඇමෙරිකානු රජය අපකීර්තිමත් කළ නඩු විභාගය [සිංහල උපසිරසි] (18+) 100*

සුබ නව වසරක් වේවා බයිස්කෝප් සිංහලෙන් යහළුවෝ යෙහෙලියෝ හැමෝටම.. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න සිංහල උපසිරසියක් අරගෙන උපසිරසි මහගෙදරට ආවා. මේ චිත්‍රපටය ගැන මට මුලින්ම හඳුන්වලා දුන්නේ නිරෝෂ් සහෝදරයා. දැන් සෑහෙන දවසක් වෙනවා කියලා. අවුරුද්දකටත් වැඩියි. වැඩිය කැමති පැරණි චිත්‍රපට වලටම නිසා දවසින් දවස මේ උපසිරසිය කල්ගියා. ඒත් නිරෝෂ් සහෝදරයගේ ඉල්ලීම …

Read More »

ඇලිස් ඉන් බෝඩර්ලෑන්ඩ් [S01 : E03] Sinhala Subtitles | හැංගි මුත්තම්! [සිංහල උපසිරැසි] 18+

ඔන්න ඉතින් කතාවේ තුන්වෙනි කොටසටත් ආවා. වැඩ ටිකකට හිරවෙලා ඉන්නකොට විමුක්ති සහෝදරයා මේ කතාවේ එපියක් කරන්න කතා කලා. ඔන්න ඔහේ කරමු බං කියලා කියපු නිසා මං ළඟ එපියක් ඉල්ලුවාම ශලිනි සහෝදරියට වෙන් කරලා තිබ්බ තුන්වෙනි එපිය මට ලබා දුන්නා. ඉතින් මේ දෙන්නටම ස්තුතිවන්ත වෙමින් ඔන්න මං තුන්වෙනි එපියට සිංහල සබ් …

Read More »

The Serpent (2021) [S01 : E06] Sinhala Subtitles | ඇලාන්ගේ මංකොල්ලකෑම්, ජාවාරම් අහවරද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම… ඇලාන් ගෞටියර් එක එක නම් වලින් පෙනී ඉඳලා එයාගේ අපරාධ වැඩ ටික කරගෙන යනවා. කොච්චර සූක්ෂම විදිහට ගැලවෙනවද කිව්වොත් පොලිසියට කොටු වෙලත් එකම සාක්ෂියක්වත් නැතුව පැනලා යන්න ඇලාන් සමත් වෙනවා. මේක සිද්ධවෙන්නේ රවිදු රුක්ෂාන් සහෝදරයාගේ මුල්වීමෙන් මගපෙන්වීමෙන් මෙතෙක් අපි ඔබ වෙත අරන් ආව The Serpent රූපවාහිනී කතා මාලාවෙයි. …

Read More »

Generation Kill (2008) [S01 : E03] Sinhala Subtitles | “Screwby” අමාරු තීන්දු තීරණ මැද ඉදිරියට… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… අඩවියේ ඇඩ්මින් සහෝදරයෙක් වන විමුක්ති සහෝදරයාගේ ආරාධනාව පිළිඅරගෙන ඔන්න මං තවත් මිනි ටිවී සීරීස් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. 2008 වසරේ විකාශනය වුන Generation Kill කතා මාලාවට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ 3 වෙනි කොටසට. ඇත්තටම මේ විදියේ යුධ කතා නිර්මාණයකට සම්බන්ධ වුන පළවෙනි අවස්ථාව. …

Read More »

Victory (1981) AKA Escape to Victory Sinhala Subtitles | හිරෙන් පනිමු.. හැබැයි තරගේ දිනලා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම… හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Victory 1981 (Escape …

Read More »

Şahsiyet AKA Persona [S01 : E09] Sinhala Subtitles | නොමග යැවූ හෝඩුවාව.. [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ …

Read More »
error: Alert: Content is protected !!