Thursday , December 8 2022

රොෂාන් ශමීර ජයසිංහ

The Mummy’s Curse (1944) Sinhala Subtitles | නැවතත් කෞතුකාගාරයට [සිංහල උපසිරසි සමඟ]

කරිස් අනන්කා කුමරිය එක්ක මඩ වගුරක සැඟවුනා කියලා ඔයාල දන්නවනේ. තවත් අවුරුදු 25කට පස්සේ ඒ මඩ වගුර පිරිසිදු කරන්න මිනිස්සු දානවා ඒ නගරේ ෂෙරිෆ්. ඒ අතරේ තමයි කරිස්වයි අනන්කා කුමරියයි හොයාගෙන ආචාර්ය ජේම්ස් හැල්සි එන්නේ. ඒ ආපහු මේ දෙන්නව ස්ක්‍රිප්ස් කෞතුකාගාරයට අරන් යන්න. ඒ අතර හැල්සිගේ සහයකයා ඉල්සෝර් කරිස් ලවා …

Read More »

The Mummy’s Ghost (1944) Sinhala Subtitles | අනන්කා කුමරිය සොයා [සිංහල උපසිරසි සමඟ]

මීට අවුරුදු 30 කට කලින් බැනින් ඇතුළු කණ්ඩායමක් අනන්කාගේ සොහොන් ගෙට ඇතුල්වී අනන්කාගේ සිරුර තම මවු රටට අරන් එනවා. ඒ සොහොන් ගෙයි තිබුණ නිධානයත් එක්ක. මමි විනාශවුනා කියලා හිතුවත් බේරෙනවා. ඉන්පසු මමි, මුළු බැනින් පවුලෙන්ම පලිගන්නවා. දැන් පූජනීය පූජකයා සැරසෙන්නේ මමි ලවා අනන්කාගේ සිරුර ආපහු ඊජිප්තුවේ සොහොන් ගෙයි තැන්පත් කිරීමටයි.. …

Read More »

Army of Shadows (1969) Sinhala Subtitles | සෙවනැලි හමුදාව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයක් අරන් ආවා. හැබැයි මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක්. Army of Shadows 1969 (L’armée des ombres) Joseph Kessel යනු ප්‍රංශ ප්‍රතිවිරෝධයේ සාමාජිකයෙකි. ඔහුගේ අත්දැකීම් ප්‍රබන්ධ චරිතයක් හා මුසු කරමින් 1943 ඔහු විසින් රචනා කල Army of Shadows පොත පාදක කරගනිමින් …

Read More »

Jason and the Argonauts (1963) Sinhala Subtitles | ජේසන්ගේ මහා මුහුදු ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අදත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන. මේ චිත්‍රපටය කාලෙකට ඉස්සෙල්ලා රූපවාහිනී නාලිකාවක පෙන්නුවා මතකයි. Jason and the Argonauts (1963) තෙසලි රාජ්‍යයේ ඇරිස්ටෝ රජුව මරා දමමින් පිලායස් තම බලය පතුරවනවා. එහිදී රජුගේ සේවකයෙක් විසින් ඇරිස්ටෝ රජුගේ සිඟිති පුතා ජේසන් රැගෙන …

Read More »

One Night in Bangkok (2020) Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 වෙනි සිංහල උපසිරසියට සුබ පතපු හැමෝටම මං ස්තුතිය පුද කරනවා. ඔයාලගේ අදහස්, ඔයාලගේ දිරිගැන්වීම මට ගොඩක් වටිනවා.. තව තවත් උපසිරසි කරන්න හිතට පොඩි හයියක් එන්නේ ඔයාලගේ දිරිගැන්වීම් එක්කයි.. ඉතින් හැමෝටම ගොඩක් ස්තූතියි. One Night in …

Read More »

Enemy Lines (2020) Sinhala Subtitles | සතුරු සීමාව [සිංහල උපසිරසි සමඟ] (50)

ආයුබෝවන්… තවත් නිරෝගිමත් ජයග්‍රාහී සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න මමත් අනෙක් උපසිරසිකරන අය වගේම උපසිරසිකරුවන්ගේ ස්වර්ණමය අවස්ථාවකට ඇවිල්ලා තියනවා. එහෙමත් නැත්නම් පළවෙනි කඩඉමට ඇවිත් තියනවා. ලෂේන් සහෝදරයා මෑතකදි කිව්වා ඔයා 50ට කිට්ටු කරලා ඉන්නේ. අපි 50 අළුත් චිත්‍රපටයකින් සමරමු කියලා. ඒ මොකද මම උපසිරසි කරපු ගොඩක් …

Read More »

The Mummy’s Tomb (1942) Sinhala Subtitles | කරිස්ගේ පලිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! සුබ දවසක් වේවා යාළුවො හැමෝටම! ඔන්න ඉතින් පරණ බටහිර, විශේෂයෙන් කලුසුදු සිනමාවට කැමති අය වෙනුවෙන් අදත් පරණ චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන මං ආවා. The Mummy (1932) සහ The Mummy‘s Hand (1940) බලපු ඔයාලට Mummy චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය, නැත්නම් The Mummy‘s Hand චිත්‍රපටයේ දෙවන කොටස ඔයාලට අරගෙන ආවා. The Mummy‘s Tomb (1942) ස්ටීව් බැනින් සහ එයාගේ යාළුවා …

Read More »

The Mummy’s Hand (1940) Sinhala Subtitles | මමීගේ හස්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක්, නිරෝගිමත් දවසක් වේවා හැමෝටම. The Mummy චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒ කියන්නේ 1932 තිරගත වුන The Mummy චිත්‍රපටයට පස්සේ  1940 දී දෙවන මමී චිත්‍රපටය තිරගත වෙනවා. The Mummy‘s Hand ඇඩොහෙබ් නම් ඊජිප්තු ගුප්ත විද්‍යාඥයෙකුට ඔහුගේ උත්තම පූජකයා විසින් කරිස් නම් මමියක් ආරක්ෂා කිරීමට නියෝග කරනවා. මේ අතර පුරාවිද්‍යාඥයින් වන ස්ටීව් බැනින් සහ …

Read More »

The Mummy (1932) Sinhala Subtitles | වැළලුනු ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන, විශේෂයෙන් පැරණි චිත්‍රපට රස විඳින ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මං හිතන්නේ මේ චිත්‍රපටය තමයි මමි චිත්‍රපට කතා මාලාවේ පළවෙනි චිත්‍රපටය. The Mummy 1932 බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස ඊජිප්තුවේ කෞතුක භාණ්ඩ සොයන කණ්ඩායමකට නමක් සඳහන් නැති …

Read More »

Saturday Night Fever (1977) Sinhala Subtitles | සෙනසුරාදා රෑ…. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. ඔන්න ඉතිං මං අදත් ඔයාල වෙනුවෙන් ලස්සන සංගීතවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. අපි දැකලා තියන John Travolta කියන නළුවා වෙඩි තියාගන්න, ගහගන්න, මැර චරිත එහෙම හරි අපූරුවට කරන දක්ෂ නළුවෙක්නේ. ඒත් එයා ලස්සනට නටනවා දැකලා තියනවද. Saturday Night Fever ටෝනි මැනෙරෝ කම්කරු පන්තියේ …

Read More »

Vanilla Sky (2001) Sinhala Subtitles | සිහිනයක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. අදත් මං ඔයාලව හමුවෙන්න තවත් ජනප්‍රිය ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.Vanilla Sky Abre los Ojos (Open Your Eyes) නම් 1997 තිරගත වුන ස්පාඥ්ඥ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි වැනිලා ස්කයි. මෙහි ප්‍රධාන චරිතය වන ඩේවිඩ් ඒම්ස් ලෙස රංගනයෙන් එක්වෙන්නේ හොලිවුඩයේ සුපිරි, …

Read More »

Vanishing Point (1971) Sinhala Subtitles | කවොල්ස්කිගේ අතුරුදන් වීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මං අදත් පැරණි ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. Vanishing Point (1971) කවොල්ස්කිගේ රැකියාව වාහන ඒජන්සියක වාහන භාරදීමේ රියදුරු රැකියාවයි. කලට වේලාවට නියමිත ස්ථානයට වාහනය ගෙනවිත් භාරදීමේ ඔහුගේ පුරුද්දක්. ඒත් කඩිමුඩියේ මේ වාහනය අරන් කවොල්ස්කි කොහේද යන්නේ. කවොල්ස්කි …

Read More »

The Mask (1994) Sinhala Subtitles | සාපලත් වෙස් මුහුණ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. ඉස්කෝලේ යන කාලේ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම් (ක්‍රියාදාම චිත්‍රපට) තමයි. ගහගන්න බෝම්බ පුපරන වෙඩි තියන, ඒක එක කාලයක්. ඔහොම ඉන්න අතරේ අපේ ඥාති අයියා කෙනෙක් මේ ෆිල්ම් එක බලපන් ඒක මරු කිව්වා. එතකොට කොමඩි කිව්වම ටිකක් මොකක්ද වගේ. හැබැයි බැලුවට පස්සේ තමයි, අඩේ ඒක මරුනේ කියලා …

Read More »

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The Odessa File කියලා. පරිවර්ථක කවුද කියලා මට මතකයක් නැහැ. මං එක හුස්මට පොත කියෙව්වා. ඒ මතකය ටිකක් මගඇරිලා තියනකොට දවසක් මං අහම්බෙන් මේ නම දකිනවා. ඊට පස්සේ මං facebook හරහා පොත හොයන කොට ඒ හා …

Read More »

Drive (1997) Sinhala Subtitles | ජෛව මිනිස් අවිය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න මං තවත් සිංහල උපසිරසියක් අරගෙන සිංහල උපසිරසි මහ ගෙදරට ආවා. මේක 1997 තිරගත වුන සටන් පිරි ත්‍රාසජනක චිත්‍රපටයක්. ටෝබි වොන්ග් හොංකොං විශේෂ නියෝජිතයෙක්. ඔහුගේ පපුවේ සවි කර ඇති විශේෂ ජෛව උපාංගය නිසා ඔහු වේගවත්, කාටවත් විනාශ කරන්න බැරි පුද්ගලයෙක්. හොංකොං චීන පාලනයට ආ පසු ඒ උපකරණය චීනුන් …

Read More »

Hidalgo (2004) Sinhala Subtitles | හිදැල්ගෝ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. මේ වතාවේ නම් මං අරන් ආවේ එච්චරම පරණ චිත්‍රපටයක් නෙවෙයි. Hidalgo (2004) හිදැල්ගෝ කියන්නේ ඇමරිකානු දිගු දුර ධාවකයෙක් න ෆ්‍රෑන්ක් හොප්කින්ස් සහ එයාගේ මස්ටෑන්ග් (අශ්වයා) හිදැල්ගෝගේ පුරාවෘත්තය පදනම් කරගෙන 2004 නිෂ්පාදනය කෙරුණු චිත්‍රපටයකි. 1891 හොප්කින්ස් තම අශ්වයාව අරාබියේදී පිරිසිදු ලේ සහිත බෙඩොයින්ස් අශ්වයින් ට එරෙහිව …

Read More »

The Party (1968) Sinhala Subtitles | අමතක නොවන සාදය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ යෙහෙලියෝ හැමෝටම.. අවාසනාවට ආයෙත් අපේ රටට කොවිඩ් ඇවිල්ලා. අපි හැමෝම කලින්ටත් වඩා හොඳින් පරිස්සම් වී මේ අභියෝගයත් ජයගන්න ඕනේ. පුළුවන් උපරිමෙන් පරිස්සම් වෙමු. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපදිමු, අනුගමනය කරමු.. හැමෝම නිරෝගී වෙමු.. ඉතින් සුපුරුදු විදිහට ඔන්න මං අදත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා.. මේක 1968 …

Read More »

Martial Law (1990) Sinhala Subtitles | මාර්ෂල් ලෝ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමොටම.. ඉතින් ඔන්න අද මං ඔයාලට තවත් පරණ ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. 1980 සහ 90 දශක කියන්නේ ලංකාවේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටිවලට හොඳ කාලයක්. ක්‍රියාදාම කිව්වම මාර්ෂල් ආර්ට්, ඒ කියන්නේ ආත්මාරක්ෂක සටන් පිරි චිත්‍රපට. අද වගේ අන්තර්ජාල, DVD නැති කාලේ VHS කැසට් එකකින් බලන්නත් ඩෙක් …

Read More »

Dreamer: Inspired by a True Story (2005) Sinhala Subtitles | සිහින දකින්නා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඉතින් ඔන්න ටික කාලෙකට පස්සේ තවත් මං බලපු ලස්සනම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේක 2005 තිරගත වුන චිත්‍රපටයක්. Dreamer : Inspired by a True Story මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන සිනමා නිර්මාණයකට උචිත විදිහට බලන අයට ආශ්වාදයක් ගෙන එන විදිහට නිර්මාණය …

Read More »

The Man Who Knew Too Much (1934) Sinhala Subtitles | පමණට වඩා දැන සිටි මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. ඉතින් ඔන්න මම තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා. මේ සිංහල උපසිරසි අඩවියේ ගොඩක් දෙනෙක් නැතත්, මං වගේම පැරණි ඉංග්‍රිසි චිත්‍රපට වලට ප්‍රිය කරන අය කීප දෙනෙක් ඉන්නවා. මං උපසිරසි හදපු ගොඩක් චිත්‍රපටි ඒ වගේ පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි. ඇතැම් ඒවා කළු සුදු, ටෙක්නිකලර් වගේ ඒවා. …

Read More »
error: Alert: Content is protected !!