Thursday , June 24 2021
Breaking News

සම්පත් විජේසිංහ

Kunthi (2021) AKA Rakshasi (2017) Sinhala Subtitles | භූත ගැහැනු දරුවා [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම, එහෙනම් තවත් චිත්‍රපටියක උපසිරසියකින් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2017 ජූලි 7ත් වෙනිද නිකුත් උන බය උපදවන හොල්මන් ෆිල්ම් එකක් අර ගෙන. නම තමයි Rakshasi(භූත දරුවා) හැබැයි මේක තෙලිඟු ෆිල්ම් එකක්, ඒත් ඒකෙ වීඩියෝ පිටපතක් හොයා ගන්න බැරි උනා. ඒ වගේම ඉන්ග්‍රීසි උපසිරසිත් අන්තර්ජාලයේ නැහැ. …

Read More »

Kho-Kho (2021) Sinhala Subtitles | සිහින සැබෑ කරදුන් ගුරුවරියගේ ඛෝ,ඛෝ ක්‍රීඩාව [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම, නිවසට වෙලා රැකියාව කරන ගමන් ලැබෙන පොඩි වෙලාව ඔයාල වෙනුවෙන් වෙන් කර ගෙන ලස්සන ෆිල්ම් එකක උපසිරසි අරන් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2021 අප්‍රේල් 14 වන දින නිකුත් උන KHO KHO මලයාලම් චිත්‍රපටියත් අරගෙන, මුලින්ම කියන්න ඕනි මගේ පලවෙනි මලයාලම් චිත්‍රපටිය කියලා, ඒ නිසා …

Read More »

Vinashak – Destroyer (1998) Sinhala Subtitles | විනාශ කරන්නා [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම,ඔන්න මම එක ලග උපසිරසි අරගෙන ඔයාලව හම්බ වෙන්න ආව,ඒ ආවෙ මගේ 27වන උපසිරසි නිර්මාණයත් අර ගෙන, අද මම ඔයාලට අරන් ආවෙ 1998 වර්ශයේ ජනප්‍රිය උන හින්දි චිත්‍රපටියක් අර ගෙන, ගොඩක් අය පරන ඒව බලන්න කැමති නැහැ, හැබැයි මේක බැලුව කියල පාඩු වෙන්නෙත් නැහැ.මොකද කිවුවොත් අපි ගොඩක් …

Read More »

Hero (2021) Sinhala Subtitles | වීරයා [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප් යාළුවො හැමෝටම,දීර්ග සති අන්තයකට තමයි අපි මේ ඇවිත් තියෙන්නෙ,ඒ වගේම රටේ භයානකම හත්වයක් ඇති වෙලාවක්, ඉතින් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න වෙලාවෙ ඔන්න මගේ 26වන උපසිරසියත් අරන් මම ඔයාල හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2021 මාර්තු 5නිද තිරගත උන කන්නඩ චිත්‍රපටියක් අර ගෙන, මේක මගේ පලවෙනි කන්නඩ චිත්‍රපටිය, …

Read More »

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි නගරයේ කැරැල්ල [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා කියල මුලින්ම බයිස්කෝප් යාළුවො හැමෝටම ප්‍රාර්තනා කරනවා,ඔන්න මගේ 25 වන උපසිරසි නිර්මාණයත් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා, ඒ ආවේ මෑතකදී ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උන සුපිරි හින්දි චිත්‍රපටියක් අර ගෙන. මුලින්ම කියන්න ඕනි උපසිරසි ලබා දෙන වෙන සයිට් වලින් මෙම චිත්‍රපටියේ උපසිරසි චිත්‍රපටිය නිකුත් උන දවසේම ලබා …

Read More »

Chasing (2021) Sinhala Subtitles | හඹායාම [සිංහල උපසිරසි]

……ඉහල පොලිස්නිලධාරිනියක්…… ……මත්ද්‍රව්‍ය ජාවරම් කාරයො පිරිසක්…… ……පුද්ගලික පලිගැනීමක්…… ……එයට එකතු උන කන්ඩායමක්…… සුභ දවසක් බයිස්කෝප් යාළුවො හැමෝටම,හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඇති කියල හිතනවා.මොකද කිවුවොත් රටේ තත්වය ගොඩක් භයානක නිසා,ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න,උවමනාවකට විතරක් උපරිම ආරක්ශාකාරීව එලියට එන්න.අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනි. ඔන්න එහෙනම් මගේ 23 වෙනි උපසිරසියත් අරන් ඔයාලව …

Read More »

Kavalthurai Ungal Nanban (2020) Sinhala Subtitles | පොලීසියත් විටෙක ඔබේ මිතුරා වැනිය. [සිංහල උපසිරසි]

සුභ දවසක්,සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් කාර්ය මන්ඩලයටත් යහළු යෙහෙලියන්ටත්,ලක්වාසී සැමටත්,ලොකු නිහඩියාවකින් පස්සෙ තමයි මම උපසිරසියක් අරන් එන්නෙ. හරියටම කිවුවොත් අන්තිමටම පෙබරවාරි 13 තමයි උපසිරසියක් අරන් ආවෙ.මාස තුනක්ම කිට්ටු වෙන්න ආව නේද උපසිරසියක් නැතුව.ගොඩක් අය හිතන්න ඇති සම්පත්ට මොකද උනේ කියල,මොකද කිවුවොත් පරන අළුත් කියල නැහැ එක ලග එක පිට …

Read More »

Miya (2020) Sinhala Subtitles | මැරුන දරුවාගේ නැවත ආගමනය [සිංහල උපසිරසි]

ඉප දෙන අළුත් දරුවෙක්ට අම්මගෙ කිරිවල සුවද දැනෙන කොට දැනෙන සතුට, ඒ අම්මම තම දරුවව එවෙලෙම මරනව නම් මහ පොලව උහුලයිද?. 2020 දෙසැම්බර් 25 වෙනි දින,ඒ කියන්නෙ නත්තල් දවස, තිර ගත උන සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් අරන් මම ඔන්න ආව ඔයාලව හම්බ වෙන්න. මුලින්ම සුභ දවසක් වේවා කියල බයිස්කෝප් යාළුවන්ට …

Read More »

ද පවර් (2021) Sinhala Subtitles | තම පවුල වෙනුවෙන් කැපවීම [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ මම ආයි ඔයාලව හම්බ වෙන්න ආවා,ගොඩ දෙනෙක් බලා ගෙන හිටපු සුපිරි ෆිල්ම් එකක් අර ගෙන. 2021 ජනවාරි 14 වෙනි දින තිර ගත කෙරුන (The Power තම පව්ල වෙනුවෙන්.) මේක මම බාර ගනිද්දි කිසිම කෙනෙක් බාර ගෙන තිබුනෙත් නැහැ,උපසිරසි ලබා දෙන කිසිම සයිට් එකක …

Read More »

Aetbaar (2004) Aka Trust Sinhala Subtitles | පාපතරයෙකුගෙන් තම දුව බේරා ගැනීමට වෙර දරන පියෙකුගේ කතාව [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප් යාළුවො හැමෝටම, හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්නව ඇති කියල හිතනවා. ඔන්න මම මේ පාරත් යාළුවන්ට අර ගෙන ආවේ 2004 වර්ශයේ ජනවාරි 23 වෙනි දින තිරගත කෙරුන ලස්සන චිත්‍රපටියක් අර ගෙන. (trust 2004) ඒත් මේකෙ ඇත්ත නම තමයි (Aetbaar) ඒ කියන්නේ (විශ්වාසය) කියන එකයි. මේ නම් දෙකෙන්ම මෙම …

Read More »

Naadodigal 2 (2020) Sinhala Subtitles | කුල භේදය [සිංහල උපසිරසි]

ලැබුවාවූ 2021 නව වසර බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත්,උපසිරසි නිර්මානයේ යෙදී සිටින සහෝදර සහෝදරියන්ටත්,බයිස්කෝප් රසික රසිකාවියන්ටත් සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න එහෙනම් 2021 නව වසර අළුත් හැගීමකින් සහ නව මුහුනු වරකින් පටන් ගන්න සුපිරි දමිල චිත්‍රපටියක් අරන් ඔයාල හම්බ වෙන්න ආවා. 2020 ජනවාරි 31 දින ඉන්දියාවේ …

Read More »

Bad Nun: Deadly Vows (2020) AKA The Watcher 2 Sinhala Subtitles | නපුරු කන්‍යා සොයුරියගේ මාරාන්තික පලිගැනීම [සිංහල උපසිරසි]

සුබ දවසක් යාළුවො හැමෝටම,ටික දවසකට පස්සේ ආයි ඔයාල හම්බ වෙන්න ආවා. හැමෝම පරිස්සමින් ආරක්ශාකාරීව ඇති කියල මම විශ්වාස කරනවා. මේ පාර මම ඔයාලට මගේ 17 වෙනි උපසිරසිය විදිහට අරන් ආවේ Bad Nun: Deadly Vows (2020) කියන ඉන්ග්‍රීසි චිත්‍රපටියේ උපසිරසිය. 2020 අගෝස්තු 18 තමයි ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ. imdb අගය …

Read More »

Suhaag (1994) Sinhala Subtitles | විවාහක බිරිදකගේ කදුළු කතාව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සෙ මගේ 15 වෙනි උපසිරසියත් ඔයාල වෙනුවෙන් අරන් ආවා. මේ වතාවේ ඔයාලට අරන් ආවේ 1994 ඔක්තෝම්බර් 20 වෙනි දින තිර ගත උන සුපිරි හින්දි ෆිල්ම් එකක් අර ගෙන. suhaag ( විවාහක බිරිදකගේ කදුළු කතාව.) ෆිල්ම් එක ගැන කියනවා නම් imdb අගය 5.7 අරන් තියෙනවා,ඒ …

Read More »

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ දවස් වල ඇත්තටම උපසිරසි කරන්න වෙලාව වෙන් කර ගන්න එක ගොඩක් අමාරුයි. ඒත් කොහොම හරි දවසකට පොඩි වෙලාවක් වෙන් කර ගත්තා ඔයාල වෙනුවෙන්. මේ පාර ඔයාල වෙනුවෙන් අරන් ආවේ ඉන්ග්‍රීසි චිත්‍රපටියක උපසිරසියක්. මගේ පලවෙනි ඉන්ග්‍රීසි …

Read More »

Sadak (1991) Sinhala Subtitles | ආදරයේ මාවත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්,සුබ දවසක් යාළුවො හැමෝටම. කිවුව වගේම ඉක්මනටම මගේ 14 වෙනි උපසිරසියත් අරන් ආවා. මේ වතාවේ මම ඔයාලට ගෙනාවේ ගොඩක් දෙනෙක් ඉල්ලපු ෆිල්ම් එකක උපසිරසියක්. imdb අගය 6.6 ගත්ත,1991 දෙසැම්බර් 20 තිර ගත උන Action | Drama | Romance | Thriller ගනයට අයත් වෙන sadak(මාර්ගය) ෆිල්ම් එක. මේ ෆිල්ම් එක තිරගත …

Read More »

Zameen (2003) Sinhala Subtitles | භූමිය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියලු දෙනාටම. ඔන්න මම බයිස්කෝප් එක්ක එකතු වෙලා 13 වෙනි උපසිරසියත් ඔයාල වෙනුවෙන් අරන ආවා. මේ පාර මම ඔයාල වෙනුවෙන් ගෙනාවේ ගොඩක් දෙනා ආසාවෙන් බලා ඉදපු රට,ජාතිය,ආගම වෙනුවෙන් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක උපසිරසියක්. කිසිම කෙනෙක් මේ වෙන කම් බාර නොගත්ත ඒ වගේම උපසිරසි නිර්මාණය කරන වෙනත් අඩවි …

Read More »

Parwana (2003) Sinhala Subtitles | රැකවරනය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්නව ඇති කියල හිතනවා. ඒ නිසා මම බයිස්කෝප් එක්ක එකතු වෙලා ඔයාල වෙනුවෙන් මගේ 12 වෙනි උපසිරසිය ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරනවා. මේ පාර ඔයාල වෙනුවෙන් ගෙනාවේ 2003 සැත්තැම්බර් 12 වෙනි දින තිරගත කරන Parwana (රැකවරනය). අජේ දේව්ගන් සමගින් අමීශා පටෙල් මෙම චිත්‍රපටියේ …

Read More »

Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles | අම්මේ මම ඔබට ආචාර කරමි…!!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න එහෙනම් මගේ 11 වෙනි උපසිරසිය අරන් ආවා ඔයාල ලගට. මේ දවස් ටිකේ ඇදිරි නීතිය දාල තියෙන නිසා ගෙදරට වෙලා නිකන් කම්මැලි කමේ ඉන්න ඕන නැති නිසා උපසිරසි කරන්න ගත්තා. එක ලග උපසිරසි තුනක් දුන්නා ඔයාල වෙනුවෙන්. එහෙනම් දැන් ඔයාලට එක දිගට …

Read More »

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ දවස් වල රටේ ත්තවය ගොඩක් දරුනු වෙලා තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය නිසා. ඒ නිසා තමන්ගේ ආරක්ශාව සහ පවුලේ ආරක්ශාව අවට අයගේ ආරක්ශාව ගැන හිතලා අපි නිතරම හොද සෞක්‍ය පුරුදු පිලි පදින්න ඕනි. ඔයාලට එක දිගට මම …

Read More »

Yeh Dil Aashiqanaa (2002) Sinhala Subtitles | මේ හදවත උමතුවෙන් [සිංහල උපසිරසි සමඟ]

යාළුවො හැමෝටම සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න මම මීට සතියකට කලින් ඔයාලට දීපු උපසිරැසියේ සදහනක් කලා ඔයාලව පුදුමයට පත් කරන චිත්‍රපටියකට උපසිරැසි අරන් එනවා කියලා. කියපු විදිහටම මම ඒක අරන් ආවා. සතියක් ඇතුලත මට මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න පුලුවන් උනා. ගොඩක් වැඩ රාජකාරි තිබුනත් ඔයාල වෙනුවෙන් පොඩි …

Read More »
error: Alert: Content is protected !!