You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / තිසර ශානක ප්‍රින්ස්

තිසර ශානක ප්‍රින්ස්

Blindspot [S04 : E07] Sinhala Subtitles | එළි පිට සෙල්ලම්….. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. මම කලින් කතාවේ පොරොන්දු වුණා වගේම පුලුවන් තරම් ඉක්මනින් අලුත් කොටසත් අරන් ආව. අද BLINDSPOT රසිකයොන්ට ගොඩාක් විශේශ දවසක් කිව්වොත් මන් හරි. මොකද මෙච්චර කාලයක් හොයාගන්න බැරිව තිබුණු රෝමන්ගේ ඊලග දත්ත ගබඩාව අද රීචුත් පැටර්සනුත් එකතු වෙලා හොයාගන්නවා. හොයා ගන්නේ කොහොමද කියල …

Read More »

Blindspot [S04 : E06] Sinhala Subtitles | 5G අවුල….. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. අද මම ආවේ ඔයාල ආසාවෙන් බලන කතාමාලාවේ ඊලග කොටසත් අරගෙනයි. අද කතාවේත් වෙනද වගේම වෙනස් වෙනස් සිද්දි ගොඩාක් දකින්න ලැබෙනවා. ටිකක් පැහැදිලි කළොත්, ටාශා සහ මැඩ්ලින් ජෝඩුවගේ අළුත්ම වැඩේ. මොකද්ද ආර්වෝ ව්‍යාපෘතිය කියන්නේ ?, රීඩ් ලොක්කට මොනව වෙයිද.කලින් කතාව බලන්න ඇතිනේ FBI …

Read More »

Blindspot [S04 : E05] Sinhala Subtitles |ඩ්‍රෝන ප්‍රහාර…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මන් හිතනව ඔයාල කලින් කොටස නරබන්න ඇති කියලා. ඒකෙ මතකය ටිකක් අවදි කළොත් ඒ කොටසෙදී සිද්ද වුණේ FBI ආයතනයට එල්ල උනු ජෛව රසායනික ප්‍රහාරයක් ගැනයි. අද කතාවේදී ඔයාලට නවමු කොටසක් දකින්න ලැබෙනවා, ටිකක් පැහැදිලි කලොත් අද කොටසේදි මෑන්හැටන් නගරයට එල්ල වෙන සුදු …

Read More »

Blindspot [S04 : E04] Sinhala Subtitles | ජෛව රසායනික ප්‍රහාරය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්.බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට.. අද කතාවේ විශේෂිත සිදුවීම් කීපයක් ඔයාලට බලන්න පුලුවන්. ඒකෙන් මූලිකවම වෙන්නේ අද FBI ආයතනයට ජෛව රසායනික ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් පැටර්සනුත්, රිච් වගේම රීඩ් ඇතුලු තවත් පිරිසක් එයාලගේ ලැබ් එකේ හිර වෙනවා. පසුව එයාලට දැන ගන්න ලැබෙනවා මේ දේ කරන්නේ එයාල ලගම ඉන්න …

Read More »

Blindspot [S04 : E03] Sinhala Subtitles | පිස්සු බෝම්බ කාරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ තුන්වැන් උපසිරසි ගැන්වීම. ඔයාල ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න අලුත්ම කතාවක්. අද කතාව ගැන කතා කරනවනම් අද කතාව ක්‍රියාදාම වලින් පිරිලා. ගිය කතාවට වඩා හත්පසින් වෙනස් අද කතාව. අද කතාව පටන් ගන්නෙත් ඔයාල හැමෝගෙම සිත් දිනා ගත් පැටර්සන් අක්කගේ ක්‍රියාදාම වැඩ …

Read More »

Blindspot [S04 : E02] Sinhala Subtitles | සතුරට වඩා මිතුරගෙන් ප්‍රවේශම් වන්න… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරේ කරන ඔබ සියලු දෙනාට.මේ මගේ දෙවනි උපසිරසි ගැන්වීම. මම හිතනවා ඔයාල මම ගෙනාපු THE WITCH IN THE WINDOW 2018 සලරුව නරබන්න ඇති කියලා. ඒකට හොද ප්‍රතිචාර ලැබුණා.. ඉතින් මම හිතුවා tv series එකකට සබක් කරා නම් හරි කියලා. මගේ වාසනාවට වගේ blindspot series එකෙ අලුත්ම …

Read More »

The Witch in the Window (2018) Sinhala Subtitles | මායාකාරියක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කොප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ පළමුවැනි සබ් එක. ෆිලුම ගැන විස්තර කියන්න කලින් මේක මම අවස්තාවක් කරගන්න කියලා හිතුවා මෙච්චර දවසක් මම බලපු සෑම TV series එකක්ම film එකකටම සබ් හදපු උපසිරසිකරුවන්ගෙන් සමාව ඉල්ලීමට. මොකද කිව්වොත් මම බයිස්කෝප් වෙබ් අඩවියේ දුන්නු ගොඩ්ඩාක් TV series …

Read More »
error: Alert: Content is protected !!