Tuesday , October 20 2020
Breaking News

SHK හසාරා

Slumdog Millionaire (2008) Sinhala Subtitles | මිනිසාමයි ලොව තිරිසන් වන්නේ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවැනි උපසි‍රැසි ගැන්වීම. මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට කලින් මේ ගැන උපසි‍රැසි රහිතව විස්තරයක් බයිස්කෝප් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. කොහොමවුණත් මමත් පොඩි විස්තරයක් කියන්නම්. “ජමාල් මලික්”. ඒ තමයි ප්‍රධාන චරිතය. මුම්බායේ මුඩුක්කුවක ඉපදුණු නූගත් දරුවෙක්. කුඩාකල සිටම අසන්නට දකින්නට …

Read More »

Tum Bin (2001) Sinhala Subtitles | ඔබ නැති දා [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට දෙන්නේ මගෙ පළවෙනි උපසි‍රැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. නමුත් මම උපරිම උත්සාහය ගත්තා ‍ෆිල්ම් එකට සාධාරණයක් ඉ‍ටු කරන්න. 2001 වසරේදී තිරගත වුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.1 rating ලබා තිබෙනවා. ශේඛර් කියන්නේ මුම්බායේ ජීවත් වන සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහුගේ සාර්ථකත්ව නිසාම ඔහුට ඒ වසරේ හොඳම …

Read More »
error: Alert: Content is protected !!