You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / SIRIJAYA

SIRIJAYA

Joan of Arc (1948) with Sinhala Subtitle | ප්‍රංශය ගලවා ගත් වීරවරිය, ජෝන් ඔෆ් ආර්ක් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් අතර එකක් වූ ප්‍රංශය හා එංගලන්තය අතර සිදුවු සියවස් යුද්ධ කාලය ගැන වූ මෙම සිනමා පටයට පසුබිම් වූ සත්‍ය වීර චරිතය ගැන සුළු විස්තරයක් මුලින්ම ලබා දෙන්නම්. පහලොස් වන සියවසේදී ප්‍රංශය, සියවසක් පුරා එංගලන්තය සමග කල යුද්ධයෙන් පරාජිත සහ විනාශයට පත් ජාතියක් බවට පත්ව තිබින. ප්‍රංශයේ …

Read More »

Hatari! (1962) with Sinhala Subtitles | කතර මැද වන සතුන් අතර… (හටාරි) [සිංහල උපසිරැසි සමඟ]

“හටාරි” ත්‍රාසජනක මෙන්ම විනෝදාත්මක සිනමා පටියකි. සත්වෝද්‍යාන සඳහා වන සතුන් ඇල්ලීමේ අතීශය අනතුරුදායක වූත්, එහෙත් ඉතා ලාභදායි, එමෙන්ම ඉතා සිත් ඇදගන්නා සුලුවූත් වෟතීයක නියැලෙන කණ්ඩායමක ක්‍රියාකාරීකම් ඇතුලත් ඉතා ජනප්‍රිය වූ සිනමාපටියකි,  “හටාරි” යනු ස්වාහීලී නම් අප්‍රිකානු භාෂාවෙන් “අනතුරුදායක” යන අරුත ගෙන දෙන්නකි. ඉතා කුඩා කල පාසල මගින් අපව ගෙන ගොස් …

Read More »

Papillon (1973) with Sinhala Subtitles | නිදහස සොයාගිය නිර්භීත මිනිසෙකුගේ සත්‍ය කථාව [සිංහල උපසිරැසි සමඟ]

පාවාදීම, ද්‍රෝහිකම හා වංකභාවය මැද මිත්‍රත්වයේ යහගුණයෙන් තම අරමුණ ඉටු කර ගන්නා නිර්භීත මිනිසෙකු ගැන කියැවෙන සංවේදී කථාවකි මෙය. 1970 දශකයේ සිටි ජනප්‍රියම මෙන්ම දක්ෂතම නළුවන් දෙදෙනකු වන ස්ටීව් මැක්කුවීන් (The great escape)හා ඩස්ටින් හෝෆ්මාන් (The Graduate)රංගනයෙන් දායක වන සිරෙන් පැනයාම පිළිබඳ සත්‍යම වූ කථාවක් රැගත් සිනමා සිත්තමකි. මේ සිනමාපටය …

Read More »

Gone with the Wind (1939) with Sinhala Subtitle | සුලඟින් පිස ගිය ආදරයේ හා වෛරයේ කථාව [සිංහල උපසිරැසි සමඟ]

ඇකඩමි සම්මාන අටක් හා අගැයිම් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන දහයක් සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට දිනා ගත් “Benhur” සිනමා පටය මගින් වසර 20 කට පසු 1950 දී, එම වාර්ථාව බිඳ දමන තෙක්ම රැකගත්) , වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආදරයෙන් වැලඳ ගත් සිනමා පටය ලෙස සිනමා විශාදරයන් සලකන, එසේම වැඩිම ප්‍රේක්ෂක  පිරිසක් නැරඹූ …

Read More »

Speed (1994) | තවත් ඇදහිය නොහැකි වීර ක්‍රියාවක්. [සිංහල උපසිරසි සමඟ]

වීර ක්‍රියා ත්‍රාසජනක ගණයට අයත් වන මෙම සිනමා පටය 1994 දී අති සාර්ථකව ප්‍රදර්ශනය වූවක්. බොහොම දෙනෙක් මෙම සිනමා පටය ගැන අසා ඇතිවා මෙන්ම නරඹාද ඇති. දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝගේ කමෙන්ට් එකකදී මෙයට උපසිරැසි ලබා දෙන්නයි ඉල්ලීමකුත් තිබුණා. පොඩි විවේකයක් ලැබුණු නිසා ඒකට අවස්ථාවක් ලැබුණා. මෙයට ලැබී ඇති IMDB රේටින් …

Read More »

Back to the Future Part III (1990) | ගොපලු යුගයෙන් අනාගතයට. [සිංහල උපසිරසි සමඟ]

කාලයන් අතර සංචාරය කිරීම ගැන, කවදත් ලෝකයා අතර පැවතුන යම් යම් අදහස් අතරින් ගත් කරුණු පාදක කර ගෙන නිර්මාණය වූ “BACK TO FUTURE” ත්‍රිත්වයේ “පළමු කොටස” හා “දෙවන කොටස” නරඹා අදහස් දැක්වු සැමටම මගේ ස්තූතිය. මම අවසාන කොටසේ කතාව ගැන සුලු විස්තරයක් කරන්නම්. නොසිතූ ලෙස වැදුණු අකුණක් හේතුවෙන්, කාල පරිපථය …

Read More »

Back to the Future Part II (1989) | නැවත අනාගතයට දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

පළමුවෙන්ම BACK TO THE FUTURE පළමු කොටස නරඹා අදහස් පල කල සැමට ස්තූති වන්ත වෙනවා. මෙම දෙවන කොටස තිරගත උණේ 1989 දී. පළමු එකෙන් වසර හතරකට පසුවයි. මෙයද ආදායම් වාර්තා තැබූ සාර්ථක සිනමා පටයක් බවට පත් වූවා. ඉතින් ගියවර මාටී 1985 සිට 1955 ට වසර 30ක් අතීතයට ගිහින් තමා නැවත අනාගතයට …

Read More »

Back to the Future (1985) | නැවතත් අනාගතයට. [සිංහල උපසිරසි සමඟ]

නැවතත් පැරණි සිනමා පටයකට උපසිරසි දැම්මා. අලුත් ඒවා කරන්න ඇති තරම් කට්ටිය ඉන්නවනේ. පරණ උණත් ඕනෑම කාලයක රසවිදින්න පුළුවන් පැරණි අනගි සිනමාපට රැසක් තියෙනවා. ඉතින් කැමති අයට බලන්න ඒවටත් කව්රු හරි සබ් දෙන්න ඕනනේ. මෙවර ලබා දෙන්නේ වීර ක්‍රියා – විද්‍යා කාණ්ඩයට අයත් වන සිනමා පටයක්. රසිකයින් 4,86,963 විසින් IMDB …

Read More »

Ghost (1990) | සසර සරණ තුරා මගෙන් මිඳෙන්නට එපා. [සිංහල උපසිරසි සමඟ]

ඉඩක් ලැබෙන වෙලාවට මම නිතරම බලන සිනමාපට කිහිපයක් මගේ සිනමා එකතුවේ තියෙනවා. ඉන් එකක් තමා අද මම උපසිරසි ගන්වා ඔබ වෙත දෙන්න බලාපොරොත්තු වන්නේ. මටනම් මේ සිනමා පටය කොපමණ බැලුවත් කවදාවත් එපා නොවන එකක්. තරමක් පැරණි වූවත්, මේ ලස්සන කතාවට කිසිවෙකුත් උපසිරසි දී නැති බව දැක පුදුමයට පත් උණා. පැරණි …

Read More »

Centurion (2010) | ලෙයින් ලියවුනු ඉතිහාසය… [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමු පරිවර්තනය වූ –300– සදහා, කමෙන්ට් දුන් හා සුබ පැතු සැමට පළමුවෙන්ම ස්තූතිය පුද කරමි. මෙවර කලකට පෙර බයිස්කෝප් වෙබ් අඩවියෙන් මංගල සුබසිංහ සහෝදරයා සිංහල උපසිරැසි නැතිව ලබාදී තිබූ සෙන්චූරියන් සිනමා පටයට මගේ දෙවන උපසිරැසිය ලබාදීමට අදහස් කළෙමි. 300 සිනමා පටය පසුබිම් වූ කාලය හා සිදුවීම් වලට මෙම සිනමා …

Read More »

Doctor Zhivago (1965) | තුන් කොන් පෙම. [සිංහල උපසිරැසි සමඟ]

මාගේ තෙවන උපසිරැසිය සම්භාව්‍ය සිනමාව ප්‍රිය කරන රසිකයින් සදහා තිළිණ කරන දැවැන්ත සිනමා සිත්තමකි. 1958 වර්ෂයේදී නෝබල් සම්මානය ලබාගත්, ඩොක්ටර් ෂීවාගෝ නමින් බොරිස් පැස්ටර්නික් නම් රුසියානු කතුවරයා කල මහා කාව්‍ය ග්‍රන්ථය මේ සදහා පාදක කර ගෙන ඇත. මේ වන විට IMDB RATE 8 ක් ලබා ගැනීමටද සමත් වී ඇති, වර්ෂ …

Read More »

300 (2006) | විජයග්‍රහණය සඳහා…. (18+)[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරසියයි. මෙයට පෙර උපසිරසි රහිතව මෙම අනගි සිනමා පටය මෙම අඩවියෙන් ඉදිරිපත් කර තිබුණා. මේ සදහා උප සිරැසි නොතිබු බැවින් මෙම සිනමා පටයට ඉතා ඇලුම් කල මගේ මිතුරෙකුගේ ඉල්ලීම මත මෙම පරිවර්තනය සකස් කළෙමි. මෙම අතීශය සිත් ගන්නා සුලු සිනමා පටය ක්‍රි.පූ.480 දී ග්‍රිසියේ, ප්‍රාදේශීය නගරයක් වූ …

Read More »
error: Alert: Content is protected !!