You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / Sinhala Subtitle / SNAKE RAJ (page 2)

SNAKE RAJ

8am Number Veedu (2011) with Sinhala Subtitles | නොම්බර අටේ [8] ගෙදර… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට.. අවුරුදු එහෙම සරු ඇති නේ? මන් ඔයාලට අවුරුද්දට දෙන්න කියල හොද ෆිල්ම් එකක් තියන් හිටිය හිටිය.. ඒ වුනත් මන් බලාපොරොත්තු වුණා වගේ ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා.. මොකද ෆිල්ම් එකේ හොද කොපියක් ආවෙ නැති නිසා.. 😀 ෆිල්ම් එක මොකද්ද කියලනම් මම කියන්නෙ නෑ.. ඒ වුනත් ඔයාල …

Read More »

Aranmanai 2 (2016) with Sinhala Subtitles | මේ ගෙදර කවුරුත්ම ඉන්න එපා.. හැමෝම මෙහෙන් යන්න.. [සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? මාව මතකද දන්නෙත් නෑ. 😀 ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට එන්නත් සිද්ද වුනේ. මේ ටික කාලෙදිනම් මට ෆට්ට වැඩ තමයි සිද්ද වුනේ. එක අතකින් ජීවිතෙත් කල කිරුන 🙁 හම්.. කොහොම හරි ඉතින් ඒවත් පහු කරන් ඔන්න අද මන් ඔයාලව බලන්න ආවෙ නිකන් නෙමෙයි. ආ අප්පේ …

Read More »

Appuchi Gramam (2014) with Sinhala Subtitles | ගම්මානයක් විනාශ කිරීමට පැමිණෙන උල්කාපාතය. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට. මම නම් හොදින්. හොදින් නෙමෙයි හොදින්ම හොදින්.. 🙂 මොකද අද දීපවාලිනෙ. ඉතින් මටත් දීපවාලි තමයි.  හැපි දීපාවලී. (අද නම් ලඩ්ඩු කනව බඩ පැලෙන්න 😀 ) හි හි හි.. කොහොම හරි අද මගේ සතුටුම දවසේ මම ඔයාලට දෙනවා පොඩි තෑග්ගක්.. ඒක තමයි මේක ඈ.. (උපසිරැසිය) වෙනද වගේම …

Read More »

Pudhu Pettai (2006) with Sinhala Subtitles | වැරදි සමාජයකින් ඉදිරියටම ආ මැරවරයා.. කොක්කි කුමාරූ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට, ඔයාල හොදින්ද ඉතින්. හැබැයි ඉතින් මම නම් දුකින්. ඒක ලොකු කතාවක් අප්පා. හම්ම්. 🙁 කොහොම හරි මම ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ වුනෙත් නැති හින්ද හිතුව හොද ෆිල්ම් එකකට උපසිරැසි දාන්න. ඔය අස්සෙ මන් දැක්ක අපි කවුරුත් දන්න ධනුෂ්ගේ ෆට්ට ෆිල්ම් එකක් තියෙනවා. මන් මේකට ෆට්ටයි කියල …

Read More »

Kaaka Muttai (2015) | දුප්පත් ඔවුනට කන්නට හැකි වේවිද පීසා? [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට. මාව මතකද දන්නෙත් නෑ. ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට ආවෙ. මන් අන්තිමටම Kaaki Sattai ෆිල්ම් එකෙන් තමයි ඔයාලව මුන ගැහුනෙ.. ඒ අප්‍රේල් 12.. වැඩි කාලයක් නෑ නේ.. 😀 කොහොම හරි මන් හිතන් හිටියෙ සබ් කරන වැඩේ පොඩ්ඩකට බ්‍රේක් ඩවුන් කරල දාන්න.. ඒ ඇයි කියලනම් මට තේරෙන්නෙත් …

Read More »

Kaaki Sattai (2015) | අවංක පොලිස් නිලධාරියා.. සත්‍ය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දෙන්න යන්නෙ ඔයාලට මම සුපිරි භාණ්ඩයක්.. පොඩි බුලට් එකක්.. ගොඩ දෙනෙක් මේ ෆිල්ම් එකට බලාගෙන හිටිය කියල මට ආරංචී.. හි හි.. ඔන්න එහෙනම් දැන් සිංහල සබ් එකත් එක්කම බලන්නකෝ… සබ් කලින්ම දෙන්න හිටියෙ.. ඒත් පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියෙ.. මොනා කරන්න්ද.. හම්.. ඔයාලට සබ් එක දෙන්න ඕනිම …

Read More »

Isai (2015) | මේක මගේ සංගීතය.. මගේම සංගීතය.. මම තමයි සංගීතය !! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සහෝලා ගොඩ කාලයකින් නියම ටැමිල් ෆිල්ම් එකක් අරගෙන අව.. ෆිල්ම් එක නම් පට්ටම පට්ට.. නියම අක්ක කෙනෙකුත් ඉන්නව නොවැ මේ ෆිල්ම් එකේ.. 😀 ලස්සනේ බෑ.. ඇස් වහ වදීද දන්නෙ නැහැ.. 😀 හරි හරි මන් මේ දවස් ටිකේම ලොකු ප්‍රශ්නයක හිටියෙ.. ඒ මොකද්ද කියල මන් වත් දන්නෙ නැහැ..  හම්… වැඩි …

Read More »

Darling (2015) | ඒ අමානුශික දේවල් සපිරි.. ගෙවල් පිලිබද., එක් තොරතුරක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ.. පට්ට ඉක්මනින්ම ඔයාලට.. උනු උනු හොල්මන් ෆිල්ම් එකක් අරන් ආව.. මතකද  “පඩයප්පා” ෆිල්ම් එකේ මන් ඔයාලට කිව්ව මන් මේ දවස් වල පොඩි විභාගයකට මුහුණ දෙන්න ඉන්නෙ කියල.. 😀 ඔන්න ඔහේ ඕනි දෙයක් වෙච්චාවෙ කියල මේ ෆිල්ම් එකටත් උපසිරැසිය කරල දැම්ම.. මේ ෆිල්ම් එකට දාපු උපසිරැසියෙන් තමයි මම දැන …

Read More »

Padayappa (1999) | මගේ පාර.. තනි පාරක්.. හරස් වෙන්න නම්, හිතන්නවත් එපා..[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්..? පොඩි කාලයකට පස්සෙ මන් ආයෙත් සබ් එකක් අරන් ආව. හම්මේ.. දැන් තියෙන සතුටක්.. ඔයාලට කියන්න මේ දවස්  ටිකේම මට ලැප් එක අල්ලන්නවත් දුන්නෙ නෑ.. සාමාන්‍ය පෙළ ලියල මම ගෙදර හිටියට මට තවත් විශයක විභාගයකට මුහුන දෙන්න තියෙනව. (දැන් බලනව ඇති මොකද්ද ඒ කියල.)  ඒ සංගීත විශය අනේ.. …

Read More »

Aranmanai (2014) | ඒ මොහොත උදාවෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනෙ ඔයාලට? අද නම් සුප්පම සුප්ප දවසක් ඈ.. මොකද දන්නවද අද පෙබරවාරි 4 වෙනිද. අපේ චූටි දිවයිනේ නිදහස් දිනේ. එහෙම නේද? හම්.. මොන නිදහස තිබ්බත් මට නම් අද නිදහසක් නෑ. මොකෑ අපේ තාත්ත අද ගෙදර ඉන්නෙ. එයාගෙ කටේම තියෙන්න පාඩම් කොරපන් පුතේ.. පාඩම් කොරපන් පුතේ කියන වචනෙ තමයි.. …

Read More »

Kaaviya Thalaivan (2014) | බාල සම්මුදානන් දා නාඩගම් සභාවෙ තියෙන ගල් කැට පවා රගපානව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනෙ ඉතින් ඔයාලට? ගොඩ කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනා. මන් නැතුව පාලුවෙන්ද හිටියෙ? 😀 මොන පාලුවක්ද නේ. දැන් අපිට කොච්චර උපසිරැසි නිර්මාණ කරුවො සෙට් එකක් ඉන්නවද? පාලුව යන්නත් එක්ක එයාල ඔය දෙන්නෙ ඔයාලට ඇති තරම් උපසිරැසි. හම්මේ… මන් ඇත්තෙන්ම මේ දවස් ටිකේ උපසිරැසි යෙදුවෙ නැත්තෙ මන් දුර ගමනක් …

Read More »

Naaigal Jaakirathai (2014) | සිංහයො, කොටි ඉන්න කැලේ බල්ලෙකුට බය වෙලා ඉන්නෙ? [සිංහල උපසිරසි සමඟ]

කෝමද කෝමද ඉතින් යාළුවනෙ ඔයාලට? පේන විදියටනම් ඔයාල ඔක්කොමලම ගොඩක් හොදින් වගේ. ඉතින් මම සුපුරුදු පරිදි නිකම්ම නෙමෙයි ආවෙ, මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙනමයි. මේ පාර කතාව ගොඩක් වෙනස් පැත්තකට යන ලස්සන සලරුවක්. ඇත්තටම මේ කතාව ගලාගෙන යන්නේ සුපිරි බල්ලෙක් වටා. ඇයි මම එහෙම කිව්වෙ? ඕගොල්ලන්ටම ෆිල්ම් එක බලාගෙන යද්දි …

Read More »

Goli Soda (2014) | නැති වුන දේ හොයන්න ඕනි, නැති වුන තැනින්මයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින් ඔයාලට? මට ආයෙත් හිතුනා මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ල යන්න. ඉතින් මන් වෙනද වගේම නිකම්ම නෙමෙයි ආවෙ, මන් ආවෙ ලස්සන සලරුවකට ලස්සසන උපසිරැසියකුත් අරගෙනම තමා. හම්… “ගෝලි සෝඩා..” මොකද්ද මේකෙ තේරුම?  මහ වෙනස් නමක් නේ? අපි මෙහෙම හිතල බලමුකෝ. අපි කඩේකට යනව. අපි ඒ කඩෙන් ගන්නව සෝඩ බෝතලයක් බැලූ බැල්මට ඒක සාමාන්‍ය …

Read More »

M. Kumaran S/O Mahalakshmi (2004) | ඔයා ඉපදුනේ දිනන්න. [සිංහල උපසිරසි සමඟ]

කෝමද සහෝදරයිනි? ඔන්න මන් ආයෙ ආව. එදා හොල්මන් =-Aaaah (2014)-= ෆිල්ම් එකක් ගෙනාපු මම අද ගෙනාවෙ දුක හිතෙන, ෆයිට් තියෙන, සුපිරි ෆිල්ම් එකක්. (ෆයිට් කිව්වෙ කික් බොක්සින්ග් ඈ) නත්තන් ෆිල්ම් එක බලනකොට ඔයාල මට බැණ බැණ බලයි. (ඇත්තටම කිව්වොත් ටැමිල් ෆිල්ම් එකක අනිවාරෙන් පොඩි හරි රණ්ඩුවක් තියෙනව. එහෙමත් නැත්තන් අනිවාරෙන් …

Read More »

Aaaah (2014) | යකුන් සොයන ඔට්ටුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ආයෙත් ආව කොහොමද ඔයාලට? හැබැයි මම එනකොට හිස් අතින් නම් නෙමෙයි ආවෙ. උනු උනු බය හිතෙන සුප්ප හොල්මන් ෆිල්ම් එකකුත් අරගෙනම තමා ආවෙ.හොල්මන් ෆිල්ම්ස් බලන කට්ටියට නම් මේ ෆිල්ම් එක එලටම හිතට අල්ලයි. මොකද ඒ තරමටම සුපිරි විදියට ෆිල්ම් එක හදල තියෙනව. ෆිල්ම් එක රිලීස් වෙලා වැඩි දවසකුත් …

Read More »

Saamy (2003) | දෙවියෙක් වගේ පොලිස් කාරයෙක්.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඕයගොල්ලන්ට? ඉස්සෙල්ල පොඩ්ඩක් මන් ගැන කියල ඉන්නම්! නැත්තන් ඉතින් වැඩැක් නෑනේ? හරි හරි, මගේ නම ඇවිල්ල ඉමේෂ් කුමාර (නැත්තන් මගෙ නම දැකල ඔයාල කියයි මන් හැන්ගි මුත්තන් කරන්න යනව කියල) ඉන්නෙ අතුරුගිරියෙ, දැන් නම් ඉතින් ගෙදරට වෙලා ඉදගෙන අම්මට උයනකොට පොඩි සප් එකක් විදියට පොල්ගෙඩියක් ගාල දෙනව. …

Read More »
error: Alert: Content is protected !!