Tuesday , November 29 2022
Breaking News

සොහාන් ජයසූරිය

දිල්ලි ක්‍රයිම් (2019-) [S02 : E02] Sinhala Subtitles | අපරාධ පෙළපත [සිංහල උපසිරසි]

එහෙනම් මං අරන් ආවා Delhi Crime කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස. මේකෙ මුල් සීසන් එක බලපු අයට නම් මතක ඇතිනේ ඒ් සීසන් එකේ තිබුනේ ඉන්දියාවේ සිදු වුන ප්‍රසිද්ධ සහ කෲරතම අපරාධයක් වෙන වෛද්‍ය සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධිය සහ ඒ වටා බැඳුන කතාව. පළවෙනි සීසන් එකෙන්ම සෑහෙන සාර්ථක ප්‍රේක්ෂක …

Read More »

Beast (2022) Sinhala Subtitles | සිංහයෙකු‌‌ගේ වියරුව [සිංහල උපසිරසි]

ඉතින් කෙසෙද හිත මිතුරනි ඔබ සැමට තවත් සලරුවක් අරගෙන ආවෙ අප Beast (2022) නම් මෙසලරුව ලොමු දැහැගන්වයි,කිළිපොළවයි ඇඟම පියෙක් සමඟ දරු දෙදෙනෙකි මව නොමැති මවගේ මරණින් පසු සංචාරයකී මොවුන් තිදෙන හා එක්වන මිත්‍රයෙකී අප්‍රිකානු වන බිම් මැද සැරිසරති සිංහ රැලක් හමු වෙයි අනතුරක් නැතී සිංහ දෙනකගේ කකුලක තුවාලෙකී දඩයක්කරුන්ගේ වැඩකැයි …

Read More »

Fall (2022) Sinhala Subtitles | නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් ! [සිංහල උපසිරසි]

චිත්‍රපටයේ පළමු මිනිත්තු තුනයි තත්පර හතර -දැවැන්ත උසක් සහිත කන්දක් තරණය කරන බෙකී, ‌බෙකීගේ සැමියා ඩෑන් සහ ඔවුන්ගේ මිතුරු හන්ටර්. චිත්‍රපටයේ මිනිත්තු තුනයි තත්පර පහ -එක්වරම ඇද වැටී ආධාරක ලණුවේ ආධාරයෙන් දිවි ගලවාගන්නා ඩෑන්. මිනිත්තු තුනයි තත්පර පනහ -ආධාරක ලණුවද ගිලිහී දැවැන්ත උසකින් ඇද වැටී මරු තුරුළට යන ඩෑන්. චිත්‍රපටයේ …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E01] Sinhala Subtitles | පිටියෙන් පිටත සංග්‍රාමය [සිංහල උපසිරසි]

අද මේ අරන් එන්නෙ ලංකාවේ ටීවී සීරීස් බලන ගොඩක් අය මඟෑරගත්ත සුපිරි වෙබ් සීරීස් එකක ‌කොටස දහයකින් සමන්විත තුන් වෙනි සීසන් එක. ඉන්සයිඩ් එජ් කියන්නේ Drama, Sports කාණ්ඩ නියෝජනය කරන, කොටසක් විනාඩි 45 ක ධාවන කාලයක් සහිත, IMDB මීටරේ 8 ට කරකවපු, දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත්තු ඇමසන් ප්‍රයිම්ලගේ සුපිරි වැඩක්. …

Read More »

පන්චායත් (2020-) [S02 : E03] Sinhala Subtitles | වැසිකිළි ප්‍රශ්නයක් ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අරන් ආවා මනාප 64,000 කට අධික සංඛ්‍යාවකින් IMDB මීටරේ 8.9 ට කරකවපු සුපිරිම Comedy/Drama සීරීස් එක පුලේරා ගම්සභාවේ දෙවෙනි සීසන් එකේ තුන් වෙනි කොටස. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ කට්ටියට? භූෂන්ගේ කෙනෙහිලිකම්වලට මුලින් මුලින් බය වුනත් පස්සෙ අපේ ලේකම්තුමා හෙන නිර්භීත පොරක් වෙලා භූෂන්ට ටෝක් කරපු හැටි …

Read More »

පන්චායත් (2020-) [S02 : E01] Sinhala Subtitles | ලේකම්තුමාගේ වෙනසක් ! [සිංහල උපසිරසි]

පංචායත් එහෙම නැත්නම් පුලේරා ගම්සභාවේ පළවෙනි සීසන් එක ඉවර වෙද්දි පොරොන්දු වුනා වගේම ඔන්න එහෙනම අද අරන් ආවා කොටස් 8 කින් සමන්විත දෙවෙනි සීසන් එක. වෙනදා වගේම මේකත් කණ්ඩායම් වැඩක් තමා. මම,මයුර අයියා, සුභාෂීණී අක්කා,ශසිත් අයියා,දහරා අක්කා,සිසිත කියන අපි 6 දෙනා එකතු වෙලා තමයි මේ සීසන් එක අරන් එන්නේ.. පළවෙනි …

Read More »

Our Planet (2019) [E04] Sinhala Subtitles | වෙරළබඩ මුහුදු ප්‍රදේශ [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක හතරවැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා …

Read More »

Our Planet (2019) [E02] Sinhala Subtitles | ධ්‍රැව ප්‍රදේශ [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක දෙවැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා …

Read More »

Our Planet (2019) [E01] Sinhala Subtitles | අසිරිමත් පෘථිවිය [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක පළවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා …

Read More »

Mr. Bean (1990–1995) [S01] Complete Season Sinhala Subtitles Sinhala Subtitles | මිස්ටර් බීන් [සිංහල උපසිරැසි]

කොහොමද කට්ටියට? අද ඉතින් මට විශේෂ දවසක්. මගේ විසි පස් වෙනි උපන්දිනේ. උපන්දිනේ දවසේ විශේෂ දෙයක් කරන්න ඕනිමයි කියලා මගේ හිත කිව්ව නිසා ඉන්ටර්නෙට් එක පැත්තෙ කැරකි කැරකි ඉන්නකොටයි ලෝකයක්ම හිනස්සපු මිස්ටර් බීන්ගේ මේ ටීවී සීරීස් එකට සබ් එක ගේන්න හිතුනේ. ලොකු දෙබස් ප්‍රමාණයක් නැති නිසා කොටස් සේරම ටික එකට …

Read More »

Tom and Jerry: Cowboy Up! (2022) Sinhala Subtitles | බෙන්සන් පවුලේ උරුමය වෙනුවෙන්! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? කොරෝනා වසංගතය මැද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මේ අරන් ආවේ මේ අවුරුද්දට නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරී ඇනිමේෂන් චිත්‍රපටය. ටොම් ඇන්ඩ් ජෙරි කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. ලොකු, පොඩි ඕනි කෙනෙක් අතරේ ජනප්‍රිය චරිත දෙකක් තමයි ටොම් ඇන්ඩ් ජෙරි කියන්නේ. පහුගිය 25 වෙනිදා නිකුත් වුන මේ …

Read More »

Antlers (2021) Sinhala Subtitles | භීෂණකාරී පුරාවෘත්තයක පිබිදීම [සිංහල උපසිරසි] 18+

සෑහෙන කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. ගොඩක් අය මේක දැනටමත් බලලත් ඇති. මොනා කරන්නද.. දැන් ඉස්සර වගේ නෙමේ ලැබෙන විවේක වෙලාව අඩු නිසා සෑහෙන කාලයක් ගියා මේක ඉවර කරගන්න. වෙච්ච ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු. Hostiles(2017), Out of the Furnace(2013), Crazy Heart(2009) වගේ ජනප්‍රිය චිත්‍රපට …

Read More »

The Fly (1986) Sinhala Subtitles | මැසි මිනිසා [සිංහල උපසිරසි] 18+

සෙත් බ්‍රන්ඩල් මම විද්‍යාඥයෙක්. මං ලෝකෙම වෙනස් කරන අලුත්ම සොයාගැනීමක් කළා. එක තැනකින් තවත් තැනකට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් ක්‍රමයක්. මුලින් ටෙලිපෝර්ට් කරන්න පුලුවන් උනේ අජීවී වස්තු විතරක් උනත්, රොනීගේ උදව්වෙන් සජීවි වස්තුත් ටෙලිපෝර්ට් කරන්න මට පුලුවන් උනා. වෙරෝනිකා(රොනී) මම පත්තර වාර්තාකාරියක්. විද්‍යාඥයන්ගේ පාටියකදි හම්බුන සෙත් මට හෙළි කලා එයාගෙ ලෝකෙම …

Read More »

Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | නෝවෙයාර් අභිරහස! [සිංහල උපසිරසි]

මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ Scooby-Doo! The Sword and the Scoob(2021) ඇනිමේෂන් ෆිල්ම් එකේ සබ් එක දෙද්දි මං කිව්වා මේ අවුරුද්දෙ තවත් ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක් එන්න නියමිතයි කියලා. ඔන්න අද අරන් ආවේ ඒක. Straight Outta Nowhere: Scooby-Doo! Meets Courage the Cowardly Dog(2021). මේක ඩිජිටල් රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නේ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E03] Sinhala Subtitles | ආගාගේ සිරකරුවා [සිංහල උපසිරැසි]

එහෙනම් ඔන්න ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රශංසා මැද IMDB අගය 9.1 ක් දිනාගෙන, IMDB හොඳම ටීවී සීරීස් 250 අතරේ 27 වන ස්ථානයේ වැජඹෙන Sahsiyet එහෙම නැත්නම් Persona කියන තුර්කි කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙනයි මං ආවේ. ගොඩක් අය බලන්න යොමු වෙන්නෙ ඉංග්‍රීසී ටීවී සීරීස් විතරයි. එහෙම අයට මේ වගේ වෙනත් භාෂාවල හොඳ …

Read More »

Roar (1981) Sinhala Subtitles | චිත්‍රපට ඉතිහාසයේ අනතුරුදායකම චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරසි]

1969 අවුරුද්දෙදි Satan’s Harvest (1970 ) චිත්‍රපටයේ රූගත කිරීම් වලට Tippi Hedren (The Birds(1963) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ නිළිය) සහභාගී වෙලා ඉන්න අතරේ මොසැම්බික්වලදී Tippi Hedren සහ එයාගේ සැමියා Noel Marshall දැක්කා අතෑරලා දාපු ගෙයක් ඇතුළේ හිටපු සිංහයෝ රංචුවක්. එයාලා තීරණය කළා ඒ සිදුවීම තේමා කරගෙන චිත්‍රපටයක් නිපදවන්න. මුලින් …

Read More »

Blood Red Sky (2021) Sinhala Subtitles | උඩු ගුවනේ වැම්පයර් භීෂණය [සිංහල උපසිරසි]

නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්. එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්. ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්. මේ තුන් දෙනාම …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E01] Sinhala Subtitles | නිමක් නැති මාරක රැයක් [සිංහල උපසිරසි]

මම ආදි. නළුවෙක් වෙන්න හීන දකින කෙනෙක්. ඒ වුනත් දැනට මගෙ රස්සාව repEAT කියන ආහාර ඇණවුම් ඇප් එකට සම්බන්ධ වෙලා වැඩ කරන එක. 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. එදා රෑ මාව හැප්පුනා පොලිස් ජීප් එකක. ආයේ පහුවදා 2020 පෙබරවාරි 29 වෙනිදා උදේ නැඟිටලා මං ගියා වැඩට. …

Read More »

පන්චායත් (2020-) [S01 : E05] Sinhala Subtitles | සොරකමක්! [සිංහල උපසිරසි]

පන්චායත් කියන්නේ මොනවගේ කතාවක්ද කියලා මේ වෙනකම් බලාගෙන ආපු අය දන්නවා. නම දැක්ක පලියට මේක නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් කියලා බැහැර කරන්න හදන අයට කියන්න තියෙන්නේ 8.8ක IMDb අගයක් දිනපු, හොඳම ටීවී කතාමාලාවන් 250 අතර මේ මොහොත වෙද්දි 172වෙනි තැන රැකගෙන ඉන්න, විශේෂයෙන්ම TVF නිෂ්පාදනයක් වෙච්ච මේ කතාමාලාවට එහෙම අපහාසයක් …

Read More »

White God (2014) AKA Fehér isten Sinhala Subtitles | බල්ලෙකුගේ පෙරළිය [සිංහල උපසිරසි]

මේකත් එක්තරා කතාවක්. නොබිඳෙන මිතුදමක් ගැන කතාවක්. සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ගැන කතාවක්. මිනිස්සුන්ට ආදරේ කරන සත්තු ගැන කතාවක්. සත්තුන්ට හිංසා කරන මිනිස්සු ගැන කතාවක්. මිනිස්සුන්ට හිංසා කරන සත්තු ගැන කතාවක්. හිත කීරි ගස්සන්න පුලුවන් කතාවක්. සංවේදි හදවත් කඳුලින් තෙත් කරවන කතාවක්. ඔය හැමදේම වටේට ගොඩනැගිච්ච, ආදරයේ මහිමය පෙන්නන කතාවක්. …

Read More »
error: Alert: Content is protected !!