Monday , May 16 2022
Breaking News

විතානගේ දුවිඳු තරින්ද පෙරේරා

The Cellar (2022) Sinhala Subtitles | නොපෙනෙන මානයකට පියමැනීම [සිංහල උපසිරසි]

එක… දෙක… තුන… හතර… පහ… හය… හත… අට… නමය… අහ්… දැක්කෙ නෑ, ආයුබෝවන්! ඉතින් කොහොමද? ඔන්න අද මගේ තුන්වෙනි (ඇත්තටම මම බයිස්කෝප්එල්කේ වලට අප්ලෝඩ් කරපු හතරවෙනි) උපසිරැසියෙන් මම අද අරන් ආවෙ අයර්ලන්ත හොරර් ෆිල්ම් එකක්. (බයවෙන්න එපා ඔක්කොම දෙබස් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.) සාමාන්‍යයෙන් ගණිතය කියන්නෙ බහුතරයක් උදවියට අප්‍රිය සහගත, බැරෑරුම්, බරපතල, …

Read More »

Finding ‘Ohana (2021) Sinhala Subtitles | “කන්දට වැඩිය උස ළමයි” [සිංහල උපසිරසි]

අද මගේ දෙවෙනි උපසිරැසියෙන් මම ඔයාලව එක්ක යන්නෙ ත්‍රාසජනක නිධන් දූපතකට! මම කියන්නම ඕන මුලින්ම, මේ “ටැග්ලයින්” එක මගෙ ඔළුවෙ පැළපදියම් වුනේ, පියදාස වැලිකන්නගේ ශූරීන් විසින් දෙවෙනි ලෝක යුද්ධ කාලය වටා ගෙතෙන විදිහට ලියපු මේ නමම තියෙන, මේ වගේම කතාවස්තුවක් පාදක වුණු යොවුන් නවකතාවක් නිසයි කියලා… කතාව පටන් ගන්නෙ නිව්යෝක් …

Read More »

You Again (2010) Sinhala Subtitles | ආපහු ආවද එහෙනං? [සිංහල උපසිරසි]

මගේ මුල්ම උපසිරැසියෙන් අද මම ඔයාලට ගෙනාවෙ අපූරු “පලහිලව්වක්” ගැන කතාවක්. ජීවිතේ අපිට යාළුවො වගේම “හතුරො”ත් මුණගැහෙන්නෙ නැතුව නෙමෙයි නේ. විශේෂයෙන් ඉස්කෝලෙ කාලෙදි දුකට සැපට ළඟම හිටපු යාළුවො වගේම දුර තියා බාල්දි පෙරළපු හතුරොත් ඇති. ඔය රැග් කරපු අය, “කාඩ්” හදපු අය එහෙම මතකද මන්දා. හිතන්නකො ඔයාට මොකක් හරි හේතුවක් …

Read More »
error: Alert: Content is protected !!