Monday , December 5 2022
Breaking News

යුරාන් ධනුක

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E09] Sinhala Subtitles | මිල්වාකිහි යක්ෂයාගේ රසිකයෝ. [සිංහල උපසිරසි]

මිල්වාකිහි මිනීමස් බුදින්නා හෙවත් ජෙෆ් ඩාමර් ගැන නෙට්ෆ්ලික්ස්ලා නිර්මාණය කරපු නවතම රූපවාහිනි කතාමාලවේ නව වෙන කොටස අරන් ඔන්න මම ආවා. කතා මාලාවේ අවසානයට කිට්ටු කරලා තියෙන නිසා වැඩි කතා නැතුව එහෙනම් ඉක්මනට අද කොටස පැත්තට යමු. ජෙෆ් බන්ධනාගාරගත උනාට එළියේ ඔහුටම කියලා රසික පිරිසක් ගොඩනැගෙනවා. මේ රසිකයෝ ජෙෆ්ට ලියුම් එවනවා …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E07] Sinhala Subtitles | නගරයක් භීතියට පත් කල ඝාතකයෙක්. [සිංහල උපසිරසි]

ජෙෆ්රි ලයනල් ඩාමර් එහෙමත් නැත්තම් මිල්වාකිහි රාක්ෂයා, මිල්වාකිහි මිනීමස් බුදින්නා කියන කුප්‍රකට අන්වර්ථ නාම වලින් හදුන්වන ජෙෆ් ඩාමර් ගැන මේ ළඟදී නෙට්ෆ්ලික්ස්ලා හරි අපූරු වැඩක් කලා. ඔන්න ඉතිං මටත් ඒ සුපිරි වැඩේ කොටස් කාරයෙක් වෙන්න අවස්ථාවක් ලැබුනා. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාව මොකක් වටාද ගෙතෙන්නේ කියලා. ඔයාලා කලින් කොටස් …

Read More »

See (2019-2022) [S03 : E08] Sinhala Subtitles | නව ලෝකයක් වෙනුවෙන් [සිංහල උපසිරැසි] [18+]

කඳුකරවාසී ඇල්කනී ගෝත්‍රයේ නායකයෙක් සෙනෙහෙබර සැමියෙක් ආදරණීය පියෙක් නොපසුබට රැකවලෙක් සැබෑ නායකයෙක් කිරුළු නොපලන් රජෙක් ඔහු තමයි ශ්‍රේෂ්ට බාබා වාස් වෙනස්ම ආරක කතාමාලාවක් උන ලොව පුරා ජනාදරයට පත් SEE කතා මාලාවේ අවසානයයි මේ අරගෙන ආවේ. අමුතුම වැඩක් විදියට Apple TV + විසින් මේ කතාමාලාව ආරම්භ කලා වගේම අවසානයත් ගොඩ දාගත්තා …

Read More »

See (2019-2022) [S03 : E07] Sinhala Subtitles | යක්ෂ රැජිනව දඩයම් කිරීම. [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හත් වෙනි කොටස අරගෙන ආවා. කතාමාලාවේ අවසානයට තව එක කොටසයි තියෙන්නේ ඒ වගේම මොනවයින් මොනවා වෙයිද කියලා එන්න එන්නම කුතුහලයත් වැඩියි. හැමෝම පෙර කොටස බලන්න ඇතිනේ එහෙනම්. වැඩි කතා නැතුව සුපුරුදු අයුරින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට ඉක්මනට යමු. පසුගිය …

Read More »

See (2019-2022) [S03 : E06] Sinhala Subtitles | මීනීමස් බුදින ගෝත්‍රය. [සිංහල උපසිරැසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසි යාළුවනේ, සුපුරුදු පරිදි SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හයවෙනි කොටස අරගෙන ආවා. වෙනදා වගේම මේ කොටසත් අති සුපිරි කියලා නිර්දේශ කරන්න පුළුවන්. හැමෝම මේ වෙද්දි පස්වෙනි කොටස බලන්න ඇතිනේ. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. පසුගිය කතාංගයෙන් . . …

Read More »

See (2019-2022) [S03 : E05] Sinhala Subtitles | ද්‍රෝහියන් අතර ද්‍රෝහියෙක්. [සිංහල උපසිරැසි] [18+]

කොහොමද යාළුවනේ, පොරොන්දු උන විදියට ආපහු SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි කොටස ඉක්මනින් අරගෙන ආවා. මේ අවසාන කතාසමය නිසා දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මේ වෙද්දි හතරවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වෙනදා විදියටම පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. පසුගිය කතාංගයෙන් …

Read More »

Halloween Ends (2022) Sinhala Subtitles | හැඩන්ෆීල්ඩ්හි යක්ෂයාගේ අවසානය. [සිංහල උපසිරසි] 18+

එදා 1963 වසරේ හැලෝවීන් රාත්‍රිය, එදින දස හැවිරිදි මයිකල් මයර්ස් යක්ෂයාගේ වරම සියතට ගෙන හැඩන්ෆීල්ඩ් නගරය භීතියට පත් කලා. මයිකල්ගේ වියරුව වසර 15කට අත්හිටෙව්වත් ඔහුගේ ලේ පිපාසායනම් නැති උනේ නෑ. වසර ගාණකට පස්සේ යක්ෂයා ආපහු නිදහස් උනා. නැවතත් මයිකල්ගේ පිහිය හැඩන්ෆීල්ඩ්වාසීන් රැසකගේ ලේ රස බැලුවා. මහා සංහාරයකට පස්සේ නැවතත් යක්ෂයා …

Read More »

See (2019-2022) [S03 : E04] Sinhala Subtitles | බෝම්බ විනාශ කිරීමේ චාරිකාව [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් කිව්ව විදියට SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හතරවෙනි කොටස ඉක්මනින් අරගෙන ආවා. මේ කතා සමයෙන් මේ කතාමාලාව අවසාන වෙන බව ඔයාලා දැනටමත් දන්නවනේ. ඒ හැම කොටසක්ම හරිම උද්වේගකර බව දකින්න ලැබෙනවා. මම දුන්න කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. එහෙනම් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. …

Read More »

See (2019-2022) [S03 : E03] Sinhala Subtitles | නව ආයුධයක තර්ජනය [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ තුන්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙන් මේ කතාමාලාව අවසාන වෙන බව කතා මාලාවේ විධායක නිශ්පාදකවරයෙකු වෙන Jonathan Tropper කලින්ම නිවේදනයක් කලා. කලින් කතාමාලාව විකාශයට සමගාමිව උපසිරසි දුන්නට මේ පාර එහෙම දෙන්න බැරි උන එකට සමාව ඉල්ලනවා. කලින් …

Read More »

Cobra Kai (2018-) [S05 : E05] Sinhala Subtitles | නිර්නාමික හෝඩුවාවන් පසුපස [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකේ තවත් කොටසක් අරගෙන ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ සීසන් එකටත් සෑහේන හොඳ ප්‍රතිචාර තියෙන බව දකින්න ලැබෙනවා. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. ජල උද්‍යානේ ගැටුම …

Read More »

Cobra Kai (2018-) [S05 : E04] Sinhala Subtitles | ජල උද්‍යානයේ ජරමර [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා. ඒකට අපේ චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. රොබීව එයාගේ ආච්චියි සීයයි එක්ක නිවාඩුව ගත …

Read More »

Beast (2022) Sinhala Subtitles | සිංහයෙකු‌‌ගේ වියරුව [සිංහල උපසිරසි]

ඉතින් කෙසෙද හිත මිතුරනි ඔබ සැමට තවත් සලරුවක් අරගෙන ආවෙ අප Beast (2022) නම් මෙසලරුව ලොමු දැහැගන්වයි,කිළිපොළවයි ඇඟම පියෙක් සමඟ දරු දෙදෙනෙකි මව නොමැති මවගේ මරණින් පසු සංචාරයකී මොවුන් තිදෙන හා එක්වන මිත්‍රයෙකී අප්‍රිකානු වන බිම් මැද සැරිසරති සිංහ රැලක් හමු වෙයි අනතුරක් නැතී සිංහ දෙනකගේ කකුලක තුවාලෙකී දඩයක්කරුන්ගේ වැඩකැයි …

Read More »

Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]

කොහොමද ලමායි, ඔන්න හම්බුන විවේකයෙන් ඉක්මනටම තවත් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ මම කැමතිම චිත්‍රපට කාණ්ඩයක් වෙන Horror ශානරයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම මේක අපිට හුරුපුරුදු ඉංග්‍රිසි භාෂාවට අයත් එකක් නෙමෙයි තායිලන්තයේ නිෂ්පාදනය කරපු තායි බසින් නිකුත් උන ෆිලුමක්. ඔයාලා දන්නවත් ඇති තායිලන්ත චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට …

Read More »

The Reef: Stalked (2022) Sinhala Subtitles | බිහිසුණු මාරයාගේ ලුහුබැඳීම [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම. ඔන්න ඉතින් අදත් ආවා තවත් ෆිලුමක් අරගෙන. මේක මීට කලින් නිකුත් උන The Reef චිත්‍රපටයේ දෙවෙනි කොටස විදියට තමයි නිකුත් වෙන්නේ. නමුත් කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නෑ. කලින් ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට උනත් මේක බාධාවක් නැතුව නරඹන්න පුළුවන්. කලින් චිත්‍රපටයට පාදක උනේ 1983 වසරේ ඕස්ට්‍රේලියාවේදී රේ …

Read More »

Samaritan (2022) Sinhala Subtitles | නපුරට එරෙහිව සටන් කරන වීරයා සමාරිටන්! [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් මම අරගෙන ආවා. මේක ඊයේ (26) තමයි ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ නිළ වශයෙන් නිකුත් උනේ. සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ව තවත් ඇමරිකානු සුපිරි වීරයකු විදියට ඔයාලට මේ සලරුවෙන් දැකගන්න පුළුවන්. වැඩිපුර කතාව කියන්නේ නැතුව චිත්‍රපටයේ අන්තර්ගතය මම ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම්. …

Read More »

The Sandman [S01 : E08] Sinhala Subtitles | නපුරු හීනයකට උනත් හීන දකින්න පුළුවන් [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනටම හැමෝම ආසාවෙන් බලන් ඉන්න සෑන්ඩ්මෑන් සීරිස් එකේ 08 වෙනි කොටස අරන් ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව පැත්තට යමු නේද. පෙර කතාංගයෙන් . . . . කතාමාලාවේ තවත් වැදගත් චරිතයක් …

Read More »

The Sandman [S01 : E06] Sinhala Subtitles | ශතවර්ෂයකට වතාවක් අළුත් වන මිත්‍රත්වය [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 06 වෙනි කොටස අරන් ආවා. මේ කතාමාලාවේ කතාංගයකට ලැබුන ඉහළම IMDb අගය ලැබිලා තියෙන්නේ මේ කොටසට තමයි. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද මොකද …

Read More »

Lake Bodom (2016) AKA Bodom Sinhala Subtitles | බොඩම් විල් තීරයේ අභිරහස් ඝාතන [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ, ඔයාලා දන්නවනේ මේ වෙද්දි අපේ රට බොහෝම අර්බූදකාරී තත්වයක තමයි තියෙන්නේ. මේ වෙද්දි හැමෝගෙම ජීවිත කලින් තිබුනට වඩා ගොඩක්ම වෙනස් වේගෙන ඉන්නේ. ඉතිං මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්න රසිකයන්ව අමතක නොකර හදිසියෙම ලැබුන විවේකයෙන් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් ආවා. මම මේ චිත්‍රපටය ඊයේ තමයි අහම්බෙන් නැරඹුවේ, මේකට …

Read More »

The Gray Man (2022) Sinhala Subtitles | සුපිරි නියෝජිතවරු දෙදෙනාගේ ද්වන්ධ සටන [සිංහල උපසිරසි]

2022 වසරේ තවත් බලාපොරොත්තු දල්වාගෙන සිටි තවත් දැවැන්ත සිනමාපටයක් අරගෙන තමයි මම අද ආවේ. Mark Greaney විසින් රචිත The Gray Man යන ග්‍රන්ථය ඇසුරින් එනමින්ම නිකුත් උන මේ සලරුව 2022 ජූලි 22 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ මෑත කාලයේ හොලිවුඩය දෙවනක් කරපු Russo සහෝදරයෝ විසින්. මතකයිනේ මෙයාලා අධ්‍යක්ෂනය …

Read More »

The Princess (2022) Sinhala Subtitles | රණශූර කුමරියගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනින්ම මේ වසරේ නිකුත් උන් තවත් අළුත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් ගෙනාපු The Sea Beast (2022) ඇනිමේෂන් චිත්‍රපටය ඔයාල රස විදින්න ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ගෙනාවේ ඓතිහාසික ගණයේ කුමාරිකාවක් ඉන්න කතාවක්. කුමාරිකාවක් ගැන කතාවක් කිව්වම ඔයාලා හිතන්න එපා …

Read More »
error: Alert: Content is protected !!