Thursday , October 6 2022
Breaking News

ඉතාලි

American Night (2021) Sinhala Subtitles | ..ඇමෙරිකානු රාත්‍රිය.. [සිංහල උපසිරසි] (18+)

කොහොමද යාලුවනේ ගොඩ දවසකට පස්සෙ අද මම ආවේ මගේ 07වෙනි උපසිරැසියත් සමගින්. ජොබ් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් උපසිරැසිකරණයේ ප්‍රමාදයක් සිදුවනවා හින්දා ඉස්සෙල්ලම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා සහෙෝලා ඔක්කොමගෙන්ම. මේ පාර මම අරන් ආවේ 2021 වර්ෂයේ නිකුත් වුන American Night චිත්‍රපටයත් සමගින්. Action, Thriller කාන්ඩයට අයත් මෙම චිත්‍රපටය IMDB මීටරයේ 5.5 …

Read More »

A Classic Horror Story (2021) Sinhala Subtitles | අදුරු මිටියාවතක අතරමංව [සිංහල උපසිරැසි]

අද්‍යාපනික වැඩරාජකාරි කොතෙකුත් තිබුනත්, මගේ “බයිස්කොප් සිංහලෙන්” පරිශීලක යාලුවො ටික කීයටවත් අමතක කලේ නැහැ.ඉතිං ඔන්න එහෙනම් අදත් අරගෙන ආවා netflix ලගෙ තවත් සුපිරි වැඩක්. ඔයාලා නිකමෙට මෙහෙම හිතන්න.ඔයා ඔයාගෙ යාලුවො ටිකක් එක්ක කොයෙහරි දුර ගමනක් යනවා. ඉතිං ඔන්න ඒ දුරගමනෙදි ඔයාල යන වාහනය රිය අනතුරකට ලක් වෙනවා.ඉන් ඇතිවන කම්පනය නිසා …

Read More »

Lucania (2019) Sinhala Subtitles | ගොලු කෙල්ල [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම,මෙන්න මගේ 18 වෙනි නිර්මාණය අරගෙන ආවා. මේ ටිකේ දැන් ආපහු ටුවරිසම් හරියාගෙන යන ලකුණු පේනවා. දැන් ආයෙමත් පරණ පුරුදු රස්සාවට බහින්න පුළුවන් වෙයි. දැනටමත් අපිට දෙසැම්බර් ඉඳන් බුක් උන ටුවර් දෙක තුනක් ඇවිල්ලා තියෙන්නෙ. දිගටම හරිගියොත් අපේ කර්මාන්තෙ ඉඳපු මිනිස්සු හැමෝටම හරියාවි. මේ පාර ගෙනාපු ෆිල්ම් එක ගැන …

Read More »

The Man with the Answers (2021) Sinhala Subtitles | ප්‍රේමණීය චාරිකාව [සිංහල උපසිරසි] [18+]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »
error: Alert: Content is protected !!