Monday , October 3 2022
Breaking News

වෙනත් භාෂා

Boy Missing (2016) AKA Secuestro Sinhala Subtitle | වැරදුණු අනතුරු ඇඟවීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඔන්න මාස 4 කට විතර පස්සෙ මගේ 26 වැනි උපසිරැසිය විදියට ස්පාඤ්ඤ සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියකුත් අරගෙන මේ පැත්තට ආවා. Secuestro කියන නමින් 2016 අගෝස්තු වල මුල් වරට ස්පාඤ්ඤයේ තිරගත වෙන මේ සිනමා පටය පසුව Boy Missing කියන ඉංග්‍රීසි නමිනුත් වෙනත් රටවල තිරගත වෙනවා. Crime, Drama, Mystery …

Read More »

Bigfoot Family (2020) Sinhala Subtitles | බිග්ෆුට් පවුලේ වීරක්‍රියා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වුනු අලුත්ම බයිස්කෝප් එකකට සිංහල උපසිරැසියයි.ඉතින් දන්නවනෙ බිග්ෆුට් ව, බිග්ෆුට් කියන්නෙ වානරයෙක්ගෙ හැඩහුරුකම් තියෙන මිනිහෙක්නෙ.ඉතින් ඔයාලා දන්නවා ඇති 2017 වර්ෂයේ නිකුත් වෙච්ච The son of the bigfoot චිත්‍රපටය.ඉතින් ඒ චිත්‍රපටයේ දෙවෙනි කොටසක් විදියට තමා මේක නිකුත් වෙන්නෙ. …

Read More »

Expiation (2012) aka Iskuplenie Sinhala Subtitles | දැවුනු සාරය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සහෝදර සහෝදරියනි, ආයුබෝවන්. අද මම ඔයාලට ගෙනාවෙ දෙවන ලෝක යුද්ධයෙ පශ්චාත් යුධසමය පැවතුනු කාලයෙ සෝවියට් වැසියන්ගෙ ජීවන රටාව සහ ඔවුන් විඳි දුක් ගැහැට ගෙන කියවෙන චිත්‍රපටියක්, මෙය Drama, War කාණ්ඩවලට අයත්වෙන අතර Aleksandr Proshkin විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා, පැය දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන මේ Expiation සිනමාපටයට Karina Andolenko, …

Read More »

May the Devil Take You (2018) AKA Sebelum Iblis Menjemput Sinhala Subtitles | යක්ෂයාගේ ගිවිසුම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. බස්නාහිර පළාතට බල පැවෙත්වෙන ඇඳීරි නීතීය නිසා ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් දවසක් ඇතුලත උපසිරැසි නිර්මාණය කරන්න පුළුවන් උනා. ඒ වගේම අපේ රටේ තවමත් COVID-19 වෛරසය ව්‍යාප්ත වෙන නිසා හැමෝම සෞඛ්‍යාරක්ෂිතව පරිස්සමින් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ  පාර මම අරන් ආවේ 2018 වර්ෂයේ නිකුත් උන …

Read More »

Godzilla: The Planet Eater (2018) aka Gojira: hoshi wo kû mono Sinhala Subtitles | ගිදොරාගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී හිතමිතුරනි.අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ Netflix Godzilla films triology එකේ අවසාන චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මේකෙ මුල් චිත්‍රපට දෙක බලලා තියෙනවනම් දන්නවා ඇතිනෙ කතාව හරි හැටි ඉවරයක් උනේ නෑ කියලා.ඉතින් මේ films triology එක ගත්තොත්, 01. Godzilla:Planet of the monsters 02. City on the edge of Battle 03.Godzilla:The planet …

Read More »

Baishe Srabon (2011) Sinhala Subtitles | කවිය හා මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

නිදහසින් පසු සිදුවූ ඉන්දියා-පාකිස්ථාන බෙදුම්වාදයට බෙංගාලය ද හසු විය. මේ නිසා, හින්දු මූලික බටහිර බෙංගාලය ඉන්දියාවටද, මුස්ලිම් මූලික නැගෙනහිර බෙංගාලය පාකිස්තානයටද හිමි විය. කැරළි කොළාහල පිරි ඒ අඳුරු යුගයෙන් පසු බෙංගාලයේ දරිද්‍රතාවය, කුසගින්න සහ මරණ ඉහළ ගියේය.ඒ සමඟම අවතැන්වූවන්ගේ ක්‍රමික ගලා ඒම බෙංගාලයේ සමාජ ව්‍යුහයට විශාල හානියක් විය. මෙම වටපිටාව …

Read More »

The Trough (2018) Aka Di ya cao Sinhala Subtitles | කැලෑ නීතිය [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම් ඔන්න ආයෙම ටික දොහකට පස්සෙ සිනමාපටයක් අරගෙන ආවා. ඉතින් මේ පාරත් සබ් ගෙනාවේ චීන චිත්‍රපටයකට. THE TROGH 2018 වර්ෂයේ තිරගත වෙච්ච සිනමාපටයක්.IMDB දර්ශක අගය 4.8ක් විදිහට තමයි සටහන් වෙන්නෙ. ඇක්ෂන් සහ ක්‍රයිම් වර්ගීකරණයන්ට යටත් වෙන මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නික් චෙන්ග් විසින් රග දක්වනවා. යූ කියන්නෙ රහසිගතව වැඩ කරන …

Read More »

Degraded Officer (2009) aka Razjalovanniy Sinhala Subtitles | කොදෙව්ව [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වැසියන්ට සුභ දවසක් අද මම ඔයාලා වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාව, මේකත් දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව නිර්මාණය වූ තරමක් වෙනස් නිර්මාණයක් කිව්වොත් මම ගොඩක් නිවැරදියි. Drama, War කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය ඇතැම් අවස්ථාවල Degraded, Demoted යන ඉංග්‍රීසි නම්වලින් හඳුන්වනවා. Vladimir Tumaev විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියට Aleksandr Mikhaylov, Filipp …

Read More »

The Island (2006) aka Ostrov Sinhala Subtitles | කොදෙව්ව [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වැසියනි ඔබ සැමට ආයුබෝවන්! හැමදාම එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම, මෙදා පාර වෙනස්ම චිත්‍රපටියක් ගෙනාවා, ඔයා මෙතනට ආවෙ ක්‍රියාදාම චිත්‍රපටියක් බලාපොරොත්තුවෙන්නම් ඔයාට මේක වැඩක් වෙන්නෙ නැහැ, මේ සිනමාපටය නාට්‍යමය වර්ගීකරණයට අයත් වුවත් ප්‍රේක්ෂයාව ඉන් ඔබ්බට ගිහින් ආධ්‍යාත්මික තලයට ගෙනයන්නට හැකියාවක් තියෙනවා. දැන් අපි චිත්‍රපටියෙ විස්තර ගැන පොඩ්ඩක් …

Read More »

303 (2018) Sinhala Subtitles | ආදරණීය ගමනාන්තය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.. මම කවුද කියල කියන්න දෙයක් නෑ නෙ.ඔයාල හැමෝම මාව අඳුරනවා.මේ මගේ 14 වෙනි ෆිල්ම් එක.මතකද අන්තිම එකෙන් මම සමුගන්න ගියා.ඒත් තව එක පාරක් එන්න හිතුනා.දාල යන්න සමහර හේතු තිබුනට නොයා ඉන්නත් හේතු දෙක තුනක් තිබුනා.ඒක නිසා ආයෙත් ආවා.හරි එහෙනම්. දැන් ෆිල්ම් එක ගැන කතා කරමු. මේ ෆිල්ම් …

Read More »

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ පාර මොකක්ද ගෙනාවේ කියලා. 2017 වර්ෂයේ නිකුත් වුන චීන සිනමාපටයක් වෙන GOD OF WAR සිනමා පටය IMDB දර්ශකයේ 6.4ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Gordan Chanගෙ අධ්‍යක්ෂණයෙන් …

Read More »

Peace Breaker (2017) aka Po.Ju Sinhala Subtitles | ජීවිතය වෙනස් කළ දවසක්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් වැඩි දවසක් යන්න කලින් මං තවත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. peace breaker කියන මේ සිනමාපටය කොරියානු චිත්‍රපටයක් වෙන A Hard day සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.1ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. හොදයි එහෙනම් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ඕනම දෙයක් වෙනස් වෙන්න, එක ජීවිතයක් වෙනස් …

Read More »

Hirkani (2019) Sinhala Subtitles | ලොව නිර්භීතම ‘අම්මා! [සිංහල උපසිරසි]

හීරා, මාළිඟාවට කිරි ගේන ගෑණි! හීරාගේ ගෙදර තියන්නේ බලකොටුවට අල්ලපු ගමේ… හැමදාම හවසට කාලතුවක්කුව පත්තු කරහම බලකොටුවේ දොරටු වහනවා, ඒක රාජ නීතිය! එදා බලකොටුවේ ලොකු උත්සවයක්… මහත්තයා චර පුරුෂ ගමනකට ඈත බලකොටුවකට ගිහින්, එන්න සතියක් හමාරක් යාවි, අම්මා අල්ලපු ගමට බෙහෙත් අහන්න ගිහින්, එන්න පහුවදා දවල් වේවි, හීරා යනවා පුරුදු …

Read More »

Ravening (2019) Aka Aamis Sinhala Subtitles | ප්‍රේමයක්.. මාරක ප්‍රේමයක්..!! [සිංහල උපසිරැසි] (150)

ප්‍රශ්නය Aamis කියන්නේ මොන වගේ චිත්‍රපටියක්ද? උත්තරය තනි වාක්‍යයකින් කියන්නම්. Aamis කියන්නේ මීට කලින් ඉන්දියානු සිනමාවෙන් බිහි නොවුණු ජාතියේ චිත්‍රපටියක්. ප්‍රශ්නය ආහා.. ඒක නම් ඕනවට වැඩියි වගේ. වගකීමෙන්ද කියන්නේ? උත්තරය ඔව්, වගකීමෙන් කියන්නේ. නිකමට Aamis කියලා ගූගල් කරලා බලන්නකෝ. ගොඩක් අය ඔය මතය පල කරලා තියෙනවා. ප්‍රශ්නය හරි, Aamis සෙට් …

Read More »

Till det som är vackert (2010) aka Pure Sinhala Subtitles | මමයි නුඹේ වියපත් බඹරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමොටම සුබ දවසක්.ඔන්න තවත් ලස්සන ස්වීඩන් චිත්රපටියකට උපසිරැසියක් අරන් බයිස්කොප් එක පැත්තට ආව.ඉතින් මේ චිත්රපටීය 2010 තිරගත උන එකක්. IMDB දර්ශකයේ 6.9 ක අගයකුත් Google usersලාගෙන් 81% ලැබිලා තියෙනවා.ඒ වගේම මේක නාට්‍යමය කතාවක්.පැයයි මිනිත්තු තිස් හතක් තිස්සේ දිග ඇරෙන මේ චිත්රපටිය ඇත්තටම වැඩිහිටියන්ට පමනක් ගැලපෙන එකක්.මොකද මේකේ තියන සමහර …

Read More »

Lost Bullet (2020) Aka Balle perdue Sinhala Subtitle | ජාවාරම්කාරයන් හඹා… [සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ විදේශ සිනමා පටයක්. විදේශ කියන්නෙ මේක ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් ඇක්ෂන් පැත්තෙන්. ඉතිං ප්‍රේක්ෂක ඔබට වෙනස්ම අත්දැකීමක් වෙයි කියන්න පුළුවන්. කොහොමහරි මේක නිකුත් වුණෙ ගිය සතියෙ. ඒ ස්ට්‍රීමින් සර්විස් එකක් වෙන Netflix හරහාය. Action | Drama | Crime | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙය …

Read More »

Aterrados (2017) Aka Terrified (2017) Sinhala Subtitles | නොපෙනෙන මානය [සිංහල උපසිරැසි]

ඔයාලත් රෑට නිදාගත්තම ඇඳ යටින් හොල්මනක් මතුවෙයි කියලා බයෙන් ගැහෙනවද? හොල්මන් චිත්‍රපටි බලලම මගේ හිතේ එහෙම බයක් ලාවට වගේ තිබුනා. මේ Aterrados (2017) ෆිල්ම් එක බැලුවට පස්සෙ මගේ ඒ බය දෙගුණ තෙගුණ වුනා කිව්වොත් වැරදි නෑ. අද මම ඔයාලට අරන් ආපු මේ හොල්මන් ෆිල්ම් එක IMDB මීටරේ 6.5 කට කරකවන්න …

Read More »

Ruben Brandt, Collector (2018) Sinhala Subtitles | ලෝක ප්‍රසිද්ධ චිත්‍ර සොරුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි ප්‍රේක්‍ෂක ජනතාවට? ඔන්න එහෙනම් මාසෙකටහමාරකට විතර පස්සෙ මං ආයෙම ආවා ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ඔබ හමුවට. මං අද ගෙනාවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච RUBEN BRANDT,COLLECTOR නම් චිත්‍රපටය. ANIMATION සහ DRAMA යන වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ලේසියෙන් රේටින් ගන්න අමාරු කුණු තක්කාලි දර්ශකයේ 81%ක අගයකුත් ලබාගන්නට …

Read More »

Snake in the Eagle’s Shadow (1978) Aka Se ying diu sau Sinhala Subtitles | රාජාලි හා නාග සටන [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවෙ හොංකොං චිත්‍රපටයක්. කවුරුත් හොඳින්ම දන්නා ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය. කතාවෙ නම Snake in the Eagle’s Shadow මේකෙ සිංහල තේරුම විදිහට මම පරිවර්තනය කළේ “රාජාලි සෙවණැල්ලේ නාග ශෛලිය” කියලා. ඉතින් ඔයාලට මේකේ තේරුම චිත්‍රපටය බලද්දි හොඳින්ම වැටහේවි. කතාව ගැන දැන් පොඩි විපරමක් කරමු. කාන්බෝ (ජැකී චෑන්) කියන්නේ …

Read More »

Tigers Are Not Afraid (2017) Aka Vuelven Sinhala Subtitles | මෙක්සිකානු මත්ද්‍රව්‍ය අර්බුදයේ අඳුරු පැතිකඩක් [සිංහල උපසිරැසි]

අද ඔන්න අරගෙන ආවේ වෙනත් භාෂාවක ෆිලුමක්. මේක මෙක්සිකන් ෆිලුමක්. Fantasy, Horror, Mystery කියන කාණ්ඩ යට‌තේ වෙනස්ම කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට 7 ක MDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මෙක්සිකාවේ පවතින මත්ද්‍රව්‍ය අර්බුදය හින්දා ඇති වෙලා තියෙන ගැටලු වගේම, …

Read More »
error: Alert: Content is protected !!