Tuesday , October 4 2022
Breaking News

චිත්‍රපටි

Intrusion (2021) Sinhala Subtitles | බලහත්කාරයෙන් ඇතුලු වීමක් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! 🙏 කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා, සිනමා රසික රසිකාවියන්ව අපේ වෙබ් පිල වෙත. චිත්‍රපට පිස්සන්ට නම් (මාත් ඇතුළුව 😉) මඟ හැරෙන්නෙම නැති category එකක් තමයි අද මං ඔයාලට අරගෙන එන්නේ. ” Intrusion 2021 “ යන Thriller ගණයට අයත් චිත්‍රපටය නිකුත් වෙලා වැඩි දවසක් යන්න කලින් ඉක්මනටම ගේන්න ඕන කියලා හිතුවා. …

Read More »

Free Guy (2021) Sinhala Subtitles | නිදහස් නගරයේ නිදහස වෙනුවෙන් [සිංහල උපසිරසි]

බොහෝ දෙනෙක් පුන පුනා බලාගෙන හිටපු කතාවකට උපසිරැසි දෙන්න තමයි මේ සූදානම. ගොඩක් අය ලිපිය කියවලා නොදන්න දෙයක් තියෙනවනං අවබෝධයක් ලබාගන්නවනං හොඳයි මොකද කිව්වොත් ගේම් නොගහන අය චිත්‍රපට බලනවා වගේ ගේම් ගහන සමහර අයත් කතාවේ බාවිතා වෙන සමහර කෙටි යෙදුම් වගේ දේවල් ගැන වැඩිමනක් අවබෝධයක් නැති නිසා කතාවේ සමහර තැන් …

Read More »

Behind Enemy Lines II: Axis of Evil (2006) Sinhala Subtitles | සතුරු සීමාව පිටුපස : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි] 18+

hi, guys. මුලින්ම sorry වෙන්න ඕනේ මේක භාර ගෙන පට්ට දවසක් ගියා. අද තමා ඉවර කරන්න පුළුවන් උනේ. ඇත්තම කිව්වොත් ඊයේ. ඒත් ඉතින් ඊයේ results ආව හින්දා (කොල්ලා වැඩ්ඩෙක් drama නැතුව A8 තියෙනවා) මේකේ ලිපිය ලියා ගන්න බැරි උණා. ඒවා වැඩක් නෑ. film එක ගැන කිව්වොත් මේ film series එකේ …

Read More »

Candyman (2021) Sinhala Subtitle | කවුද මේ කැන්ඩිමෑන්? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර ආවෙ මේ අවුරුද්දෙ ආපු සුපිරිම හොරර් චිත්‍රපටයක් අරන්. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේකට උපසිරසි කරන්න මට දුන්න හසන්ත අයියට. එහෙනන් අපි යමුකො ෆිල්ම් එක පැත්තට මේ ෆිල්ම් එක අරන් එන්නෙ Universal Pictures සහ Metro-Goldwyn-Mayer යන සුපිරිම ෆිල්ම් අරන් ආපු කම්පැනි විසිනුයි. ඉතින් මේකත් ඒවගේම සුපිරිම ෆිල්ම් …

Read More »

මයිස්ට්‍රෝ (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]

මම අන්ධ කෙනෙක්… අවුරුදු 14 ඉඳන්ම. හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපි වගේ අයට දවල් රෑ දෙකම එකයි. මගේ ලෝකය හරි වෙනස්. මගේ එකම බලාපොරොත්තුව සංගීතඥයෙක් වෙන එක. ඕක තමයි මම හැමෝටම කියන්නෙ. හැබැයි මම තව ටික වෙනස්. කවුරුවත්ම නොදන්න රහසක්. මම අන්ධ කෙනෙක් වගේ …

Read More »

One (2021) Sinhala Subtitles | දූෂිත දේශපාලනයෙන් ඔබ්බට… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු මලයාලම් ෆිල්ම් එකක් වන “ONE” ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. කලින් මම ගෙනාපු ‘Angamaly Diaries’ ෆිල්ම් එක කට්ටිය නරඹලා රස විඳින්න ඇති කියලා මම …

Read More »

Old (2021) Sinhala Subtitles | කාලය ඉගිල යන වෙරළ තීරය [සිංහල උපසිරසි] *100

සුබ දවසක් හැමෝටම.. බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වෙලා මේ බාගන්න හදන්නෙ හැමෝම බලාගෙන හිටිය චිත්‍රපටයක උපසිරැසියක් විතරක් නෙමෙයි. මගේ උපසිරැසිකරන ගමන්මගේ දෙවෙනි කඩඉම වෙන 100 වන උපසිරැසිය. මොනවා ලියන්නද මන්දා. මොකක් හරි පම්පෝරියක් ගහන්නත් එපැයි. උපසිරැසියක් කරන එක ඔය කියන තරම් මහ ලොකු දෙයක්යැ කියලා සමහරු හිතන් ඉන්නවා. ඇත්තටම ඒකෙ …

Read More »

Biriyaani (2021) Sinhala Subtitles | නීරසය රසය බිරියානිය..! [සිංහල උපසිරසි] [18+]

කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් සිනමාපටයක් කිව්වට මේක එසේ මෙසේ චිත්‍රපටයක් නම් නෙමේ. සම්මාන මහ ගොඩකට උරුමකම් කියපු චිත්‍රපටයක්. හැබැයි ඒ හින්දම නෙමේ මේ චිත්‍රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි කතාබහකට ලක්වෙන්නේ මේකේ තියෙන …

Read More »

Cry Macho (2021) Sinhala Subtitle | මාචෝ!!! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වීම ආරම්භ කර චිත්‍රපටයක් සමඟයි. ඇත්තෙන්ම කියනවා නම් මං ආසාවෙන් බලං හිටපු එකක්. මොකද කිව්වොත් මෙහි අධ්‍යක්ෂකවරයා නිසාම. ඒ තමයි අවුරුදු 91 වයසැති ”Clint Eastwood”. දැනට ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් බාගයක් නරඹා හමාරයි. ඒ බලපු හැම එකක්ම ඒ තරමට හිතේ …

Read More »

Victory (1981) AKA Escape to Victory Sinhala Subtitles | හිරෙන් පනිමු.. හැබැයි තරගේ දිනලා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම… හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Victory 1981 (Escape …

Read More »

Don’t Hang Up (2016) Sinhala Subtitle | විහිළු කරද්දි බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ පාරත් ගෙනාව පට්ට Horror, Thriller ෆිල්ම් එකක්. ඔයාලට Hush, One miss call, Don’t breath වගේ ෆිල්ම් සෙට් නම් අනිවාරෙන් මේකත් අරන් බලන්න ලොවෙත් සෙට් වෙයි..ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලම එන්නකෝ එතකොට තවත් සෙට් වෙයි. ඔයාල හැමෝම වගේ කැමතීනෙ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න (දන්නැති අය …

Read More »

ඇල්ෆා ඇඩිමායි (2021) Sinhala Subtitles | ඇබ්බැහිවීම ! [සිංහල උපසිරසි]

ආලියෝෂා: සමහර විට මිනිසුන් වැරදි දේ කිරීමට කැමතියි ලීසා: සත්‍යය නම් ඔවුන් එයට කැමතියි සෑම විටම.ඔවුන් බොරු කිව්වත් පිටතින් හෝ එයට වෛර කරන ආකාරයට ක්‍රියා කළත් ඔවුන් සැමවිටම රහසින් එයට කැමතියි! ෆියෝඩර් දොස්තයෙව්ස්කිගේ ‘කරමසොව් සහෝදරයන්’ පොතෙන් ධීරාජ් කියන්නෙ ‘ඉමේජ් ග්‍රාෆ්ට්’ කියල ස්ටුඩියෝ එකක් කරගෙන යාළුවෝ එක්ක විනෝදෙන් කාලය ගත කරන …

Read More »

Chalti Ka Naam Gaadi (1958) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, බ්‍රිජ්මෝහන්, මන්මෝහන් සහ ජග්මෝහන් සහෝදරයෝ …

Read More »

Lady Death (2004) AKA Lady Death: The Movie Sinhala Subtitles | මරණයේ උත්තමාවිය [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා !! මේ මගේ මුල්ම උපසිරැස ගැන්වීම. මුලින්ම කියන්න ඕනේ මේ අවස්ථාව දුන්නට baiscopelk හැමෝටම thankyou කියලා.. ඒවගේම වැරදි අඩුපාඩු තිබ්බොත් බලන ඔයාලා අහිතක් හිතන්නත් එපා හොදේ ! 🥺👉👈 ඉතිං මම අද අරන් අවේ ටිකක් පරණ Horror/Anime ගණයට අයත් Lady Death:The Movie කියන ANIME එක. ඔයා කොමික් කියවන …

Read More »

Ichata Vahanamulu Niluparadu (2021) Sinhala Subtitles | මෙහි වාහන නැවැත්වීම තහනම්! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් අද මට විශේෂ දවසක්, මොකද මගේ උපන්දිනේ දවස අදට යෙදිල තියෙන්නේ. ඒ වෙනුවෙන් මම මගේ යාළුවන්ට අරන් ආවා කාලෙකට පස්සෙ තෙළුගු චිත්‍රපටයක්. Chi La Sow (2018) චිත්‍රපටයේ රගපෑමෙන් පස්සෙ Sushanth ගේ පළමු ප්‍රධාන චරිතයක් රගපාන චිත්‍රපටය මෙයයි. මීට කලින් අවුරුද්දේ Allu Arjun ගේ Ala Vaikunthapurramuloo (2020) …

Read More »

කානෙක්කානේ (2021) Sinhala Subtitles | තාත්තාගේ ආදරේ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා නිකුත් වුණු Drama Thriller කාණ්ඩයේ සිනමා නිර්මාණයක් වන Kaanekkaane (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මීට කලින් මං අරන් ආපු Home (2021) දිත් ‌කතා කරේ තාත්තා කෙනෙක්ගේ අසීමිත දරු …

Read More »

Nightbooks (2021) Sinhala Subtitles | මායාකාරියගේ කතන්දර ලියන්නා [සිංහල උපසිරසි]

සුබ දවසක්. Sex Education කතා මාලාවෙ එක් කොටසකට උපසිරැසි කරලා ඒ ගමන්ම තවත් වැඩකට අත ගැහුවා. මේකත් Netflix ලගෙ වැඩක් තමයි. Nightbooks චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ J. A. White නම් කතුවරයගෙ නව කතාවක් පාදක කරගෙනයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brightburn (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Yarovesky. Fantasy | Horror | …

Read More »

Wolf Creek (2005) Sinhala Subtitle | වුල්ෆ් ක්‍රීක් ඔබ එනතුරු බලා සිටී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරසියක් අරන් ආව… මේ පාර අරන් ආවෙ Horror/Thriller ගනයට වැටෙන සුපිරි ෆිල්ම් එකක්… මේ වර්ගයේ ෆිල්ම් වලට ආස අය ලොවෙත් අරන් බලන්න මොකද මාත් Horror/Thriller ෆිල්ම් රසිකයෙක් විදිහට මටත් හොදට සෙට් උන ෆිල්ම් එකක්… ඒවගේම කියන්න ඕනෙ Wolf Creek කියන්නෙ ෆිල්ම් සීරිස් එකක්.. දැනට ෆිල්ම් දෙකක් නිකුත් …

Read More »

The Silent Forest (2021) Sinhala Subtitles | නිහඩ විලාපය!!! [සිංහල උපසිරසි]

THE SILENT FOREST කියන්නෙ 2020 වසරෙහි නිකුත් වුනු චීන – තායිවාන් සිනමාපටයක්. drama වර්ගීකරණයට අයත් වෙන මෙම සිනමාපටය IMDB අගය 7.2ක් ලබාගත් ශ්‍රව්‍යාබාධිත පාසලක සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වුනු ඉතාමත් සංවේදී සිනමාපටයක් කිව්වොත් නිවැරදියි. එහෙමනම් මං කෙටියෙන්ම වගේ සිනමාපටයේ අන්තර්ගතය පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. චැන් චෙන් කියන්නෙ …

Read More »

Monster Run (2020) AKA Guai wu xian sheng Sinhala Subtitles | රාක්ශ ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික ඔබ සියලු දෙනාටම. දිගු නිහැඩියාවකට පස්සේ නිකමට හිතුනා උපසිරැසියකට දායක වුනානම් හොදයි කියල ලැබුන විවේකයකුත් සමගම. ඉතින් අද මම උපසිරැසි දායකත්වය දැක්වූයේ 2020 Netflix ආයතනය විසින් බෙදා හරිනු ලැබූ 5.2ක IMDB අගයකට හිමිකම් කියන පැය 1කුත් විනාඩි 44ක් ධාවන කාලයක් සහිත ක්‍රියාදාම ලේබලය යටතේ නිශ්පාදනය වූ චිත්‍රපටියක්. …

Read More »
error: Alert: Content is protected !!