Tuesday , October 4 2022
Breaking News

චිත්‍රපටි

DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව… [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ DC League of Super-Pets (2022) ඇනිමේෂන් චිත්‍රපටයයි. මුලින්ම චාමර සම්පත් අයියාට ස්තුතිවන්ත වෙන්න කැමතියි මේකෙ සබ් එකක් සහ කොපියක් ආපු විගසින්ම දැනුවත් කිරීම ගැන. සිංහලේට හරවගන්න එක තමයි පොඩ්ඩක් විතර පරක්කු වුණේ අනිත් වැඩ කටයුතුත් එක්ක. ඒ වුණත් හැකි ඉක්මනින් නිවැරදි උපසිරක් ගේන්න …

Read More »

Patthar Ke Sanam (1967) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය හත්වන සිංහල උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම සිනමාපටයේ කතාව ගෙතෙන්නෙ මීනා සහ තරුනා කියන යෙහෙළියන් දෙන්නෙක් වටා. මීනා ඉන්දියාවේ කුඩා නගරයක ඇගේ පියා තාකූර් සමඟ ධනවත් ජීවන …

Read More »

Orphan: First Kill (2022) Sinhala Subtitle | මහා විපතක මූලාරම්භය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේපාර අරගෙන ආවෙ Horror ෆිල්ම් රසිකයො බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි Orphan(2009) චිත්‍රපටයේ prequel එක. එහෙමත් නැතිනම් Orphan(2009) චිත්‍රපටයේ වුණ සිදුවීමට පෙර සිදුවුණ දේ තියෙන චිත්‍රපටය තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මේක බලන්න කලින් මේකෙ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන් බලල ඉන්න. මොකද කෙලින්ම මේක බැලුවොත් පලවෙනි චිත්‍රපටය බලලා වැඩක් …

Read More »

Dejavu (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් මේ අගෝස්තු මාසේ නිකුත් වුණ තවත් අලුත්ම Action, Thriller ගණයට අයත් Arulnithi ගේ මේ මාසයේම නිකුත් වුණ දෙවන චිත්‍රපටය IMDb අගය 7.8 ක් වගේ ලොකු ගණනක් අරගෙන තියෙන චිත්‍රපටයක්. 2022 ජූලි මස තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 57ක් පුරා කුතුහලයෙන් දිවෙන Arvindh Srinivasan …

Read More »

Nikamma (2022) Sinhala Subtitles | මැරවරයෙකුට එරෙහිව නිකමෙක්! [සිංහල උපසිරසි]

නිකමා! තේරුම නම් එහෙම තමයි. ඉතින් මම අද අරගෙන ආවේ 2022 ජුනි 17 සිනමාහල් වලට නිකුත් වූ මෙම චිත්‍රපටියට අභිමන්‍යු දාස්සානි, ශර්ලි සේටියා හා ශිල්පා ශෙට්ටි ප්‍රධාන රංඟන දායකත්වයෙන් එකතු වෙනවා. අපිට අභිමන්‍යුව දැකබලා ගන්න තිබුණා 2021 වර්ශයේ නිකුත් වූ මීනාක්ෂි සුන්දරේෂ්වර් චිත්‍රපටියෙන්. ඒවගේම ශර්ලි සේටියා කියන්නේ කවුද කියල ඔයාලා …

Read More »

Phir Wohi Dil Laya Hoon (1963) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය හයවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ජමුනා සහ හමුදා කර්නල්වරයෙක් වන ඇගේ ස්වාමිපුරුෂයා අතර වැඩෙන අඹුසැමි විරසකයක් හේතුවෙන් ඇය ඔහු හැර යාමට තීරණය …

Read More »

Thirteen Lives (2022) Sinhala Subtitles | ලෝකයට අහිමි වන්නට ගිය ජීවිත 13ක් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! බයිස්කෝප් වාසි යාලුවනේ. කාලෙකට පස්සේ මට හිතුනා ආයෙත් බයිස්කෝප් එකට සබ් එකක් ලියන්න ඕන කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට තමයි මට අහම්බෙන් වගේ මේ ෆිල්ම් එක හම්බවුනේ ඉතින් මගේ පරණ සබ් වලට කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක් …

Read More »

Luck (2022) Sinhala Subtitles | අවාසනාවද වාසනාවකි. [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩ දෙනෙක් එනකන් බලාගෙන හිටපු, විශේෂයෙන්ම ඇනිමේෂන් චිත්‍රපට රසිකයෝ මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. පහුගිය අගෝස්තු 05 වෙනිදා Apple TV+ හරහා තමයි චිත්‍රපටය නිකුත් වෙන්නේ. සුප්‍රසිද්ධ Skydance Animation සමාගමේ නිෂ්පාදනයක් ලෙසත් Peggy Holmes ගේ අධ්‍යක්ෂණයක් විදිහටත් තමයි මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට එන්නේ. මේ වෙනකොට චිත්‍රපටයට …

Read More »

රාශ්ට්‍ර කවාච් ඕම් (2022) AKA ඕම්: ද බැට්ල් විතින් Sinhala Subtitles | කවාච් මෙහෙයුම! [සිංහල උපසිරසි]

“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය නමුදු, එවන් නූතන තාක්ෂණයක් අත දරන්නේ බලයට ගිජුවූවෙක්, සෙනෙහසක අරුත නොදත් පියෙක් හා තම මවුබිමේ බිහිවූ තවත් එක් ද්‍රෝහියෙක් ය. මා කවුරු වූවත මට ඇතිවිය යුතු ඒකායන පරමාර්ථය මගේ රට රැකීමයි එබැවින්, මාගේ මෑණියනි මෙවන් …

Read More »

Malayankunju (2022) Sinhala Subtitles | බිළිඳෙකු හැඬුවා.. [සිංහල උපසිරසි]

අනිකුට්ටන්!! ගමේ කාටත් තමන්ගේ ටීවී එක, රේඩියෝ එක කැඩුනම මුලින්ම මතක් වෙන නම.. ඒ ඇරෙන්න කිසිම ආශ්‍රයක් තියාගන්න කවුරුත් අකමැති කෙනා වුණෙත් අනිකුට්ටන්..!! හේතුව තමයි, මිනිහට හරි ඉක්මනට තරහ යන එක. මේ හොඳට ඉන්න මිනිහා හිටි ගමන් යකා වගේ ඇඟට කඩා පනිනවා. අනිකුට්ටන්!! ජීවිතේ අරන් ගියේ අම්මා එක්ක එකම ගෙදර. …

Read More »

Summer Ghost (2021) Sinhala Subtitles | ගිම්හාන අවතාරය සොයාගිය ගමන… [සිංහල උපසිරසි]

🔹අඔයි, රියෝ සහ තොමොයා කියන්නේ Social media වලින් දැන අඳුන ගත්තු යාලුවෝ තුන් දෙනෙක්. කලින් සැලසුම් කර ගත්තු තැනකදී මේ තුන්දෙනා මුණගැහෙනවා. මෙයාලගේ සැලසුම තමා Summer Ghost එහෙම නැත්නම් ගිම්හාන අවතාරය මුණ ගැහෙන එක. 🔹ඉතින් මේ Summer Ghost, අවුරුද්දේ ගිම්හාන කාලෙදී එක් විශේෂ තැනකදී විතරයි දකින්න ලැබෙන්නේ. ඒත් හැමෝටම මෙයාව …

Read More »

කඩුවා (2022) Sinhala Subtitles | කොටියා..!! [සිංහල උපසිරසි]

ඒ කොට්ටායම් හිරගෙදර වෙනදට වඩා එදා එහි කලබලයක් පේන්න තිබුණා. ප්‍රධාන නිලධාරිතුමා හිටියෙත් පොඩි ගැස්මක එයාට හතරවටින්ම කෝල් එන්න අරන් ඒ අස්සේ කොට්ටරාක්කරා හිරගෙයි හිටපු නම ගිය මැරයෝ වගයක්වත් මෙහෙට එවලා. මොකක්ද මේ හදිසියේ වෙන්න යන්නේ? “සර්, මුන් ටිකව මෙහෙට ගෙන්නලා තියෙන්නේ අරුන්දැට වැඩේ දෙන්න තමා. අද මෙහෙට උන්දැ එනවනේ. …

Read More »

Carter (2022) Sinhala Subtitle | මාරාණ්තික වයිරසයක් හමුවේ තම දියණියගේ ජීවිතය වෙනුවෙන් සටන් වදින මතකය අහිමි මිනිසා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අගෝස්තු පස් වෙනිදා Netflix හරහා නිකුත් වෙච්ච ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක්. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකකට කැමති අය ඉන්නවා නම් මේ ෆිල්ම් එක ඒ අය වෙනුවෙන් හදල තියෙන්නේ. කවුරු හරි ඒ වගේ චිත්‍රපට වලට කැමතී නම් මේකෙ ට්‍රේලරේ බලලා බලන්න …

Read More »

Footfairy (2020) Sinhala Subtitles | මරු කැඳවන දෙපා යුගල [සිංහල උපසිරසි]

පාළුවට ගිය රාත්‍රියක්…. ස්ටේෂන් එකට ආපු දුම්රිය හෙමින් සීරුවෙ කෙඳිරි ගාමින් නතර වුනා.. වැඩිය සෙනගකුත් නෑ… පාළුවට ගිය වේදිකාවට බැස්සෙ ලස්සන ගෑණු ළමයෙක්.. කන් දෙකේ ඉයර් බඩ්ස් දෙකකුත් ගහගෙන අඳුරු රේල්පාරට බැහැලා හෙමින් ඉස්සරහට යනවා.. එක්වරම ඈ වෙත පාත්වුන යක්ෂයා ඇගේ ඔළුවට දාන්නෙ පොළිතින් උරයක්.. ඈ හුස්මගන්න ලොකු වෙහෙසක් ගන්නවා.. …

Read More »

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles | දුවෙක් කියන්නේ එච්චරටම නොවටිනා කෙනෙක්ද? [සිංහල උපසිරසි]

ලෝකයා අඟහරු වල තියෙන දේවල් හොයාගන්න හදනකොට මගේ පවුල තාමත් මේ ලෝක ගෝලය ඇතුලේ හිර වෙලා. මුද්‍රා, මගේ නෝනා. මෙයා කොච්චර තදින් ප්‍රාර්තනා කරනවද කියනවානම්, මෙයා තරම් වෙන කවුරුවත් ප්‍රාර්තනා කරන්න නැතුව ඇති. මට ඒක සහතිකවම කියන්න පුලුවන්. එයාගේ ජීවිතේ එකම එක ප්‍රාර්තනාවයි තියෙන්නේ. අපේ පරම්පරාවට උරුමක්කාරයෙක් ලබා දෙන එක. …

Read More »

Failan (2001) Sinhala Subtitles | තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …

Read More »

Darlings (2022) Sinhala subtitles | මරු අම්මයි දුවයි. [සිංහල උපසිරසි]

අළුත්ම අළුත් සිංහල උපසිරැසියක් අරගෙන මේ පැත්තට සේන්දු වුණා, චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, නම ඩාර්ලින්ග්ස්. මේක පහුගිය පස්වෙනි සිකුරාදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණු චිත්‍රපටයක්. Darlings චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජස්මීත් K. රීන් විසින්, ඒමේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි, එතකොට නිෂ්පාදනය කරන්නේ ෂාරුක් ඛාන්ගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් ආයතනය සහ ආලියා භාත් විසින්, මේ …

Read More »

Lake Bodom (2016) AKA Bodom Sinhala Subtitles | බොඩම් විල් තීරයේ අභිරහස් ඝාතන [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ, ඔයාලා දන්නවනේ මේ වෙද්දි අපේ රට බොහෝම අර්බූදකාරී තත්වයක තමයි තියෙන්නේ. මේ වෙද්දි හැමෝගෙම ජීවිත කලින් තිබුනට වඩා ගොඩක්ම වෙනස් වේගෙන ඉන්නේ. ඉතිං මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්න රසිකයන්ව අමතක නොකර හදිසියෙම ලැබුන විවේකයෙන් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් ආවා. මම මේ චිත්‍රපටය ඊයේ තමයි අහම්බෙන් නැරඹුවේ, මේකට …

Read More »

Double Indemnity (1944) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්… [සිංහල උපසිරසි]

අද මම “එකසිය පස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 වර්ග කිරීම් අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 113 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයටදැනට වර්ගී කරණය …

Read More »

සර්කාරු වාරි පාටා (2022) Sinhala Subtitles | රාජ්‍යයම කැළඹුව රුපියලක්. [සිංහල උපසිරසි]

මේ වසරේ සුපිරි තරුව MBගේ බ්ලොක්බස්ටර් හිට් එක තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉස්සෙල්ලාම මේ චිත්‍රපටය බයිස්කෝප් එකෙන් දෙනකල් බලා ඉඳලා බලාපොරොත්තු කඩ වුණ අය වෙනුවෙන් මගේ කණගාටුව. හැපි මූඩ් එකේ විස්තරයට බහිමුකෝ… මහේෂ් නැත්නම් මහී, ඇමරිආවේ වාසය කරන්නේ. මෙයා ඇමරිකාවේ පොලියට ණය දෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. කොහොම හරි ඇමරිකාවේ …

Read More »
error: Alert: Content is protected !!