Thursday , February 9 2023

TV

ඉම්මැචුවර් aka අයි ඈම් මැචුවර් (2019-) [S02: E01] Sinhala Subtitles | වෙනසකට මොහොතයි මේ [සිංහල උපසිරසි]

ඉතින් කොහොමද හැමෝටම? නම දැක්ක ගමන් හරි ආසාවෙන් එන්න ඇත්තේ. මොකද කිව්වොත් අපේ කවිනු සහෝදරයා උපසිරැසි ගන්වලා අරන් ආපු TVF Immature කියන්නේ මීට වසර කීපයකට කලින් අපි හැමෝටම උන්මාදයක් ඇති කරපු සීරීස් එකක්නේ. කවුරුත් හිතුවෙත් නැහැ අලුත් කතාසමයක් දකින්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දම අපි ඒ සමය අවසන් කරේ ආදර …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E05] Sinhala Subtitles | ඉතින්, යළිත් හිරු නොපායනු ඇත..! [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් හැමෝටම? යොවුන් ප්‍රේමයේ මිහිරියාව, විරහ රසය නොඅඩුව ගෙනත් දුන්නු Flames කතාමාලාව එක්කයි කාලෙකට පස්සේ ඔයාලා මේ ආපහු එකතු වෙලා ඉන්නේ. වාර දෙකක් පහු කරලා පහුගිය දවස් වල Flames කථාමාලාව තුන්වෙනි වාරයටත් පය ගැහුවනේ. ඒ ඇමසෝන් ප්‍රයිම් හරහා. ඉතින් සැකයක් නැහැ වෙනදාටත් වඩා වැඩි ප්‍රතිචාරයක්, වැඩි ප්‍රේක්ෂක පිරිසක් TVF …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E04] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි නොසිතු දේම වෙයි [සිංහල උපසිරසි]

ඉතින් හැමෝම ගොඩක් ආස කරන TVF Flames කතාමාලාවේ තුන්වෙනි අදියර එක්ක තමයි අපි මේ එක්කහු වෙලා ඉන්නේ. පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ තමයි Flames විකාශනය වෙන්න ගත්තේ. සුපුරුදු පරිදි කොටස් 5කින් සමන්විත මේ කතාසමයටත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුවම ලැබුණා. තවමත් 8.9ක අගයක් IMDb රඳවගෙන ඉන්න Flames කවුරුන් විඳින්න ඕන …

Read More »

The Last of Us [S01: E04] Sinhala Subtitles | ප්‍රහාරකයෝ [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් ආන්දෝලනාත්මක එපිසෝඩ් එකකට පසුව නැවතත් මේ හමුවෙන්නේ හතර වෙනි එපිසෝඩ් එක සමගින්. ගිය සතියෙ කොටස කට්ටියට මතක ඇති කියල හිතනවා, මොකද මෙහි වීඩියෝ ක්‍රීඩාවෙවත් අන්තර්ගත නොවෙන විදිහේ වෙනස් කතාවක් අපිට එම කොටසෙදී දැකගැනීමට හැකිවෙනවා. ඒ වෙනසට බොහෝ දෙනා අකමැති වෙද්දි තවත් පිරිසක් කැමති වෙනවා මොකද එහි කතාව හොඳට …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E03] Sinhala Subtitles | එපා තවත් ඔබ මා රිදවන්නට [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Romance Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක තුන් වෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. දෙවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවා ඇති ඒ කතාවෙදි වුනේ මොකක් ද කියලා. එහෙනම් අද කතාවෙ වෙන්නේ මොකක් ද කියලා අපි බලමු. රජත් …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E02] Sinhala Subtitles | සඟවන්නද නොහැකී, පවසන්නටද නොහැකී… [සිංහල උපසිරසි]

ඉතින් Flames කිව්වම අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ අපේ ඉන්දියන් කතාමාලා ප්‍රේක්ෂකයන්ට. Panchayat වගේ ගොඩක් හිට් වෙච්ච TVF සෙට් එක නිර්මාණය කරපු තවත් ලස්සන කතාමාලාවක් තමයි මේ. නොහිතපු වෙලාවක ඔන්න Flames තුන්වෙනි කතාසමයත් එලි බහිනවා, ඒ පහුගිය ඔක්තෝම්බරයේ. ඒ එන්නෙත් ඇමසෝන් ප්‍රයිම් හරහා වීම තවත් විශේෂයක් වුණා. ඉතින් ඊයේ දවසේ …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E01] Sinhala Subtitles | තුන්වෙනි වාරෙ ඇවිල්ලා [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2018 වසරේ දී විකාශනය වූ ආදරණීය කතාමාලාවක උපසිරැසියක්. මෙම කතා මාලාවෙ පලමු හා දෙවන කතා සමයන් නරඹපු ඔබට මේ කතා මාලාව ගැන හොද අවබෝධයක් ඇති කියලා හිතනවා. බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම නිසා මේ කතාමාලාවේ ඉතුරු කතාංග ටිකටත් උපසිරැසි නිර්මාණය …

Read More »

Ben 10 (2005-2008) [S04 : E11-E12-13] AKA Ben 10: Secret Of The Omnitrix (2007) Sinhala Subtitles | බල ඔරලෝසුවේ අභිරහස [සිංහල උපසිරසි]

තවත් අවුලක් තියෙන එපිසෝඩ් තුනකට සබ් අරගෙනයි මේ ආවෙ. කොහොමහරි බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාවෙ නිල වශයෙන් අවසාන එපිසෝඩ් තුනයි මේ. ඔයා ළඟ තියෙන වීඩියෝ පිටපතේ මේක කොටස් 3කට කඩලා හෝ එක තනි ෆිල්ම් එකක් විදිහට තියෙන්න පුළුවන් නිසා ඒ දෙවිදිහටම සබ් දීලා තියෙනවා. මේ උනේ මෙහෙමයි. මුලින්ම මේක SECRET …

Read More »

Ben 10 (2005-2008) [S04 : E10] Sinhala Subtitles | සෑම අවසානයක්ම නව ආරම්භයක්…! [සිංහල උපසිරසි]

ක්ලැසික් සීරීස් අවසන් කතා සමයේ දහවෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිල්ලා ඉන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පොඩි පටලැවිල්ලක් තියෙන එපිසෝඩ් එකක්. හරි විදිහට බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාව ඉවර උනේ කලින් නමවෙනි එපිසෝඩ් එකෙන්. හැබැයි අන්තිමට විකාශය උනේ මේ එපිසෝඩ් එක. එතකොට මේ එපිසෝඩ් එක මොකක්ද? මේ එපිසෝඩ් එක මේ …

Read More »

Ben 10 (2005-2008) [S04 : E08-E09] Sinhala Subtitles | අවසන් සංග්‍රාමය! [සිංහල උපසිරසි]

ක්ලැසික් සීරීස් එකේ අටවෙනි සහ නමවෙනි කොටස් දෙකට සබ් අරගෙන ආවා. ඉතින් සීසන් 4ක් පුරාවට බෙන් ඇතුළු කණ්ඩායම දුෂ්ඨයන්ව පරාද කරමින් ඉස්සරහට ඉස්සරහට ආවා මතක ඇතිනෙ. ඉතින් එහෙම පරාද කරපු දුෂ්ඨයො දහදෙනෙක් එකට එකතුවෙලා බොහොම බලවත් ශක්ති ප්‍රභවයක් අයිති කරගන්න ඇතිවෙන සටනක් තමයි අද කොටස් දෙකෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ. කාලයකට …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E09] Sinhala Subtitles | කවුද මිනීමරුවා?? [සිංහල උපසිරැසි]

ඉතින් අපි මේ බල බල ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. …

Read More »

Ben 10 (2005-2008) [S04 : E05-E06-E07] Sinhala Subtitles | බල ඔරලෝසුවේ අභිරහස! [සිංහල උපසිරසි]

හතරවෙනි සීසන් එකේ පස්වෙනි, හයවෙනි සහ හත්වෙනි කොටස් තුන අරගෙන ආවා. පලවෙනි කොටස ගැන කෙටියෙන් කියන්නම්. ග්වේන් අළුතෙන්ම ගත්ත ලැප්ටොප් එකෙන් බෙන් එයාගෙ කැමතිම වීඩියෝ ගේම් එක ගැන කරුණු හොයමින් ඉන්නවා ග්වේන්ගෙ අවසරයක් නැතුව. එහෙම ඉන්න අතරෙ එකපාරම ලැප්ටොප් එක ඕෆ් වෙනවා. දැන් ග්වේන්ගෙ අළුත්ම ලැප්ටොප් එක බෙන්ගෙ අතින් කැඩිලා. …

Read More »

The Last of Us [S01: E03] Sinhala Subtitles | මිතුරු හමුව… [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ තුන් වෙනි කොටස. සතියෙන් සතිය නොයෙකුත් වාර්ථා පිහිටුවපු මේ කතා මාලාව ගිය සතිය තුලත් නවතම වාර්ථාවක් පිහිටුවා තියෙනවා. එනම් දෙවෙනි එපිසෝඩ් එක විකාශය වී දිනක් ඇතුලත මිලියන 5.7ක නැරඹුම්වාර ප්‍රමානයක් අරගෙන පලවෙනි එපිසෝඩ් එකට වඩා 22% වර්ධනයක් පෙන්නුම් කරමින්. ඒ …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E08] Sinhala Subtitles | ඇත්ත සහ බොරුව [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. …

Read More »

Ben 10 (2005-2008) [S04 : E03-E04] Sinhala Subtitles | තාරුණ්‍යයේ උල්පත [සිංහල උපසිරසි]

හතරවෙනි සීසන් එකේ තුන්වෙනි සහ හතරවෙනි කොටස්වලට සබ් අරගෙන ආවා. මේ කොටස් දෙක ගැන කිසිම දෙයක් කතා කරන්න යන්නෙ නෑ😅. සුපුරුදු විදියට බෙන්ගේ වික්‍රම පෙළක් මේ කොටස් දෙකෙනුත් බලන්න පුළුවන්. ඊළඟ කොටස් එනකන් අද කොටස් 2 බලන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ කොටසින් හමුවෙමු…😸✌       Due to copyright issues, …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E07] Sinhala Subtitles | සැඟවුණු ආල කතාවක්..! [සිංහල උපසිරැසි]

Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක්. දැනට කොටස් 6ක් බලලානේ තියෙන්නේ. කලින් කොටස මතක් …

Read More »

Ben 10 (2005-2008) [S04 : E01-E02] Sinhala Subtitles | ඩිටෝ! [සිංහල උපසිරසි]

හෙමින් හෙමින් සිංහලයට පරිවර්තනය කරගෙන ආපු බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතා පෙළේ අන්තිම කතා සමය ආරම්භ කරන්නයි මේ සූදානම. සදාකාලික නයිට්වරුන්ගෙ නැවත ආගමනයකින් පස්සෙ බල ඔරලෝසුවේ තවත් අළුත් වගේම වෙනස් ඒලියන් කෙනෙක් එක්ක වෙන පටලැවිල්ලක් තමයි පළවෙනි එපිසෝඩ් දෙකේ බලන්න ලැබෙන්නෙ. වැඩි කතා නැතුව අන්තිම කතා සමය එක්කත් එකතු වෙන්න …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E06] Sinhala Subtitles | දෙබිඩි මිනිසාගේ පලහිලව්ව [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. …

Read More »

Ben 10 (2005-2008) [S03: E12-E13] Sinhala Subtitles | අමුත්තිය [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකෙන් අන්තිම එපිසෝඩ් දෙක අරගෙන ආවා. කළින් එපිසෝඩ් එක නැවතුණ තැන ඉඳන් තමයි අද 12 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙ. මේ එපිසෝඩ් එක ගැන මොනවත්ම කියන්නෙ නෑ. ඒ නිසා බලලම ඉන්න. ඉතින් 13 වෙනි එපිසෝඩ් එක එහෙමත් නැත්තන් සීසන් එකේ අවසානය ගැන ටිකක් කියන්නම්. බෙන්වයි, ග්වේන්වයි එකතුකරගෙන මේ …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E05] Sinhala Subtitles | බිරියානි සංග්‍රාමය [සිංහල උපසිරැසි]

Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක් කියලයි නිර්දේශ කරන්නේ නම්. දැන් කොටස් 4ක් බලපු …

Read More »
error: Alert: Content is protected !!