Saturday , January 28 2023

වික්‍රමාන්විත (TV)

Ben 10 (2005-2008) [S03: E12-E13] Sinhala Subtitles | අමුත්තිය [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකෙන් අන්තිම එපිසෝඩ් දෙක අරගෙන ආවා. කළින් එපිසෝඩ් එක නැවතුණ තැන ඉඳන් තමයි අද 12 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙ. මේ එපිසෝඩ් එක ගැන මොනවත්ම කියන්නෙ නෑ. ඒ නිසා බලලම ඉන්න. ඉතින් 13 වෙනි එපිසෝඩ් එක එහෙමත් නැත්තන් සීසන් එකේ අවසානය ගැන ටිකක් කියන්නම්. බෙන්වයි, ග්වේන්වයි එකතුකරගෙන මේ …

Read More »

Ben 10 (2005-2008) [S03: E10-E11] Sinhala Subtitles | යළි ආගමනය! [සිංහල උපසිරසි]

ඔන්න මෙච්චර දවස් ඒකාකාරී විදිහට classic සීරීස් එක බලපු අයට භීෂණකාරී කොටසක් අරගෙන ආවා. කළින් කොටස් දෙකකදි කාන්තාර ප්‍රදේශයක නරවෘකයෙක් එක්ක වගේම ගොවිපළක මමියක් එක්ක ගනුදෙණු කරන්න වුණා මතක ඇතිනෙ. අද කොටසෙදි ඒ සතුරන් දෙන්නාම එක්ක තමයි බෙන්, ග්වේන් වගේම සීයාට ගනුදෙණු කරන්න වෙන්නෙ. කළින් කොටස් දෙකේදි, නරවෘකයා සන්නිවේදන උපාංග …

Read More »

Ben 10 (2005-2008) [S03: E08-E09] Sinhala Subtitles | මමියක් පසුපස… [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ තුන්වෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි කොටස් දෙක. පුංචි විස්තරයක් කරන්නම් කොටස් දෙකෙන් හොඳම කොටස ගැන. අටවෙනි කොටසෙදි බෙන්, ග්වේන් දෙන්නා තම තමන්ගෙ වැඩවත් තනියම නොකර විනෝදයෙන් විතරක් කාලය ගත කරන නිසා සීයා දෙන්නව එක්කන් යනවා ගොවිපළක කාර්යබහුල සතියක් ගතකරන්න. ඒත් මේ ගොවිපළ ළඟපාත සිද්ධ වෙන දේවල් …

Read More »

Ben 10 (2005-2008) [S03: E06-E07] Sinhala Subtitles | සූමෝ ස්ලැමර්! [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ. මෙච්චර දවස් Ben 10 බලපු කෙනෙක්ට නම් සූමෝ ස්ලැමර් කියන්නෙ නුහුරු වචනයක් නෙවෙයිනෙ. බෙන් පිස්සුවෙන් වගේ සෙල්ලම් කරන වීඩියෝ ගේම් එක. ඉතින් වැසිබර දවසක බෙන් සුපුරුදු විදිහට සූමෝ ස්ලැමර් ගේම් එක සෙල්ලම් කරමින් ඉන්නවා. බෙන්ගෙ සහකරුවා තමයි ඊෂියාමා. ඊෂියාමා කියන්නෙ …

Read More »

Ben 10 (2005-2008) [S03: E04-E05] Sinhala Subtitles | වෘක ශාපය [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකේ හතරවෙනි සහ පස්වෙනි කොටස් දෙක අරගෙනයි අද ආවෙ අද කොටස දිවෙන්නෙ පුරාවෘත්තයක් එක්කයි. නවහෝ පුරාවෘත්තය කියලා හඳුන්වන ජනකතාවක ඉන්න නර වෘකයෙක් ඇත්තටම ජීවමාන වෙලා ඇති වෙන අවුලක් තමයි අද කොටසට පාදක වෙන්නෙ. සීයා එයාගෙ පරණ යාළුවෙක්ගෙ ගම්මානයට එක්කගෙන යනවා බෙන් හා ග්වේන්ව. සාම්ප්‍රදායන් මුල් කරගත්ත මේ ගමේ …

Read More »

The Last of Us [S01: E02] Sinhala Subtitles | විවෘත නගරේ ආසාදිතයෝ [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරන් එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි කොටස ගැන කියනවා නම් නොසිතූ ලෙස ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රෙතිචාර ප්‍රමානයක් ගන්න හැකි වෙනවා. එනම් එය නිකුත් වූ දිනයේ බොහෝ පරිශීලකයන් ප්‍රමානයක් එය නැරඹීමට ගිය නිසා HBO Max ස්ට්‍රීමින් සර්විස් එක බිඳ වැටීමකටද ලක් වෙමින්. ඒ අනුව …

Read More »

Ben 10 (2005-2008) [S03: E02-E03] Sinhala Subtitles | මෝහනය [සිංහල උපසිරසි]

තුන්වෙනි සීසන් එකේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් දෙක තමයි අද අරන් ආවෙ. දෙවෙනි කොටසෙදි බෙන්, ග්වේන් එක්ක සීයා යන වෙළඳ සංකීර්ණයක ඉන්න මෝහන ශිල්පියෙක්ගෙ මෝහනයට බෙන් හසුවෙන සිද්ධියක් බලන්න පුළුවන්. රෑ මැදියමේ මෝහනය ක්‍රියාත්මක කරලා මෝටර්, ඔරලෝසු කුළුණු වල ඔරලෝසු වගේ දේවල් කොල්ලකාලා මේ මෝහන ශිල්පියා බෙන් ලවා ඒ දේවල් …

Read More »

Ben 10 (2005-2008) [S03: E01] Sinhala Subtitles | බෙන් 10,000 [සිංහල උපසිරසි]

Classic සීරීස් එකේ තුන්වෙනි සීසන් එක ආරම්භ කරන්නයි මේ සූදානම. කළින් Ben 10 බලලා තියෙන කෙනෙක් නම් හුඟක් ආස එපිසෝඩ් එකක් වෙන්න ඕනෙ. අද කොටස දුවන්නෙ අවුරුදු 20ක් අනාගතයට. ඒ කියන්නෙ මේ වෙනකන් බලපු කොටස් වල ඉඳන් අවුරුදු 20ක් ඉස්සරහට. බෙන්, ග්වේන්, සීයා වගේම තවත් අපිට හුරුපුරුදු චරිත කිහිපයකම අපි …

Read More »

The Last of Us [S01: E01] Sinhala Subtitles | නවතම, සුපිරි සොම්බි වසංගතය. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු, ජනප්‍රිය වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිපද වුණු සීරිස් එකක්. එය නමින් The Last of Us. ඔයා ගේම් ගහන කෙනෙක් නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලාස්ට් ඔෆ් අස් ගේම් දෙකක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ The …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E08] Sinhala Subtitles | විනාසකාරී අවසානය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් 2023 අලුත් අවුරුද්දේ අශාන් අයියගේ ආරාධනාවෙන් මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක මම භාරගත්තා. ඇත්තටම මේ සීරීස් එකට සෑහෙනහොඳ ප්‍රතිචාරයක් තිබුනා. එහෙනම් ඉතින් වැඩිවිස්තර ඕනේ නෑ. අපිකතාවට බහිමු. ඔත්තුවක් පස්සෙන් ගියපු ජැක්ට දැනගන්න ලැබෙනවා අවුරුදු ගානකට කලින් නතර කරපු සෝකෝල් ව්‍යාපෘතිය ඇත්තටම නතරකරලා නැහැ කියලා. මේක තහවුරු කරගන්න …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E07] Sinhala Subtitles | මොස්කව් නීති. [සිංහල උපසිරැසි]

රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැඩෙක් ජනාදිපතිනිව පැහැර ගන්නවා ඔයාලට කලින් කොටස් වලදි බලාගන්න පුළුවන් වුණානෙ. එසේ රැඩෙක් ජනාදිපතිනිව පැහැරගෙන ඇගේ තාත්ත එක්ක ගිවිසුමකට එනවා. ඒ ඇයව ඕන්නම් කන්ට්‍රි හවුස් එකකට එන්න කියලා. මෙයින් ජනාදිපතිනිට ගැලවෙන්න හැකිවෙයිද කියා වගේම මේ ඝාතනේ පිටුපස සිටින්නේ ඇත්තටම කවුද …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E06] Sinhala Subtitles | කල නොහැකි මෙහෙයුම [සිංහල උපසිරැසි]

ජැක් රයන් කතා මාලවෙ 6 වෙනි කොටස තමා අද මම අරගෙන එන්නෙ මම කිව්වට ඉසුරු සම්පත් අයියයි මමයි එකතු වෙලා තමා මේ කොටසට උපසිරස කරේ. හරි එහෙනම් අද කොටසෙත් රයන්ව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තන් පැනගන්නවා. ඒත් පොලීසියෙන් රයන්ව අල්ලගන්නවා. මේ අතරෙ ග්‍රියර්ව අතඩන්ගුවට ගන්නවා රයන්ගෙ අපරාධ වලට සහය දෙන …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E05] Sinhala Subtitles | මැටොක්සා වල මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ජැක් රයන් තුන් වෙනි කතා මාලාවේ පස් වෙනි කොටස. මේක නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 දෙසැම්බර් 21 වෙනිදා. මේ වෙනකොට මේ කොටසට IMDb 8.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටසෙ වෙන දේ ගැන කෙටියෙන් මතක් කරන්නම්.  රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E04] Sinhala Subtitles | රුසියානු න්‍යෂ්ඨික ආයුධ. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස ගෙනාවා. රයන් සෝයව හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක කතාව නැවතුනේ, නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ. නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනා ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා සෝකොල් ව්‍යාපෘතිය …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E03] Sinhala Subtitles | වෘකයන් සමග දිවිල්ල… [සිංහල උපසිරැසි]

කොහොමද බයිස්කෝප් හිතවතුනි ,විමා අයියගෙ ආරාධනයෙන් මටත් මේකෙ එපියක් කරන්න අවස්තාව ලැබුනා.වැඩ ගොඩගැහිල තිබුණත් බෑ නොකියා එපියක් බාරගත්තා.ලොකු විස්තරයක් නම් ලියන්න වෙලාවක් හම්බ උනේ නම් නෑ. හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජැක් රයන් කතා මාලාවෙ 3 වෙනි කතාන්ගය. කතාව පටන් ගන්නෙ රයන් සෝය හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක,නමුත් සෝයගෙන් …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E02] Sinhala Subtitles | පරණ දඩයම්. [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම, හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් ජැක් රයන් තෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස අරගෙන ආව මම. මුල්ම වතාවට තමයි මේ කතාවට සම්බන්ධ වුණේ. මේ වෙනකොට ජැක් රයන් උගුලක වැටිලා ඉන්නේ. යටිකුට්ටු වැඩ ටික කරන්නේ කවුද කියල ටක්කෙටම, හරියටම දන්නේ නැහැ. ඒ වගේම මේ වැඩ හැම …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E01] Sinhala Subtitles | සොකෝල් රහස. [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් ජැක් රයන් සීසන් 03 පටන් ගන්න තමයි හදන්නේ. උපසිරසි ටික සම්පූර්ණයෙන් ඉවර කරගෙන එක දිගට ඔයාලට ලබාදෙන්න අවශ්‍ය නිසා ටික දවසක් ගත උනා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ජැක් රයන් අලුත් සීසන් එකේ වෙන දේවල් ගැන පොඩ්ඩක් බලමු. කොටස් අටක්න් සමන්විත මේ කතා මාලාව සුපුරුදු පරිදි …

Read More »

Ben 10 (2005-2008) [S02 : E12-E13] Sinhala Subtitles | තවත් අවසානයක්… [සිංහල උපසිරසි]

Classic සීරීස් එකේ අන්තිම කොටස් දෙකයි අද අරන් ආවෙ. මෙච්චර කල් බල ඔරලෝසුවේ දකින්න නොලැබුණු අළුත් වැඩකෑලි ටිකක් අද බලන්න පුළුවන්. ඒ වගේම කළින් කොටසකදි කෙවින් අභ්‍යවකාශයේ හිරවුණා මතක ඇතිනෙ. ඉතින් අද කොටසෙදි කෙවින් වැඩ පටන් ගන්නෙත් අභ්‍යාවකාශයේ ඉඳන් තමයි. ඒත් තනියෙන් නෙවෙයි, තවත් කෙනෙක් එක්ක.😑 හැබැයි නුපුරුදු කෙනෙක් නම් …

Read More »

Ben 10 (2005-2008) [S02 : E10-E11] Sinhala Subtitles | ගෝස්ට්ෆ්‍රීක් නිදහස්! [සිංහල උපසිරසි]

දෙවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා. ගෝස්ට්ෆ්‍රීක් බල ඔරලෝසුවෙන් එළියට එන විදිහ අද බලාගන්න පුළුවන්. බල ඔරලෝසුව නිර්මාණය වෙන වෙලාවෙ ඒලියන්ස්ලගෙ DNA සාම්පල් වල ඇතිවුණ වැරැද්දක් නිසා තමයි ගෝස්ට්ෆ්‍රීක් කියන ඒලියන් බල ඔරලෝසුව ඇතුලෙ හිරවෙන්නෙ. අනිත් ඒලියන්ස්ලා වගේ නෙවෙයි, එදා ඉඳන් ගෝස්ට්ෆ්‍රීක් බල ඔරලෝසුව ඇතුළෙ ජීවත්වෙමින් …

Read More »

Ben 10 (2005-2008) [S02 : E08-E09] Sinhala Subtitles | වාසනාවන්ත ග්වේන් නැවතත්… [සිංහල උපසිරසි]

කළින් කොටසකදි වාසනා පාෂාණයකින් ග්වේන්ට බලයක් ලැබුණා මතක ඇතිනේ. ඒ නිසාම ග්වේන්, ලකී ගර්ල් බවට පරිවර්තනය වුණානෙ. ඒත් ලෝකය පාලනය කරන්න බලන් හිටපු හෙක්ස් කියන මායාකරුවා ආයෙත් ඒ වාසනා පාෂාණය හොයාගෙන ලෝකය පාලනය කරන්න උත්සාහ කරපු නිසා ග්වේන් අන්තිමේදි පාෂාණ ඔක්කොම විනාශ කරානෙ. ඉතින් අද කොටසෙදි ග්වේන්ට අහම්බයකින් ඒ එක …

Read More »
error: Alert: Content is protected !!