Thursday , February 9 2023

නාට්‍යමය (TV)

ඉම්මැචුවර් aka අයි ඈම් මැචුවර් (2019-) [S02: E01] Sinhala Subtitles | වෙනසකට මොහොතයි මේ [සිංහල උපසිරසි]

ඉතින් කොහොමද හැමෝටම? නම දැක්ක ගමන් හරි ආසාවෙන් එන්න ඇත්තේ. මොකද කිව්වොත් අපේ කවිනු සහෝදරයා උපසිරැසි ගන්වලා අරන් ආපු TVF Immature කියන්නේ මීට වසර කීපයකට කලින් අපි හැමෝටම උන්මාදයක් ඇති කරපු සීරීස් එකක්නේ. කවුරුත් හිතුවෙත් නැහැ අලුත් කතාසමයක් දකින්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දම අපි ඒ සමය අවසන් කරේ ආදර …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E05] Sinhala Subtitles | ඉතින්, යළිත් හිරු නොපායනු ඇත..! [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් හැමෝටම? යොවුන් ප්‍රේමයේ මිහිරියාව, විරහ රසය නොඅඩුව ගෙනත් දුන්නු Flames කතාමාලාව එක්කයි කාලෙකට පස්සේ ඔයාලා මේ ආපහු එකතු වෙලා ඉන්නේ. වාර දෙකක් පහු කරලා පහුගිය දවස් වල Flames කථාමාලාව තුන්වෙනි වාරයටත් පය ගැහුවනේ. ඒ ඇමසෝන් ප්‍රයිම් හරහා. ඉතින් සැකයක් නැහැ වෙනදාටත් වඩා වැඩි ප්‍රතිචාරයක්, වැඩි ප්‍රේක්ෂක පිරිසක් TVF …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E04] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි නොසිතු දේම වෙයි [සිංහල උපසිරසි]

ඉතින් හැමෝම ගොඩක් ආස කරන TVF Flames කතාමාලාවේ තුන්වෙනි අදියර එක්ක තමයි අපි මේ එක්කහු වෙලා ඉන්නේ. පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ තමයි Flames විකාශනය වෙන්න ගත්තේ. සුපුරුදු පරිදි කොටස් 5කින් සමන්විත මේ කතාසමයටත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුවම ලැබුණා. තවමත් 8.9ක අගයක් IMDb රඳවගෙන ඉන්න Flames කවුරුන් විඳින්න ඕන …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E03] Sinhala Subtitles | එපා තවත් ඔබ මා රිදවන්නට [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Romance Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක තුන් වෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. දෙවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවා ඇති ඒ කතාවෙදි වුනේ මොකක් ද කියලා. එහෙනම් අද කතාවෙ වෙන්නේ මොකක් ද කියලා අපි බලමු. රජත් …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E02] Sinhala Subtitles | සඟවන්නද නොහැකී, පවසන්නටද නොහැකී… [සිංහල උපසිරසි]

ඉතින් Flames කිව්වම අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ අපේ ඉන්දියන් කතාමාලා ප්‍රේක්ෂකයන්ට. Panchayat වගේ ගොඩක් හිට් වෙච්ච TVF සෙට් එක නිර්මාණය කරපු තවත් ලස්සන කතාමාලාවක් තමයි මේ. නොහිතපු වෙලාවක ඔන්න Flames තුන්වෙනි කතාසමයත් එලි බහිනවා, ඒ පහුගිය ඔක්තෝම්බරයේ. ඒ එන්නෙත් ඇමසෝන් ප්‍රයිම් හරහා වීම තවත් විශේෂයක් වුණා. ඉතින් ඊයේ දවසේ …

Read More »

ෆ්ලේම්ස් (2018-) [S03: E01] Sinhala Subtitles | තුන්වෙනි වාරෙ ඇවිල්ලා [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2018 වසරේ දී විකාශනය වූ ආදරණීය කතාමාලාවක උපසිරැසියක්. මෙම කතා මාලාවෙ පලමු හා දෙවන කතා සමයන් නරඹපු ඔබට මේ කතා මාලාව ගැන හොද අවබෝධයක් ඇති කියලා හිතනවා. බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම නිසා මේ කතාමාලාවේ ඉතුරු කතාංග ටිකටත් උපසිරැසි නිර්මාණය …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E09] Sinhala Subtitles | කවුද මිනීමරුවා?? [සිංහල උපසිරැසි]

ඉතින් අපි මේ බල බල ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E08] Sinhala Subtitles | ඇත්ත සහ බොරුව [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E07] Sinhala Subtitles | සැඟවුණු ආල කතාවක්..! [සිංහල උපසිරැසි]

Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක්. දැනට කොටස් 6ක් බලලානේ තියෙන්නේ. කලින් කොටස මතක් …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E06] Sinhala Subtitles | දෙබිඩි මිනිසාගේ පලහිලව්ව [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම වෙද්දි එකතු වෙලා ඉන්නේ Disney Hotstar වෙතින් එලි දැක්වුණු The Great Indian Murder කතාමාලාව එක්කයි. ප්‍රවීණ අධ්‍යක්ෂක Tigmanshu Dhulia විසින් අධ්‍යක්ෂණය කෙරෙන මේ කතාමාලාව Six Suspects කියන ජනප්‍රිය ත්‍රිලර් ගණයේ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. රංගනයෙන් Richa Chaddha, Pratik Gandhi, Ashutosh Rana ඇතුළු ලොකු සෙට් එකක් එක්කහුවෙනවා. …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E05] Sinhala Subtitles | බිරියානි සංග්‍රාමය [සිංහල උපසිරැසි]

Disney HotStar වෙතින් පසුගිය වසරේදි නිකුත් වෙච්ච කතාමාලාවක් තමයි The Great Indian Murder කියන්නේ. Six Suspects කියන නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tigmanshu Dhulia විසින්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙන මේ කතාමාලාව බලන්න වටිනා එකක් කියලයි නිර්දේශ කරන්නේ නම්. දැන් කොටස් 4ක් බලපු …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E04] Sinhala Subtitles | කළු බෑගය සහ දේව ප්‍රතිමාව. [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින්අ අද ඔබ වෙත ගෙන ආවේ තවත් සුපිරි හින්දි වෙබ් සීරිස් කතාංගයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන. පෙබරවාරි මස 04 වන දින ඩිස්නි+හොට්ස්ටාර් හරහා නිකුත් කරන ලද Crime,Mystery,Drama වර්ගීකරණයට අයත් මේ වෙබ් කතා මාලාව සඳහා සිංහල උපසිරැසි කිරීමට මාවත් හවුල් කරගත් මයුර සුරාජ් ඇතුලු බයිස්කෝප් …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E03] Sinhala Subtitles | මුන්නාද? එකෙතිද? [සිංහල උපසිරැසි]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. 2022 පෙබරවාරි 04 වෙනි දින Disney+Hotstar ඔස්සේ විකාශය වුණ The Great Indian Murder කතා මාලාවේ තුන්වෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වුණේ. Vikas Swarup ගේ ‘Six Suspects’ නම් නවකතාව පදනම් කරගෙන …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E02] Sinhala Subtitles | මිනීමරුවෝ දෙන්නෙක්??? [සිංහල උපසිරැසි]

අපෙන් ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බ ඉන්දියන් කතාමාලාවකට තමා පහුගිය දා ඉඳන් උපසිරැසි දෙන්න ගත්තේ. ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මේ අවුරුද්දේ පෙබරවාරි මුල් හරියෙදීම නිකුත් වෙච්ච මේ කතාමාලාව තමයි The Great Indian Murder කියන්නේ. කොටස් 9කින් සමන්විත මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නේ Tigmanshu Dhulia විසින්. මතක ඇතිනේ එයාම විසින් අධ්‍යක්ෂණය කරලා අපිට බලන්න …

Read More »

ද ග්‍රේට් ඉන්ඩියන් මර්ඩර් (2022-) [S01: E01] Sinhala Subtitles | වරදට දඬුවම… [සිංහල උපසිරැසි]

හිමිදිරි උදෑසන දිල්ලියේ මාවතක්… රැකී රක්ශා සඳහා පිටත්ව යන මහා ජනකායක්… ඔවුන්ව පරීක්ශා කිරීමට යෙදූ පොලිස් මාර්ග බාධකයක්. එය පසු කර යන වාහනයක නැගී පොලිස් ස්ථානයට යන පොලිස් නිලධාරියෙක්. ඔහුට ලැබුනු එලවලු තොගයක් රැගෙන යන්නට ඩිකිය අරින්නට නියෝග කරනවා. හදිසියේම.. වාහනයේ රියදුරු පැන යනවා… එයට සැක හිතුනු පොලීසියෙන් ඩිකිය ඇර …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E08] Sinhala Subtitles | විනාසකාරී අවසානය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් 2023 අලුත් අවුරුද්දේ අශාන් අයියගේ ආරාධනාවෙන් මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක මම භාරගත්තා. ඇත්තටම මේ සීරීස් එකට සෑහෙනහොඳ ප්‍රතිචාරයක් තිබුනා. එහෙනම් ඉතින් වැඩිවිස්තර ඕනේ නෑ. අපිකතාවට බහිමු. ඔත්තුවක් පස්සෙන් ගියපු ජැක්ට දැනගන්න ලැබෙනවා අවුරුදු ගානකට කලින් නතර කරපු සෝකෝල් ව්‍යාපෘතිය ඇත්තටම නතරකරලා නැහැ කියලා. මේක තහවුරු කරගන්න …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E07] Sinhala Subtitles | මොස්කව් නීති. [සිංහල උපසිරැසි]

රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැඩෙක් ජනාදිපතිනිව පැහැර ගන්නවා ඔයාලට කලින් කොටස් වලදි බලාගන්න පුළුවන් වුණානෙ. එසේ රැඩෙක් ජනාදිපතිනිව පැහැරගෙන ඇගේ තාත්ත එක්ක ගිවිසුමකට එනවා. ඒ ඇයව ඕන්නම් කන්ට්‍රි හවුස් එකකට එන්න කියලා. මෙයින් ජනාදිපතිනිට ගැලවෙන්න හැකිවෙයිද කියා වගේම මේ ඝාතනේ පිටුපස සිටින්නේ ඇත්තටම කවුද …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E06] Sinhala Subtitles | කල නොහැකි මෙහෙයුම [සිංහල උපසිරැසි]

ජැක් රයන් කතා මාලවෙ 6 වෙනි කොටස තමා අද මම අරගෙන එන්නෙ මම කිව්වට ඉසුරු සම්පත් අයියයි මමයි එකතු වෙලා තමා මේ කොටසට උපසිරස කරේ. හරි එහෙනම් අද කොටසෙත් රයන්ව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තන් පැනගන්නවා. ඒත් පොලීසියෙන් රයන්ව අල්ලගන්නවා. මේ අතරෙ ග්‍රියර්ව අතඩන්ගුවට ගන්නවා රයන්ගෙ අපරාධ වලට සහය දෙන …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E05] Sinhala Subtitles | මැටොක්සා වල මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ජැක් රයන් තුන් වෙනි කතා මාලාවේ පස් වෙනි කොටස. මේක නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 දෙසැම්බර් 21 වෙනිදා. මේ වෙනකොට මේ කොටසට IMDb 8.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටසෙ වෙන දේ ගැන කෙටියෙන් මතක් කරන්නම්.  රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E04] Sinhala Subtitles | රුසියානු න්‍යෂ්ඨික ආයුධ. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස ගෙනාවා. රයන් සෝයව හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක කතාව නැවතුනේ, නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ. නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනා ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා සෝකොල් ව්‍යාපෘතිය …

Read More »
error: Alert: Content is protected !!