Sunday , October 2 2022
Breaking News

එළ (TV)

The Lord of the Rings: The Rings of Power [S01 : E06] Sinhala Subtitles | උඩුන් නොහොත් අනාගත මෝඩෝරය! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි එපිසෝඩ් එකක්. ඉක්මනට බලන්න. හැබැයි ඉතිං ඉක්මනට බලන්න, ඉක්මනට උපසිරසි අරගෙන එනකොට කමෙන්ට් බොක්ස් එක පැත්ත පලාතක බලන්නේ නැති සෙට් එකක් දවස් දෙක තුනක් පරක්කු වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ පදිංචි වෙනවා දකිනවා. මම මේක පටන් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E05] Sinhala Subtitles | බෙදීම! [සිංහල උපසිරසි]

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන එන්න. සෙනසුරාදා ඉරිදා දෙකම පෞද්ගලික ගමනකට වෙන් වුණා. ඉතිං ඔන්න අද තමයි ඇත්තටම වෙලාවක් කියන එක ලැබුනේ. පටන් ගන්නකොටම කිව්වා වගේ විවේකය කියන කාලය ලැබෙන්නේ ඉතාම සීමිත විධියකට. කිසිම වෙලාවක හිතා මතා පරක්කු කිරීමක් කරන්නේ …

Read More »

තබ්බර් (2021-) [S01 : E08] Sinhala Subtitles | ගැලවීමට හැකිද කර්මයෙන් කිසිදා? [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ඉතින් දවසින් දවස ගෙවිලා ගිහින් අවසන් කොටස බලන දවසත් ආවා. කලින් …

Read More »

House of the Dragon [S01 : E06] Sinhala Subtitles | කුමරිය සහ රැජිණ [සිංහල උපසිරසි] 18+

හරියටම සතියකට පස්සේ මේ අරන් එන්නේ HotD කතා මාලාවේ හය වෙනි කොටසයි. වෙනදට නම් මේ වෙද්දී සයිට් එකේ සබ් එක පබ්ලිශ් වෙලා තිබුණත් අද නම් වැඩේ පරක්කු වුණා. මේක හේතුව තමා මට හදිසියේම විභාගයකට මුහුණ දෙන්න වුනු එක. ඉතිං පුලුවන් වුණු ගමන්මයි සබ් එක ඉවර කරලා මේ අරන් එන්නේ. ඉතිං …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E06] Sinhala Subtitles | පලායාම..! [සිංහල උපසිරසි]

ඉතින් සතියට එක කොටසක් ගානේ නිකුත් කරන ක්‍රිමිනල් ජස්ටිස් තුන්වෙනි කතාසමය එක්කයි අපි ආයෙත් එක්කහු වෙලා ඉන්නේ. අද අරන් එන්නේ හයවෙනි කොටස. සමස්තය නම් කොටස් අටක් කියලා තමා දැනට නම් ආරංචිය. බලමුකෝ නේද? ඉතින් කලින් කතාසමයන් බැලුවේ නෑ කියලා මේක බලන්නත් බෑනේ කියලා දෙයක් නැහැ. මේ එක එක කතාසමයන් ස්වාධීන …

Read More »

තබ්බර් (2021-) [S01 : E07] Sinhala Subtitles | පුතු මියෙනා සැටි බලා හිඳිමි..!! [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. කොටසින් කොටස වැඩිවෙන කුතුහලයත් …

Read More »

තබ්බර් (2021-) [S01 : E06] Sinhala Subtitles | අලුත් සැලැස්මක්.! [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. මේ වෙනකම් බලාගෙන ආපු …

Read More »

තබ්බර් (2021-) [S01 : E05] Sinhala Subtitles | එක මිනීමැරුමක් වහන්න තව එකක්..!! [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ඉතින් පසුගිය දවසේ ඉඳන් …

Read More »

තබ්බර් (2021-) [S01 : E04] Sinhala Subtitles | මාරයා සමඟ සටන ඇරඹේ [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ඉතින් පසුගිය දවසේ ඉඳන් …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E05] Sinhala Subtitles | වැරදිකරු කර අවසානයි [සිංහල උපසිරසි]

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරපු තවත් එක ජනප්‍රිය කතාමාලාවක් තමයි Criminal Justice කියන්නේ. දැන් අපි මේ බලාගෙන යන්නේ ඒකේ තුන්වෙනි කතාසමය. ඒකෙත් කොටස් 5ක් දක්වා ඇවිල්ලා. සතියට එක කොටස ගානේ එන හින්දා තවත් සති දෙකකින් මේ කතාමාලාවත් අවසන් වෙනවා. මේ වෙද්දි 6 වෙනි කොටසත් ඇවිත් තියෙන නිසා වැඩිය පරක්කු නොකර කලින් …

Read More »

තබ්බර් (2021-) [S01 : E03] Sinhala Subtitles | අළු යට සැඟවුණු ගිනි පුපුරක් [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.3ක …

Read More »

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E04] Sinhala Subtitles | අලුත් සැකකරුවෙක්..!! [සිංහල උපසිරසි]

ඉතින් ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කළ ක්‍රිමිනල් ජස්ටිස් කතාමාලාවේ තුන්වන කතාසමය එක්ක තමා දැන් සති කිහිපයක ඉඳන් ඔයාලා එකතු වෙලා ඉන්නේ. සතියට එක කොටස ගානේ මුදාහරින නිසා මේ කතාමාලාව ඉවර වෙන්න තව කිහිප දවසක් යාවි. මේ වෙද්දි 5වෙනි කොටසත් නිකුත් වෙලා තියෙන නිසා, අපි අතිනුත් ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙන නිසා …

Read More »

තබ්බර් (2021-) [S01 : E02] Sinhala Subtitles | මළමිනියක් සඟවාගත් ගබඩා කාමරයක් [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ඉතින් පසුගිය දවසේ ඉඳන් …

Read More »

තබ්බර් (2021-) [S01 : E01] Sinhala Subtitles | ජීවිතයම අපායක් කළ කරුමක්කාර දවසක්..!! [සිංහල උපසිරසි]

Drishyam (2013/2015) චිත්‍රපටිය බලලා ඇතිනේ එපා වෙන්නම. එහෙම නැත්තම් ඒකෙ සිංහල පිටපත වෙන අපේ ධර්මයුද්ධය චිත්‍රපටිය. මේ අරන් එන්නේ ඒ පාරේ යන හරි අපූරු වෙබ් කතාමාලාවක්. කොටස් තියෙන්නේ නම් 8යි. වගකීමෙන් කියනවා ඒ කොටස් 8ම හොඳ කුතුහලයකින් බලාගෙන බලාගෙන යන්න පුළුවන් කියලා. අවසානයේ ඉතින් Thriller | Mystery ගණයේ නිර්මාණ වල …

Read More »

Tamil Rockerz [S01 : E08] Sinhala Subtitles | “ගරුඩා” සිනමාපටය සිනමාශාලා වල ප්‍රදර්ශනය කරන්නට හැකි වේද? [සිංහල උපසිරසි]

ඔන්න මං අද ගෙනාවා ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ අවසාන කතාව. මගේ නමවන උපසිරැසිකරණය ලෙස තමා මේක ගෙන එන්නේ. මේක තමා කතා මාලාවෙ අවසාන කතා මාලාව. සුපිරි නළු අරුන් විජේ රගන මේ කතා මාලාව ගැන ඔයාලට හොද අවබෝධයක් පෙර කතා මාලා නැරඹුවා නම්, ඔයාලට තේරිලා ඇති කියලා හිතෙනවා. රවිදු නවීන් මල්ලි …

Read More »

House of the Dragon [S01 : E05] Sinhala Subtitles | මාර්ගය කල එලි කිරීම [සිංහල උපසිරසි] 18+

House Of The Dragon කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. විභාගයක් අත ළඟ තියෙද්දීත් ගොඩාක් කාර්‍යබහුල මොහොතක තමා ඔයාලා වෙනුවෙන්ම පුලුවන් ඉක්මණින් මේ සබ් එක අරන් එන්නේ. ඉතිං තවත් වැඩි වෙලා නොගෙන ඉක්මණින්ම ලිපියට යමු. නෙරංජි සහෝදරියගේ ලිපිය පසුගිය සඳුදා Episode එක අවසානයේ නම් HOTD ඉතින් පවුලේ සංදර්ශනයක් කියලා …

Read More »

Tamil Rockerz [S01 : E07] Sinhala Subtitles | මංකොල්ල කණ්ඩායමේ තවත් ප්‍රභල සාමාජිකයක් රුද්‍රාට කොටු වෙයි ද? [සිංහල උපසිරසි]

ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ හත් වෙනි කතා මාලාවෙ උපසිරැසිය මං අද අරගෙන ආවා. මේක මගේ අට වන උපසොරැසිය. ඒ වගේම මං වෙබ් කතාමාලා සදහා උපසිරැසියක් කරන ප්‍රථම වතාව. තිං මේ කතා මාලාව ගැන අමුතුවෙන් ක්‍යන්න දෙයක් නෑ පල්වෙනි එපිසෝඩ් එකෙන්ම ඔයාලට අවබෝධ්‍යක එන්න ඇති මේ කතා මාලාව ගැන. වෙනත් කතා …

Read More »

Tamil Rockerz [S01 : E06] Sinhala Subtitles | හෘද සාක්ෂිය සහ පාවා දීම. [සිංහල උපසිරසි]

මදිඅලගන් කෝටි 300ක් වැය කරලා ගරුඬා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. හැබැයි අධ්‍යක්ෂක කියන්නෙ චිත්‍රපටියේ වියදම කෝටි 200කට වත් ලං වෙන්නෙ නැහැ කියලයි. ඒ වගේම මදිඅලගන් කටට එන හැම බොරුවක්ම කියලා සිනමාව ව්‍යාපාරයක් කියලා විතරක් හිතාගෙන ලැබෙන හැම අවස්ථාවකදිම චිත්‍රපටියෙන් මුදල් ගරා ගන්නයි උවමනා වුණේ. මදිඅලගන් චිත්‍රපටයට යෙදවීමට ණය අරගෙන තියෙන්නෙ ඉතාමත් …

Read More »

Tamil Rockerz [S01 : E05] Sinhala Subtitles | කාහටවත් නැවතිය නොහැකි වෙබ් අඩවියක මූලාරම්භය [සිංහල උපසිරසි]

“දුක සැප නිති පෙරලේ, රිය සක ලෙස ලෝකේ” ඔය කියමන කාට කාටත් පොදුයි. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් අනිවර්‍යයෙන්ම වාරයක් එනවාමයි. ඉතිං අද කතාවෙ මූලිකව පේන්න තියෙන්නෙ ඒ දේ. මේක මගේ දසවන උපසිරැසිකරණය බවට පත් වෙනවා. තව කෙනෙක්ට හරියනකොට ඒ ඔහුට හරියෑම නිසාම තවකෙක්ගේ පරිහානිය බවට පත් වෙනවා නම් ඔහු හෝ …

Read More »

Tamil Rockerz [S01 : E04] Sinhala Subtitles | මගේ අයියට මම තමයි කරන්නෙ. මෙහෙම තමයි කරන්නෙ. [සිංහල උපසිරසි]

දයාලන් අවුරුදු 15කට පස්සෙ ඉන්දියාවට ආවා. චිත්‍රපටි කොල්ලකෑම් වැඩ ටික කරන්න විධිමත් වගේම පැතිරුණු සම්බන්ධතා තියෙන විදිහක් තමයි පේන්නෙ. ආන්ද්‍රා සීමා මායිම ආසන්නයේ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන මෙයාලගෙ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. මේ වෙද්දි පැරිස් කෝනර් කඩවීදියේ අදිරඩි ස්ටාර්ගෙ රසිකයන් දම්මලා කලබලයක් කරන්නයි ACP රැද්‍රාගේ සැලැස්ම. මේ වෙනුවෙන් නිෂ්පාදක මදිඅලගන්ගේ වගේම …

Read More »
error: Alert: Content is protected !!