Saturday , January 28 2023

ජර්මන් (TV)

1899 [S01 : E08] Sinhala Subtitles | යතුර. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඉක්මනටම අටවෙනි කොටසත් අරගෙන ආව. මොකද අපි දන්නවා මේක බලන්න ගත්ත ඔයාලත් ලූප් එකක් හිරවෙලා ඉන්නේ කියල. ඔයාලටත් ඕන මේ කතාව සම්පුර්ණයෙන්ම බලල ඉවර කරල ලූප් එකෙන් මිදෙන්නයි ඕන කියල. එහෙනම් අද මේ කොටස බලල අපිත් මේ ලූප් එකෙන් මිදෙමු (?) 😀 පහුගිය කොටස, එහෙම නැත්නම් හත්වෙනි කතාංගයෙදී …

Read More »

1899 [S01 : E07] Sinhala Subtitles | කුණාටුව. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ මේ වෙනකොට වැඩිම හයිප් එකක් තියෙන සීරිස් එකේ හත්වෙනි කොටස අරගෙන. තව එක කොටසකින් හිත කලබපු, මනස අවුල් ජාලයක පටලවපු සිරිස් එකක මුල්ම සීසන් එක නිමාවට පත්වෙනවා. 1899 තමයි ඉතිං මේ පිරිස නැවකට නගින්නේ. හැබැයි ඔයාලට කතාව බලාගෙන ආව අතරමගදී වෙච්ච දේවල් එකින් එක දකින්න …

Read More »

1899 [S01 : E06] Sinhala Subtitles | පිරමීඩය. [සිංහල උපසිරසි]

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? ඇහෙන අමුතු සද්ද? මොලේ කොලොප්පන් වෙනව නේද? Dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. එහෙනම් අපි කලින් කොටස මතක් කරගමු. …

Read More »

1899 [S01 : E05] Sinhala Subtitles | ඇමතුම. [සිංහල උපසිරසි]

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? මොලේ කොලොප්පන් වෙනව නේද? dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හරි එහෙනම් අද කතාංගයත් තවත් පිස්සුවක්. බයිස්කෝප් ටීම් එක …

Read More »

1899 [S01 : E04] Sinhala Subtitles | නෞකාවේ සටන! [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් දැකගන්න පුලුවන් උනා ඒඩාගෙ අභිරහස් මරණය සහ අත්භූත මීදුමක් නිසා නැවේ වැඩකටයුතු අඩාල වෙන දර්ශන පෙලක්. ඒ වගේම මළ සිරුරු පිලිස්සිමට තරම් උෂ්ණත්වය තියෙන උදුන් කිහිපයක් හොයාගන්නවා. එතනදි අයික්ට ප්‍රොමිතියස් නැවේ මගීන්ගෙ නම් ලැයිස්තුවක් හම්බවෙනවා. මේ අතරෙ නැවේ මහ කැරැල්ලකට මුලපිරීමකුත් සිද්ධ වුනා. අද කොටසින්, ප්‍රොමිතියස් එකේදි හම්බ …

Read More »

1899 [S01 : E03] Sinhala Subtitles | අත්භුත මීදුම. [සිංහල උපසිරසි]

අපේ මොළය හැම වෙලේම සම්පූර්ණයෙන්ම විශ්වාසදායක නෑ. අපිට පෙනෙන, දැනෙන සහ ඇහෙන හැම දෙයක්ම විද්‍යුත් ආවේගවල ප්රතිඵල විතරයි. ඒ වගේම සමහර වෙලාවට අපි ඒ ආවේගයන් වැරදියට අර්ථකථනය කරනවා. ඒක තමයි මිනිස්සු පිස්සු වට්ටන්නෙ. පසුගිය කතාවෙන් දැක ගන්න පුලුවන් උනා ප්‍රොමිතියස් නැවෙන් පිරිමි ළමයෙක් හොයගන්නවා,නැවේ වැඩි දෙනෙක් මේ පිරිමි ළමයව සැක …

Read More »

1899 [S01 : E02] Sinhala Subtitles | අත්භූත පිරිමි ළමයා. [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙනම් මේ කුතුහලය පිරුණු කතාමාලාවෙ දෙවෙනි කොටස ගෙනාවා. කලින් කොටස බැලුවනම් ඔයාලට අදහසක් ඇතිනේ මේ කතාව මොනවගේද කියලා. තාම පටන් ගත්ත විතරයි තව නොසිතූ ගොඩක් දේවල් ඉස්සරහට වෙන්න තියෙනවා. ඒ විතරක් නෙවේ මේ වෙනකොට මේ කතාමාලාවට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එහෙනම් අපි මේ කොටස පැත්තට හැරෙමු. මේ කොටස …

Read More »

1899 [S01 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ නෞකාව සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාසිටි කතාමාලාවක පලමුවෙනි කතාංගයයි. මේ කතාමාලාවේ යම් විශේශත්වයක් තියෙනවා එනම් මෙය නිර්මාණය කරන්නේ Dark කතාමාලාව නිර්මානය කරපු Baran bo Odar සහ Jantje Friese දෙදෙනා වීම. ඩාක් බලපු අයට හිතාගන්න පුළුවන් ඇතිනේ මේ කතාවත් කොහොම එකක් වෙයිද කියලා. මේ කතාමාලාව නිර්මානය කරන බවට ඔවුන් …

Read More »

Dark [S03 : E08] Sinhala Subtitles | පාරාදීසය සහ නිමාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dark” කතාමාලාවේ අවසාන කොටයි. පුරා කතා සමයන් තුනක්. කොටස් 26 කින් යුත් මෙම කතාමාලාව ආරම්භ වුණේ 2017 වර්ෂයෙ. එලෙස ආරම්භ වෙච්ච මෙය 2020 වර්ෂයෙදී නිමාවට පත්වෙනවා. මුලදීම කතාවේ නිර්මාතෘවරයින් මේ ගැන සඳහන් කර. ඇත්තටම කිව්වොත් සමහරු කිව්වා මේක සංකීර්ණයි කියලා. ඒ කතාව නම් ඇත්ත, නමුත් …

Read More »

Dark [S03 : E07] Sinhala Subtitles | කාලය අවසාන වෙමින් පවතී. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනින්ම ඔයාලා මඟ බලාගෙන හිටිය ඩාර්ක් කතාමාලාවේ හත් වෙනි කොටසත් අරගෙන ආවා. හය වෙනි කොටසේදී අපි දැක්කා තරුණ ජෝනාස් මාර්තාව මරලා දාලා තියනවා. ඒ වගේම ඒ බව වෙනත් ‍ලෝකයක ඉන්න මාර්තාත් දැක්කා. අන්තිමේදී ඒකෙන් කම්පනය වුණ මාර්තා තමන්ගේ කොණ්ඩේ කෙටි වෙන්න කපාගත්තා. මේ අතරේ උල්රිච්ව හොයාගෙන එන චාලට් පෙනී …

Read More »

Dark [S03 : E06] Sinhala Subtitles | ආලෝකය සහ අඳුර. [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවක් අතරේ හුඟක් චිත්‍රපට එහෙම ප්‍රදර්ශනය කල් යන කාලෙක ලොකු අවධානයකුත් එක්ක එළියට ආව හැමෝම උනන්දුවෙන් මඟ බලාගෙන හිටිය මේ කතාමාලාවේ හයවෙනි කොටසයි මේ අරගෙන ආවේ. මේ වෙද්දි කොටස් පහක්ම ගෙවිලා තවත් ඉතුරු කොටස් තුනක් පමණයි. පසුගිය කොටස ගැන කතා කලොත් පස්වෙනි කොටස ආරම්භ වෙන්නේම රෙජිනාව භූමදාන කිරීමේ අවස්ථාවෙන්. …

Read More »

Dark [S03 : E05] Sinhala Subtitles | ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉන්න කතාමාලාවක තවත් කොටසක් ඉක්මනටම අරන් ආවා. අවසාන කතා සමය නිසා එන්න එන්නම කතාවේ කුතුහලය වැඩියි. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර සහිත ලිපි දීලා තියෙන නිසා වැඩිය කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම …

Read More »

Dark [S03 : E04] Sinhala Subtitles | අවසානය තමයි ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් ජනතාවනි, එතෙක් මෙතෙක් බිහි උන තවත් විශිෂ්ටතම කතාමාලවක අවසාන කතා සමයට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර දීලා තියෙන නිසා වැඩිය අටුවා ටීකා කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම අවසානයක් මේ …

Read More »

Dark [S03 : E03] Sinhala Subtitles | සදාකාලික බැඳීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”The Dark” අවසාන කතාමාලාවේ තෙවැනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ මාර්තා එහෙම නැත්තම් අනිත් ලෝකයෙන් ආපු මාර්තා ජෝනාස්ගෙ අනාගතය කෙනා වගේම එයාගෙ හිටපු යහළුවෝ ටිකාව හම්බවෙනවා. හැමෝම මුලදී හිතාගෙන ඉන්නෙ ඒ මාර්ත කියලා. කොහොමහරි මේ හැමෝම 1888 හිරවෙලා ඉන්නෙ. පැනගන්න කිසි …

Read More »

Dark [S03 : E02] Sinhala Subtitles | තම ආදරණීයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු කතමලාවක් තමයි මේ රැගෙන එන්නෙ. මං කලින් සීසන් එකෙ පොරොන්දු වුණා වගේම රැගෙන ආවා. කලින් එපිසෝඩ් එකෙදී ඉසුරු සම්පත් සහෝදරයා කරපු පැහැදිලි කිරීමක් දකින්න ඇතිනෙ. මිස් වුණා නම් කියවන්න කියනවා. මොකද ඔයාලට යම් අදහසක් අරගන්න පුළුවන් වෙයි කතාවේ. හරි එහෙනම්. අපි කතාව පැත්තට …

Read More »

Dark [S03 : E01] Sinhala Subtitles | කාලයේ අභිරහස් වලින් පිරි නව ලොවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවැනි සමයට හරියටම අවුරුද්දකට පස්සෙ තවත් ජනප්‍රිය කතාමාලාවක තෙවැනි හා අවසන් දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. 2017 වසරේ දෙසැම්බර් පළමුවැනිදා Crime|Drama|Mystery යන වර්ගීකරණයන්ට අයත්ව ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසකගේ මනස නූල් බෝලයක පටලවන අන්දමේ කතාමාලාවක් Netflix නාළිකාවෙන් විකාශය කරනවා. ඒ තමයි ඔවුන්ගේ පළමු ජර්මානු කතාමාලාව වන Dark. IMDb දර්ශකයේ 8.8/10ක …

Read More »

Dark [S02 : E08] Sinhala Subtitles | අවසන් චක්‍රයෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන. ඒවගේම කියන්න ඕන මෙය තෙවන කතා සමයකට දීර්ඝ වෙලා තියෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ බලාගන්න පුළුවන් වෙයි. ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිව තමයි අද අවසන් කොටසට උපසිරැස ලබාදෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන දේ ගැන. ජෝන්ස්ට …

Read More »

Dark [S02 : E07] Sinhala Subtitles | ධවල යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්බවෙනවා. ඒ තමන්ගෙම …

Read More »

Dark [S02 : E06] Sinhala Subtitles | මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හය වන කොටසයි මේ අරගෙන එන්නෙ. කුතුහලය දැන් එන්න එන්නම වැඩි වෙනවනෙ. හරි එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. …

Read More »

Dark [S02 : E05] Sinhala Subtitles | විනාශයට දින දෙකකට මත්තෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත් උපසිරැසි කරමු කියලා වැඩේට සම්බන්ධ කරගත්ත චාමර සම්පත් අයියා සහ රවිඳු රුක්ශාන් මලයාවත් මතක් නොකර බෑ මේ වෙලාවේ.. හැරෙමු පහුගිය කතාංගයට.. අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ගිහිල්ලා අතරමං …

Read More »
error: Alert: Content is protected !!