Thursday , August 11 2022
Breaking News

කොරියානු (TV)

ස්වීට් හෝම් (2021) [S01 : E10] Sinhala Subtitles | අවසානයක් නොව විරාමයක්. [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලූ ඉතිං ඔන්න Sweet Home සීරිස් එකේ පළවෙනි සිසන් එකේ අන්තිම එපිසෝඩ් එක අරගෙන එන්න තමා මේ ලෑස්තිය. ඉතිං වෙන සීරිස් වල එක සීසන් එකක් අවසන් වෙනව වගේම තමා මේකෙත් අවසන් වෙන්නෙ. වෙන්න පුළුවන් දේවල් ඔක්කොම වෙලා. අන්තිමට මොකක් හරි හෝඩුවාවක් එක්ක අභිරහසක් තියල සීසන් එක ඉවර වෙනවා. ඉතිං …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E09] Sinhala Subtitles | මිනිස් ආක්‍රමණයක්! [සිංහල උපසිරැසි සමඟ]

අරයා යනව නේද? මොනව කරන්නද? එහෙම තමයි ඉතිං ලෝක ස්වාභාවෙ. සියලු දේ අනිත්‍යයි කියනව නේ. ඉතිං ඔන්න ඒක තව ටිකක් සනාථ කරන ගමන් අපේ දේව භක්තික කොරියන් උගන් වන සර් මේ ලෝකෙන් අවාසනාවන්ත විදියට සමුගන්නවා. කලින් එපිසෝඩ් එකේ අපිට දුන්නෙ එයා මැරුනා කියන්න අපිට පොඩි ඉගියක් විතරනේ. මේ එපිසෝඩ් එක …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E08] Sinhala Subtitles | තවත් හයියක් නැති වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම අනික් එපිසෝඩ් එකත් අරගෙන ආවා. මේකනම් ටිකක් දුක්බර අවසානයක් තියෙන එපිසෝඩ් එකක්. හරි අවසානෙ ගැන කතා කරන්න කලින් අපි එපිශොඩ් එක ගැන පොඩ්ඩක් බලලා ඉමු. ඔන්න ඉතිං මම අර කියපු හාදෙයා මේ එපිසෝඩ් එකෙනම් දෙයියනේ කියල එන්‍ටර් වෙනවා. ඒකනම් ඉතිං. කලින් එකේ අන්තිමේටම ඔයාලට තේරුම් යන්න ඇතිනේ. …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E07] Sinhala Subtitles | බේරා ගැනීමේ මෙහෙයුමක! [සිංහල උපසිරැසි සමඟ]

කලින් එපිසෝඩ් එකේ අන්තිමට අර තඩිම තඩි මකුලුවා මිනිස්සු ඉන්න තැනට එන අතරතුරේදි, යන් -සු ඇතුලු පිරිසත් රථගාලෙ අනතුරකට ලක් වෙනවනේ. ඒකනම් ඇත්තටම භයානකයි. කොහොම හරි යන්-සුූූූ ඇතුලු පිරිස රථ ගාලෙන් පන කෙන්ද බේරගෙන එද්දි මිනිස්සු ඉන්න තැනට තඩි මකුලු රාක්ෂත් ඇවිල්ලනෙ! ඉතිං ඔන්න ඔය වෙලාවෙ අර පොඩ් ළමයි දෙන්නගෙන් …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E06] Sinhala Subtitles | “කෘසූ” හංගන රහස මොකක්ද? [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ! ඔන්න එහෙනම් ඊළග එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඔයාලට මතකද අර කලින් එපිසෝඩ් එකකදි අපෙ කන්ණාඩි අයියා අර ගිනිනිවන නිලධාරිනියට “කෘසූ” කියලා බ්ලොග් එකක් මේ වෙන ව්‍යවසනය ගැන කලින් දැනං හිටියා කියලා කියනවා? එතකොට ඔයාලට මතකද ඒ වෙලාවෙ ඒ ගිනි නිවන නිලධාරිනියට මතක් වෙනවා. ඇයගෙ පෙම්වතාගෙ ටැබ් පරිගනකයේ ඔය …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E05] Sinhala Subtitles | “රන් පැය” ප්‍රයෝජනවත් ලෙස. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනට ඊලග එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් එකේ සිද්දිය නම් කට්ටියට මතක ඇති නේද හොදට. අර කොට සුපර් මාර්කට් එකේ අයිතිකාර වයසක උන්දැටත් ආසාදනය වෙනවනෙ නේද? පස්සෙ ඌ වත්, යන්-සූ එක්ක අර කාමරේට දාලා හිරකරනවා. පස්සෙ අර එක ඇහැකට දෙඹරු විදල වගේ ඉන්න හාදෙයත්. අර මැරෙයගෙන් …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E04] Sinhala Subtitles | හමුදාවෙන් කල “රන් පැය” නිවේදනය. [සිංහල උපසිරැසි සමඟ]

හායි, හායි කස්ටිය! මම තුන් වෙනි එපිසෝඩ් එකේ අන්තිම කෑල්ල මේ ලිපියට දාන්නෙ නෑ. අනේ සමාවෙන්න. මොකද මම ඒ කොටස මතක් කරන්නවත් කැමති නෑ. ඒක ඒ තරමටම ශෝක ජනකයි. ඒ අසරණ අම්මට මොනා හිතෙන්න ඇතිද? පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද? මට නම් ඒ ගැන හිතන්නවත් අමාරුයි. සීරිස් එකෙ ඩිරෙක්ටර් …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E03] Sinhala Subtitles | සුරක්ෂිතව “කාමර අංක 1408” වෙත [සිංහල උපසිරැසි සමඟ]

“ඔන්න අපේ ගේම් පිස්සා,ඒ කියන්නෙ “යන්-සූ”. අර පොඩි උන්දෙන්නත් අරගෙන කාමර අංක 1408ට යන්න පිටත් වෙනවා. එකපාරටම යන්-සූ ගෙ නහයෙන් ලේ එන්ට ගන්නවා. පස්සෙ ඌ මොනවදෝ බහුබූත වගෙයක් කියවනවන්න ගන්නවා. අන්තිමට දෙවනි එපිශෝඩ් එක ඉවර වෙනවා.” ඊට පස්සෙ මොනා වෙන්ට ඇතිද? ඊට පස්සෙ තමා මම හිතන්නෙ වෙන්ට පුළුවන් නරකම දේවල් …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E02] Sinhala Subtitles | තත්ත්වය තවත් දරුණු අතට [සිංහල උපසිරැසි සමඟ]

“මම හිතන්නෙ,ලෝක විනාශය වෙන්නයි යන්නෙ” පළවෙනි එපිසෝඩ් එකේ අන්තිමට අර කණ්නාඩි අයියා කියපු එක හැමෝටම මතක ඇති කියලා හිතනවා.ඉතිං ඊට පස්සෙ මොකක් වෙන්න ඇතිද? අන්තිමට අර අලුතින් ආපු ගේම් පිස්සගෙ නහයෙනුත් ලේ එනවනේ නේද? තත්ත්වය ගොඩක් දරුණු අතට හැරෙනවා. අර සුපර් මාකට් එකෙ අයිති කාරෙයා,ඒ කියන්නෙ අර කොට මිටි වයසක …

Read More »

ස්වීට් හෝම් (2021) [S01 : E01] Sinhala Subtitles | බිහිසුණු ඛේදවාචකයක ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ, ඉතිං ඔන්න චිත්‍රපටි වලින් පොඩ්ඩක් එහාට ගිහින් ටීවී සීරිස් (ටෙලි කතා මාලාවක්) එකක් සබ් කරන්න හිතුනා. මේ කතා මාලාවෙ දැනටනම් පිටවෙලා තියෙන්නෙ එක සීසන් එකයි. කොහොම හරි ඉතිං ඔන්න හෙන කට්ටක් කාගෙන සීරිස් එක ඩවුන්ලෝඩ් කරලා,” බයිස්කොප් සිංහලෙන් ” පරිශීලක ඔයාලා වෙනුවෙන්ම මේ අලුත්ම අලුත් ආයෙ කතා දෙකක් …

Read More »

මෝබියස් : ද වේල් (2021) [S01 : E02] Sinhala Subtitles | දෝහියෝ සහ වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Moebius The Veil අවසන් කොටසට උපසිරැසි අරන් ආවා. තමන්ගෙ සහෝදරියගෙ මිනීමරුවගෙන් පලිගන්න යන සු යොන් වෙනුවෙන් ඔහුව මරන චැන්ග් චුන් වූ තමන්ගෙම අයගෙ වෙඩි පහරකින් තුවාල වෙලා පැනලා යනවා. සු යොන් ආපහු කොරියාවට එන චැන්ග් චුන් වූ හොයාගෙන යද්දි වොලුන් කල්ලිය කරන්නෙ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් නෙමෙයි මෝබියස් කියන ජීව …

Read More »

මෝබියස් : ද වේල් (2021) [S01 : E01] Sinhala Subtitles | මෝබියස් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් හිතවතුනි..මුලින්ම The Veil කතා මාලාවට කමෙන්ට් එකක් දාලා සහයෝගය දුන්න හැමෝටම ස්තූති කරලා ඉන්න ඕන. The Veil කතා මාලාවෙ spin-off එකක් විදිහට එන කොටස් දෙකෙන් පලවෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. මේකෙදි අපට හන් ජි හියුක්, ජෙ යි, බෙක් මෝ සාව දකින්න ලැබෙන්නෙ නෑ. මේකෙ ප්‍රධාන චරිත විදිහට සියෝ …

Read More »

ද වේල් (2021-) [S01 : E11 & E12] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහට අවසන් කොටස් දෙකට උපසිරැසි අරගෙන ආවා.දහවෙනි කොටස අවසානෙදි ලී ඉන් හ්වාන්ව අත්අඩංගුවට ගත්තත් ප්‍රශ්ණෙ එතනින් විසඳුනේ නෑ. ලී ඉන් හ්වාන්ව හොයාගෙන එන බෙක් මෝ සා ඔහුව සිර මැදිරියේ එල්ලනවා. ඒත් ජි හියුක් ඔහුගෙ ජීවිතය බේර ගන්නවා. අද කතාවෙදි බේක් මෝ සාව අල්ලන්න කොමසාරිස් දෝ විසින් …

Read More »

ද වේල් (2021-) [S01 : E10] Sinhala Subtitles | ඇත්තටම මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කිව්වා හැමෝටම..කලින් කොටසෙදි හන් ජි හියුක් තමන්ගෙ අවසාන වීඩියෝ එක ලැබෙන්න කලින් ද්‍රෝහියව හොයනවා.තමන් හොයාගන්න තොරතුරු වලින් ඒ ද්‍රෝහියා කොමසාරිස් ලී ඉන් හ්වාන් බව තීරණයකට එනවා.ඔහුට විරුද්ධව සාක්ෂි හොයන්න යන ජි හියුක්ට ලී ඉන් හ්වාන්ව හම්බෙනවා. අවසානෙදි කණ්ඩායමේ සාමාජිකයින්ව මැරුවෙ හන් ජි හියුක් බව ඔහුගෙ අවසාන වීඩියෝ එකේදි පාපොච්චාරණය …

Read More »

ද වේල් (2021-) [S01 : E09] Sinhala Subtitles | නියම අපරාධකාරයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි ප්ලැනට් කියන තොරතුරු තාක්ෂණ ආයතනය මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු අරන් මහාචාර්යවරු එකතු කරගෙන ඡන්ද කාලෙදි මිනිස්සුන්ගෙ තීරණ වෙනස් කරන විදිහ ජි හියුක් සහ ජෙ යි හොයාගන්නවා.ඉතින් මේක කරන කෙනාව හම්බෙන්න යන ජි හියුක්ට අධ්‍යක්ෂක කන්ග්ව වාහන අනතුරකට මුහුන දීලා ඉද්දි හොයාගන්න්නවා. අන්තිමේදි කොමසාරිස් ලී කියන දේ නිසා තමන්ගෙ තාත්තට …

Read More »

ද වේල් (2021-) [S01 : E07 & E08] Sinhala Subtitles | හෝඩුවාව සහ උගුල [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක්..ඔන්න එහෙනම් හැකි ඉක්මනින් ඊලඟ කොටස් දෙකටත් උපසිරැසි ගෙනාවා.කලින් කොටසෙදි ජි හියුක්ට සු යොන්ව මැරුවා කියලා චෝදනා එල්ල වුනානෙ.අත්අඩංගුවෙන් පලා යන ජි හියුක් මේක ඩීප් ෆේක් කියන NIS එකේ තවත් ව්‍යාපෘතියක් පාවිච්චි කරලා CCTV දර්ශන වෙනස් කරලා කරපු වැඩක් කියලා හොයාගන්නවා.ජුන්ග් කි සන් කියන වාර්තාකාරිනියව මරන්න හදන චැන්ග් චුන් …

Read More »

ද වේල් (2021-) [S01 : E05 & E06] Sinhala Subtitles | වෙඩි තැබීම සහ ඩීප් ෆේක් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක්. කාලය වෙන් කරගැනීමේ ප්‍රශ්නයක් නිසා උපසිරැසි අරගෙන එන්න පොඩ්ඩක් පරක්කු වුනා.ඒකට සමාවෙන්න ඕන. ඒ නිසා කොටස් දෙකටම එකපාර උපසිරැසි අරන් ආවා.කලින් කොටසෙදි හිටපු NIS සාමාජිකයෙක්ගෙ පුතෙක් තාත්තගෙ මරණෙට පලිගන්න සර්වර් එකේ දත්ත මැකෙන විදිහට NIS එකට හැකර් ප්‍රහාරයක් එල්ල කරනවා. තාත්තගෙ මරනෙ ගැන හන් ජි හියුක් එක්ක කතා …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E09] Sinhala Subtitles | වාසනාවන්ත දවසක්! [සිංහල උපසිරැසි] [18+]

  කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි මං හිතන්නෙ. ඉතිං මේ ව්‍යසන කාලේ අරගෙන ආවේ ලෝකෙම වෙලාගත්ත ව්‍යසනයක් හා සම වසරේ ජනප්‍රියතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ අවසාන කොටස අරගෙන. විශේෂයෙන්ම මේ කතා මාලාව නිසා ගොඩක් අයගේ ඇස් අරුනා. කොරියානු කතාවන් හාස්‍යයට ලක්කරමින්, මල් …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E08] Sinhala Subtitles | ස්කුවිඩ් ගේම් [සිංහල උපසිරැසි] [18+]

ලේ හලන කතා මාලාවකට ගැහැණු ළමයි ආසා වෙනවා අඩුයි තමයි ඒත් මේක මගේ අවධානය දිනාගත්ත සුපිරියක්. ඒක නිසාම මං හරිම සතුටු වෙනවා ආයමත් මේ කතාවේ උපසිරසියක් කරන්න ලැබුන එක ගැන. ස්තූතියි ආදරණීය බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල මට මේ අවස්ථාව දුන්නට.. එහෙනම් බලමු මේ ස්කුවිඩ් ගේම් පලමු කතා මාලාවේ අට වන දිගහැරුම.. …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E07] Sinhala Subtitles | වීදුරු පාලම [සිංහල උපසිරැසි] [18+]

සුබ දවසක් හැමෝටම.. Netflix හරහා විකාශය වුන ජනප්‍රිය කොරියානු කතා මාලාවක් වුන Squid Game කතා මාලාවෙ හත්වන කොටසට උපසිරැසි අරගෙන එන්න බාර වුනේ මට. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්ත විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. කලින් කොටසෙ මාර්බල් තරගෙදි ගොඩක් අයට තමන්ගෙ යාළුවන්ට සමුදෙන්න සිද්ද වුනා මතක ඇතිනෙ. …

Read More »
error: Alert: Content is protected !!