Friday , October 7 2022
Breaking News

කෙටි කතාමාලා

She-Hulk: Attorney at Law [S01 : E06] Sinhala Subtitles | නිකන්ම ජෙන්… [සිංහල උපසිරසි]

ඉතින් එහෙනම් අද අරගෙන ආවේ She-Hulk: Attorney At Law එකේ හය වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Just Jen” එහෙමත් නැත්නම් “නිකන්ම ජෙන්” කියලයි. මේ එපිසෝඩ් එකේ තියෙන්නේ ජෙන් එයාගේ යාළුවෙකුගේ වඩින් එකකට ගිහින් සිද්ධ වෙන දේවලුයි. පසුගිය කොටසින් කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ She-Hulk කියන නමේ ට්‍රේඩ්මාර්ක් …

Read More »

She-Hulk: Attorney at Law [S01 : E05] Sinhala Subtitles | ෂී-හල්ක් vs. ටයිටේනියා… [සිංහල උපසිරසි]

ඉතින් අද මේ අරන් එන්නේ She-Hulk: Attorney At Law එකේ පස්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි යි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නෙ “Mean, Green and Straight Poured Into These Jeans” යන නමෙනුයි. ඒ ඇයි කියලා ඔයාලා බලනකොටම තේරෙයි. මේ එපිසෝඩ් එකට පදනම් වෙන්නේ ෂී-හල්ක්ට එරෙහිව ටයිටේනියා පැවරූ නඩුවයි. පසුගිය කොටසින් ඉතින් …

Read More »

She-Hulk: Attorney at Law [S01 : E04] Sinhala Subtitles | ඇත්ත මැජික් බොරු මැජික්… [සිංහල උපසිරසි]

ඔන්න උපසිරසි අරගෙන ආවා She-Hulk: Attorney At Law කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකට. මේක නම් කරලා තියෙන්නේ “Is This Not Real Magic?” කියලයි. මේ එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් ඩොනී බ්ලේස් කියන නවක මායාකාර ශිල්පියා මිස්ටික් ආර්ට්ස් වැරදි විදියට පාවිච්චි කරන්න ගිහිල්ලා වෙන වින්නැහිය සහ ඒකට වොන්ග් සහ She-Hulk එයාට …

Read More »

She-Hulk: Attorney at Law [S01 : E03] Sinhala Subtitles | ඇබොමිනේෂන්ගේ නඩු විභාගය… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න අද උපසිරසි අරගෙන එන්නේ She-Hulk: Attorney At Law තුන්වෙනි එපිසෝඩ් එකටයි. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The People Vs. Emil Blonskey” කියලයි. ඒ, මේ එපිසෝඩ් එකේදී එමිල් බ්ලොන්ස්කි හෙවත් ඇබොමිනේෂන්ගේ නඩු විභාගය අපට බලාගන්න පුළුවන් වෙන නිසායි. පසුගිය කොටසින් කලින් කොටසෙදී අපි දැක්කනේ ජෙනිෆර් වෝල්ටර්ස් හෙවත් She-Hulkගේ …

Read More »

She-Hulk: Attorney at Law [S01 : E02] Sinhala Subtitles | සුපර්හියුමන් නීතිය… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න අරගෙන ආවා She-Hulk: Attorney At Law එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Superhuman Law” කියලා. ඒකට හේතුව තමයි ජෙනිෆර් වෝල්ටර්ස් එහෙමත් නැත්නම් ෂී-හල්ක් අලුත් සුපර්හියුමන් නෛතික කොට්ඨාසයක ප්‍රධානියා බවට පත් වෙන එක. පසුගිය කොටසින් ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ අපි දැක්කනේ ෂී-හල්ක්ගේ ඔරිජින් එක. කලින් …

Read More »

She-Hulk: Attorney at Law [S01 : E01] Sinhala Subtitles | ෂී-හල්ක්… [සිංහල උපසිරසි]

සීරීස් එක ඇවිල්ලා සතියක් දෙකක් නෙමෙයි සති හයක්ම ගත වුණාට පස්සෙ හරි මේ අරන් එන්නේ මාවල් ඩිස්නි එකමුතුවෙන් ගහපු 8 වෙනි සීරීස් එක: She-Hulk: Attorney At Law. මේකට සබ් අරන් එන්න පරක්කු වුණු ප්‍රධානම හේතුව තමයි මේක කවුරුත් භාර අරන් තිබුණේ නැති එක. මමත් මේක අරගෙන දැන් සතියක් විතර තමයි …

Read More »

Ms. Marvel [S01 : E06] Sinhala Subtitles | අලුත් මාවල් කෙනෙක්… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම මේ එපිසෝඩ් එක බදාදා ම සබ් දාලා ඉවර කළා. සති හයක් තිස්සේ උණු උණුවේ ඔයාලාට අරගෙන ආව Ms. Marvel සීරීස් එකේ “No Normal” කියලා නම් කරලා තියෙන අවසාන එපිසෝඩ් එක හෙවත් පළවෙනි කතා මාලාවේ ෆිනාලේ එක සමඟින් මේ ඉවර කරන්නේ මං සබ් දාලා ඉවර කරන …

Read More »

Man vs. Bee (2022) [S01] Complete Season Sinhala Subtitles | මී මැසි නඩුව [සිංහල උපසිරැසි]

මේ මුණගැහෙන්නෙ පහුගිය මාසෙ ඒ කිව්වෙ ජූනි 24 වැනිදා නෙට්ෆ්ලික්ස් ස්‍ට්‍රීමිං සේවාව ඔස්සේ නිකුත් වුන Man vs. Bee (2022) සම්පූර්ණ කතාසමයෙ උපසිරස අරගෙන. මේ කතා මාලාවේ අපි කවුරුත් හොඳින් දන්නා Rowan Atkinson නොහොත් මිස්ටර් බීන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කතාවේ නිර්මාතෘවරුන් වන්නේ Rowan Atkinsonම හා Will Davies දෙදෙනායි.  කතාව …

Read More »

Ms. Marvel [S01 : E05] Sinhala Subtitles | ඉතිහාස කතාව… [සිංහල උපසිරසි]

ඉතින් විදුලි අර්බුදය මැද්දේ ටිකක් අමාරුවෙන් හරි මේ අරගෙන එන්නේ Ms. Marvel එකේ පස්වෙනි එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Time and Again” කියලා. පසුගිය කොටසින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලාට කාරාචිවලදී වෙන දේවල්. අපි දැක්කනේ මිස් මාවල් කොමික්වල ඉන්න තවත් චරිතයක් වුණු රෙඩ් ඩැගර්ස්ලට අපිව …

Read More »

Ms. Marvel [S01 : E04] Sinhala Subtitles | රෙඩ් ඩැගර්… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න සතියකට පස්සේ අද මේ අරන් එන්නේ Ms. Marvel කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Seeing Red” කියලා. පසුගිය කොටසින් ඉතින් කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ මේ කතා මාලාවේ හතුරන් කියලා හිතන්න පුළුවන් නජ්මා ප්‍රධාන ක්ලැන්ඩෙස්ටයින්ස්ලා කියලා වෙනත් මානයකින් ආව ජීවින් පිරිසකට …

Read More »

Ms. Marvel [S01 : E03] Sinhala Subtitles | ප්‍රශ්න නරක අතට… [සිංහල උපසිරසි]

දෙවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවා ඇත්තේ, නේද? එහෙනම් ඔන්න මේ උණු උණුවේ අරගෙන එන්නේ Ms. Marvel තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. පසුගිය කොටසින් ඉතින් කලින් කොටසෙදි Marvel එක අපට tease කරානේ මේ බෑන්ගල් එක පිටිපස්සේ අඳුරු අබිරහසක් තියෙනවා කියලා. ඒවගේම ඒ එපිසෝඩ් එකේ අපි දැක්කනේ කමාලාට …

Read More »

Ms. Marvel [S01 : E02] Sinhala Subtitles | බෑන්ගල් එකේ කතාව [සිංහල උපසිරසි]

ඉතින් අද මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නේ මිස් මාවල් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “Crushed” කියලා. මං හිතන්නේ ඒක එහෙම නම් කරලා තියෙන්නේ මේ එපිසෝඩ් එකේ කමාලා ප්‍රශ්නවලින් යට වෙන නිසා වෙන්න ඇති. පසුගිය කොටසින් ඉතින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලා මිස් මාවල් බවට …

Read More »

Love Death + Robots [S03] Complete Season Sinhala Subtitles | රොබෝවරු තිදෙනා සහ බිහිසුණු මුහුදු ගමන [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් හැමෝටම, ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots 03 වෙනි කතා මාලාවට උපසිරසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. මේක වෙන් වෙලා තිබුනේ අපි හිරාන් සහෝට උනත් එයාගේ කාර්‍යබහුලත්වය නිසා මේක මම භාරගත්තා. ඉතිං කලින් කතා සමයේ කොටස් 08කින් සමන්විත උනත් මේ කතා සමයේ කොටස් 09ක් තියෙනවා. ඒ වගේම …

Read More »

Ms. Marvel [S01 : E01] Sinhala Subtitles | මිස් මාවල් [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සබ් එක කරන්න පරක්කු වෙච්ච එක ගැන. ඊයේ (08) සබ් එකේ තුන් කාලක් විතර කරනකොට ෆයිල් එක කරප්ට් වෙච්ච නිසා ආයෙමත් මුල ඉඳන්ම සබ් එක හදන්න වුණා. ඒක තමයි පරක්කු වුණේ. ඒකට සමාව ඉල්ලනවා. එහෙනම් අපි බලමු අද සබ් එක දිහා. Disney Plus සහ Marvel එකමුතුවෙන් …

Read More »

Mr. Bean (1990–1995) [S01] Complete Season Sinhala Subtitles Sinhala Subtitles | මිස්ටර් බීන් [සිංහල උපසිරැසි]

කොහොමද කට්ටියට? අද ඉතින් මට විශේෂ දවසක්. මගේ විසි පස් වෙනි උපන්දිනේ. උපන්දිනේ දවසේ විශේෂ දෙයක් කරන්න ඕනිමයි කියලා මගේ හිත කිව්ව නිසා ඉන්ටර්නෙට් එක පැත්තෙ කැරකි කැරකි ඉන්නකොටයි ලෝකයක්ම හිනස්සපු මිස්ටර් බීන්ගේ මේ ටීවී සීරීස් එකට සබ් එක ගේන්න හිතුනේ. ලොකු දෙබස් ප්‍රමාණයක් නැති නිසා කොටස් සේරම ටික එකට …

Read More »

Maya and the Three [S01 : E09] Sinhala Subtitles | චාරිකාවට අවසානය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Maya And The Three” ඇනිමේෂන් කතාමාලාවේ අවසාන කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇති කියලා මේක ඇනිමේෂන් එකක් වුණත්. එහෙනම් අපි බලමුකෝ අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න දැන් මික්ලාන් උතුමාණන් ඇවිත් ඉන්නෙ පාතාල ලෝකයෙ ඉඳලා. මෙයා එන්නෙ මායා සදහටම වගේ නැති කරලා …

Read More »

Maya and the Three [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනෙ ආරම්භය…. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කෙටි කතාමාලාවෙ අවසාන කොටසට කලින් කොටසයි. කතාවට සම්බන්ධ කරගත්තු රවිඳුට ස්තූතිවන්ත වෙනවා. මොකද ඇත්තෙන්ම කිව්වොත් මේක හරිම අපූරු කතාවක්. එක කොටසක් බැලුවොත් හිත ඇදිල යන කතාවක්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ හැමෝම එකතු වෙලා ද්ව්‍යමය ද්වාරය හරහා …

Read More »

Maya and the Three [S01 : E07] Sinhala Subtitles | දිව්‍යමය ද්වාරය [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, මේ වතාවේ ජනප්‍රිය ඇනිමේශන් රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න ලැබුනා. හොඳ IMDb අගයක් වගේම ජනප්‍රිය නළු, නිළියන් රැසකුත් මේකට දායක වෙලා තියෙනවා. 06 වෙනි කොටස විජිත සහෝ ගෙනාවනේ. අද කොටසත් ඔයලා ආස වෙයි කියලා හිතනවා. මායා සහ වීරයෝ තුන්දෙනා චියාපා එක්ක අනාවැකිය සම්පූර්න කරන්න පාතාල ලෝකය හොයාගෙන …

Read More »

Maya and the Three [S01 : E06] Sinhala Subtitles | මායයි… රණශූරයො තිදෙනයි… [සිංහල උපසිරැසි]

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ඔක්තෝබර් මස 22 දින Netflix නාලිකාව හරහා විකාශය වූ Maya and the Three කියන Animation TV Mini Series එකේ හයවැනි කොටසේ උපසිරැසියයි. කලින් කොටස්වලට සිංහල උපසිරැසි සැකසූ සියළු දෙනාටත් ඒ උපසිරැසි එක්ක කථා මාලාව නැරඹූ ඔබ සැමටත් ස්තූතිය පළකරන්නත් මේක අවස්ථාවක් …

Read More »

Maya and the Three [S01 : E05] Sinhala Subtitles | පූමා රණශූරයව සොයා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් තව කොටසකට උපසිරැසි ගෙනාව. මේ කොටසට IMDb දර්ශකේ 8.3ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙන්නෙත් අනික් එපිසෝඩ් වගේම 2021 ඔක්තෝම්බර් 22 Netflix හරහා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. මතකනේ මායා සහ රිකෝ කැලෑ භූමියට ගියා ස්කල් රණශූරයාව සොයා. එහිදී මායාට දැක ගන්න ලැබැන්නේ කැලෑ භූමියේ රජු …

Read More »
error: Alert: Content is protected !!