Sunday , October 2 2022
Breaking News

අමුතුයි (TV)

The Lord of the Rings: The Rings of Power [S01 : E06] Sinhala Subtitles | උඩුන් නොහොත් අනාගත මෝඩෝරය! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි එපිසෝඩ් එකක්. ඉක්මනට බලන්න. හැබැයි ඉතිං ඉක්මනට බලන්න, ඉක්මනට උපසිරසි අරගෙන එනකොට කමෙන්ට් බොක්ස් එක පැත්ත පලාතක බලන්නේ නැති සෙට් එකක් දවස් දෙක තුනක් පරක්කු වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ පදිංචි වෙනවා දකිනවා. මම මේක පටන් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E05] Sinhala Subtitles | බෙදීම! [සිංහල උපසිරසි]

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන එන්න. සෙනසුරාදා ඉරිදා දෙකම පෞද්ගලික ගමනකට වෙන් වුණා. ඉතිං ඔන්න අද තමයි ඇත්තටම වෙලාවක් කියන එක ලැබුනේ. පටන් ගන්නකොටම කිව්වා වගේ විවේකය කියන කාලය ලැබෙන්නේ ඉතාම සීමිත විධියකට. කිසිම වෙලාවක හිතා මතා පරක්කු කිරීමක් කරන්නේ …

Read More »

House of the Dragon [S01 : E06] Sinhala Subtitles | කුමරිය සහ රැජිණ [සිංහල උපසිරසි] 18+

හරියටම සතියකට පස්සේ මේ අරන් එන්නේ HotD කතා මාලාවේ හය වෙනි කොටසයි. වෙනදට නම් මේ වෙද්දී සයිට් එකේ සබ් එක පබ්ලිශ් වෙලා තිබුණත් අද නම් වැඩේ පරක්කු වුණා. මේක හේතුව තමා මට හදිසියේම විභාගයකට මුහුණ දෙන්න වුනු එක. ඉතිං පුලුවන් වුණු ගමන්මයි සබ් එක ඉවර කරලා මේ අරන් එන්නේ. ඉතිං …

Read More »

Tamil Rockerz [S01 : E08] Sinhala Subtitles | “ගරුඩා” සිනමාපටය සිනමාශාලා වල ප්‍රදර්ශනය කරන්නට හැකි වේද? [සිංහල උපසිරසි]

ඔන්න මං අද ගෙනාවා ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ අවසාන කතාව. මගේ නමවන උපසිරැසිකරණය ලෙස තමා මේක ගෙන එන්නේ. මේක තමා කතා මාලාවෙ අවසාන කතා මාලාව. සුපිරි නළු අරුන් විජේ රගන මේ කතා මාලාව ගැන ඔයාලට හොද අවබෝධයක් පෙර කතා මාලා නැරඹුවා නම්, ඔයාලට තේරිලා ඇති කියලා හිතෙනවා. රවිදු නවීන් මල්ලි …

Read More »

House of the Dragon [S01 : E05] Sinhala Subtitles | මාර්ගය කල එලි කිරීම [සිංහල උපසිරසි] 18+

House Of The Dragon කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. විභාගයක් අත ළඟ තියෙද්දීත් ගොඩාක් කාර්‍යබහුල මොහොතක තමා ඔයාලා වෙනුවෙන්ම පුලුවන් ඉක්මණින් මේ සබ් එක අරන් එන්නේ. ඉතිං තවත් වැඩි වෙලා නොගෙන ඉක්මණින්ම ලිපියට යමු. නෙරංජි සහෝදරියගේ ලිපිය පසුගිය සඳුදා Episode එක අවසානයේ නම් HOTD ඉතින් පවුලේ සංදර්ශනයක් කියලා …

Read More »

Tamil Rockerz [S01 : E07] Sinhala Subtitles | මංකොල්ල කණ්ඩායමේ තවත් ප්‍රභල සාමාජිකයක් රුද්‍රාට කොටු වෙයි ද? [සිංහල උපසිරසි]

ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ හත් වෙනි කතා මාලාවෙ උපසිරැසිය මං අද අරගෙන ආවා. මේක මගේ අට වන උපසොරැසිය. ඒ වගේම මං වෙබ් කතාමාලා සදහා උපසිරැසියක් කරන ප්‍රථම වතාව. තිං මේ කතා මාලාව ගැන අමුතුවෙන් ක්‍යන්න දෙයක් නෑ පල්වෙනි එපිසෝඩ් එකෙන්ම ඔයාලට අවබෝධ්‍යක එන්න ඇති මේ කතා මාලාව ගැන. වෙනත් කතා …

Read More »

Tamil Rockerz [S01 : E06] Sinhala Subtitles | හෘද සාක්ෂිය සහ පාවා දීම. [සිංහල උපසිරසි]

මදිඅලගන් කෝටි 300ක් වැය කරලා ගරුඬා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. හැබැයි අධ්‍යක්ෂක කියන්නෙ චිත්‍රපටියේ වියදම කෝටි 200කට වත් ලං වෙන්නෙ නැහැ කියලයි. ඒ වගේම මදිඅලගන් කටට එන හැම බොරුවක්ම කියලා සිනමාව ව්‍යාපාරයක් කියලා විතරක් හිතාගෙන ලැබෙන හැම අවස්ථාවකදිම චිත්‍රපටියෙන් මුදල් ගරා ගන්නයි උවමනා වුණේ. මදිඅලගන් චිත්‍රපටයට යෙදවීමට ණය අරගෙන තියෙන්නෙ ඉතාමත් …

Read More »

Tamil Rockerz [S01 : E05] Sinhala Subtitles | කාහටවත් නැවතිය නොහැකි වෙබ් අඩවියක මූලාරම්භය [සිංහල උපසිරසි]

“දුක සැප නිති පෙරලේ, රිය සක ලෙස ලෝකේ” ඔය කියමන කාට කාටත් පොදුයි. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් අනිවර්‍යයෙන්ම වාරයක් එනවාමයි. ඉතිං අද කතාවෙ මූලිකව පේන්න තියෙන්නෙ ඒ දේ. මේක මගේ දසවන උපසිරැසිකරණය බවට පත් වෙනවා. තව කෙනෙක්ට හරියනකොට ඒ ඔහුට හරියෑම නිසාම තවකෙක්ගේ පරිහානිය බවට පත් වෙනවා නම් ඔහු හෝ …

Read More »

Tamil Rockerz [S01 : E04] Sinhala Subtitles | මගේ අයියට මම තමයි කරන්නෙ. මෙහෙම තමයි කරන්නෙ. [සිංහල උපසිරසි]

දයාලන් අවුරුදු 15කට පස්සෙ ඉන්දියාවට ආවා. චිත්‍රපටි කොල්ලකෑම් වැඩ ටික කරන්න විධිමත් වගේම පැතිරුණු සම්බන්ධතා තියෙන විදිහක් තමයි පේන්නෙ. ආන්ද්‍රා සීමා මායිම ආසන්නයේ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන මෙයාලගෙ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. මේ වෙද්දි පැරිස් කෝනර් කඩවීදියේ අදිරඩි ස්ටාර්ගෙ රසිකයන් දම්මලා කලබලයක් කරන්නයි ACP රැද්‍රාගේ සැලැස්ම. මේ වෙනුවෙන් නිෂ්පාදක මදිඅලගන්ගේ වගේම …

Read More »

Tamil Rockerz [S01 : E03] Sinhala Subtitles | පිබිදීම. [සිංහල උපසිරසි]

රු. කෝටි 300ක් වියදම් කරලා නිෂ්පාදනය කරපු ගරුඬා චිත්‍රපටයේ ආරම්භයේදී වන සටන් දර්ශනයක් ටැමිල් රොකර්ස් හරහා පිටකර ප්‍රසිද්ධියට පත් කරනවා. ඒත් එක්කම ගරුඬා චිත්‍රපටිය සිනමාශාලාවල තිරගත වීමට දිනකට කලින් ටැමිල් රොකර්ස් අඩවියේ ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් දන්වනවා. චිත්‍රපටයේ නළු ආදිත්‍යා නැත්නම් අදිරඩි ස්ටාර්ට ඉතාමත් වැදගත් කඩඉමක්. ඒ මොකද මේ චිත්‍රපටිය …

Read More »

Tamil Rockerz [S01 : E02] Sinhala Subtitles | එකට ගැටෙන පළිගැනීම් දෙකක්. [සිංහල උපසිරසි]

ටැමිල් රොකර්ස් පලවෙනි කොටසෙන් ටැමිල් රොකර්ස් කියන්නෙ මොකක්ද කියලා වගේම මෙයාලා මොනවද කරන්නෙ කියලා විස්තර කෙරුණා. ටැමිල් රොකර්ස් කියන්නෙ චිත්‍රපට මංකොල්ල කා තමන්ගේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන කණ්ඩායමක්. ඒ වගේම මෙයාලා චිත්‍රපටියක් රෙකෝඩ් කරලා පිටට නිකුත් කරන ආකාරය ගැන පැහැදිලි කිරීමකුත් දැනගන්නට ලැබුණා මතක ඇති. නළු ආදිත්‍යාගේ තාත්තාට නිෂ්පාදක මදී …

Read More »

Tamil Rockerz [S01 : E01] Sinhala Subtitles | හොරාට කොල්ල කන බල්ලෝ! [සිංහල උපසිරසි]

Yennai Arindhaal (2015) චිත්‍රපටයේ වික්‍ටර් ලෙසින් ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අරුන් විජයි රඟන කතා මාලාව තමයි මේ Tamil Rockerz. බොහෝ කාලයකට කලින්ම මේ නළුවා, පියාගේ සහය ඇතිව සිනමාවට පිවිසුණත් දිගින් දිගටම අසාර්ථක වුණා. කොටින්ම කිව්වොත්, අසුබ නළුවෙක් විදිහට ලේබල් ගහලත් තිබුණා. කොහොම වුණත් අරුන් සිනමාව අතැහැරලා දාලා ගියේ නැහැ. මුලින් …

Read More »

Cobra Kai (2018-) [S05 : E08-E09 & E10] Sinhala Subtitles | හතුරන් මිතුරන් කල අවසානය.. [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න කෝබ්‍රා කායි පස්වෙනි කතාසමයේ අවසානයට ආවා. ඉස්සර වගෙ උපසිරැසි කරන්න කට්ටිය වගේම කාලය කියන මේ දෙකේම ලොකු මදිකමක් තියෙන නිසා මේ වතාවේ සතියකට ආසන්න ප්‍රමාදයක් සිද්දවුනා. ඒ නිසාම අවසන් කොටස් තුනම එක සැරේ දෙන්න තීරණය කලා කොටස් තුනටම අදාල උපසිරැසි මට කරන්න ලැබුණු නිසා. පෙර කොටසින් ඩැනියෙල් වගේම …

Read More »

Cobra Kai (2018-) [S05 : E07] Sinhala Subtitles | නායකයින් සහ අනුගාමිකයන් [සිංහල උපසිරසි]

එහෙනම් මං කෝබ්‍රා කායි හත්වන එපියත් අරගෙන ආවා.. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර් දිගින් දිගටම තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා. ජොනීටවත් ඩැනියෙල්ටවත් චෝසන්ටවත් කිසිම අදහසක් නෑ මේ හාදයව නවත්තන්නේ කොහොමද කියලා. ඒ නිසා එයාලා තමන්ගේ ඊලග පියවර සැලසුම් කරන්න උත්සහ කරනවා. ඒත් ටෙරී සිල්වර් හැමවෙලාවෙම මෙයාලට වඩා පියවර දෙකක් ඉදිරියෙන් …

Read More »

Cobra Kai (2018-) [S05 : E06] Sinhala Subtitles | නව පෙරමුණකින් යලි සටනට [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ හයවෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, පෙර කොටස් ගැන මතක් කළොත්, ටෙරී සිල්ව සහ ඩැනියල් අතර සටනක් ඇතිවෙනවා එතනදි ඩැනියල් ක්‍රියා කරන්නේ …

Read More »

Cobra Kai (2018-) [S05 : E05] Sinhala Subtitles | නිර්නාමික හෝඩුවාවන් පසුපස [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකේ තවත් කොටසක් අරගෙන ආවා. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ සීසන් එකටත් සෑහේන හොඳ ප්‍රතිචාර තියෙන බව දකින්න ලැබෙනවා. එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. ජල උද්‍යානේ ගැටුම …

Read More »

Cobra Kai (2018-) [S05 : E04] Sinhala Subtitles | ජල උද්‍යානයේ ජරමර [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, හැමෝම වගේ ආසාවෙන් බලන කෝබ්‍රා කයි සීරිස් එකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුනා. ඒකට අපේ චාමර සම්පත් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මේ වෙද්දි හැමෝම කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම අද කතාව පැත්තට යමු නේද. රොබීව එයාගේ ආච්චියි සීයයි එක්ක නිවාඩුව ගත …

Read More »

Cobra Kai (2018-) [S05 : E03] Sinhala Subtitles | මහා සටනකට අතවැනීමක්! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ තුන්වෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.1 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, කට්ටියට මතකයිනේ මිගෙල් තමන්ගේ තාත්තව සොයා ගැනීමෙ අරමුණෙන් මෙක්සිකෝවට එනවා. ඇවිත් එක එක දේවල් වලට මුහුණ …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E04] Sinhala Subtitles | යෝධ මුහුදු රළ! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? ඔන්න එහෙනම් උණු උණුවෙම හතරවෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආව. බයිස්කෝප් එකෙන් මේකට දෙන සබ් එක තමා දැනට නෙට් එකේ තියෙන හොඳම සබ් එක කියල, මිඩ්ල්-අර්ත් විශේෂඥන් පිරිසක් විසින් තහවුරු කළා පහුගිය දවසක. එයාල කියන විධියට ටෝල්කින් නිර්මාණ පරිවර්තනය හෝ උපසිරස හෝ හදනවා නම් ඒක හුගක් සැලකිල්ලෙන් කරන්න …

Read More »

Cobra Kai (2018-) [S05 : E01 & E02] Sinhala Subtitles | දුර ඈත ගමනක්… [සිංහල උපසිරසි]

2018 වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න නම් විදිහක් නැහැ මොකද අවසන් වෙච්ච චිත්‍රපට පෙලක් පාදක කරගෙන අනාගත සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන හොදම කතාමාලාව කිව්වොත් නිවැරදියි. ඉතින් අද තුන්වෙනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් …

Read More »
error: Alert: Content is protected !!